Tuesday , September 28 2021
Breaking News

Fantastic Four (2005) | අරුම පුදුම සතර දෙනා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 20 votes.
Please wait...

Fantastic Fourහැමෝටම ආයුබෝවන්…. ඔන්න මගේ දෙවෙනි සබ් එකත් අරන් අවා.. මතක ඇතිනේ මගේ පලවෙනි සබ් එක. Ohm Shanthi Oshaana එක මලයාලම් ෆිල්ම් එකක්.. ඒ ෆිල් එකේ වැරදි ගොඩක් තිබ්බා. ඒවා හදලා දුන්න අයට ගොඩක් ස්තුතියි. මගේ දෙවෙනි එක english ෆිල්ම් එකක්.. ඒ ෆිල්ම් එක නම් ආවේ 2005.  මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. ඔයාලා කව්රුත් වගේ බලලා තියෙන එකක්.. මට ආසයි කියලා හිතුනා එකයි දැම්මේ… මේකත් හදන්න Ishara නංගි ගොඩක් උදව් උනා… 

 
මේකේ රග පාන්නේ…
Ioan Gruffudd     … Reed Richards (රීඩ්)
Jessica Alba  … Sue Storm (සුසාන්)
Chris Evans  … Johnny Storm (ජොනි)
Michael Chiklis  … Ben Grimm (බෙන්)
Julian McMahon  … Victor von Doom (වික්ටර්)
 
බයිලා ඇතිනේ කතාව කියනවා නම්.. 
රීඩ්, සුසාන්, ජොනි, බෙන් සහ වික්ටර් අභ්‍යවකාශගාමින් පස් දෙනෙක්. මොවුන් අභ්‍යවකාශයේ පරීක්ෂණයක් සදහා ගිහින් ඉන්නකොට කුණාටුවකට හසු වෙනවා. එකෙන් මේ කට්ටියගේ DNA වල වෙනසක් සිද්ධ වෙනවා. ඔවුන්ට යම්කිසි බලයක් ලැබෙනවා. රීඩ්, සුසී, ජොනි, බෙන් මේ වෙනස් වීම නැවත හරිගස්සන්න කටයුතු කරනවා. කට්ටියටම මුණ දෙන්න වෙන සිදුවීම්මාලාවක් මේ කතාවෙන් පෙන්නනවා.
 
ඉතුරු හරිය ඉතින් බාගෙන බලන්නකෝ.මගේ පලවෙනි ෆිල්ම් එකේ කිව්වා වගේ මේකෙත් හොද නරක කියලා comment එකක් එහෙම දාගෙනම යන්නකෝ….ඊලග ෆිල්ම් එකෙන් නැවත හමු වෙමු….

Fantastic Four (I) (2005) on IMDb

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6f22ecaf35c665265e6410d5470ab2114a960ddf
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

නාඩුවාන් (2021) Sinhala Subtitles | අතරමැදියා! [සිංහල උපසිරසි]

ජීවිතය කියන්නේ අසාමාන්‍ය අත්දැකීමක් සමහර අයට ඒක කැමති ආකාරයට තියෙනව සමහරක් අයට එය බර අඩු …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. thank you

  2. Tnx mchn sub ekata ..!!

  3. Thnx bro sub ekta

  4. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  5. Supun Madhusanka (Bunny)

    Thanks saho….. ela…..

  6. බොහොම ස්තුතියි

  7. pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa 😀 😀

  8. චතුල ප්‍රමොද්‍යය විජේතුංග

    උපසිරසියට බොහොම ස්තූතියි

  9. බොහොම ස්තූතියි චාරුත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. බොහොම ස්තුතියි…!!! ^_^

  11. superb matchan puluwan nam meke anith film1tath sub deepanko

  12. “චූටී මල්ලි”

    එල මචෝ
    කලින් බැලුවා
    දැන් මතක නෑ කතාව
    සබට තුති
    ඔබට ජය…………….

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  14. තෑන්ක්ස් වේවා මචන් සබ් එකට.අනික් එකත් දෙමු…

  15. Elz elz Bro sub ekatath thx machan oke 2th ikmanata diyan yalu (y)


  16. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    මේකේ දෙවෙනි ෆිල්ම් එකටත් සබ් ඕ…………නේ.
    ඔබට ජය .. 🙂

  17. Niyamai macho… Mekata sub dunna 1ta godak thanx meke anith film 1tath sub diyan macho… Thanx thanx lot…

  18. Jaya Wewa..!
    Thanks For The Sub..

  19. අයේෂ්

    පට්ට ෆිල්ම් එක..
    මමනම් බලල තියෙනෝ..
    දෙවනි සබ් එකටත් එහෙනන් ජයම වේවා!!..
    ගොඩාක් ස්තුතියි..

  20. Saketha Pulasthi

    මේ තියෙන්නේ මං ආසම ෆිල්ම් එකක්. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
    අනිවාර්යයෙන් මේකේ දෙවෙනි ෆිල්ම් එකටත් සබ් ඕ…………නේ

  21. niyamai malli…thanks
    The deer hunter.1978 film ekata sub karanna puluwannam malli

  22. වරුණ රංගජිත් (වරූ)

    ela bro ela
    anikatath sub deu
    film 1 bala teyenne sub wetharai adu
    thanks lot

  23. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  24. ela..meka issara asawen balapu film ekak…jaya wewa…!

  25. Saman Prasad ( Black Panther )

    niayami

  26. ela ela charuka sahoo… thnx

  27. හර්ෂ ලහිරු

    එලකිරි සහො අනිකත් දෙමු 😛

  28. නලින්

    ස්තුතියි චාරුක සහෝ!

    ජය වේවා!

  29. niyamai…e dawas wala meka sirase baluwa wge mathakai.kamak na apahu balmu.subata thanks CHARUKA saho.digatama sub denn shakthiya labewa…jayen jaya……

  30. ඔන්න ගත්තා මචෝ මේකේ අනිත් ෆිල්ම් එකත් ඉක්මනටම උබම දියන්
    සබට තුති 🙂 🙂 ජය.

error: Alert: Content is protected !!