Wednesday , September 23 2020
Breaking News

Fright Night 2 (2013) | ගොදුරු සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Fright Night 2 (2013)ඔන්න යාලුවනේ හා හා පුරා කියල අලුත් ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම අවා. මේක අලුත් කියන්නේ හෙට තමයි නිල වශයෙන් නිකුත් වෙන්න තියෙන්නේ. ඒ නිසා ෆිල්ම් එකට තාම රේටින් වත් ලැබිලා නෑ. මම සබ් දාපු පලවෙනි ෆිල්ම් එකටත් සැලකිය යුතු ප්‍රතිචාර තිබුන නිසා දෙවැනි සබ් එකත් ඔයාලට දෙන්න මම තීරණය කළා. ඉස්සරවෙලාම මම මට “මේ ෆිල්ම් එකටත් සබ දාපන් මලයා නැගල යයි ” කියලා ෆිල්ම් එක ලබා දුන්න “නිශාන් රොෂාන් ” සොහොයුරාට බෙහෙවින් ස්තුති වෙනවා. ඒ වගේම අපේ බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත් මම හැමදාම ස්තුති වන්ත වෙනවා මේ කරන සත්ක්‍රියාව වෙනුවෙන්.

කලින් සැරේ වගේම මම මේ සැරෙත් ඔයාලට ගෙනාවේ horror ෆිල්ම් එකක් ටිකක් විතර බයත් හිතෙනවා. ඒ උනාට පට්ට ගති ෆිල්ම් එකක්. ඇත්තම කිවොත් Fright Night 01 ෆිල්ම් එකනම් මම බලලා නෑ. ඒක නිසා මට ඒකත් එක්කනම් මේක සසඳන්න බැ. එහෙනම් ෆිල්ම් එක ගැන පම්පෝරිය පටන් ගමුකො.. Fright Night 2 ෆිල්ම් එක 2013 ෆිල්ම් එකක්. ඩිරෙක්ටර් – Eduardo Rodriguez කතාව ලියල තියෙන්නේ – Matt Venne, ප්‍රධාන නළුවා – Will Payne.

කතාව මේ වගේ එකක්.

ඇමරිකාවේ ඉන්නේ විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් රුමෙනියාවට යනවා. මේ කට්ටිය නවතින්නේ විශ්ව විද්‍යාලයකමයි. මේ කට්ටිය අතරින් හොඳ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා චාලි සහ එඩ් කියලා. චාලිගේ පෙම්වතිය තාම එමි මෙයාලා රුමෙනියාවට යන්නේ යුරෝපයේ කළා ඉතිහාසය ගැන ඉගෙන ගන්න. මේ අයට ඒක උගන්වන්න ඉන්නේ ගැරී කියලා තරුණ මහාචාර්යවරියක්. ගැරී ඉන්නේ විශ්ව විද්‍යාලය ඉස්සරහමයි. චාලි ඉන්න කාමරේට ගැරිගේ නිවාස හොඳට පේනවා. දවසක් චාලි ජනේලෙන් බලාගෙන ඉන්න කොට ගැරී තවත් කාන්තාවක් එක්ක සමලිංගික ඇසුරක් පවත්වනවා චාලි දකිනවා. චාලි ගැරී ගැන හැමවෙලේම විමසිල්ලෙන් ඉන්නව. ඔහොම ඉන්න කොට චාලි ගැරී ගැන දකින සිදුවීම් එක්ක චාලිට හිතෙනවා ගැරී වැම්පයර් කෙනෙක් කියලා. මේ සැකේ නිසා දවසක් චාලි ගැරීගේ ගෙදරට හොරෙන් රිංගනවා. එහෙදි එයාගේ ඇස් දෙකෙන්ම දකිනවා ගැරීගේ වැඩ. එකෙන් චාලිට ඔප්පු වෙනවා ගැරී කියන්නේ වැම්පයර් කෙනෙක් කියලා. ගැරීත් දැන ගන්නවා චාලිට වැඩේ මාට්ටු කියලා. ඊට පස්සේ ගැරී චාලිගේ පෙම්වතිය ඉලක්ක කරනවා. චාලිට මේක ඉව වැටෙනවා..

ගැරී ගේ ගොදුර සාර්ථක වෙයිද ? චාලිට එමිව බෙර ගන්න පුළුවන් වෙයිද ? චාලිගේ යාලුවට මොනවා වෙයිද ? කියලා ඔයාල ෆිල්ම් එක බලලම දන ගන්නකෝ. මේ හුට පට අස්සේ චුටි ආදර කතාවකුත් යනවා. එමියි චාලියි අතර.. මම නම් මේ ෆිල්ම් එක නිර්දේශ කරන්නේ 18+ අයට විතරයි හොදේ. සබ් එකේ පොඩි පොඩි වැරදි ඇති සමහරවිට ඒවාට ඉතින් සමාවෙන්ඩ ඕනේ මොකද මම මේ ක්ෂේත්‍රයට අලුත්නේ..

The Bell Witch Haunting (2013) on IMDb

 

 

91CAF68A5B47BDAA9E1132C1167D25D998DFAEB8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ක්‍රිස්ටි නුවන් අමරසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

63 comments

  1. Tanx sahoo.. ela ela

  2. Tanx sahoo.. ela ela

  3. bohoma pin machan

  4. ela film eka machan….-

  5. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. බොහොම ස්තුතියි නුවන් සහෝ…

  7. digatama sub denna saho supiri….
    thanks….

  8. Niyamy Bro….Thanx……..Niyamay………Patta……

  9. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  10. ‍පට්ට පට්ට මචං නියමයි වැඩේ.

  11. බොහොම ස්තුතියි

  12. Thanks for sub

  13. thanks machaaaaaaaaaaaaaaaan

  14. Shashika Aravinda

    Supiri sahoo. Thanks lot

  15. macho pena widiyata wikipedia dala tyenne waradi 1 wage

  16. sinhala subtitle Zip file eka extract karanna bane error ekak enawane

  17. meka patta katawa.man meke parana film 2kam balala tiyenaya.ewanan supiri.man hitanne meka fright night 2 eke remake ekak kiyala.onna banawa

  18. pl give us direct down load

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල ක්‍රිස්ටි සහෝ…
    මේකේ මුල් එකනම් මම බැලුවා..
    ඒකත් පට්ටම තමයි..
    අනික අර සමලිංගික කියලා අහල නැති වචනයක් තියෙනවා දැක්කා…
    වැඩිහරියක් අන්න ඒක බලන්න ඕනෙම නිසා ෆිල්ම් එක ගන්නවා හොදේ…
    ජය වේවා…

  20. meke 1 supiri patta………dekath eka nisa aniva balanna onee….meka patta kathava….thanks thanks kolla sub ekatahh….jaya wewa……..puluvannam eagle eye ekata sub karannakoo…eka mara para film ekak….

  21. “චූටී මල්ලි”

    එල එල මචන්
    අනිවා බැලිල්ලක් මේකනම්
    තව සබ් දාහන් කොල්ලා
    සබට තුති
    ඔබට ජය……
    ——————-

  22. චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි මචෝ මම මේකේ 1st එක නම් බලල තියෙනව:D

    සබ් වලට බොහොම ස්තුතියි ජයවේවා !

  23. බොහොම ස්තූතියි ක්‍රිස්ටි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. පට්ටයිනේ. ඔන්න මචන් මමත් ගත්තා. ස්තුතියි

  25. superb machan. ela ela……..

  26. thanks machan…

  27. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    සුබ පතපු ඔක්කොම සහෝදරයන්ට ගොඩක් ස්තුතියි ඊලග සබ් එකත ඉක්මනටම දෙන්නම්කො….

  28. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. එකයි දෙකයි සම්බන්ධයක් නෑ වගේ නේද? එකත් පුලුවන්කමක් තියනවා‍ නම් දෙන්න.

  29. ගොඩක් ස්තුති සහෝ
    මෙකෙ 1ත් පට්ට…….

  30. affooooooooo hari narakaii meyala…he he…apita 21i…e nisa aulak na…thnx saho

  31. හරි ඒ කියන්නෙ මට බලන්න බෑ දැන් මේක
    මොනාද අප්පා කරන කැත වැඩ
    අපිට වයස මදිනේ මෙව්වා බලන්න 🙁
    පිස්සු හැදෙයි නේ කියන කතා 😛
    පලමු උපසිරසට සුබපැතුම් වගේම අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    එහෙනම් වැලිකන්දේ කොල්ලෝ
    සබ් කන්දකුත් ගහමු නේද 😉

  32. නිශාන්

    වැලිකන්දෙන් බයිස්කෝප් එකට සබ් දෙන අපේ කොල්ලා – ක්රිස්ටි නුවන් අමරසිරි
    ජය වේවා……….

  33. thanx machan.. 🙂

  34. හර්ෂ ලහිරු

    එලකිරි සහො මේක මං ඊයෙම බාගත්තා
    මේකෙ 1ත් පට්ටෙටම තිබුනානෙ
    සබට ජය

  35. elazzz thnxzzz

  36. mudiya / මුදියා

    ඕං අපිනම් 18ට වැඩියි හොඳේ.ඒ නිසා කොහොමද නොබල ඉන්නෙ.නියමයි ක්‍රිස්ටියො.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

  37. digatama subs denna saho supiri

  38. wow,,maru 😀

  39. බොහොම ස්තූත්යි BRO
    :p

  40. ජයවේවා !!!

  41. දිල්ෂාන් කාලිංග

    මෙන්න දවස් දෙක තුනෙන් තව අලුත් එකකුත් අරන් ඇවිත්.
    ඔහොම යන්..ඔහොම යන්.
    ජය වේවා.!
    🙂

  42. elakiri machan supiri wage balanna one

  43. rusuru | රුසිරු

    බොහොමත්ම ස්තුතියි! 😀

  44. බොහොම ස්තූතියි “ක්‍රිස්ටි නුවන් අමරසිරි”

  45. නලින්

    ස්තුතියි නුවන් සහෝ..

    ජය වේවා!

  46. mihin ලංකා

    බොහොම ස්තුතියි

  47. ජය වේවා!

  48. බොහොම තුති 😀

  49. ela ela maru machan

  50. thanks asho

error: Alert: Content is protected !!