Wednesday , March 22 2023

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 62 votes.
Please wait...

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා ලොකු ලොකු වැඩ එහෙ පොඩි ළමයි කරනවා. ෆිල්ම් එකේ රගපාන්නේ ලමයි වුනාට මේක පොඩි ලමයින්ට බලන්න සුදුසු නැහැ. ඉතින් +18 නම් විතරක් මේක බැලුවට කමක් නැහැ. පොඩි එවුන් ඉන්නවා නම් දුප් යන්න. ෆිල්ම් එක රසවත් වෙන්න ඕන නිසා අසැබි වචන දාන්න වුණා. ඒ වගේම මේක පරිවර්තනය කරන එක ටිකක් අමාරු වුනා. ඉතින් මං මේක අනුවර්තනයක් කලේ. ඒ දෙකේ වෙනස දන්නවනේ?

ඔයාලා මේක බලන්නේ පැය 1යි විනාඩි 30ක් වුනාට අපි මේ ෆිල්ම් එකක් තිත්ත වෙනකල් බැලෙනවා සබ් එක කරද්දී. දැන් නම් ඔයාලගේ සප් එක මදි. FB Post එකක් දැම්මත් මීට වඩා අදහස් ලැබෙනවා. ඉතිං ටිකක් නැවතිලා අකුරක් දෙකක් වත් කියලා යන්න කමෙන්ට් එකකින්. කමෙන්ට් හිගා කනවා නෙමේ. ඔයාලා සබ් ගන්නවා අපි මොකක් ගන්නද ඔයාලාගේ කමෙන්ට් ඇරෙන්න? මට ෆිල්ම් එක සෙට් වුනේ YouTube එකේ Trailer එක trending යද්දී.ටිකක් හිත වල් නිසාද කොහෙදෝ Video එක දැක්ක ගමන් බලන්න හිතුවා. හොද කොමඩියක් වෙයි කියලා හිතලා මේක එනකල් බලන් ඉද්දී මට හිතුනා අඩේ මේකේ සබ මංම කරා නම් හොදයි නේද කියලා. මේක ඉස්සෙල්ලාම රවිදු රුක්ෂාන් තමයි කරන්න ඉල්ලගෙන තියෙන්නේ. එයාට වෙලාව මදි නිසා එයා මේක ප්‍රණීත් අයියාට දීලා ප්‍රණිත්ගෙන් තිසර නියෝ අයියා හරහා අන්තිමේට මටම මේක කරන්න හම්බුණා. Thank You Baiscope!

හරි මේක බලන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද?

එකක් තමයි +18 වෙන්න ඕන. අනික තමා පෝන් (porn) අන්න ඒවා බලලා තියෙන්න ඕන. ඒවාත් එසේ මෙසේ ඒවා නෙමේ ටිකක් දරුණු ඒවා බලලා තියෙන්න ඕන. මොකද මේ ෆිල්ම් එක පුරාවට තියෙන්නේ සැඟවුණු විහිලු. ඉතින් ඒවාට හිනා යන්න නම් ඔයාට පෝන්, සෙක්ස් ගැන ටිකක් ලොකු සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. මේකේ සමහර ඒවා මට තේරුම් ගන්න පුලුවන් වුණා Fifty Shade ෆිල්ම් සෙට් එක බලලා තිබුන නිසා. ඒ ටිකත් බලනවා නම් බලන්න. ජනප්‍රිය ෆිල්ම් ටිකක්.! 😉 මේකේ දෙබස් දිග වැඩියි. ඒවා එහෙම්ම සිංහලට හැරෙව්වාම ෆෝන් වලින් බලන අයට මුලු සබ් එකම ඩිස්ප්ලේ එක පුරා යනවා. සබ් එකේ භාගයක් ෆෝන් එකෙන් එලියේ. Run වෙන ටයිම් එක කියවගන්න මදි වගේ ප්‍රශ්න නිසා මං කලින් කිව්වා වගේ අනුවර්තනයක් විදියට කලේ.

කතාව මේකයි.

කොල්ලෝ 3ක් ඉන්නවා. මැක්ස්, තෝර්, ලූකස් කියලා. (Stranger Things එකෙන් පොඩි කොප්පක් ගහලා වගේ) මේ තුන්දෙනා මේ අවුරුද්දේ තමයි 6 පංතියට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයාලට ඕන දැන් මොකක් හරි ලොකු වැඩක් කරන්න. මෙහෙම ඉද්දි මෙයාලාගේ පංතියේ ලමයෙක් පාටී (Party) එකක් තියනවා. නිකං එකක් නෙමේ Kissing party එකක්. කොල්ලොන්ගේ භාෂාවෙන් තොල දාන්න යන්නේ. 😉 මේකට මේ තුන්දෙනාට ආරාධනාවක් හම්බෙනවා. ඒත් වැඩේ කියන්නේ මෙයාලට කිස් කරලා පුරුද්දක් නෑ. ඉතින් මෙයාලා දැන් හදන්නෙ පාටියට යන්න කලින් මේ වැඩේ කරලා පුරුදු වෙන්න. ඉතින් මෙයාලාට කිස් කරන වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියලා ඔයාලාම බලන්නකෝ.

මං ෆිල්ම් එකේ වැඩියෙන්ම ආස චරිතේ තමා ලූකස් තඩියා.

FILM එක බලන්න කලින් මේ වචන ටිකේ තේරුම දැනගෙන ඉන්න.

Porn (Sex Video කියන්නේ මේවා.)

CPR DOLL (මේ Dollලා ගන්නේ සහකාරියක් නැති අය අසහනය දුරු කරගන්න මේවත් එක්ක කරනවා.)

Molly ( මේක මත්ද්‍රව්‍යක්.මේක ගන්නේ සෙක්ස් කරන්න. මේකෙන් විශාල තෘප්තියක් ලැබෙනවා. ලිංගික තෘප්තියක් වගේ එකක්. මේකෙන් ශක්තිය වැඩි වෙනවා. ලග ඉන්න කෙනා එක්ක කරන්න හිතෙනවා. මේවා බිව්වාම වතුර වැඩිපුර බොන්න හිතෙනවා.) film එක බලන්න මේ විස්තර ටික ඇති. Anal Beads (මේක ගුද මාර්ගයට ඇතුල් කරන මාලයක් වැනි දෙයක්)

FILM එක සිනමාශාලා වල පෙන්නන්න පටන් ගත්තේ අගෝස්තු මාසේ.හොද කොපියක් ආවේ ඔක්තෝබර් 29 (ඊයේ).මේක හදන්න වියදම් වෙලා තියෙන්නේ $ 20 මිලියන. ලබපු ආදායම $110 මිලියන.Hollywood මූවී එක්කට යොදන අවම බජට් එකක් දාලා ඒ වගේ පස් ගුනයක ආදායමක් ලබලා තියෙනවා මේ වෙද්දී.Angel Has Fallen ෆිල්ම් එකත් ප්‍රදර්ශනය වෙන දවස් වල මේකෙන් මෙච්චර ආදායමක් ලබපු එකම ලොකු සාර්ථකත්වයක් ආදායම අඩුයි වගේ හිතුනාට. Sausages Party ෆිල්ම් එක හදපු අංකල්ලාම තමයි මේකත් හදලා තියෙන්නේ. වල් හිතෙන් මේක බලන්න එපා.මේක ටිකක් කොමඩි ගතියට බර ෆිල්ම් එකක්.

පුංචි අහිංසක ඉල්ලීමක් තියෙනවා බලන්න කලින් හෝ බලලා ඇවිල්ලා හරි ඔයාගේ අදහස මට කියලා යන්න.

අපි වචන ලක්ෂ ගාණක් මේ ෆිල්ම් එක්ක ටයිප් කරනවා. ඒත් ඔයාලට කමෙන්ට් එක්ක වචන දෙකක් ඒ වෙනුවෙන් පල කරන්න බැරි නම් හරිම දුකක් එන්නේ. සමහර අය නම් ඉන්නව හැමදාම කමෙන්ට් කරනවා. එයාලගේ නම් කට පාඩම් දැකලාම. ලිපිය දිග වැඩි නම් සමාවෙන්න! ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? ඔයා ආසම චරිතේ කවුද? එතකොට ඔයාලත් පුංචි කාලේ කරපු දග වැඩ මතක් වුනා නම් ඒවාත් බෙදාගන්න පුලුවන් Comment Section එකේ. ඉතින් ලොකු කට්ටක් කාලා කරපු සබ් එකේ හොද නරක වැරදි අඩු පාඩු ටිකත් කියං යන්න!!

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Most Dangerous Game [S02] Complete Season Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලම නැවතත් [සිංහල උපසිරැසි]

හන්ටින් එහෙමත් නැත්තම් දඩයම් කිරීම කියන්නේ මනුෂ්‍යයන් විසින් අනුගමනය කල ලොව පැරණිතම ක්‍රියාවක්. ආදී මුතුන්මිත්තන් …

Leave a Reply

Your email address will not be published.

394 comments

  1. Thanks a lot saho sub ekata

  2. supiriyak..

  3. අඩෝ පට්ටම ආතල් බන්. සුපිරිම සුපිරි

  4. Supir. ✌️ thnq sup ekta

  5. Thanks for your great effort.

  6. Supiri

  7. Yasas l perera

    සුපිරි ෆිල්ම් එකක්…

  8. සුපිරියි සහෝදරයා ඔයාලගේ සබ් ඒවගේම ෆිල්ම්වල කොලිටියත්.හැමදාම ඔයාලගෙන්ම තමයි ෆිල්ම් ගන්නෙ.පුලුවන් නම් the nun ෆිල්ම් එකත් ආපහු ගේන්න කියලා ඉල්ලනවා ,මොකද මට ඒක තාම බලන්න බැරි උනා ,ඔයාලගෙ සයිට් එකට ඇවිල්ලා බලද්දි ඒකේ ෆයිල් එක නෑ ඔයලගෙ සයිට් එකේ මොකක් හරි වෙලා ඒක අයින් වෙලා ගිහින්,පුලුවන් නම් ඒ ෆිල්ම් එක ආපහු ගේන්න කියලා ඉල්ලනවා.❤️❤️

  9. oyala thamai subtitles hariyatama video ekata set wenna hadanne mama baiscope eken vitharai film valata sub ganne thank s you are greatefull

  10. Sanjaya Chathuranga Perera Padukkage

    really really appreciate. sirawata me film ekak api balanne oyalage sub nisa. patta ban umbala.

  11. Buddika sandaruwan

    Mama meka balala ayeth comment ekak dannam

  12. avishka rukshan

    thanks ………

  13. Thank you

  14. thanx. baanna oni

  15. Maru ban

  16. Gammac tama itin

  17. thanks bn

  18. Akila indumina

    Ada danne mehema filumak thiyei kiyala thanks brother

  19. ගැම්මක්

  20. Akalanka Avishka

    Thanku Bro

  21. cupiriyak wei bokka

  22. ftt ayiye ela..

  23. supiriyak thamai

  24. Thank You very much

  25. Thank you bro

  26. Gayan jayasinghe

    superrr thnx

  27. superrr thnx

  28. maruuuuuuuu

  29. mta ada thmai me site eka set une man hitman film eke sub aragena eka balala dn me awe good boys eke sub gnna.. attatma mn hithuweth na mekata sinhala sub tiyei kyla.. hitman gtta eken gihin ballan one kyla tma mekta.. badu tynwa sathutui.. film blna ayata oyl krnne kyl nima krnna bari udauwak.. oyalata jaya

  30. Miyuru Kanchana

    Thank you aiye..❤❤❤

  31. thanks apita dena sahayogeta .digatama karagena yanna .athatama hodai bm aiye ehema adu padu nah jayawewa

  32. Patta bro thnx mchn umbala loku kapakireemk krnv

  33. Patta digatama yanna සහෝදරයා

  34. Thankz bro…

  35. kalin bluwa .aye blnna download krnne

  36. Eka supiriy aiye…twa ohommama long shot ekktt subtitle ekk onee
    onee

  37. wayasa 17 kiyala nobala inne na ne aiye

  38. film ekath maru. sub ekath maruu… mewa baladdi api podi kale mattu una ewath mathak wenawa bn.
    niyamai MALISHA bro ela
    thanksss

  39. film balanna patangaththa,baya wenna deyak ne, onama film ehekata sub baiscope eke thiyanawa.digatama karanna.adammbarai,wishala sub thogayak thiyanawa

  40. Elamaaaaaa❤️❤️❤️

  41. thanks

  42. ස්තුතියි

  43. supiriyathama sub karala thiyanawa……. Thank you bisecopelk!!!!!!!!!!!!!!!!!! 🙂

  44. niyamai ohoma yan!!!!!!!!!!!!!!!!!!!!

  45. filuma mawila penawa bn balannath asaa hithenawa

  46. Nice work keep it up !digatama sub karanna!

  47. Sanmitha Munasinghe

    ATHAL FILM EKA
    Tnx for sub bro

  48. thanks bro

  49. thimiradilakshana

    Keep it up

  50. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  51. supiri sub eka kollo

  52. ප්ට්ට බොහොම ස්තූතී ඔයාල හැමෝටම

  53. thanks brother..Good luck

  54. thankz bro

  55. එලම සහෝ

  56. thanks for sub

  57. shalinda madushan

    Thanks bro..

  58. Well done brother

  59. brother..
    I think, it is a waaaaaaaaw..
    balalama kiyannam ithiri tika. Wish you all the best go faraway.

  60. Supiri wadak ayiye young justice s3 subath one

  61. Dilip De Silva

    Thanks alot machan….. digatama karagena yanna

  62. meeka patta machan

  63. RavindraRishantha

    මලීෂ – ඔබ අප වෙනුවෙන් කරන කාර්යයට තුති

  64. fatta broo

  65. Thanks bro.keep it up

  66. Thank You Brdh <3

  67. තාම උබේ වචන සෙට් එක කියෙව්ව විතරයි. පිලුමත් පට්ට ඇති. මේක කියෙව්වම අපි පොඩි කාලෙ කරපු අන්ඩපාල වැඩ ටික්කුත් මතක් උනා. සුරුට්ටු කොට අහුලං හොරෙං බීපුවා, ⁣වේලිච්ච පොල් කොල කුඩු කරලා බීඩි ඔතලා බීපු හැටි, ඇලේ කොට්ටෙන් නාපු හැටි, මූදෙ බෑලා සුද්දියො ඇඳන් යනවා බලං තරඟෙට තේ ගහපු හැටි, අත්තා මැදපු රා හොරෙන් බීව හැටි. කෙල්ලන්ට පු* පැලෙන්න ජැක ගහපු හැටි…තව තියේනං කොටං පලයල්ලකො….

  68. ┊┊┊┊
    ┊┊┊☆
    ┊┊ *
    ┊┊
    ┊☆ °
    *
    Thanks For The Subtitle !!!!!!!!!

  69. supiri wadak

  70. Patta saho keep it up

  71. Tharaka Jayalat

    An awesome deed. Well done…!

  72. උපසිරැසියට ස්තූතියි සහෝ.
    අපි වෙනුවෙන් තව තවත් මේ වගේ සබ් කරන්න ෛධර්ය ලැබේවා
    එ්ස්වහ් පුහ්
    ✌✌✌

  73. Thanks bro

  74. Thanaks බ්‍රෝ සබ් එක දුන්නට

  75. supiri mchan…

  76. thnxs mchn GOOD LUCK.

  77. superb bro… thnks….

  78. Eka Patta,Thanks Machn

  79. Malindasadaruwan

    එලම බන්,thanx හොදේ

  80. Thanz bokka sub ekata❤❤❤❤

  81. tnx sub walata

  82. Thank you sub ekata

  83. Thank you sub ekata

  84. Elah bn

  85. thank you bro :))

  86. AsithaDilruwan

    ela saho thanks

  87. Tnx mcn.❤️

  88. Opal Pravishka

    elama bro..thanks sub ekata..

  89. Woow patta bro

  90. woooow good work bro ohama yan digatama

  91. Me subtitles ekata thanks

  92. baiscope_imhni

    thankz bro.good job

  93. thnx brooo

  94. Ado thanx bn පට්ට 😉

  95. Thank u mcho sub ekata

  96. Balan hitapu akak ❤

  97. ruwanpremachandra

    Thanks broooo

  98. Praween_madhusanka

    thanks for subs

  99. Thanks for sub

  100. අයියේ Sub එක නම් පට්ට හරියටම ගැලපෙන විදියටම Sub එක හදල තිබුන. ඇත්තටම කියන්නෙ සමහර විට ඔය sub එක නැතුව බැලුව නම් ඕක ඔයිට වැඩිය රසවත් නොවෙන්නෙ තිබුන Thanks For the Subtitle

  101. thnks bro

  102. normal LCD TV ekakin bakanne kohomada?

  103. Hiran Ganganath

    thanks bro

  104. thanks

  105. deshan.salitha

    thanks

  106. Milinda Sadaruwan

    Thanks macho

  107. Thanks ……………..good luck ………………

  108. Swarananda164283

    thanxxxxxxx bro…..

  109. shehanchandrajith

    Thank you

  110. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  111. Thanks bro

  112. Krishan_priyanga

    Thanks bro

  113. Nirodhashashialiex

    pttai ahhh…………..

  114. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  115. thanks machan. ..
    .

  116. sampath n perera

    thanks

  117. Thanks bro sub ekata jaya wewa

  118. Sunanda Suseema

    Great job

  119. ජනියා

    Ela

  120. pradeepnilupul

    Thanx bro. ❤️ Site eka mechchra slow ai? Eka hadanna puluwnn loku deyk. Godk welwta commence ekk wath danna hitenne natte godak wela yana nisa. Sory for that.

  121. thanks

  122. Umayanga_perera

    tnq

  123. Me wge filmsma krnna labewa

  124. Thanks kollooo

  125. ape filumak wage

  126. Thada tnx machn sub ekat

  127. Ashan_Kavishka

    Thanks bro.
    ඔයාට බලලා තේරුම් ගෙන රසවිදලා පාඩුවෙ ඉන්න පුලුවන් උනත්, අපිටත් ෆිලුමක් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට sub එක හදන්නෙ සල්ලි වලට නෙවෙයි. ඒ කැපවීමට ගරු කරනවා…

  128. Set aiye

  129. එල..

  130. thanks

  131. THANKS

  132. Mcho thankx mchn thawath meh wada karanna puluwan wewa kiyala prarthana karanawa…..
    g
    o
    o
    d

    l
    u
    c
    k

  133. sub eka dunnata patta thanks saho…..
    godak mahansi wela sub hadanna kale kapa karana baiscope.lk sahodara sahodariyanta hisa nama achara karanawa api hamadenama……….

  134. mahansi wela sub eka dunnata thnaks bro………….

  135. Ela bro

  136. THaru RAnasinghe

    lipiya kiyawalai film eka down karanne.. oya asawak athi kara eka balanna.. ada reata bagannamko thanx machan .. <3

  137. Shalitha Jayasekara

    Thanks bro

  138. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  139. ammata siri hoya hoya hitiya fim ekak,, thanks bokka, hikz adarei ee

  140. thanx bro, we always appreciate your service, thanx again..

  141. thanks bro

  142. Rashmika dumidu

    Thank bro

  143. chathura janaka

    fatta machan film eka sub ekath hodata karala tiyanava digatama me vage films one

  144. Thanks bro

  145. ela thaks maleesha

  146. tnks sub ekata

  147. Good Job. Thanks so much

  148. good work

  149. bohoma sthuthi sahooo

  150. Pttaaaaaaaaaaaa

  151. Jehan_shaminka

    තද තද දැන් බලන්න ඕනි…

  152. Thanks for the Sub. Keep it up that good work

  153. Thankz bro sub ekata

  154. Dananjayaindunil3

    THx machn sub ekata

  155. thanks machao…

  156. chanakadushmantha

    thankz macho….

  157. සබ් එකට බොහොම ස්තුතියි සහො….

  158. තද බොක්ක

  159. ෆට්ට

  160. Rajithalakshan990

    Thanks bro….niyamai..

  161. Hemantha perera

    Thnx brother ❤️

  162. niyamai,balalama kiyannam

  163. sub ekt thanks bro

  164. pasinduadhithya

    thanks bro sub ekata.

  165. hashan gunathilaka

    thank you bro..nice work.. !!

  166. Thnkz bro

  167. shashinithenuri

    ela saho,,,

  168. uditha Kavinda

    sub ekata thankz

  169. Dilum Wisuddha

    Thanx sub ekata

  170. nirmal de davin

    tnq

  171. Suvintha-Gayashan

    සුපිරි bro tnxxx ආදරෙයි

  172. Hasantha buddika

    thanks broo

  173. Dasun Hasantha

    Ela sahoo

  174. Sandaru Dilshan Maduhansa

    Thank you!

  175. thanks kollo sub ekata digatama sub karana siyalu dewi dewathwange pihita ashirwadaya labewaaaa eswahaaa phuuu 😉

  176. SWWasanthakumara

    thanks bro

  177. wasantha senadheera

    good work

  178. supiriii…. thanks aaaa

  179. thanaks aaa

  180. පින්වතෙක් ඉන්නව නම් ලින්ක් එක දාන්නකෝ

  181. ස්තූතියි……..

  182. niyami

  183. Farmchemie_Roshan

    Thanks bro.good luck !!!

  184. thanks brother

  185. Thisara karunanayaka

    niyama filuma macho,supiri, thanks bro

  186. Thanks for Sub!

  187. තෑන්ක්ස් මචෝ… දිගටම සබ් දෙන්න .. ජය වේවා…

  188. Aruna priyashantha

    thanks bro.jaya wewa

  189. Pahantharumuthu

    බයිස්කෝප්lk එක නැත්නං අපි අනාථයි

  190. thanks

  191. Sub ekata thanks saho

  192. thanks brother

  193. thanks bro…..

  194. Shakthi_pradeepa

    Thanxz

  195. good work machan

  196. ade thans broo mekata enkn balan hitye ela ela

  197. Thank saho

  198. thnx bro 1080p set wenw ned

  199. good work keep it up

  200. Thanks machoo api wenuwen karanadeta

  201. thanks ………………..

  202. Bohoma sthuthie saho subtitle ekata, Jaya!

  203. මන් බයිස්කෝප් එකෙන් සබ් අරන් ෆිල්ම් ගොඩක් බලල තියෙනවා.ඒත් කවදාවත් උබලට ස්තුති කරලා කමෙන්ට් 1ක් දාල නෑ..උබේ ලිපිය කියෙව්වම ටිකක් ලැජ්ජ හිතුන මන් ගැනම.. thnx මචං සිරාවටම උබල මේ කරන වැඩේට.

  204. Sub ekt tnxx mchn

  205. Nadeesha rox alahakoon

    Elm bro meknum aniw blnna one.

  206. Thanks Bro.. Keep it up

  207. Thanks machan

  208. Thanks Man!

  209. Supiri machan film eka.sub ekata thanks.

  210. thanks bokka.hodata karagena yanna.puluwan widihata sup akak dennam wachana tikakin wath

  211. Thanks

  212. Thank you bro…

  213. Pradeep Pasqual

    Thanks for the sub…!

  214. Shehan Pramuditha

    Thanks bro..

  215. thanks bro

  216. Samurdhishreen

    බෙහෙවින්ම ස්තුතියි සහෝ සබ් එකට…! ෆිලුම බාන එව්වා පැත්තකට දාලා, ගූගල් එකේ molly සර්ච් කරපු උන් අත් උස්සන්න බලන්න…!!

  217. Thanks Bro..

  218. sandaru_welikala

    suprb

  219. Thanks for the sub good luck bro

  220. karana wada thawathawath wal wela ekaranna onii.thanks sub ekata

  221. thanks brother

  222. Thanx sub ekata.

  223. Sub එකට ස්තූතිය

  224. tanxxxxxx

  225. Thanks broo…

  226. dinith.kaluperuma

    Thank you brother

  227. thnks saho

  228. ashan shavindu

    thada bro

  229. Sub ekata thanks bro.”Eli 2019″horror film ekata thama kawruth sub daala nene bro

  230. than u bro ❤

  231. Thanks brro

  232. Rasitha Lakshan

    Thanks macahn

  233. Thanks jayawewa…..!

  234. chanakaprasad123

    film 1 ta link 1k nethdooo ?

  235. THANKS FOR SUB

  236. digatama ohoma film denawa nam comment nemei rachanawak unath danna bariye,,jaya wewa,,,

  237. pushpakumara12345

    bluray update please

  238. Posonsandaru1234

    Adoooo supiri sinhala sub enakan hitiye balanna

  239. Thanks machan

  240. Subat thnks saho,this is realy not easy work.

  241. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  242. Sudheera Kasun

    Thanks Yalu..!

  243. Tnx mcn sub ekata denakan balan hitiye❤

  244. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මලීෂ සහෝ.
    ජයෙන් ජයම වේවා!
    ලිපියනම් සුපිරියටම ලියලා තියෙනවා.

  245. Thanks bro good work

  246. thanks bro for sub!!!!

  247. isthuthi sub ekata❤️❤️

  248. vajira surendra

    thank brother .. enaknm hitiye .. bluray enkn hadissi.. ❤️❤️❤️

  249. Thanks Bro..

  250. ස්තූතියි සහෝ

  251. පටිට ඇ මෙම කොමඩි වලට සබි කරහංකො තව

  252. Good work friend, Thanks for the sub!!

  253. nice work

  254. Thanks machan sub ekata…….patta….

  255. thanx bro…

  256. Thanks for sub

  257. damith chandrathilake

    Sub ekata thank u bro
    me widyatama Young sheldon tv series ekata sub tikak hadala dannanko

  258. Ela Ela. Thanks everyone..

  259. thusithamalinda

    thanks bro sub ekata.mamath hoya hoya hitiye meka.

  260. Ashan thiranagama

    wadee hodai ela..

  261. Thank You

  262. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  263. thanku ,තවත් මේ වගේ ෆිල්ම් ම කරන්න බලන්න , ජය වේවා.

  264. සබ් එකට බොහොම ස්තූතියි.

  265. වැටෙන්න දෙන්නෑ… අපි ඔයාලත් එක්ක ඉන්නවා.. සබ් එකට ස්තුතියි.. ජය වේවා

  266. Thanks ayye

  267. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  268. baiscopeshanukap

    Thanks machan

  269. Maxxx bro

  270. බලලා ඉවර වෙලා අදහස් දාන එක නම් මේ කපේට වෙන්නේ නැති වෙයි…
    මේකෙ හැම තිස්සේම ලොග් වෙන්ට තියෙන එක අයින් කරන්ට බැරිද???
    ගූග්ල් එකට වුනත් එක පාරක් ලොග් වෙන එක ඇති…
    එන එන හැම පාරම ලොග් වෙන්ට වෙනවානේ…

  271. Jaya sahoo…

  272. Good Work

  273. thanxyou bro

  274. thanx bro

  275. erangaganganath

    thanks broh……….

  276. thank you bro..

  277. Dan ubalage film download karanna puluwan sit aka nawaththalada sub witharada

  278. බොහොම ස්තූතියි මලීෂ.. ජය.

  279. Good❤ job

  280. Thanx bn

  281. Film eka download wenna damma. Sub ekata thanks. Film eka balala awith honda naraka kiyannam

  282. tnx machan

  283. thnx machan

  284. Thank you …

  285. Thnx

  286. Thanx bro..

  287. Tnx bro

  288. Thenks for sub brother

  289. thanks bro

  290. Thx bokka sub akata

  291. thanks wasthuwa oba thuma salenna epa mahattayo

  292. බොහොම ස්තූතියි

  293. well done bro keep it up superb

  294. Menaka Kariyawasam

    Elakiri machan bohoma sthuthi sub ekata…
    mn me gedara kattiya poddak ehe mehe wenakan inne meka balanna…

  295. Kasunmadawa342

    Ela

  296. Thanks Bro…

  297. Enakan balan hitiye thankzz bro

  298. Jaya wewah…

  299. akalanka ushan

    SUb එකට තැන්ක්ස් මචන්❤❤

  300. Denis Maneesha

    Thanks bro sub ekata

  301. Thanks machan..**!!!

  302. Thanks saho

  303. Thanks bro.

  304. THARINDU MONSTER 88889

    Thankz ❤️

  305. lakmal chathuranga

    patta sho jayawewa tank you sub akat elaz….

  306. patta ayiyee meagee film thawa onee anee puluwannam my sassy girl film ekata sub dennako

  307. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරියක් වගේ….

  308. lahiru madushanka

    Thanks

  309. Elama bro

  310. Pathmila_kushantha94

    එකෙන්ම තෑන්ක්ස් ඉතින් හොඳේ!

  311. sub ekata thnx bro

  312. Lshariyawansha

    Ela bro

  313. Niyamaaaaiiiiiii,Thanaks….!!

  314. පට්ට බං සහෝ….ආයෙත් පොඩි කාලේ කරපු ජල්තර වැඩ මතක් වෙයි වගේ….ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ මේ හැඳින්වීම ට….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..

  315. තරිඳු පෙරේරා

    Thanx bro sub ekata film eka Adama balanwa

  316. i can remember what i did in this age. we didn’t do any thing in that age. we dont know what is the sex even that age. that is the best movie, to know how these chidrens beheaviours are ? what are the thoughts of these things . 🙂

    good movie and superb movie 🙂

  317. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  318. thanks bro…………………..

  319. Thankz. Digatama kranna bro

  320. niranjan n hewage
  321. Tanks sub ekata… baalama balamuko hodaida kyla…

  322. good job…..thnxxx…

  323. Thanks bro.. nice work..

  324. සබ් එකට thanks..,පායන හිරු මෙන් විශ්වාසයි .නියමයි සබ් එක..අයිලායු..

  325. sab ekata bohoma sthuthi sahoo…

  326. gavini_shehara

    Tnz

  327. hithuwe chater athi kiyala movie eka..eth ubage article eka beluwama hithenawa balanna ona kiyala…jayawewa !

  328. thanks machan

  329. Kavindaweer1998

    Tnx bn

  330. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  331. නියමයී කොල්ලා…. දිගටම ඔහොම යමු…………..

  332. MadurangaPerera

    Nice work bro.

  333. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The Farewell (2019)
    Girl on the Third Floor (2019)
    The Art of Self-Defense (2019)
    Eli (2019)
    (psarips)
    Thanks….

  334. thanks saho

  335. Thanks Saho. Jaya Wewa

  336. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේකත් එනකම් බලන් හිටපු ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක්. අර කිව්වත් වගේ පොඩි කාලේ අපි කරපු අන්ඩපාල වැඩ මතක් වෙනකොට හිතෙනවා එච්චර ගැමක් අරන් ඒවා කලේ කොහොමද කියලා. දැන්නම් ඉතිං තැනකට ගියාම මිනිස්සු එකක් කතා කරන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ. ඒත් ඉස්සර..අම්මෝ….ස්කෝලේ නොතිබ්බානම් පොඩි කාලෙම ඉන්න තිබ්බා කියලා හිතෙනවා..
    BR එකක් ආව ගමන් බලමු සහෝ…ජය!

  337. Amila Sadagalathanna

    thanks machan

  338. උදයංග සම්පත් හතරසිංහ

    බැලුවට පාඩු නෑ වගේ 😀 😀
    ස්තූතියි සහෝ.. !

error: Alert: Content is protected !!