Monday , October 25 2021
Breaking News

Gotham [S03 : E19] with Sinhala Subtitles | වධකයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 40 votes.
Please wait...

Gotham S3-2

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 19වන කතාංගයයි.පසුගිය සතිය දිහා බලද්දී අධිකරණයේ සැලැස්ම එහෙම නැත්තම් ආයුධය කුමක්ද කියලා ජිම් දැනගන්නවා. ඒ වගේම සෙලීනා කෙල්ලත් අයිවී එයාගේ ක්‍රමයෙන් සුව කරනවා.මේ අතර වාරයේ ලී GCPD එකෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම එඩ් හොයන්න ගිහින් ඔස්වල්ඩ් හිරේ විලංගුවේ වැටිලා තමා නතර වෙන්නේ. ඒ වගේම ජිම්ගේ සැලැස්ම දැනගන්න කැත්රින් ඔහුව මරන්න කැප්ටන් බාන්ස්ව(වධකයා) එවනවා.

කැත්රින්ගේ අණින් ජිම් හොයාගෙන එන බාන්ස් වටා තමා අද කතාව මුලික වශයෙන් ගෙතී යන්නේ.ඒ වගේම සෙලීනා බොරු බෲස්ට පහර දෙනවා.. හැබැයි වැඩේ ගැස්සෙනවා.ඒ වගේම නිග්මා පෙන්ගුයින්ගේ බෙල්ල කපලා දානවා හිරේ දී…. පෙන්ගුයින් මැරේවි ද?සෙලිනාගේ පහරදීම වැරදෙන්නේ ඇයි? මේ අතරේ බෲස් අද කුමක් කරාවි ද? වධකයා අතින් ජිම්ට කුමන අනතුරක් වේවි ද?සේවයෙන් ඉවත්වුණ ලී … අනේ මන්ද ඉතින් විකාර වැඩක් කර ගන්නවා. ඒ මොකක්ද? මේ හැමදේටම උත්තර කතාව බලලම දැනගමු නේද????

හැමෝම වගේම දන්නා එක්ස්ට්‍රාටොරෙන්ට් අඩවිය පසුගිය දා වසා දැමුවා.ඒ නිසා දැන් Limetorrents අඩවිය භාවිත කරන්න. ඒ වගේම තමා 13 Reasons Why කතාවෙ උපසිරස ඉක්මනට අරගෙන එන්නම්. අසනීප වුන නිසා පසුගිය සතියෙම විවේකිව හිටියා. එහෙනම් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක් වේවා. ජය ශ්‍රී…

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Doom Patrol [S03 : E07] Sinhala Subtitles | පෙර වැරදි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  2. Ravindu Premathilake

    20 වෙනි ep එක නැද්ද ….ආ ඒ වගේම thanz for all eps ඈ

  3. Ela ela 20 diyan

  4. gotham s3 eke ep20 sub danda broo

  5. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  6. thx broo

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  8. bohoma sthuthi sahoo niyamai ….,

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  10. සබට බෝම තුති ලියෝ
    මෙන්න ගන්නවා 😀

  11. sub ekata thanks saho.. jaya wewa!!

  12. thns saho.good luck!!!!!!!!

  13. Thnxxxxxxxxxxxxxxxxx

  14. tnx machoooo

  15. 12 monkeys aluth season 1th sub danna puluwannm maru

  16. sub ekata thanks

  17. thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!

  18. බොහොම ස්තුති ලියෝ

  19. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. Samuditha sankalpa

    Flash sub dannakoooo

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. NICE ! thanx bro.

  23. Adoo thanx machan..mechchra ikmanata sub eka denwata 🙂

  24. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy shoo..sub ekt

  25. thanks bro

  26. Samuditha sankalpa

    Flash sub ada re danna arrow sub heta hawasa danna plz

  27. නියමයි…සබ් එකට තැන්ක්ස්….

  28. s.k.ruchiranga

    thz broo sub eklta

  29. උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා!…

  30. Supergirl.S02E22.HDTV.x264-SVA[eztv]

  31. Thanks machan

  32. ammo sarin sare awith baluwa deelada kiyala
    thanks saho
    jaya wewa.

error: Alert: Content is protected !!