Sunday , November 1 2020
Breaking News

Fatso! (2009) | මළත් කෙල්ලව නම් දාලා යන්නේ නෑ……! [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

fatso 2009ඔන්න මම තවත් චිත්‍රපටියක් අරගෙන අවා ,ඇත්තටම මේක ටිකක් අමුතු නිර්මාණයක් හින්දි එකක් හැබැයි සින්දු නැ පට්ට ජෝක් කථාවක් හිනා වෙලා පන යනවා සමහර තැන් වලදී වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන කියන්නම්කො

මෙහෙමයි කතාව “නවින්- නන්දනී” කියන්නේ ලගදි කසාද බදින්න ඉන්න ආදර වන්තයෝ දෙන්නෙක්,ඒ දෙන්නා මාරම ආදරෙන් ඉන්නේ ඔවුන්ගේ මිතුරෝ තමා , යශ්, තනුජා, සුදීප්(තඩියා) තනුජා කියන්නේ යෂ්ගේ ආදරවන්තිය, ඉතින් කොහොම හරි යශ්, සුදීප්, නවින් යනවා කාර් එකේ ගමනක් යනකොට කාර් එක හැප්පිලා, නවින් මැරෙනවා, කතාව තමා මැරුනහම යනවා දෙපාර්තමේන්තුවකට දිව්‍යලෝකේ තියන. ඉතින් කොහොම හරි නවින් එහෙට ගියහම දැන ගන්නවා එයා නෙමේ මැරෙන්න හිටියේ වෙන කෙනෙක් කියලා.පොරට අමු මල දැන් දැන් පොර කට්ට කනවා ආපහු එන්න, හැබැයි හිංදු ආගමට අනුව එදාම සිරුර ගිනි තියනවනේ, ඉතින් පොරගේ ආත්මෙට එන්න සිරුරක් නැ, එහෙ එක විකාරයක් කරනවා ආපහු එන්න. ඕක ඔහොම යන අතරේ පොරගේ හොදම යාළුවා යශ්, එයාගේ ආදර වන්තිය නන්දනීව දැලේ දා ගන්න සෙට් වෙනවා.ඉතින් එක දැන ගත්තහම පොරට ඌරු ජුවල්, කතාව ඇතිනේහැබැයි අන්තිමට නවින් ආයෙමත් මේ ලෝකෙට එනවා.

නවින් කොහොමද මේ ලෝකෙට එන්නේ .?යශ් නන්දනී ව දැලේ දාගන්න හදන බව දැන ගත්තම ඔහුගේ ආදර වන්තිය(තනුජා) මොනවා කරයිද..? නවින් වෙනුවට කවුද මැරෙන්න හිටියේ….?සුදීප්ට මොකද වෙන්නේ..?
ඔයාලම බලන්නකෝ කොහොමද කියලා..ජය වේවා ඔන්න අපි ගියා ….!!!! 

Fatso! (2009)  on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

E9BB31D5C6AEB788F3E45A9883F6ADECECBBD8E0

1.37 GB කොපිය මෙතනින් බාගන්න

8A558FF9DD879BCA32E7D253ADFDDD2BABEA35AF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Mirzapur [S02 : E05] Sinhala Subtitles | දේශපාලනයෙන් එහා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

තව දිස්ත්‍රික්ක 4කම බයියා ජීගෙ ජාවාරම් නැවතත් පටන් ගත්තා. ඒ අතරෙ බයියා ජී ව්‍යාපාරිකයින්ගෙන් රැස්වීමක් …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  2. thanks sub 1ta
    bt mekata hina yanne nane ban hina giye na matanam any way thanks sub 1ta digata sub denna suba pathanawa

  3. dhananjayathamara

    mcn meke tourent eka download venne nane… moko kz eka…..

  4. mcn meke tourent eka download venne nane…. moko kz eka

  5. umba gayan rookantha.. mama l p rookanth

  6. macho, kiwuwa tharam joke nam na. Anika me wagema English film ekakuth thiyenawa. eke nama nam Amathakai. eth eke Kathawa mita wada Godak Hodai. Meka am Melo Rahak na. A Wunath Sub Dunnata Godak Sthuthi. Digatama Karagena Yanna.

  7. sub downlod wenne nane…opera browsr eka…..re me..or post mail

  8. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  9. #Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  10. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ,ජයවේවා.

  11. onna ehenam mamath bawa

  12. Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

  13. mudiya / මුදියා

    එලකිරි ගයාන්.
    පට්ට කොමඩියක් වගේ.
    ඔන්න බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

  14. Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  15. ela mcho……. 😀

  16. thanks macho

  17. athal kathavak vageee…
    elazz elzzz bnn…
    danma banava bnn…
    thanks machan sub ekatahhh…

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මෙහෙම ෆිල්ම් එකක් තියේ කියල දන්නෙත් අදමයි…
    එහෙනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
    නියමයි කොල්ලෝ වැඩේ…

  19. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි……
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා……..
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  20. බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න අහපු ප්‍රශ්න වලට උත්තර මොනාද කියලා. ජය෴෴ 😛 😛

  21. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  22. නලින්

    ස්තුතියි ගයාන් සහෝ සිංහල උපසිරසියට! මේක නම් මැක්සා ජෝක් කථාවක් වගේ

    ජය වේවා!

  23. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……….

  24. Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  25. හර්ෂ ලහිරු

    හරි අබ්ලික් කේස් එකක්නේ 🙂 බාමුකෝ බලන්න
    සබට ස්තුතියි ගයාන් සහො 😛 😛 ජය

  26. පට්ට කතාවක් සහෝ…..
    බොහෝම තුති…

  27. චතුර මදුසංක

    saho ehenam dunna neda?maru aaa…….adama bala adama balala nida gannam..thanks sab ekata…ara hindi ekath ikmanata denna

  28. මචං මැක්ස්

    පට්ට කතාවක් වගේ… බාමි ඈ… ටැන්Q කිවුවා 😀

  29. ah patta 1kne.bagena balamu.subata thanks GAYAN saho.Great work & Lot of thanks.jayen jaya…………

error: Alert: Content is protected !!