Wednesday , September 23 2020
Breaking News

Ghoul [ S01 : E03] Sinhala Subtitles | භීතියේ අවසන් මර ලතෝනිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 24 votes.
Please wait...

” අනේ මන්දා සර්, ඒත් අපිට අලීගේ මිනිය එයාගේ ආරක්ෂිතගාරේ තිබිලා හම්බවුණා.
අමුතු දේ කියන්නේ, ඒක මොකෙක්හරි බාගෙට කාලයි තිබ්බේ.”

“එහෙම වෙන්නේ කොහොමද? මේ දැන් ටිකකට කලින්නේ අලීව අපේ හිරගෙට අරන් ආවේ”

කර්නල්ට වැඩි වෙලාවක් ඒ ප්‍රශ්නේ ගැන හිතන්න වුණේ නැහැ. පහත තට්ටුවෙන් මර ලතෝනියක් ඇහෙන්න වුණා.

කලින් කොටස බැලුවා නම් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ නේද? නැත්තම් සමහරු මේ කොටසත් එනකන්ම ඉන්න ඇති ඔක්කොම එක සැරේම බලනවා කියලා හිතාගෙන. කොහොම හරි ඔන්න අන්තිම කොටසත් අරගෙනම ආවා. දැන් නොබලපු අයට බලන්නයි තියෙන්නේ. ඉතින් මොනා කියලා කියන්නද? කොටසින් කොටස උද්වේගකර බව වැඩි වුණා. මේ කොටසේ ඒකේ උපරිමේම දකින්න පුළුවන්. මේ විනාඩි 40 වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙනවා. කිසිම සැකයක් ඉතුරු නොකරම. එක විනාඩියක්වත් මිස් කරගන්න එපා. මිස් වුණොත් අපරාදේ. ඒ වගේම, මෙහෙම වෙයි අරහෙම වෙයි කියලා අනාවැකි කියන්න යන්නත් එපා. ඊළඟ විනාඩියේදීම ඒ අනාවැකි බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම මුළු කතාමාලාවම වැහිබර කාලගුණයක් සහිත රෑක බලන්න තිබ්බා නම් මල් හතයි ඈ.

කොහොම හරි ඉතින්, තවත් සුපිරිම කතාමාලාවක අවසානය මේ විදිහට සනිටුහන් වෙද්දී කියන්න තියෙන්නේ, පැහැදිලි අවසානයක් තියෙන නිසා දෙවැනි සීසන් එකක් එයිදෝ කියලා පොඩි සැකයක් තියෙනවා කියලයි. ගොඩක් දුරට එන එකක් නැහැ. අවසානය විදිහට කතාමාලාව මට වෙන් කරදුන්නු හසන්ත සහෝදරයාටත්, කමෙන්ට්ස් වලින් දිරි දුන්නු සහෝදර ඔයාලටත් ස්තුතිවන්ත වෙනවා. කතාව බලපු අය ආපහු ඇවිදින් අදහසක් දක්වගෙන ගියොත් අගය කොට සලකනවා. තවත් හින්දිම කතා මාලාවකින් එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔබ සැමට ජය වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. සුපිරි සීරිස් එක හැබැයි එපි 10ක් විතර තිබ්බනන් තමා වටින්නෙ කොහොම හරි කමන්නෑ සබ් වලට තෑන්ස්. ජය වේවා!!!!!

  2. සචින්ත කල්හාර බෙනට්

    ela ela

  3. Thankzzz

  4. thanxx bro……..

  5. ramenabeysingha

    thanx bro

  6. Thanks …………………good luck ………………..

  7. kushan_iroshana

    Thnx

  8. damith_janaranjana

    Thanks

  9. Thank you bro…!!!

  10. Thanks bro

  11. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  12. Saranga J. Liyanagama

    thanks bro

  13. pradeep hashan

    thanks bro

  14. Isthuthiy……..jayen jayam wewa

  15. Thanks bro

  16. ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති මයුර සහෝ උපසිරසට..කතාව නම් සුපිරි…දෙවෙන් එකකුත් ආවොත් මරු..ජය වේවා..බුදුසරණයි..!

  18. අම්මෝ බැලුව බැලුව… පිස්සු හෙදෙනව….සුපිරි සහෝ… තව එකක් එන ලකුනකුත් තියෙනව… ජය වේවා…

  19. thnks saho budusaranai

  20. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තවත් සුපිරි කතා මාලාවක් අරන් එමු..

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. Chathura Abhiman

    thnkz bro ela

  23. Ela..Ela…Subata Thanks saho…!!!
    Digatma me wage sub demu…!!
    Jaya wewa…..!!!

  24. thanks bro super……..

  25. Godak sthuthi sahoooo sub ekata mee wage story thama oneeee. Jaya wewa….!

  26. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  27. thank you bro…..

  28. Thanks !!!!!!

  29. Supra….bro..

  30. නියමයි බ්‍රෝ , house of cards , big ban theory සිංහල සබ් කරන්න කවුරු හරි පුලුවනිනම්

  31. sub ekata thanks saho.. jaya wewa!!

  32. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  33. බොහොම ස්තුතියි මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ කියන්න වචන නැහැ සුපිරි .

  34. බොහොම ස්තුතියි මචන්, සබ් තුනම එනකන් හිට්යේ එක පාරම බලනව කියලා..
    අද නිවි සැනසිල්ලේ බලනව ම්චන්.
    ස්තුතියි….

  35. Thanks 🙂

  36. elaaaaaaaaaaaaaaa

  37. Thanks saho!!!!!!

  38. Pathmila_kushantha94

    නියමයි බ්‍රෝ සුපිරියටම වැඩේ කරලා තියනවා

  39. හම්මෝ තැංකු තැංකු …එනකම්ම හිටියේ බලන්න….බලල කියන්නම් මෙක ගැනත්… අයෙත් තැංකු සහෝ…..

  40. Thanks machan……jayawewa…..!

  41. Kavishal Rasintha

    අම්මෝ දෙනකන් හිටියේ…
    බොහොම ස්තූතියි අයියේ…
    Gd luck……..

  42. Thanks………………..

  43. eka supiri apoi iwarada tnx bro

error: Alert: Content is protected !!