You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 18 2020
Breaking News
Home / 18+ / Fear Island (2009) | විශ්වාසය????

Fear Island (2009) | විශ්වාසය????

Rating: 7.7/10. From 18 votes.
Please wait...

පහුගිය දවස් වල මට සද්දෙ දැම්මනේ මම ආදර කතාම දෙනවා කියලා. ඉතින් මම මේ පාර ඊට වඩා වෙනස් චිත්‍රපටයක් දෙන්න හිතුවා. Deep Cove නමින් මුලින් නම් කර තිබූ චිත්‍රපටය පසුව මෙනමින් නම් වුනා. මෙය චිත්‍රපටයක් ලෙස නිකුත් වූයේ කැනඩාවේ හා ස්පාඤ්ඤයේ පමණක් වීමද විශේෂත්වයක්.

මෙහි කතාව කෙටියෙන්ම කියනවනම් යහලුවන් පස් දෙනෙකු පාටියක් සඳහා දූපතක සකස් කල කුටියකට යනවා. තම සම්භාෂණයෙන් පසු දින ඔවුන් හට දක්නට ලැබෙනවා එම කුටියේ ආරක්ෂකයා අභිරහස් ලෙස මරා දමා ඇති බව හා දුපතට ඔවුන් පැමිණි බෝට්ටුව නොමැති බව. ඔවුන් කොටුවූවාට අමතරව ඔවුන්ගෙන් එක එකා බැගින් අභිරහස් ලෙසම ඝාතනයට ලක්වෙනවා. හරියට ඔවුන් කළ වැරද්දක් නිසා ඔවුන් පසු පස පළිගැනීමට කෙනෙකු හඹා එන්නාක් වගේ. ඔවුන් මීනීමරුවාගේ භයංකර ඉඟියන් මගින් දූපතේ අභිරහස තේරුම් ගැනීම හෝ එක එකා බැගින් මරණයට මුහුණ දීම කළ යුතු වෙනවා.

ඔවුන්ගෙන් කී දෙනෙක් බේරෙයිද? එක්කෙනෙක් වත් බේරෙන්නේ නැති වෙයිද? මිනීමරුවා ඔවුන්ගෙන් පළිගන්නේ ඇයි? මේවා බලාගන්න නම් ඉතින් බාලම බලන්න වෙනවා. ඉතින් බලමු නේ? 😛

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  රොයිලි ප්‍රනාන්දු  සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leave a Reply

50 comments

  1. sub banna widiyak kiyannoooo…..

  2. sub eka ko.poddak balanna.mokak hari awulak wela

  3. meke sinhala sub eka nadda? mata download karanna bane

  4. meka ara LOST wage ekakk wage.. ehenamm niyamai onna mamath baanawooo

  5. Ela balamuko………..

  6. බà·.à·.à·.ම à·.à·.තà·.තà·.

  7. අප්පේ ‍මට මේක බැරි වෙලානේ. මේන බාගන් ඕන.කටිටියගේ කතාවෙන් නම් නියම එකක් වගේ.

  8. English sub link pls 🙁 ?

  9. max mchng man hethuwe noraml stoyak kyla balankota but final aka maxx annna ewage ewa pattta maxxx

  10. මරු එල එල maxxa.

  11. onna ehenam mamath bagannawa. Roiya, Alvin and the Chipmunks part 1 and 2 denna puluwanda sinhala sub ekka..

  12. mawaga awa thma ona

  13. විකියා

    eng sub oney hoyaganna…..thnx royli

  14. thama dwn karanawa…maxaxa

  15. රොයිලි saho.. mekanam man balanne na.. aaapooo….

  16. බය හිතෙන කතාවක් වගේ ….!!

  17. Meka Nam Maxxa Wage..
    Tikak Mewage Ewata Mama Like.
    Eka Nisa Bala Balamu… Chorada Nedda ma kiyala

    😉 🙂

  18. Ela bro.. ela..
    aniva baanava..

  19. Saman kalubovila

    math banawoooooooooooooooo…!!

  20. බය හිතෙන එකක්ද..?? අම්මො..!!

  21. මෙන්න මෙතනින් බාගන්න! Ethana ketuwahama page eka anne me widihata. Internet Explorer cannot display the webpage. ane mokada karanne. Pl give answer;

  22. onna mamath banna damma

  23. පොඩි මෑන්

    බොහොම ස්තූතී රොයිලි අයියේ
    මමත් බානන් දැම්මා

  24. me wage akak ballanna asawen hitiye thanx

  25. Balamu balamu………

  26. චමිල් ඉන්දික

    ඔන්න මමත් බාන්න දැම්මා……

  27. ahh …..ela film ekak wageee….:)

  28. එලකිරි කොර කථාවක් වගේ…එත් රොයිලි සහෝ සිංහල සබ් නැති එක තමයි අවුල…එල එල කමක් නැ..ජයවේවා..!!!

  29. ගිශාන්

    අම්මෝ යන්තන් ඇති ආදර කතා නෑ. තැන්කූ රොයිලි අයියේ. 🙂

  30. ela man meka balla thiyenwa katiyata kiayenne meka patta film ekka balama balanna hamoma .math aith banwa.thnks saho

  31. thanks film eka dunnata …..

  32. අහා රොයිලි අයියා දුන්නනං ඉතින් නොබල කෝමද නේ?

  33. niyamai thank you mama asama eva…….

  34. onna mamath gannawoooooooooooooooooooo

  35. Salt movie ake r5 akata nam sinhala sub danna epa hodada. watha tika dawasakin Dvdrip ai.

  36. Maxxa…Thanks machan danma banavaaa,,Thanxx Royiliiiiiyoooooooooooooo

  37. makanam maru fillm aka thnxxx.:cool: 🙂 😀

  38. royliyane denne a nisa balamu…..

  39. ela mama meka baluwa

  40. ada mamai 1st!!!!!!!!!!!!!!!!!!!

error: Alert: Content is protected !!