Tuesday , September 22 2020
Breaking News

Game of Thrones [S02E04] with Sinhala Subtitles | ඇටකටු උයන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 21 votes.
Please wait...

ඔන්න ඉතින් දෙයියනේ කියලා පරක්කු නොවීම හතරවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක් කරන්න ඕනි නැනේ ගිය සතියේ කතාව ඉවර වුනේ කොහොමද කියලා. අද කොටසේ මුලින්ම දිග පුර්විකාවක් යනවා කලින් කොටසේ වුන දේවල් ගැන. ඒක දැන් ඔයාලා බලන්නනේ යන්නේ, ඒනිසා මම කියන එකේ තේරුමක් නැනේ……… 😀

ඔන්න දැන් බටහිර රාජධානියේ යුද්ධය ලොකුවටම ඇවිලිගෙන යනවා. Robb Stark ගේ හමුදාව ක්‍රම ක්‍රමයෙන් උතුරේ Winterfall වල ඉඳන් දකුණේ අගනුවර King’sLanading තෙක් ගමන් අරබලා තියෙන්නේ. අද කථාව පටන් ගන්නෙත් Lannister වරුන්ගේ භටයන් රැසක් මරා දමමින් Robb Stark ගේ සේනාව ඉදිරියට ඇදෙනවා. විශේෂත්වය වන්නේ මේ සේනාවේ අමුතු සෙබලෙකුත් යටතේ ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලා මේක බාගෙනම බලන්නකෝ. මේ අතර Lannister සේනාවට අහුවුන Arya Stark ඇතුළු පිරිස, ඔවුන් අරගෙන යනවා Harrenhal බලකොටුවට. මෙහිදී Lannister වරුන්ගේ කෘරත්වය මොනවට පෙන්වන සිද්ධි දාමයක් පෙනවනවා. මේ අතරේ Arya Stark ට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ඒ අව් අස්සේ Stormlands වලට ගිය Catelyn Stark, ආර්යාවට සිය පැරණි පෙම්වතා හම්බෙනවා අහම්බෙන්, ඒ කවුද ඒ? ඒ වගේම Daenerys කුමරිය ඇතුළු හමුදාව Qarth නුවරවාසීන් විසින් පිළිගනිද නැද්ද? ඔවුන්ට හාමතේ කාන්තාරයේ මැරෙන්න වෙයිද? ඒ වගේම Joffrey Baratheon රජුට නියම තෑග්ගක් ඔහුගේ මාමණ්ඩියා (Tyrion Lannister) ගෙනත් දෙනවා (අනේ ඒ වගේ මාමණ්ඩිලා වාසනාවන්…… 😉 ). ඒ මොකද්ද ඒ ? මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න නම් ඔයාලට කථාව බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

59 comments

  1. Thnx sub ekta…

  2. සබට තුති වේවා!
    තව සබ් ඕනා..
    ජය!

  3. ThusharaIndunilRathnayaka

    ela! good job! sub ekata thanks………..!

  4. මොළ කකුලුස්

    Thanks for subtitles

  5. THANKS…

  6. thanks machn

  7. Tanxx bro sub walata

  8. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  9. ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… 🙂 🙂 🙂 🙂 🙂

  10. වරුණ රංගජිත් (වරූ)

    සීසන් 2… නේ…
    නියම කතා මාලාවක්..
    උපසිරසියට බොහොම ස්තූතියි…
    ජයවේවා..

  11. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  12. බොහොම ස්තුතියි…!!! ^_^

  13. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  14. මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …

  15. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  16. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ…

  17. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  18. බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. බිරි සිරිස්

    ගොඩක් වැඩ ඇති අපි ගැන බැලුවාට පින් මචන් ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න පුලුවන් නමි තව කටිටියගේ උදවු ඇරගෙන ඉක්මනින් ඉවර කරන්න බලන්න.

  20. mudiya / මුදියා

    එලම කිරි චරිත සහෝ.මේක එනකං තමයි බලන් හිටියෙ.දැන්ම බාන්න දානව.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  21. wowwwwww…… Please, Please continue…….

  22. තෑන්ක්ස්

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela …..maxxaaa….

  24. thanks saho

  25. sirawatama thanks machan

  26. pradeep nilanga

    thanxxxxxx

  27. “චූටී මල්ලි”

    එලනෙ
    මේක ඉක්මන්ට දිලා ඉවරකරමු
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

  28. නියමයි චරිත සහෝ…
    ඔය දෙන්නෙ එලටම. බලන් ඉන්න බැරි උන්ට ඇඩෙන්නම කරගෙන යමු මචෝ… 😉
    ජය වේවා!!!

  29. jayama wewa!

  30. maxxa saho

  31. elakiri hode

  32. බොහොම පින්

  33. thanx saho…….!!!

  34. ela ela ela ela ela

  35. thnxxxxxxxxxxxx

  36. ලොවෙත් නෑ සුපිරි සහෝ

  37. wow… maru 😀

  38. සුපිරි බොහොම පින්

  39. maxxama thama kolla

  40. jayen jayama wewa!!!!

  41. දෙවෙනි සීසන් එක බලාගෙන යනවා දැන්. එල

  42. එලස්,, බාමි

  43. supiri saho onna oya wage digatama denna

  44. parakku unath dan mula idala dena aki watinne,, thxxxxxxxxx

  45. ikmnata dunna akata txz

  46. පට්ට පට්ට පට්ට මේක නම් පට්ටම කතාව

  47. elazzzz thnxzzzz

  48. jaya wewa!!!!

  49. patta pattaa onna dena kam unne thxxx cahritha

  50. එල කිරි කොල්ලා අනිත් එවාත් දෙමු .. ජය

  51. ගයාන් ....

    පට්ට පට්ට මෙ දීලා තියෙන්නේ

error: Alert: Content is protected !!