You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 16 2018
Breaking News
Home / All / Fringe [S02 : E14] Sinhala Subtitles | මුහුදු අශ්වයා.. [සිංහල උපසිරසි සමඟ]

Fringe [S02 : E14] Sinhala Subtitles | මුහුදු අශ්වයා.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

කලින් කොටස කොහොමද? ඒ කොටසෙයි, මේ කොටසෙයි සම්බන්ධයක් නම් නෑ. කොහොමවුනත්, කලින් කොටස වගේම වෙනස් සිදුවීමක් පාදක කරගෙන තමයි අද කතාව දිගහැරෙන්නේ.

කතාව පටන් ගන්නේ මෙහෙමයි, මංගල උත්සවයක් පවත්වන්න සූදානමින් ඉන්න පවුලක් ඉන්නවා. බොහොම සන්තෝසෙන් වැඩ කටයුතු සූදානම් කරලා, ආව- එන අමුත්තෝ සතුටු සාමිචියේ යෙදිලා ඉද්දී, මේ උත්සව ශාලාවට ගොඩ වැදිලා ඉන්නවා, නාඳුනන අමුත්තෙක්. මේ අමුත්තා බලා ඉද්දිම, මංගල ශාලාවේ හිටපු සියලු දෙනා පාහේ විනාඩි කීපයක් ඇතුලත මහා ඛේදවාචකයකට මුහුණ පානවා.

ඒ මොකක්ද? එහෙම වෙන්නේ කොහොමද? කවුද මේ අමුත්තා? මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න එක තමයි මෙදා පාර අභියෝගය වෙන්නෙ.

එහෙමනම් කුතුහලයෙන් රැඳී සිටින්න. සුබ දවසක්!

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

13 comments

  1. season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Dushan Tharuka

    Niyamai….Thanks….jaya wewa !!!

  4. Udara Damith Dissanayaka

    ada thama balanne

  5. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa…

  6. thnnxxxxxxxxxxxxx

  7. Chamil Mihiran

    Sub ekata thanx saho

  8. Hirunaprabodha

    thanks a lot sis

error: Alert: Content is protected !!