Thursday , November 26 2020
Breaking News

Gotham [S01- E06] | නොවිසඳුන රහස්….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

Gotham TV1

අද එකතු වෙන්නේ හයවෙනි කොටසත් එක්ක. කලින් කොටස ගැන කියනවා නම් ඒ කොටස තුල සිද්ධ උනේ මාරාන්තික විෂක් නගරය පුරා පැතිර යාමක් ගැන. ඉතින් අවසානයේ ඒ වරදට වෙයින් සමගම වරදකරු උනා. මොකද එහි කලින් සේවය කරපු සේවකයෙක් තමයි මේ වැඩේට වගකිව යුතු පුද්ගලයා වෙන්නේ. ඒ වගේම බෘස් වෙයින් නොදන්නවා උනාට එයාගේ දෙමව්පියන්ගේ සමගම ඇතුලෙත් හොඳ හොඳ දේවල් සිද්ධ වෙනවා කියලා හැමෝම දකින්න ඇති. ඒ වගේම මේ පතුරපු විෂ තවත් වැඩි දියුණු කරලා “වෙනොම්” ලෙසින් නම් කරලා තියෙනවා. බොහෝදුරට ඒ බෙහෙත ගැන ඉදිරි කොටසකදී අපිට දැනගන්න ලැබේවි. 

අද කොටස ගෙවෙන්නේ හාර්වි බුලොක්ගේ අතීත සිදුවීමක් එක්ක. ඒ එයා ඊට කලින් විසඳූ ගැටළුවක් එත් ඒක විසඳිලාද කියන ප්‍රශ්නේ තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම ජිම් ගෝර්ඩන් අවසානයේ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. ජිම් පමණක් නෙමේ එයාගේ සහයක හාර්විට පවා. එත් අවසානය හැමෝටම පුදුමයක් වේවි. එහෙනම් ඔන්න හැමෝටම බාරයි හය වෙනි කොටස. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
 << Previous Episode                              All Episodes                                  Next Episode>>     

Check Also

අෆ්සෝස් [S01 : E07 & E08] Sinhala Subtitles | මට මැරෙන්න දීපල්ලා!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
    ඔබට ජය

  2. බොහොම තුති…
    ඔන්න දැනුයි ගත්තේ සහෝ……
    පට්ට පට පට……
    ජය වේවා….. !!!

  3. dexter tv show eke sub dapanko mco.dexter thama dan trend eka

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි හසන්ත අයියේ…
    ඔන්න බාන්න පටන් ගත්තා..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

  6. ස්තූතියි සහෝ!!!!

  7. නුවන්ත දුලාන්

    නියමයි හසන්ත අයියා…!!!
    බොහොම ස්තූතියි…!!!

  8. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හසෝ උපසිරසට
    මෙන්න ගන්නවා
    අපිනම් බලන්නෙම පරක්කුවෙලා 😛


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  11. THANKS LOT SAHO!!!!!!!

  12. “චූටී මල්ලි”

    මේ සමහරක් එවුන් හිතන් ඉන්නෙ
    මේක සබ් කරන අයට වෙන වැඩක් නෑ
    එපිසෝඩ් එක ආපු ගමන් අනික් පැත්තට සබ්ත් දෙන්න ඔනි නැත්තන් සබ් දෙන එකාගෙන් වැඩක් නෑ කියලා
    අනේ මන්දන්නේ නෑ ඉතින් උන්ට මොනා කියන්නද කියලා
    (හැබැයි සමහර අය එහෙම හිතන එකෙ වැරද්දක් කියන්නත් බෑ මොකද ඒ aya මේවට නිකන් වහ වැටිලා වගෙනෙ ඉන්නෙ එහෙම උනාම ඉතින් දෙනකම් ඉවසුමක් නෑ 😀 )
    සබට තුති
    ඔබට ජය………….

  13. තාම 5 වෙනි එපිය බලාගන්නත් බැරි උනා
    මෙන්න 6 ත් ඇවිත් අදම බලන්න 5 වෙනි එපිය
    සබට තුති හසන්ත අයියේ 🙂 🙂 ජය!!

  14. sub ekata thanx aaaaaa

  15. Thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  16. නලින්

    ස්තුතියි හසන්ත අයියා! 

    ජය වේවා!

  17. සජීවි

    thanks

  18. බොහෝම් ස්තුතියි උපසිරැසියට.

  19. thnkss sahoo..sub dankn hitiyeee..thnkss again..

  20. චන්දිම අමරසිංහ

    සුභපැතුම්….
    නියමයි සහෝ දිගටම කරගෙන යමු.
    ජයවේවා..!

  21. ස්තුතියි සහො

  22. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍හ‍සන්‍‍ත ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  23. ai dan na ne subtitle denna meachara paraku weenee. Any way thanks brooo…

    • පරක්කු වෙන්නේ අත් දෙකනේ හැමෝටම තියෙන්නේ 😀 ඊයේ ආපු එපිසෝඩ් එකට අද සබ් එක දුන්නම මදි නම් සෝ සොරි සහෝදරයා.

  24. බොහොම ස්තුති සහෝ…….

  25. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඇති යාන්තං මේකත් ආවා.

    බොහෝම් ස්තුතියි උපසිරැසියට.

    ආයු -බෝ -වේවා !!!

error: Alert: Content is protected !!