Friday , May 7 2021
Breaking News

Gotham [S02 : E17] with Sinhala Subtitles| ප්‍රෙහෙලිකාව විසඳයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

Gotham S2 New

ඔන්න අද අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ගෝතම් අරගෙන ආවා. ගිය සතියෙ ආවේ නෑනෙ එපිය. ඉතින් මතකනෙ ගිය සතියට කළින් සතියෙ අන්තිමට ජිම්ව හිරෙන් නිදහස් කරගන්නවා බුලොක් එහෙම ඇවිල්ලා. ඉතින් අද තියෙන්නෙ ජිම් එයාව මේ මිනීමැරුමට කොටු කරපු කෙනාව හොයන්න ගන්න එක. මං අද නම් වැඩිය ලිපිය ලියන්නේ නෑ. මෙච්චර තමා ලියන්නේ. මොකද අද සැරින් සැරේ තමා සබ් එක කරන්න වුණේ. ගෙවල් වල කලබලයි උත්සව දවස් නිසා. ඒ නිසා නිදිමරන්න වුණා උදේ වෙනකම් මේක ඉවරකරන්න. උත්සව ආවා කියලා බයිස්කෝප් සාමාජිකයින්ව අමතක කරන්න බෑනෙ. හෙ හේ… එහෙනම් කතාව බලන්න. අද එපිය නම් පට්ට. එහෙනම් ඊළඟ සබ් එකෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

ආ… ගිය සතියෙ තේරවිල්ලට උත්තරේ තමා “අයිස්”. හැමෝම හරි උත්තරේ දීලා තිබුණා. සන්තෝසයි ඒ ගැන. 😀 ඔන්න තියෙනවා එහෙනම් අද එක.

“ලෝකෙ පුරාම මම සංචාරය කරනවා. හැබැයි ඉන්නෙ එකම තැනකට වෙලා. මම කවුද?”

“ලබන්නා වූ නව වසර බයිස්කෝප් එන නොඑන හැම දෙනාටම කිරියෙන් පැණියෙන් ටීවී සීරියස් වලින්, සිනමාපට වලින් පිරී ඉතිරී යන සුභ අළුත් අවුරුද්දක් වේවා…!!!”

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E17.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                All Episodes                        Next Episode>>

Check Also

Castlevania [S03 : E09 & E10] Sinhala Subtitles | අපායේ දොරටුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ, මේ කතා සමයෙ අවසාන කොටස් දෙකත් අරගෙන ආවා. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනෙ. …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ පූසා ♥️ ඉදිරි ගමනට ජය !

  2. THanka sub ekata jaya වේවා

  3. Chamindu sandakelum

    ansr : Stamp

  4. thanuj darshana

    18 th ikmanata danna bro

  5. පීස් 18 ඉක්කන්ට දෙන්ඩකෝ………….

  6. 18 ikmanta dandoooooo

  7. Lahiru Ruwanga

    manasa

  8. thanx macho

  9. උපසිරසට බොහොම ස්තූතියි සමන් ප්‍රසාද් සහෝට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්…
    ජයෙන් ජය…

  10. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Thanks.
    Wish u all a very happy New Year…..

  12. subs aluth auruddak wewa…..sub eketa thankssss

  13. Amme,. Kiuwt moko bro mek dankm agila gena gena thm ethn enne,. Ehmi kyl ethin oylg weda padu krgnnth be ne,. Thx bro pulawn time eke dnnt./
    ~ Answare ek Sitha

  14. thanx a lot bro

  15. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Suba Aluth Awruddak Wewa……

  16. esema wewa!!!!thnk u

  17. thankzzzzzzzzzzzzzzzzzzzz for sub Happy New Year!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

  19. suba aluth awruddak veva……..thanks broo

  20. niyamai sahoo niyamai

  21. බොහොම ස්තුතියි සහෝ ..ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! ජය වේවා !!

  22. sub ekata thanks & Happy new year !!!

  23. ප්‍රදීප්

    සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා…!
    සබට ස්තූතියි

  24. බුදු සරණයි…!!! ජය වේවා…!!! බොහොම ස්තූතියිජය වේවා…!!!

    Answer is Pilot, Captain or may be mind 😉

  25. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
    සුබ අලුත් අවුරුද්දක් වේවා…!

  26. Obatath Esema Wewaa Bro
    Sub Ekata Bohoma Sthuthi
    Good Luck And Keep It Up Bro.

  27. ඔබටත් එසේම වේවා ………
    සබට තුති සමන් සහෝ…..

  28. එසේම වේවා…!!!
    .
    .
    ..
    සබට ස්තූතියි…

  29. shalinda gamage

    සුභ අළුත් අවුරුදක් වේවා

  30. Ravindu Adithya

    අඩේ සුබ අලුත් අවුරුද්දක් වේවා.
    දැ නොනගතේට ඝොතම් බලන්න පුලුවන්.
    බොහෝම ස්තූතියි.
    අරකට උත්තරය සිතද?

  31. හම්මේ කියන්න වචන නැහැ ඉතින්..
    තැන්කු තැන්කු තැන්කු ..
    පූසාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන
    සිංහල අලුත් අවුරුද්දක් වේවා..

  32. සබ් එකට තුති බ්‍රෝ ෴ජය෴

    • ආ අමතක උනානේ,
      “ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ජයෙන් ජයම ලැබෙන සුභම සුභ අළුත් අවුරුදක් වේවා”!

  33. Hammee. Sub eka enakan balagena hitiye….. elama elama… thx bro….

  34. ela machooooo

  35. Tnx machan…

  36. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

error: Alert: Content is protected !!