You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Good Will Hunting (1997) with Sinhala Subtitle | නිසි මග කරා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 11 votes.
Please wait...

Good Will Hunting (1997)

කොහොමද කට්ටියටම. මේ sub එකට මට ගොඩක් කල් ගියා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලලම කතාවට බහින්නම්කො. අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට මෙච්චර කල් කවුරුත් sub නොදාපු එකත් පුදුමයක්. තවත් ටිකක් කියනවනම්, මේකට ඔස්කාර් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන 22ක් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම මෙය සම්මාන 52ක් සදහා යෝජනාවද පැවතියා. මේකේ ප්‍රධාන චරිත රගදක්වන්නේ Matt Damon, Robin Williams හා Stellan Skarsgård.

මේකේ කතාව ගැනත් ටිකක් කිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. මේ කතාව ගෙතෙන්නෙ ඉගෙනගන්න ගොඩක් ඉහල හැකියාවක් තියෙන ඒත් ඒකට කිසිම උනන්දුවක් නැති කොල්ලෙක් වටා. කොහොමහරි අහම්බයෙන් මෙයාගේ හැකියාව මහාචාර්යවරයෙක් හදුනාගත්තත් එයාව හරි මාර්ගෙකට ගන්න මනෝවෛද්‍යවරයෙකුගේ සහාය ගන්න එයා උත්සහා කරනවා. ඒත් අර කොල්ලෝ ඒ කිහිප දෙනෙක්ව පන්න ගන්නවා. කොහොමහරි අන්තිමට එයාව තේරුම්ගන්න කෙනෙක්ව හම්බෙනවා. අන්තිමට එයාලට පුළුවන් වෙනවා මේ කොල්ලට තමුන්ගේ ඇත්ත තත්වය තේරුම් කරලා දෙන්න. ඉතින් ඒ කොහොමද කියල ඔයාලම මේක බලලම දැන ගන්නකො.

අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එකේ මාව පටලපු උන්ට ගොඩක් ස්තුතියි කියල. උන්ට බැන බැන සබ් එක හැදුවට, උන් හින්දනේ පට්ට ෆිල්ම් එකක් මට සෙට් උනේ. ඉතින් එහෙනම් හැමෝටම මේක රස විදින්න කියල ආරාධනා කරන ගමන් මම නවතින්නම්. හැමෝටම බුදු සරණයි.

Good Will Hunting (1997) on IMDb

 

 

851 MB (720p.BrRip.x264) කොපිය මෙතනින් ගන්න

2F363B5D53F667FBEA584206DFE0467C57038799

1.7 GB (1080p.BrRip.x264) කොපිය මෙතනින් ගන්න

7C0B027DADF7C3B7868D601D3ED5B3CFB3830991

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. thanks for the sub

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. Thanks for sub!

  4. Hashan M. Priyadarshana

    Thanks bro

  5. Indika Ranaweerage

    thanks.

  6. බොහොම ස්තුතිය

  7. බොහොම ස්තූතියි. ජය වේවා!

  8. එල කිරි සහෝ, බොහොම ස්තූතියි sub එකට. තවත් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ වලට sub දෙන්ඩ, ජය වේවා!

  9. නිරෝෂ්

    බොහොම ස්තුතියි රනුල.ජයවේවා !

  10. බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. supiri film akak thanks broo

  12. ela mchan

  13. ela wadak.thanks

  14. බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට…

  15. මේක DOWNLOAD කරල ගොඩක් කල්,
    sub එක දෙනකන් හිටියෙ.
    Thanks.

  16. thanks saho sub ekata. Longtime wait. thanks thanks…my great

  17. පරිසර හිතවාදී එම්.සිරිපාල

    ස්තුතියි සහො..:)

  18. කේ.යූ.ජී. උදාර

    දන්න විදිහට නම් මේක විශිෂ්ට නිර්මාණයක්……………
    සිංහලත් තියෙන එකේ දැන් නම් මේක අනිවා බලනවා. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  19. Kulanjana Maduranga

    niayamai…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා…

  21. ජයවේවා……

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  23. Isuru neranjan

    tnx mcn

error: Alert: Content is protected !!