Wednesday , October 21 2020
Breaking News

Flubber (1997) | අනාගතය අදයි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Flubber (1997)

ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් සබ් අරගෙන විතරක් හරියන්නෙ නැති හින්දා මාත් හිතුවා ඔයාලට සබ් එකක් දෙන්න ඕන කියලා. මේක මගෙ පළවෙනි සබ් එක.

අපි කතාවට බහිමු. මේක 1997 රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. කොමඩි, හැබැයි මේකෙ පෙන්නන තාක්ෂණය දැන් තමා ටික ටික එළියට එන්නෙ. කතාව ලියපු කෙනා අවුරුදු පහලවක් ඉස්සරහට අනාගතය දැකල කියලයි මට හිතෙන්නෙ. සියල්ල අමතක වෙන එක්තරා මහාචාර්ය වරයෙක් තමන්ගේ ඉස්කෝලෙ බේරගන්න කරන අරුම පුදුම සොයාගැනීමක් තමා මේකෙ අන්තර්ගතය. මහාචාර්යවරයාට තමන් හොයපු දේ හම්බෙනවද, තමන්ගේ ඉස්කෝලෙ බේරගන්න පුළුවන් වෙයිද, තුන් පාරක්ම තමන්ගේම විවාහයට වෙලාවට යන්න අමතක වුණ නිසා තරහ වුණ පෙම්වතියව නැවත යාලුකරගන්න මහාචාර්යතුමාට පුළුවන් වෙයිද??? ඔය ප්‍රශ්න වලට උත්තර ඕන නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙයි. ෆිල්ම් එක පරණ උණාට හොඳට සීඩ්ස් තියෙනවා. කොලිටියත් හොඳයි, බෑවට පාඩු නෑ. බාලම බලන්නකෝ.

මේ සබ හදන්න උදවු කරපු මගේ යාළුවා “චානක මධුරංගටත්” ස්තුතිවන්ත වෙනවා ළඟදිම තවත් සබ් එකකින් හම්බ වෙමු…

Flubber (1997) on IMDb

 

 

647 MB කොපිය මෙතනින් බාගන්න

22e355bc68d2e2775c7d7a39d14225ffe5e927d6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ශනිල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. හැමෝගෙම comments වලට ඉස්කොතු වේවා !!!!!!

  2. සුපුන් මධුසංක

    Thanks yaluwa….. keep it up…..

  3. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  4. Ravindu(මැංගා)

    හැම සහෝදරයෙක්ටම බොහෝම ස්තුති වේවා !!!!!

  5. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  6. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  7. පළමු සබට සුභ පැතුම්
    ජය වේවා

  8. “චූටී මල්ලි”

    එල්ස් අනිවා
    තව දෙමු මචන්
    සබට තුති
    ඔබට ජය………

  9. ela ela machan

  10. පට්ට ඇ, පලවෙනි 1ම මේ තරම් ලස්සනට හදුවනං 2වෙන් 1.

  11. ගින්දර ඇ, පළවෙනි 1ම මෙහෙම නම්! 2වෙනි [email protected]#$

  12. onna ehenam aragaththa machan,,

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මානයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  14. Saman Prasad ( Black Panther )

    ela ela saho. digatama demu ah,,,,

  15. Ravindu(මැංගා)

    හැමෝටම බොහෝම ස්තුතියි
    තව උපසිරසියකින් හමු වෙමු !!!!!

  16. වරුණ රංගජිත් (වරූ...)

    ස්තුතියි රවිදු සහෝ

    පළමු සබට සුභ පැතුම්

    ජය වේවා
    තව සුපිරි එකක් දෙමු

  17. Supiri film 1k elz

  18. palamu akata suba pathum

  19. සජිත්

    සීරාවටම මරැ කතාව.. 97 උනාට නියමටම තියනවා..

  20. එළ එළ. වැඩිය එපා, තව 50ක් හදපන්. ඒ ඇති.

  21. එළ එළ. වැඩිය එපා, තව 50ක් හදපන්.

  22. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය
    තව සුපිරි එකක් දෙමු 😛

  23. elazz..bn fatta kathavak vagee…..thanks sub ekatahh….palamu vadeta jaya bnn…

  24. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂
    Welcome

  25. නලින්

    ස්තුතියි රවිදු සහෝ

    පළමු සබට සුභ පැතුම්

    ජය වේවා

  26. Congratz machan 🙂

  27. චතුර මදුසංක

    ela

  28. malamu nirmanayata suba pathum saho..digatama Honda nirmana labadenna,thank u..jaya wewa

  29. Thanks very much!.

error: Alert: Content is protected !!