Wednesday , September 30 2020
Breaking News

Force of Execution (2013) | බලය වෙනුවෙන් සටන් වැදීම [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Machete Kills (2013)
ඔන්න යාළුවනේ මම ටික දවසකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා.අපි ලෙඩ වෙනවා වගේ මගේ කොම්පියුටර් ඒකත් ලෙඩ උණා.ඉතිං ඒක හදා ගන්න උණා.හරි අද මම අරන් ආවේ, Steven Seagal, Danny Trejo ඉන්න ඇක්ෂන් ෆිල්ම් එකක් ඔන්න. මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් දැන් සතියක් විතර වෙනවා. අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තියෙන්නේ Keoni Waxman.හරි මම කතාව පොඩ්ඩක් කියන්නම්, ෆිල්ම් ඒක බලන ඔයාලා ඔක්කොටෝම ඒක ටිකක් වැදගත් වෙයි.


ඇලෙක්සැන්ඩර් මහත්තයා තමයි නගරය පාලනය කරන්නේ,ඒ කියන්නේ මැර කල්ලියේ ලොක්කා. එයාගේ හොඳම ගෝලයා තමයි හර්ස්ට් එහෙම නැත්නම් රෝමන් කියන්නේ.හර්ස්ට් ට මුලින්ම වැඩක් බාර වෙනවා හිර ගේ ඇතුලට රිංගලා මිනිහෙක්ව මරන්න, නමුත් වැරදි තොරතුරක් නිසා හර්ට්ස් වෙන කෙනෙක්ව මරන්නේ. පස්සේ ඇලෙක්සැන්ඩර් ඔහුව අයින් කරනවා. කොහොම නමුත් හිරේ ඉදන් මේක මෙහෙයවලා තියෙන්නේ වෙනත් කෙනෙක්.ඔහුට ඕනේ කරලා තියෙන්නේ ඇලෙක්සැන්ඩර්ගේ බලය බිදලා නගරය ඔහුගේ යටතට ගන්න. ඔහු හිරෙන් එළියට ඇවිල්ලා ඒ වෙනුවෙන් වැඩ පටන් ගන්නවා.

මම තව කතාව කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න..තවත් ෆිල්ම් එකක් අරන් එනකම් ඔයාලගෙන් සමුගන්නම්.හැමෝටම ජයෙන් ජය!!!

Force of Execution (2013) on IMDb

 

 

0AA472883E1390F58B269F5CCDB55514C0B107AB
0E5AEC217018C3B33FE7D9C1D2E2464FCBB3D292
D7E58C6A7E280B5416B7B0D45834D298D7436B8C
C2CE1A3CE8AE12BB089C0C8C327ED87072EE3B3C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  2. niyamai thanx alot

  3. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  4. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  5. ස්තුතියි සහෝ සබ් එකට….

  6. Saman Prasad ( Black Cobra )

    thanx thanx…

  7. thanks bro…..

  8. දිගටම අලුත් ඒවාට දෙමු මචෝ.බොහොම ස්තුතියි!!!!

  9. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  10. නලින්

    ස්තුතියි සමිර සහෝ

    ජය වේවා!

  11. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  12. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  13. ස්තුතියි සහෝ සබ් එකට

  14. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ ක්‍රියාදාම එකක් බලන්නේ. මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ 😛 😛

  15. එලම භාණ්ඩයක්
    ස්තුතීයි වේවා සබට..

  16. Achintha sameera

    සමීර චතුරංග thanks mcho sab ekata

  17. mudiya / මුදියා

    හහා සමීරය අයෙත් වැඩ පටන් අරං.
    හදාගනින් පුතෝ ඉක්මනට උඹේ කම්පීතරේ.
    නැත්තං අපි අනාථයි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

  18. ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ…………..

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො ජය 😛

  20. “චූටී මල්ලි”

    එල එල
    හොද ඇති කියලා හිතනවා
    සබට තුති
    ඔබට ජය……

  21. ela kiri macho

  22. අප්පටහුඩු ඒකයි මේ මාත් මේ බැලුවා අපේ උපසිරසි මැෂිමට මොකෑ උනේ කියලා
    කොම්පිටරෙත් හදාපු ගමන්ම අලුත්ම බඩ්ඩක් අරන් ඇවිත් ඉන්නේ මේ ආයෙමත්
    සබට බොහොම තුති සහෝ!

  23. boho txzzzzz

  24. අලුත් ඒවාට දෙන එක මරු

  25. jayen jaya!!!

  26. rusuru | රුසිරු

    එළනේ මචෝ

  27. maxxa film aka

  28. නියමයි සහෝ!!! පට්ට ෆිල්ම් එකක්නේ….. මචන් සබ් දුන්නු Cold Eyes ෆිල්ම් එක බැලුවා ආයේ ඉතින් කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි එකක් තමයි ඒක. අනේ මචෝ තියනවනම් තවත් ඒ වගේ ෆිල්ම් එකකට සබ් දෙනවද.

  29. මේක සබ් දෙනකම් උන්නේ බාගෙන අද බලනවා
    දිගටම අලුත් ඒවාට දෙමු මචෝ

    ජය!

  30. mihin ලංකා

    බොහොම තුති!

  31. ප්‍රසන්න ප්‍රියදර්ශන

    එල එල..ස්තුතියි සහෝ සබ් එකට….

  32. පට්ට ෆිල්ම් එකක් වගේ බාන්න දැම්ම එහෙනම්

  33. තෑන්ක්ස් වේවා!!!

  34. Hasitha prasad

    patta wage txxxxx

  35. thanks saho

  36. ආහ්හ් නියම නළුවෝ නේ බලන්නම ඕනේ
    ජය!

error: Alert: Content is protected !!