Wednesday , September 23 2020
Breaking News

Falling Skies [S02 : E7] | ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Falling-Skiesඔන්න යාළුවෙන් ඒහෙනම් 7 වෙනි කොටසත් අරගන ආවා.

මුලින්ම සුපුරුදු විදියට පසුගිය කොටෙස් වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්කෝ.පසුගිය කොටෙසේ හැල් සහ මැගි මුරසංචාරෙයේ යනකොට කැරන්ව හමු උනා මතක ඇතිනේ. ඒවගේම එයා ඇවිත් තියෙන්නේ ඒ තරම් හොදකට නම් නෙවෙයි කියලත් ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම මේ සැරේ කැරන්ගේ සැලැස්ම හැල්ව අල්ලගන්න නෙවෙයි. ඒයාට ඕන වෙලා තියෙන්නේ බෙන් ගැන දැන ගන්න, අර ස්කිටර් කැරැල්ල ගැන දැන ගන්න. මතක ඇතිනේ අන්තිමට කැරන් සහබෙන් දෙන්නා 2වන අනුඛණ්ඩයෙන් පැනලා යනවා. ඒ වගේම පෝප් අපහු ආවා මතක ඇති තියලා හිතනවා

ඉතිං අද කතාව පැත්තට හැරුනොත් ටොම් යනවා බෙන්ව බේර ගන්න. ඒකෙදි ඒයාට ඉතාම වැදගත් සිරකරුවෙක් අල්ලගන්න ලැබෙනවා. අද කතාව ගෙතිලා තියෙන්නේ ඒ අල්ල ගන්න සිරකරුව වටා. ටොම් ඇතුල් පිරිස අම් අල්ල ගන්න සිරකරුව කවුද? මේ සිර කරුවා නිසා 2වන අනුඛණ්ඩයට විදින්න සිද්ද වෙන දේවල් මොනවද? එයාලාට දිගටම සිර කරුවාව ආරක්ෂා කරගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න නම් ඉතිං කතාව බලන්න ම වෙනවා.

මේ සීසන් ඒක ඉවර වෙන්න තව කොටස් 3යි තියෙන්නේ. හැකි ඉක්මනින් ඊළග කොටසින් හමු වෙමු.

Falling Skies (2011) on IMDb

 

 

7077f88a3d5d856910bdb523e2b0f3df192307b7
a063c70610795c186de21657ca69a80ccae13377
8b85c8aedb116f20cfcecab2e7ff2d87b36fd777
dd99df711a341577939ed04299de5f8b3fecbde1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. nishshanka ruwan

    ස්තුතියි 🙂

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. බොහොම ස්තුතියි

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. බොහොම ස්තුතියි සුරෙනි…

  6. මරු කතාව.හැබැයි ඇත්ත ජිවිතයේ හමුවන පිටසක්වල ජීවින් හුගක් ඉන්නේ මිනිස් වෙසින් ඒ වගේම අධි මානසික හැකියාවන් ගෙන් යුක්තයි.ඔවුන් අපට පහර දෙන්නේ අමුතුම විදියකට.සමහර පිටසක්වල ජීවින් හොදයි.සමහර අය නරකයි ඔවුන් ඔවුන්ගේ පහත් අරමුණු වලට (විශේෂයෙන් පරීක්ෂණ වලට)අහිංසක මිනිසුන්ව යොදා ගන්නවා.ඒ අය දියුණු හින්දා වෙන්න ඇති යුද්ධ නැතුවම අපේ ලෝකය තුල වාසය කරමින්.අපිව විවිධ පරීක්ෂණවලට ලක්කරමින්.අපේ ලෝකය අල්ල ගන්න හදන්නේ.මතක තියා ගන්න සමහර හොද පිටසක්වල ජීවින් නරක පිටසක්වල ජීවින්ගෙන් අපට වන හානි වලක්වනවා.සියලුම පිටසක්වල ජීවින් ගේ තාක්ෂනය අපිට වඩා කල්ප ගානක් ඉදිරියෙන් තියෙන්නේ.වඩා දියුණුයි.අපට ඇති එකම පිහිට නම් අපේ අධිමානසික හැකියා තම තමන්ම දියුණු කර ගැනීමයි.හේතුව එය තමයි එකම අවිය නරක පිටසක්වල ජිවින්ට එරෙහිව යොදා ගත හැකි.ඒගොල්ල දන්නවා අපේ මනස පාලනය කොරොත් අපිව පාලනය කරන්න පුළුවන් කියලා.
    සබ් වලට ස්තුතියි සහෝ

  7. බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. දිගටම දුන්න එකනම් ලොකු දෙයක්. ජය෴෴ 😛 😛

  8. mudiya / මුදියා

    නියමයි සුරේනි.දිගටම දෙමු හොඳේ.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

  9. ela supiri senuri

  10. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  11. thnxxx …………………..

  12. GREAT WORK SURENI.TANKS A LOT

  13. thanxxxxxxxxxxx

  14. Achintha sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට.ඔයානම් කලට වෙලාවට හෙමිට සබ් එක දෙනවා නේද හොදයි හොදයි…

  15. bohoma stuti sahodari……… .

  16. තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්. පේන විදියට නම් හොඳ කතාවක් වගේ. ඉස්සරහට තව උපසිරසි ආවම සේරම කොටස් එක පාර බාගත කරගෙන බලනවා.

  17. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……….

  18. THANX SURENI AKKE MEKA MAMA DIGATAMA BALUWA GODAKMA STHUTHI OYATA

  19. හර්ෂ ලහිරු

    ස්තුතියි සබ් එකට ජය

  20. බොහොම තුති

  21. anith awath denakm balgena inne

  22. bohoma pin akki

  23. මේකත් එහෙනම් ඉවර වෙන්න ලගයි ජය!

  24. niyamai ithuruth pata gala demu

  25. maxxa akki:D

  26. thanks hode akke

  27. එනකම් හිටියේ අක්කේ ..බාගෙන තිබ්බේ ගොඩක් ස්තුතියි … 😀

  28. thanq akkiiiiiiiiiiiiiiiiiiiiiiii

error: Alert: Content is protected !!