Tuesday , April 13 2021
Breaking News

Full House [EP 16] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 5 votes.
Please wait...

Full House
ඔන්න මේ තමයි කතාවේ අන්තිම කොටස, මම මේක පලවෙනි පාර බලද්දි මේ කතාව ඉවර වෙන්න යනකොට මට දුකත් හිතුනා, අනේ.. මේක තව දිග වුනානම් කියලා හිතුනා, බලන එක විතරක් නෙවෙයි, මේකට සබ් දාන එකත් මට විනෝදයක් වුනා, මොකද වැඩිපුරම තියෙන්නේ රණුඩුනේ. ඒවට සබ් දාන එකත් මාරම ජොලි 😀

එය කිසිදා නොවන දෙයක් ලෙසට මම විශ්වාස කලෙමි…
කිසිදා…ඔබට…මට ආදරෙන් බැදිය නොහැකි යැයි මම සිතුවෙමි…
මම ඔබට ඊර්ෂ්‍යා කරනා බව සිතමින් මගේ සිත රවටා ගතිමි,
ඒ මට තනිකමක් දැනෙන නිසා විය යුතුය…
තවදුරටත් මට මගේ හැගීම් සගවා සිටීමට නම් නොහැකිය…

මම හිතන්නේ මම ඔබට ආදරය කරනවා ~ මට දැනෙන විදියට ~
මට ඔබව ගොඩක් මතක් වෙනවා ~ ඔබ මා ලග නැති වෙලාවට
කිසිම දෙයක් කරගැනීමට නොහැකිව…
එවිට මම ඔබ ගැනම හිතමින් ඉන්නවා

මගේ හිත ඔබට බැදිලා ~ ඒත්…මම ඒක තේරුම් ගත්තේ නෑ
මට දැන් අවැසි ඔබවයි ~ සෑම මොහොතකම…
මගේ හදවතේ ගැබුරින්ම රැදී සිටියේ…
ඒ ඔබම බව මට දැන් හැගෙනවා

“අපි එකිනෙකා වෙනුවෙන් මවපු අය නම් නොවෙයි,
ඒ නිසා අපි හොද යාලුවෝ විදියට හිටියොත්…
ඒක වඩා හොද වෙයි කියලයි හිතුවේ…
කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවරකලත්…
අපේ කිසිම සමාන කමක් තිබුණෙත් නෑ
එහෙනම්…කොහොමද අපි ආදරෙන් බැදෙන්නේ ?
අපිට ආදරෙන් බැදෙන්න කිසිම හේතුවක් නෑ”

මම එහෙමම හිතන්න උත්සහ කලත්
මට තවදුරත් එහෙම හිතන එක අපහසුයි

මම ආදරේ කල ඔබට බව මට තේරුම් ගන්න බැරි වුනා,
ඔබ මා අසලම සිටියත් ඇයි මට ඔබව නොපෙනුනේ?
ඒත්…මේ අවසානම මොහොතේදි…
මේක තමයි ආදරය කියලා ඇයි මම අදුන ගත්තේ?

I think I [සිංහල පරිවර්තනය ]

මේ කොටසේ වෙන්නේ මොනවා වෙයිද කියලා දැන ගන්න ඔයාලා ආස ඇති නේ, “පිරුණු නිවහන” ආදරයෙන් සතුටින් පිරුණු නිවහනක් වෙයිද? අන්තිමට හරි හිතේ තියන දේ ‘හැන් ජි-ඉයුන්’ ට කියලා දාන්න තමයි ‘යොංග්-ජේ’ මේ ලෑස්ති වෙන්නේ, හයි-වොන් සහ මින්-හියුක්තවත් මේ දෙන්නට බාධාවකුත් නෙවේනේ, ඒත් ‘යොන්ග්-ජේ’ ගේ විවාහ යෝජනාවට හැන්-ජි ඉයුන් එකපයින් කැමති වෙයිද? නෑ, ඒක නම් ඒ තරම් ඉක්මනට වෙන්නේ වෙන පාටක් නෑ, ඉතිං යොන්ග්-ජේ කරන්න මොකුත් හිතාගන්න බැරුව ඉදිත්දි, හී-ජින් සහ ඩොන් වුක් තමයි මෙයාට උදව්වට එන්නේ, එයාලගේ කූඨ උපක්‍රම වැඩ කරයිද? නැත්නම් ඒ නිසා යොන්ග් ජේ ඔක්කොම වැඩ අනා කරගනීවිද? අන්තිමට හරි මේ දෙන්නා එකට එකතු වෙයිද? වැඩිය කියන්නේ මොකටද බලලම ඒක දැන ගන්නකෝ,

සිංදුවල තේරුම් එහෙමත් හොයලා සබ් එකට එකතු කලා, ඔයාලා මේක රසවින්දොත් නේ මටත් ලොකු සතුටක් ලැබෙන්නේ…

කතාව දිගටම මේ දක්වා බලන් ආපු, කමෙන්ට් කරපු, මාව දිරි ගන්වපු හැමෝටම බොහෝම ස්තුතියි. ඔයාලා හැමෝම මේක රස විදින්න ඇති කියලා මම හිතනවා. වැරදි ඇත්නම් සමාවෙන්න කියලත් ඉල්නවා. වැරදි අඩුපාඩු තියනවනම් කියලා යන්නත් අමතක කරන්න එපා ඔන්න!!!! 😀 ඊලග නිර්මාණයකට සබ් දානකොට ඒක මට ගොඩක් වැදගත් වෙයි. මේ කතාවේ කොටස් ඉක්මනින්ම පලකරපු ‘බයිස්කෝප්lk’ වෙබ් අඩවියටත් ගොඩාක් ස්තුතියි.

තවත් අලුත් කතාවකින් ඉක්මනටම හමුවෙමු 😀 ආපහු ගිහින් එනකන් යාලුවෝ හැමෝම…

Aja Aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙන්න!!) 😀

Full House (2004) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

300 MB කොපිය (4.40GB) මෙතනින් බාගන්න

6d10317bae60c56a456044abe929521cfbeddeac

300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න

b55067a30d3c2448c93563eb618fbe034b8e66e9

700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න

f50654da474750f3d56722833e0c43480006f4c5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        

Check Also

Willy’s Wonderland (2021) Sinhala Subtitles | විලීගේ පුදුමලන්තය [සිංහල උපසිරසි]

හිතවත් බයිස්කෝප්වාසීන් වෙත අද මන් උපසිරැසි ලබා දෙන්නේ බය නැතුව හොඳයි කියලා කියන්න පුලුවන් වාණිජ …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. Sub okkotama thanks….. puluwannap secret garden k drama(2010) ekatath sinhala sub denna

  2. meke SUb tika okkma dipu oyta bohomatma stutui..!!!

  3. තැන්ක්ස් තව කොරියානු කතා වලට සබ් දෙන්න

  4. sub ekt godak ma godak thanxxxx.jaya wewa

  5. aiyooo meka download karaganna torrent support karannethoo hlp me

  6. tnx for sub

  7. aja aja fighting………….
    i like this…..

  8. ela bro tnks a

  9. I.W.M.S Ilangakoon

    Aja Aja fighting,,, 😀

  10. nilanka dileepani

    thawa ekak ikmanatama dennako

  11. thawa ekak ikmanata dennako

  12. Thawat TV sieris ekak Ikmanata dennako…..

  13. nilanka dileepani

    ay ane thawa ekak ikmanatama dennako. api balagena inne thawath ekak denakam

  14. ඔන්න එහනම් කිවුවා වගේම පස්සේ බැලුවා
    බොහොම ස්තුතියි අක්කේ උපසිරසි වලට ආයෙමත් 😀

  15. ලස්සන කතාවක අවසානය…
    ගොඩා ස්තුතියි සුබ් ටික ඉක්මනට දූන්නට..
    පුලුවන්නම් මේ කතාවෙත් (Playful Kiss) sub කරන්න බලන්න….

    කතවේ කොටස්ටික ඔන්නම් මම එවන්නම්…

  16. thawa krean sieris digatama denna. [city hunters,high kick, playfull kiss] dennako

  17. niyamai akke uge sub damilla. puluwannam 49 Days korean sieris eka denna.

  18. akke…puluwan nam Heartstring hari City hunter ekata SUB denna

  19. mekala krishan

    “”Playful Kiss”” ekata eelagata sub denna,,,,,,,,,,,,,,,.

  20. nilanka dileepani

    thanks. godak asawen baluwa. thawath korean , sathutu hithena awasanayak thiyene kathawak denna puluwannam godakma kamathi

  21. great
    fighting!!!!!!!!!!

  22. Niyamai, thawath ekak dennako, city hunter apa, eka baluwa

  23. thanks .umma…..

  24. awesome.. thank you very much Sewandi… 😀 😀

  25. sub1ta thanks,lovestory,korean drama 1ta sub danda puluwannm hodai.

  26. තව අපි බලපු නැති කොරියන් කතාවක් දෙන්න.. faith දෙන්න ලි මින් හෝ ගේ ගොඩක් ස්තුතියි

  27. බොහොම ස්තුතියි අක්කේ උපසිරසි වලට
    තවම බලන්න උනේ නැහැ
    අනිවා පස්සේ බලමුකෝ 😉
    කරපු වැඩේ නම් සුපිරි

  28. Thanks sewwandi….තවත් ලස්සන කතාවක් දෙනකම් බලන් ඉන්නවා, Aja Aja fighting!!!

  29. thank you , lassanai , faith korian drama ekata sub dennako ,,,,

  30. මමත් ඔක්කෝම ටික බැලුව.අක්කට ගොඩක් ස්තූතියි….. 🙂

  31. thank u akke, oya me para ” The Heirs ” korean drama ekata sub dannako, pls akke

  32. Thnaks , Sudu ” The Heirs ” korean drama 1ta sub denn…plssssssssssssssss…plssssssssssssssss ,…plssssssssssssssss

  33. Thanks Sudu , ” The Heirs ” korean drama 1ta sub denna…plssssssssssssssss ,…plssssssssssssssss

  34. නියමයි…..
    හොදට රස වින්දා……
    සුභ පැතුම් ඔබ තුමියට ඉදිරියටත් මෙවැනි නිර්මාණ සදහා දායක වීමට ශක්තිය ධෛර්‍යය ලැබේව යි ප්‍රර්ථනා කරමි…++++

  35. බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. එහෙනම් මේකත් ලඟ නැමුවා එහෙනම් ආ. ජය෴෴ 😛 😛

  36. හර්ෂ ලහිරු

    එලකිරි ආ… සෙව්වන්දි දෙනසබ ආයෙ කොරවෙන්නම දෙනවානේ 😀 😀
    මේකත් ඉවරයක් වෙනකන් දුන්නට බොහෝම ස්තුතියි 😀 😀 ජයවේවා

  37. Nishshanka ruwan

    ස්තුතියි 🙂

  38. godaaaaaaaaaaaaaaak thanks akkkiiiiii
    “personal test” korean drama ekatath sub dennakooooooooooooooooooo
    ekath joly drama ekak……………..

  39. bohoma sthuthi sahodare,,,,,thawath me wage lassana korean drama ekakata ikmanin sub denna hekiwewai prarthana karami,,,,,,,,jaya wewa!!!!!Aja Aja fighting!!!

  40. ඔන්න එහෙනම් කතාවත් ඉවර වෙන්න යන්නෙ..දුක තමයි මොනව කරන්නද…
    සුභ පැතුම්… තවත් සබ් දෙන්න දෛරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..

    Aja Aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙන්න!!) ☺

  41. chandima amarasinghe

    niyamai okkama dankan hitiya onna bana suba patum… & thaz,,, thawa alut katawak ona….!!!

  42. aja aja fighting…. 🙂 🙂 thawa lassanama lassana Korean drama ekakata sub denna akkiyooooo plzzzzz….

  43. niyamai niyamai akkaiyo mama bagayak balala balana eka nawathuwa ethuro teka serata sub denakan mokada ekak baluwahama ethuro eka nobala enna bahane ekai dan balanna poluwan okkoma . bohoma sthuti akke suba walata thawatha me wage ediriyata sub karanna oyata sakthiya labenna one. thawatah me wagema katahawak aragena enna oyata jaya…….. 😀 😀 😀 😀 😀 😀 😀

  44. mama ada thama mulu kathawama down karala balanna inne mekata sub dunnata oyata gadak pin
    thnks

  45. Thanks for sub…..good luck

  46. වරුණ රංගජිත් (වරූ)

    niyamai dan eten mula edala sub akka aka digatama meka balanna puluwan
    oyata godak sthuthi…
    jaya wewa!!!!

  47. 😀 😀 😀 😀 බොහෝම ස්තුතියි. තවත් මේ වගේ කතාවකට සබ් දෙන්න…. 😀 😀 😀 😀 😀

  48. Sewvandi oya baara gaththa hama wadakma supiriyatama kala oya oya eka eka comment balala pissu nam koranda epa onna oya thanikarama Korean sampathak kawuthuka wasthuwak jathika danayak e nisa hoda kella wage Korean love series ekak karamu 😀 ♥ fighting

  49. niyamaaaaaiiiii…..THANK YOU VERY MUCH….. Thawa 1n hanbemu….. GOOD LUCK…..

  50. ස්වර්ණරේඛා සෙව්වන්දි

    අහ් …කියන්න අමතක වුණා නේ..☻
    එතකන් ”aja aja fighting”
    (සටන් කරලා ශක්තිමත් වෙන්න )
    ☻☻ ☻☻ ☻☻

  51. ස්වර්ණරේඛා සෙව්වන්දි

    ❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤
    දිගටම මේ කතාව බලන්න
    එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි..
    ඔයාලා හැමෝම මේක රසවිදින්න
    ඇති කියලා හිතනවා ..

    වැරදි අඩුපාඩු තිබුණනම්
    සමාවෙන්න ඕනේ,
    අදහස් කියලා ගියාටත් ගොඩාක් ස්තුතියි ,

    ඉක්මනින් සබ් පලකරපු බයිස්කෝප්lk
    එකටත් ගොඩක් ස්තුතියි..

    එහෙනම් ආපහු ඉක්මනටම හම්බවෙමුකෝ නේ 😀
    එහෙනම් ආයෙත් හම්බවෙමුකො
    ඉක්මනටම 😀
    ❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤

  52. Kamsahanidaa !!!! anyong keseyooo !! ore mannayooo
    thank you !! hodin inna ayeth hoda kataakin hambaemuu
    koreanmai hodada

  53. බොහෝම ස්තුතියි. මීට කලින් DVD එකක් බැලුවත් ආයෙත් බාගෙන බැලුව.

  54. Mula idan iwasillak nathuwa balapu kathawa adin iwara wenwa.dukai 🙁
    Akkata tawat movies,dramas walata sub denna shakthiya labewa.all the best akke.
    🙂 😀
    Ehnm aja aja fighting !!!!

  55. Thanks for the Sub. Hope we will get another Korean Drama. If you can please Sub for Secret Garden. My All time Favorite. Thanks Again.

  56. මං මේක download කලාට තාම බලන්න බැරි වුනා… ස්වර්ණරේඛා අක්කාට ජය වේවා!!!

  57. ලොකු කැපවීමකින් , වැරදි අවම වන ආකාරයට , නොනවත්වා අවසානය තෙක් නිර්මානාත්මක උපසිරසිකරණයේ යෙදුනු “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොයුරියට මාගේ ස්තුතිය..!! 😀

  58. මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
    මම autumn in my heart ටීවී සීරීස් එකත් බැලුවා. එකත් නියම කතාව.
    නියමයි සෙව්වන්දි අක්කේ.
    අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.

  59. “චූටී මල්ලි”

    එල අක්කි
    ගොඩාක් ඒවා ඉල්ලලා තිබ්බනෙ කට්ටිය
    මේකට පස්සෙ දෙන්නයි කියලා
    හොද එකක් බලලා කරමු
    සබට තුති
    ඔබට ජය…….

  60. thank you akke…….
    you are the greatest…………….!

  61. thax akke korean katahwakatama sub denna pls 😀 hoda love sotry ekakata 😀 😀

  62. thanks sewwandi oyage sub niyami aenisa kathawa thawath lassana una.

  63. Thanks.

  64. me last 1ka ne.thanks SEWWANDI akke.oya ikmanatama sub dunna ne.niyamai ahhhhhhhhh.digatama sub denna shakthiya labewa… jayen jaya…..

    SEWWANDI akke ilagata ” The Heirs ” korean drama 1ta sub denn…plssssssssssssssss

  65. thank youuuuuu 🙂 🙂 🙂

  66. Thanks Akke…. Ikmanatama Me wage thawath lassana film ekakata Sub Denna…
    aja aja Fighting…. 🙂

  67. Tankz akke.
    Me wagema tawa akak ekmant ona.

  68. ජයනි චතුප්‍රභා

    Thank youuuuuuuuuu

  69. ehenam
    Aja Aja Fighting!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)

  70. ahhhhhhhhhhhhhhhhhhhh me awsana kotasa neda…. thnxxxxxxxx hode bye byeeeeeeeeee

  71. Niyamai sewwandi………………….. wish u oll th bst

  72. thank you very much akke.. great work… (Y)


  73. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    • ස්වර්ණරේඛා සෙව්වන්දි

      දිගටම එකතු වුණාට ස්තුතියි

      fighting!!!

  74. hashan sampath

    thanx………………………………akki……………………………………………..

    • ස්වර්ණරේඛා සෙව්වන්දි

      දිගටම බැලුවට ස්තුතියි

      fighting!!!

error: Alert: Content is protected !!