Wednesday , September 23 2020
Breaking News

Free Birds (2013) Sinhala Subtitles | නිදහස් කුරුල්ලෝ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 3 votes.
Please wait...

Free Birds (2013)

මගේ කළින් උපසිරැසියට අදහස් දක්වලා තිබුන හැමෝටම ගොඩක් ස්තූතියි. අද මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. තාමත් වැරදි අඩුපාඩු ඇති. තිබුනොත් සමාවෙන්න.

මේ චිත්‍රපටිය ගැන කියනව නම්, මේක 2013 නොවැම්බර් 1 තමයි තිරගත වීම ආරම්භ වුනේ. ඒත් අන්තර් ජාලයට හොද පිටපතක් නිකුත් කරලා තිබුනෙ දවස් දෙකකට කලින්. නිකුත් කර ගමන්ම මට දැනුම් දුන්න වාසල සහෝදරයාට ගොඩක් ස්තූතියි.

Finding Nemo එතකොට Horton Hears a Who! වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Jimmy Hayward තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. හඬකැවීම් කරලා තියෙන්නෙ Owen Wilson, Woody Harrelson, Amy Poehler කියන නළු නිලියො. මේක IMDb අගය 5.5 ක් ලෙස ලබාගෙන තියනවා.

කතාව ගැන කියනවා නම්, කළුකුම් පක්ෂියො දෙන්නෙක් කාලය හරහා ගිහින් තුති පිදීමෙ උත්සවයෙ (Thanksgiving) කෑම මේසෙන් කළුකුමා අයින් කරන විදිහයි තියෙන්නෙ.

මම වැඩිය කතාව කියන්නෙ නෑ. ඔයාලා බලලම රස විදින්නකො. නැවත හමුවෙමු.

 

 

 

                     Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

64 comments

  1. elazzz ahhhh…
    thanks sub ekatahhh…….

  2. good work.congratzzz…………….

  3. බොහෝම ස්තූතියි ජයවේවා……..

  4. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

  5. thanx sis (y)

  6. thanx broo niyamai

  7. sujith lasantha

    den balanta yanne. sub walata thank

  8. PAttaaaaaaaaaaaaaaaaaaaaaaa Nimaaaaaaaaaaaaaaa Akkeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  9. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  10. Thanks !!!!!!!!!!!!!!!!!!!!

  11. grt work Dr…….. sup….. patta….elazzzzz

  12. lassana film 1k wage.. aniwa balanawa, thanks.!

  13. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  14. අසංක වලව්වත්ත

    නියමයි….නියමයි….සහෝ,,,,,,

  15. Thnx Nirmani

  16. thnks for sub..puluwnm ram-leela movie sub dennkoo..

  17. Chathura Madusanka

    niyamay,niyamai..digatama imu apith ekka….suba patanawa..

  18. mudiya / මුදියා

    මේකෙ බ්ලූරේ නැද්ද තාම.
    ඇනිමේෂන් නම් බලන්නෙ ඒව විතරයි.
    දෙනකං ඉන්නව.
    නියමයි නිර්මාණි.
    ගොඩක් ලස්සන කතාවක් වගේ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  19. නලින්

    ස්තුතියි “නිර්මාණි” මෙක එනකම් උන්නේ

    ජය වේවා!

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සොයුරිය, වෙලාවක් තියේනම් මේකට සබ් දෙන්න බලන්න ,Valiant (2005)
    ලස්සන අනිමේසන් ෆිල්ම් එකක්,ජයවේවා.

  21. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……………..

  22. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. Thnx SiS..!!!

  24. Thnx Sis…

  25. bohoma stuti sahodari… .
    wedi wediyen sub danna diriya shaktiya lebewa… .

  26. නියමයි සහෝදරි ..ජය වේවා !! 😀

  27. meka enakan balan hitapu film1 thank you v much

  28. niyamai thanks dude…

  29. නියමයි…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  30. Thank you so much..

  31. තැන්කිව් සිස්… මේකේ සබ් එක එනකම් තමයි හිටියේ..
    ගොඩාක් ස්තුතියි…

  32. Godak thnx dr.mama meke sub denakn balagena hitiye…godak thanks

  33. bohoma sthuthyi..sahodari..oyata jaya wewa..

  34. maxxxa film aka txz

  35. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි උපසිරැසියට සහෝදරිය​.දැන් තමයි බලලා ඉවර වුණේ.සුපිරිම ඇනිමේෂන් චිත්‍රපටියක්.කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට ආසාවෙන් බලා ගෙන ඉන්න පුලුවන්.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  36. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති සොයුරි ඔන්න ගත්තා
    ජය වේවා !

  37. bohoma sthuthi sinhala upasirasiyata…

  38. elazzz thnxzz

  39. ස්තුතියි

  40. bohoma pin nangi thwath hoda awa demu

  41. බොහොම තුති!

  42. jayen jaya!!!!!

  43. නියමයිනේ… බොහෝම ස්තුතියි සබ් එකට
    ඉක්මනටම තුන්වෙනි එකක් දෙමු නේද ?

  44. Thank you!! 🙂

  45. dinidu madushanka

    elazzzzzzzzzz bro jaya wewa

  46. lassana animation 1k thanks lot

  47. Niyamayi naga

  48. Wow…maru 😉

  49. බොහොම ස්තුතියි

  50. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි නිර්මාණි 😀 ජය
    තුන් වෙනි එකටත් මේවගේ පට්ට එකක් දෙමු 😛

  51. මේක එනකම් මන් බලන් හිටියේ .ස්තුතියි ඔබ සැමට

  52. Eka neme machan, oya kawadda meka baiscope ekata dunne

  53. Hureee denakan hitiye…thnx machn

  54. niyamai thankzzzzzz

error: Alert: Content is protected !!