Sunday , September 20 2020
Breaking News

Gotham [S03 : E12] with Sinhala Subtitles | කල හොඳ පස්සෙන් එලවීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Gotham S3-1

ඉතින් කොහොමෙයි, ඔයාලාට වෙනදා සබ් අරගෙන එන සුපුරුදු කෙනා නම් නෙමෙයි අද ඉඳලා සබ් අරන් එන්නේ. හසන්ත අයියා පූසාට වැඩේ භාරදුන්නාට පස්සේ පූසා මේ වෙනකන් වැඩේ නියමෙට කරගෙන ආවා. ඒ දෙන්නාගේ සබ් ගැන ඉතින් ආයෙත් කතා කරන්න දෙයක් නැහැනේ. ඔය අතරේ තමයි පූසා මේ වැඩේ මට භාරකරන්නේ. අහපු ගමන් ඉතින් මමත් ‘හා’ කිව්වාට වැඩේ ලේසි නැතිබව පස්සේ තමයි තේරුණේ. බොරුව දානවා නෙමෙයි ඒ දෙන්නා තරම් නම් මම දක්ෂ නැහැ. තිත්ත උනත් ඇත්ත ඒකයි. ඒ තරමට නැති උනත් සබ් එකට පුලුවන් උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා. ලඟදි දැන හඳුනගත්ත මට මේක බය නැතුව භාරදුන්න පූසාට එහෙම නැත්නම් සමන් ප්‍රසාද් සහෝ ඔයාට ගොඩාක් ස්තූතියි ඈ. එහෙනම් ඔන්න අද ඉඳලා මම වැඩේට බහිනවා.

කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කලොත් එඩ් හොයාගන්නවා එයාගේ පෙම්වතියව මැරුනාද මැරුවාද ඒ කවුද කියලා. ඒ කවුරුත් නෙමෙයි පෙන්ගුයින්. එඩ් මොනවායින් මොනවා කරයිද ? එතකොට සෙලීනා බලන්න අමුත්තෙක් එනවා. ඒ තමයි එයාගේ අම්මා. ඒවගේම තමයි ලී, ජිම් නැත්නම් තවටිකෙන් ෆැල්කොන්ගේ පුතාගේ අතින් මැරුම් කනවා. ලීව බේරගන්න ජිම් ෆැල්කොන්ගේ පුතාට වෙඩි තියපු තැනින් තමයි කලින් කොටස අවසන් උනේ. අද කොට එතැන් සිට.

ජිම්ට වෙන්න තියනදේ හිතාගන්න පුලුවන්නේ. ෆැල්කොන් ජිම්ව මරන්න සෑස්ව එවනවා. බලමු ජිම් ගෝඩ්න්ට මොකද වෙන්නේ කියලා. ඒ අතරේ එඩ් පෙන්ගුයින්ට වැඩේ දෙන්න සැලසුම් දියත් කරනවා. බලමු පෙන්ගුයින්ට මොනවා වෙයිද කියල. පෙන්ගුයින් තරහා කරගත්තේ ලේසි පහසු කෙනෙක් නම් නෙමෙයිනේ. අනික් වැඩේ තමයි ගෝතම් නගරයේ මැරුණ මිනිස්සුන්ට පණ ගන්න එක. තව කෙනෙක් ඒ වැඩේට අතගහලා. එයා අපි හැමෝම දන්න කියන කෙනෙක්ට පණ ගන්නයි යන්නේ. ඒ ගැන කතාවේ අවසානයට ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ එපියෙන් හම්බවෙමු. හැමෝටම ජය!!!

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E12.HDTV.x264-LOL

Gotham.S03E12.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. එල එල බන් බොහොම ස්තුතියි.

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  3. S.K.Ruchiranga

    elma

  4. thanks bro…

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. උප සිරැසියට ස්තූතියි සහෝ..
    ජය වේවා….

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

  8. සුපීරී………….

  9. Gathsara Umesh Kumara

    නියම්යි දුලාන් අයියේ…සබ නියය.ි.අද බලලම්යි කොමෙන්ටුවක් දාන්නේ..පට්ට..සබට බොහෝම ස්තූති අයියේ..ඊලග එපියෙන් හමුවෙමු.එත්ක් සුබ sසතියක්…

  10. Sudheera Kasun

    niyamai kolla… oya gemma ohommama tiyn yamu…
    Jaya..!

  11. niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. මෙම උපසිරසියට අදාල පිටපතේ direct ලින්ක් එක බාගත කරගන්න පිවිසෙන්න…

    tvmansala.com

  13. Duln ayyee .Other sub ekniynyi aneee. Kwud kiyanne sab awul kiyl.ikmnin next episode ekn hmuwemu

  14. උපසිරසට ස්තුතියි මචෝ. 😀

  15. Patttaaaaaaaaaaaaaaaaaa

  16. thankZZZZZ bro!!!!!!!!!

  17. උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා….

  18. thanks sub 1ta broo………………………..

  19. Thanks mchn

  20. Manula Sameera

    ඉක්මනට දීලාන්‍ෙ සුපිරි ඈ

  21. Lucifer season 2 episode 11 sinhala subtitles one

  22. ela ela broo 🙂 thx

  23. Bohoma sthuthi saho….den winadi 5katath kalin awith beluwa sub dalada kiyala…thnks ikmanin dunnata

error: Alert: Content is protected !!