Monday , June 5 2023

Fifty Shades of Grey (2015) | “ග්‍රේ” ගේ සෙවනැලි 50 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 68 votes.
Please wait...

Fifty Shades of Grey 2015
 2015 පෙබරවාරි 13 තිරගත කරන්න පටන් ගෙන දැනට වාර්තා වී ඇති අන්දමට මේ චිත්‍රපටය තමයි 2015 වසරේ හොඳම ආදායම් ඉපයූ චිත්‍රපටය විදියට වාර්තා වෙන්නේ.ඒ වගේම ආදායම් වාර්තා බොහෝ ගණනක් ඉතා කෙටි කලකින් බිඳ දැමූ චිත්‍රපටයක්.සෑහෙන්න කතා බහටත් ලක් වුණු චිත්‍රපටයක්. ඒ වගේම සෑහෙන්න විචාර වලට සහ ආන්දෝලනයට තුඩු දුන් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ඒකට යම් යම් හේතු නොතිබුනාම නෙමෙයි. මොකද මේක නවකතාවක් පදනම් කරගෙන නිපදවපු චිත්‍රපටයක් වීම, කොහොම උනත් කතාව කියවපු උදවිය නම් කියල තියෙන්නේ පොතේ කතාව චිත්‍රපටය හරහා විනාස කරලා කියලයි. ඒ හේතුව නිසාමද දන්නේ නෑ මේකට IMDb වල හිමි වෙලා තියෙන්නේ 4.2 ක අගයක්.දැනට කියන විදියට නම් මේ චිත්‍රපටයේ තවත් කොටසක් පැමිණීමට නියමිතයි. මොකද මේක පොත් තුනකින් යුතු නවකතාවක්. නමුත් එය කෙසේ සිදු වෙයිද කියන එක නම් ප්‍රශ්නයක්.

කතාව පැත්තට මම මෙහෙම යොමු වෙන්නම්. මම “ග්‍රේ” එහෙම නැතනම මෙහි කතා නායකයා ගැන පොඩි විචාරයක් කරන්නම්. ඔයාලා එතැන ඉඳගෙන කතාව බලන්න පටන් ගන්න. ඊට පස්සේ පොඩි අදහසකුත් එකතු කරන්න මම හරිද වැරදිද කියන එක. මොකද මම මේ දක්වන්න යන්නේ අතිශය පෞද්ගලික විචාරයක් පමණයි.

ග්‍රේ කියන්නේ කුඩාකල පටන් බොහොම කටුක අත්දැකීම් මතින් හැදී වැඩුන කොල්ලෙක්. මම හිතන විදියට මේ ලෝකේ මිනිස්සු හැසිරෙන විදිය මිනිහගේ ගතිගුණ තීරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම පාහේ ඔහු හෝ ඇය වෙසෙන පරිසරය මඟින්.ඉතින් ඒක ග්‍රේ ටත් වෙනසක් වෙන්නේ නෑ. ඔහුට මුහුණ දෙන්න උන අත්දැකීම් එක්ක ඔහු යොමු වෙලා තියෙන්නේ වෙනමම ආකාරයේ කාම වින්දනයන් වෙත. ඔහු කව්රුවත් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑ, ඔහු සැලකිල්ලක් දක්වන දේවල් දෙකයි ජීවිතේ තියෙන්නේ කාම වින්දනය සහ ව්‍යාපාර. කාම වින්දනය කිව්වම ඔහු ඒකත් ලබන්න පුරුදු වෙලා තියෙන්නේ අසාමාන්‍ය විදියකට. ඔහුගේ ජීවිතයේ තිබෙන අඩු පරාසය නිසාම ඔහු තරුණ කාලෙදිම බිලියන පතියෙක් වෙලා. ඔහුට ආදරෙන් වැඩක් නෑ, එහෙම නැත්නම් හරියටම කිව්වොත් ඔහු ආදරේ ගැන තකන්නේ නෑ. ඒ කියන්නේ ඔහුට ආදරේ නොදැනෙනවා කියන එක නෙමෙයි. ඔහු කැමති නෑ ආදරේ දැනෙනවා, විඳිනවා කියල පෙන්නන්න. මම දැක්ක විදියට ඔහු ඒක දකින්නේ කරදරයක් එහෙම නැත්නම් වගකීමක් විදියට.

ඉතින් අපේ කතානායිකාව- ඇනා ගැන කිව්වොත් ඇය අවු.21 ක ඉංග්‍රීසි සාහිත්‍යය හදාරණ තරුණියක්. අපේ කතා නායිකාව සහ නායකයා හමුවෙන්නේ ගොඩක් අහඹු විදියට. ඇනාට සිද්ද වෙනවා ඇයගේ මිතුරියක් වෙනුවට ග්‍රේ ගෙන් සම්මුඛ සාකච්ඡාවක් අරගන්න යන්න. එතනින් පස්සේ මේ දෙන්නගේම ජීවිත සෑහෙන්න වෙනසකට භාජනය වෙනවා. ඉතින් එතන ඉඳන් විචාර කරන වැඩේ බාර ඔයාලට.

තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජය.

සඟවන්න බෑ ආදරේ… 

Taken 3 (2014) on IMDb

 

 

950 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

856239B1F553656180BAE469D227304744A089E9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදදිල්ෂාන් කාලිංග සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Review Overview

0

User Rating: 4.28 ( 55 votes)

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

89 comments

  1. අලුත් Sub එකක් දෙන්න.Unrated Blu-ray X265 ට සෙට් වෙන එකක් ඕනේ

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  3. blueray update ekak denna puluwan nume wainawa

  4. thank you

  5. උපසිරැසියට ස්තූතියි. මේක br එකට update කරන්න පුලුවන්ද?

  6. ThanksBru!

  7. nalin.kumara0510

    Thanks bro good luck.

  8. film thunema blu-ray plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  9. thanx bro

  10. Thnz

  11. මේකේ br කොපියට sub නැද්ද

  12. Sub ඒකට ස්තුතියි සහෝදරයා

  13. thankzz bro sub ekata

  14. Thanks sahoo sub 1ta.

  15. macho sub eka bluray walata update parak dapankooooo… 😀
    ela. (y)
    thanks..

  16. me film ekata meeta wada ratings labenna ona. supiri film akak. sub ekath supiriyatama tiye. thanks bro.

  17. download karagth films gananawak thiyenawa balanna welawak nethiwa. me film ekath balanna parakku wuna eeka mona aparadayakda kiyala hithuna, beluwata passe. ee tharam hondai mata nam. Dilshan, oya subs dun filmswalin mama balapu hatharawenna me. digatama obawa hamu wewa!

  18. mata sub eka download karanna ba pls…. pls….. mail to me…

  19. Fifty.Shades.of.Grey.2015.720p.BluRay.x264.YIFY

    saho puluwannam me copy ekata sub eka update karapanko bn. lokuu udawwak macho.
    jaya wewa!!!

  20. සබට තුති සහෝ

  21. සහෝ sub 1 brrip වලට update කරන්න පුලුවන්ද?? 🙂
    බොහොම ස්තුතියි!

  22. thanks bro

  23. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ෆිල්ම් එක බාගෙන හිටියෙ උපසිරැසි එක්ක බලන්න,
    ඔබට ජය… 😀

  24. වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තුතියි මචං………..

  25. Subtitle eka tikk sync out poddak balanna

  26. thanks macho.. sub ekata. onna banna damma ehenam. jaya wewa…!!!

  27. Buddhi J Amarakoon

    Bro…
    Meke blu Ray aka awa..
    Sub ala update karanna…

  28. thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  29. මචන් මේකේ කොටස් කපලනනේ බන්. ෆුල්ල් ෆිල්ම් එක නැද්ද?
    ෆුල්ල් ෆිල්ම් එක ලින්ක් එක දණ්ඩකෝ?..

  30. මේ movie එක uncut එකද? නෙත්නම් cut කරපු එකද?

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  32. Hello,

    I tried to download the film several times but I couldn’t do it as I do normally. Is there some thing I can do ? Please help.

    Thank you very much for all your good work

    Cheers !

  33. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  34. Arosha Udayanga

    thank u very much

  35. all the best mchooo.. keep doing it (y)


  36. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  37. film eka download kara gathtama WINRAR ekata password ekak illanawane danna kenek nadda pasword eka.. anith film walata ehema une na mekata viarai ehema une.

  38. එල අහ්… ස්තූතියි සබ් එකට

  39. ස්තුතියි

  40. එල ඈ..
    50නේ? කෝ අප්පේ ලිපිය? අමතක උනාවත්ද?
    100ටත් ඉක්මනින්ම ළගා වෙමු.
    මේක Br එක්ක තමා ඉතින්.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  41. thn q 🙂

  42. thanks bro!meka enakammai unne.jayawewa!

  43. අහ ඩිලා අයියා වැඩේ කොරල තියෙන්නේ එහෙනම්… හොදයි හොදයි එහෙනම්,……

    ඔන්න ගත්තා…. නියමයි සහෝ.,…
    සබට තුති…….. ජයවේවා…!!!

  44. Thank U Dilshan.

  45. prashna gdak tyenawa..

    1. Uba dila tyena direct link 1a cut da uncut da?

    2.cheena sub 1a ain krnda brida?

    3. Uba dila tyena 700 gane torrent copiya uncut da cut da?

    4. 700 torrnt link 1k sub yana walawa waradida?

  46. Meka uncut copiyakda? 700 copiya? mama ekan bawa eke adui bn parts?

  47. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි ඩිලෝ උපසිරසට
    ඉක්මනට සබ දිහන් කිවුවට දැන්ම බලන්න වෙන එකක් නැහැ බන් 🙁
    කොහොම උනත් ඉක්මනටම බලන්නම ඕනා
    වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි බන්
    ජය!

  48. සබ් ෆයිල් එකේ අවුලක් තියේද extract ක‍රාම ෆයිල් එක පෙන්නන්නැනෙ (මගෙ අවුලක්ද දන්නෙත් නැ)

    • Dilshan kalinga

      na.ehema aulak na.wena browser ekakin try karala balanna.

    • අවුලක් නැ වැඩ බොහොම ස්තුතියි උපසිරිසියට තව ඉදිරියටත් මේ වගේ 18+ ඒවා ගේන්න ශක්තිය ධයිර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා

  49. රවිඳු නිපුන්

    මේක නම් බලනවා…..
    බොහොම පින් උපසිරසියට…
    Br ආව ගමන්ම බානවා.
    ඒ වගේම සුබ පැතුම් !!!!!
    ඉක්මනට 100ටත් යමු……

  50. sync කරලම සබ් එක දැම්ම නම් තමයි ගොඩක් හොඳ

  51. thanks machan

  52. thnkss sahoo..me film denkn hitiyeee…elzz..

  53. එල එල ඩිලෝ….මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ…..සබට බොහොම තුති….ජය වේවා….!

  54. උපසිරැසියට තුති!
    ජය!

  55. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙄

  56. දේශාන්

    ස්තුතියි සහෝ..

  57. meke sub eka aul ne late wenawa sub eka

    • Dilshan kalinga

      ඔයා මොන කොපියද අරගත්තේ?

      • ශාන් විමුක්ති [විමා]

        මෙහෙම කරලා බලන්න
        KM Player
        කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

        • රොෂීන් චාරුත

          මේකේ විඩියෝ එකේ මැද කෑල්ලක් නැනේ බං.

  58. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  59. විමා මට කිවුවා උඹ තමා මේක කොරන්නේ කියලා.
    Br එනකම් ඉන්න වෙනවා ඩිලෝ…
    මෙව්වා මෙහෙම බලලා වැඩක් නෑ නොවැ… :3
    හෙ හේ… සබට තුති මචෝ…!!!
    ආසිරි අයියත් මුගේ කොරෝමෙට කැමතියි කියන්නෙ ඩිලෝ… :3

  60. හම්මේ උබෙ බෙල්ලට හෙණ ගහලා ගියත් කමක් නෑ දැංනං.
    බෝම පිං ඈ.
    ජයමවේවා!

  61. බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  62. tnx bn Br awama balamu

  63. thnqqqqqqqqqqqqqqqqqqq

  64. ස්තුතියි සහෝ..
    brrip එක්ක එයි කියලයි පස්ස ගැහුවේ බාගන්න.
    ඒත් ඔන්න ගත්ත.
    ජයෙන් ජය

  65. chathura madusanka

    ela ban thanks

  66. pattai….denakm unne…aniwa bamak thama.subata thanks DILSHAN saho.digatama sub demu.jaya wewa……

  67. Sabata thanx
    Hoda copyak awama balanawa

  68. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බං මේක කලින්ම ගත්තා..
    අර 265 කොපිය..
    මගුලේ සවුන්ඩ් දෙන්නේ නැහැ නේ…
    ඒ වුනත් ෆිල්ම් එකනම් බැලුවා…
    අන්තිම ටික නම් ටිකක් අවුල් වගේ…
    තව ෆිල්ම් දෙක එන නිසා ද දන්නේ..
    කොහොම වුනත් සබට තැන්ක්ස් මචං…
    මුගේ ක්‍රමෙත් පොඩි ගතියක් තියේ හැබැයි..නැද්ද මම අහන්නේ…
    ජය වේවා!!!

  69. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි මචෝ…………..

  70. Thanks Saho….

  71. thanks bro

  72. අදිත ප්‍රවීන්

    එල සහෝ !
    බොහොම ස්තුතියි සබට .
    ජය ………….

  73. නියමයි මචෝ.
    මේකට සබ් දෙනකම්මයි හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

error: Alert: Content is protected !!