You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 18 2020
Breaking News
Home / Featured Articles / Grown Ups (2010) | පාසල් කාලය ආපහු මතක් වෙන්නත් එක්ක.

Grown Ups (2010) | පාසල් කාලය ආපහු මතක් වෙන්නත් එක්ක.

Rating: 6.9/10. From 76 votes.
Please wait...

අද අරගෙන ආවේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් මැක්සා බයිස්කෝප් එකක්. කාගෙද? ඔව් මේක තමයි “Adam Sandler”ගේ අළුත්ම චිත්‍රපටිය. මේකෙ ඔහුත් සමඟ ඉන්නෙත් ලේසි පහසු විකට නළුවො ටිකක් නෙවෙයි. “Kevin James”, “Chris Rock” සහ “Rob Schneider” මෙහි ඉන්නවා. ඇයි තව Salma Hayek වත් කාලෙකින් දැකපු නැති අයට බලාගන්න පුළුවන්. 🙂

මේකේ ඉන්න යාළුවෝ පස් දෙනාගේ පාසල් කාලයේ ඔවුන් කනිෂ්ඨ පැසිපන්දු ශූරතාවය දිනාගෙන තියෙනවා. ඔවුන් ඒ ජය සමරන අවස්ථාවේ ඔවුන්ගේ පුහුණු කරු පවසනවා ඔවුන් එකිනෙකා තම තමුන්ගේ ජීවිත බොහොමත්ම සරල ලෙස, නැතහොත් ඔවුන් ක්‍රීඩාකළ ආකාරයටම ගත කරන්න කියා. දැන් අවුරුදු 30 කට පසුව ඔවුන් වෙන් වී ඇතැමුන් විවාහ වී බොහොමත්ම කාර්යය බහුල ජීවිත ගෙවමින් සිටින විට ඔවුන්ට ආරංචි වෙනවා තම ආදරණීය පුහුණුකරු මෙළොවින් සමුගෙන ඇති බව. ඉතින් ඔවුන් තම පවුල් සමඟ අවමගුලට සහභාගී වීමට පැමිණෙනවා. ඒ වනවිට ඇමෙරිකා නිදහස් දින නිවාඩුව යෙදිලා තියෙන නිසා ඔවුන් වැඩිපුරටත් එක්ක සතියක් නැවතිලා ඉන්න සැලසුම් කරනවා. පුදුමවෙන්න දෙයකුත් නෙවේනේ අවුරුදු 30 කට පස්සෙ මොනතරම් දේවල් ඇද්ද කතා කරන්න. ඒත් කට්ටියට තියෙන්නෙ විවිධාකාරයේ ප්‍රශ්න.

මෙතනින් එහාට කතාව කියන්න අවශ්‍ය නෑ කියලා හිතෙනවා. බාගෙන බලන්න. කාලෙකින් බඩ අල්ලගෙන හිනාවෙන්න බැරිවුණු අයට විශේෂයෙන් නිර්දේශ කරනවා. 😛

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  රොයිලි ප්‍රනාන්දු  සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leave a Reply

38 comments

  1. ko yako meke sub eka

  2. dilshan thilina

    sub eka downlode karanne kohomada

  3. Sub eka nane ub eka denna ko

  4. Tharindugimhana

    download link eka nane …

  5. Sub eka nadda meke??

  6. SINHALA SUB EKA DENNADOOOO

  7. roil aiye mata meke sub eka dennako [email protected]

  8. SINHALA SUB NATHUWA FILM WALIN WADAK NA………

  9. maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa
    thanks bro

  10. meka balannna maxx computer gil mart da da enna ada kale podi unta hoda adarsha wath film akak

  11. සමන් කලුබෝවිල

    එල… 🙂 සින්හල සබ් නොදෙන දවස්වලට ඉන්ග්ලිශ් සබ් වත් දුන්නොනොත් හොදයි කියලා මම හිතනවා……. මොකදකියන්නේ….???? කොහොමහරි මේ ෆිල්ම් එකට ස්තූතියි…

  12. එළ කිරි බයිස්කෝප් එක !!!!!!

  13. මේකෙ සිංහල sub තියෙනවාදෝ………?

  14. ගොඩක් හොඩයි..ටව අලුත් films සින්හල උපසිරසත් සමගින් දාන්න..

  15. අමල් පසාද්

    apith balannai hadanne ehenam… hemotama thnxxxxxxxx kiuwa.. onna!!!!!

  16. කාලෙකින් බැලුව අැත්තටම හිනා යන film එකක්..!! Thanks Royli අයියා..

  17. රවුටරේට අබ සරණයි කියලා බාන්න දැම්මා ඔක්කොම …..!! 😀

  18. Ela Film aka… Down load karala Baluwa, Thnks Machan….

  19. එළ කිරි බයිස්කෝප් එක !!

  20. ඉදුනිල්

    ela bamba onna demma

  21. ehenam ela ela 😉
    thankz royli ayye

  22. @ namila

    A7/V8
    cool no probs @ all

  23. meke quality eka kohomada??? A/V o.O

  24. niyamai machan.onna bawa.gindara wage ekakne.thanks wewa

  25. Kasun Chandika

    Tnx niyama film ekakkne meka onna bawaaaaaa…

  26. machan dvdrip 1k enakan idala dunnanan neda hoda.

  27. thanx thanx.. ithuru tika ehenam baagena balalama danagamukoooooooo…..

  28. Ela Ela Belu Belmata Hodai Wage.
    DVDRipak Enakama Innawa.

    Thanks Wewa Macho….

  29. මගෙ රවුටරේට කෙල උනා බොලවු…
    අලුත් එකක් ගන්ඩ සල්ලිත් මෙහෙම්මම දෙනවද??

    කවුද මේවට වගකියන්නෙ????

  30. ela comedy yaknam ithin noba kohomada… 😀

  31. onna ehenan math banawa.

  32. Ada ude dakapu aka hari ne wage….

  33. ඇඩම් සැන්ඩ්ලර් ඉන්න නිසා නිකං වුණත් හිනා යයි නේ. බාල බලමුකෝ…. 😀

  34. Royliyo machan,,The A Team & Karate kid Sub Daala dipanko….

error: Alert: Content is protected !!