Monday , January 24 2022
Breaking News

Evidence (2013) | නොමැකෙන සාක්‍ෂිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

evidence 2013ඔන්න හෙන කාලෙකට පස්සෙ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් ලියන්න වුනා.. මේක මම භාරගෙනනම් දැනට සතියක් විතර වෙනවා.. සතියම ගෙදර හිටියේ නැති නිසා කරන්න වුනෙත් නෑ.. අන්තිමට කොහොම හරි ඉවරත් කරා.. ‍මේක අපරාධ ගණයට වැටෙන චිත්‍රපටයක්.. අපරාධයකදි පටිගතවුනු, එහෙමත් නැත්නම් Video වුනු දේවල් විශේෂ සාක්‍ෂි විදිහට අපරාධ විද්‍යාවෙදි පිළිගැනෙනවා.. හිතාගන්නවත් බැරි කතාවක් තමයි තියෙන්නේ..

මෙහෙයි කතාව.. පටන් ගන්න කොටම ලොකු ට්‍රක් රථ ගාලක පිපුරුමක්.. එතනදි වැටිලා තිබුණු කැමරා වගයක් පොලීසියට හමුවෙනවා.. පිපුරුම නිසා ඇතිවුනු ගින්න නිසා මැරුණු අ‍යගේ කෑලිත් නෑ. ඒ නිසා මැරුණ අය හොයාගන්න විදිහකුත් නෑ.. මේ කැමරාවල පටිගත ‍වුනු දර්ශන වලින් මැරුණු අය වගේම වුනේ මොකක්ද කියලා හොයන්න පොලීසිය උත්සාහ කරනවා.. ඒ අතරෙදි තමයි දැනගන්නේ මේක මිනී මැරුමක් වග්ම අපරාධයක් කියලා..

වීඩියෝ වල තිබෙන සිද්ධිය මේකයි.. ලියෑන් කියලා නළි පිස්සුව ගහපු කෙල්ලෙක් ඉන්නවා.. එයාගේ යාළුවෙක් ඉන්නවා රේචල්… රේචල් හැම වෙලාවෙම කැමරාවක් අරගෙන ඉන්නේ.. එයාගේ කැමරාවේ තිබුණු දේවල් තමයි ගොඩක් පෙන්නන්නේ.. මේ යාළුවෝ දෙන්නා එකට ගොඩක් දේවල් කරනවා.. ලියෑන්ට එක සංදර්ශනයක් නිමාවෙන වෙලාවක එයාගේ පෙම්වතා, ටයිලර් එයාට විවාහ යෝජනාවක් ගේනවා.. ඒකට මෙයා කැමති වෙන්නේ නැ.. එහෙමම කතාව වෙනතකට පනිනවා..මේගොල්ලෝ වේගාස් වලට යන්න චාරිකාවක් යොදාගන්නවා.. යන්නේ බස් එකක..මේකට කොහොම හරි ටයිලර්වත් එකතු කරගන්නවා.. තවත් අය මගදි එකතු වෙනවා.. අන්තිමට කාන්තාරයක් මැදින් යන‍ කොට බස් එක පෙරලිලා මෙයාලා අර කලින් කිව්ව ට්‍රක් රථ ගාලට යනවා..මෙතනින් එහා කිව්වොත්නම් චිත්‍රපටයේ රසය නැතිවෙනවා… ඒ ටික බලලම රසවිඳින්න.. 😀
ලියෑන් විදිහට Torrey Joël, රේචල් විදිහට Caitlin Jean Stasey රඟපානවා.. මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Olatunde Osunsanm.. IMDb 4.7 ට තමයි rate වෙලා තියෙන්නේ.. මේක අමුතු චිත්‍රපටයක්.. චිත්‍රපටය බලලම comment දැම්මමොත් හොඳයි… කවුද ඇත්තටම මේ අපරාධය කරන්නේ? මොකද මේක සමූල ඝාතනයක්? ඇයි මෙහෙම කරන්නේ? විඩියෝ වල මොනාද තිබුනේ? ඔක්කොම බලලම විසඳගන්න

Evidence (2013) on IMDb

 

 

3aae370ba1507612ca9ff91ea3dc979c44cc3069
ecf5ce8ee0455cb7e7a2ab4d1f8c278b2a5b1af3
5E4C3FC2694657CA06568352EE380BBBC213F622
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Shyam Singha Roy (2021) Sinhala Subtitles | ඔබ තුරුලේ මිය යමි… මියෙන තුරා ඔබ ලඟින් හිඳිමි… [සිංහල උපසිරසි]

මරණයේ එක් කෙළවරක ඔබ, තවත් කෙළවරක මම ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම මගෙන් අහන්නෙ, …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. බොහොම ස්තූතී…

  2. Thank You Deshan.

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. එලස්… බොහොම ස්තුතියි දේශාන් සහෝ…

  5. බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  7. චානක ලක්ෂාන්

    සිංහල උපසි‍රැසියට බොහොම ස්තූතියි සහෝ
    ‍ෆිල්ම් එකනම් තියෙනව
    ඔන්න සබ් එක ගත්ත

  8. mudiya / මුදියා

    හිතාගන්නවත් බැරි විදිහෙ කතාවක් තියෙනව නම් නොබල කොහොමැයි.නියමයි දේශාන්.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

  9. good post friend thanks

  10. නියම film එකක් නෙ.ඉවර වෙනකන් එක හුස්මට බලන්න පුලුවන් .මෙවගෙ කතවකට උපසිරස දුන්නට බොහොම ස්තුතියි

  11. Thank you bro 🙂

  12. thanks bro………..

  13. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

  14. Thanks !!!!!!

  15. කතාව බලලම කොමෙන්ට් එකක් දාන්නම් දේශා …

  16. #ChalinduDeshan (කිනා)

    කියන්න ඕන කතාවේ රේටින්ග්ස් නැති වුනාට මේක ඇත්තටම සුපිරි ගනයේ කතාවක් කියලා. බලපු නිසයි කියන්නේ. සුපිරිම සුපිරි. සිංහල උපසිරැසි නොබලා චිත්‍රපටිය බලද්දි නොතේරුන තැන් කිහිපයක්ම තිබ්බා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවේවා!!

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ..ට්‍රේලර් කෑල්ල බැලුවා..මැක්සා බඩ්ඩක් නේ…
    අනිවා බලනවා..

  18. නලින්

    එළ එළ දේශාන් සහෝ

    ජය වේවා!

  19. නියමයි සහෝ
    අමුතුම එකක් වගේ නේ

  20. mekath banawa
    sub 1 ta thanks saho
    baiscope walata sada jaya wewa

  21. thawath demu idiriyya machan

  22. jayen jaya!!!

  23. balanna one ahenam meyka

  24. tHANKS BRO

  25. මේක පට්ට මචෝ

  26. නියමයි සහෝ පට්ට

  27. “චූටී මල්ලි”

    ෆිලිම් එක තියෙයි
    සබ ගන්නවා එහෙනම් සහෝ
    සබට තුති
    ඔබට ජය…………..

  28. wow,, maru 😀

  29. නියමම වැඩක් මචෝ තවත් හොද ඒවා බලල දෙමු ඕවායේ රේටින් අඩු උනාට පට්ට ෆිල්ම්ස් මටත් සෙට් වෙලා තියෙනවා ජය වේවා!!!

  30. පට්ට සහෝ මේක නම් නියමයි වගේ 🙂

  31. thanks meyka maru film aka

  32. ශික්..මම 2…අවුලක් නෑ…..එළ…බොහොම ස්තූතියි..

  33. sha rating adu unata hoda kathwak patai balanna one

error: Alert: Content is protected !!