Tuesday , November 24 2020
Breaking News

Hanna (2019-) [S02 : E07] Sinhala Subtitles | ටැසිටස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ හැනා කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. එහෙනම් පුරුදු පරිදි අපි පෙර කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

හැනාව දැන් දෙණිබිමේදී හඳුන්වන්නේ මිය වොල්ෆ් යන නමින්. හැමෝගෙන්ම උදවුවෙන් දැන් ක්ලාරා සහ හැනා දෙණිබිමෙ කර්තව්‍යයන් වෙනුවෙන් ක්‍රියාකරනවා කියලයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඒ අතරේ කාර්මයිකල්ට විශාල ගැටලුවකට මුහුනදෙන්න සිදුවනවා , නමුත් මියාව සහ ජූල්ස්ව අලුත් මෙහෙයුමකට පිටත් කිරීම මගින් ඔහු මේ ආධුනිකයින්ගේ පලමු කාර්‍යට අත තියනවා. ඒ කාර්‍යය තමයි ටැසිටස් නමුත් හඳුන්වන පුද්ගලයා සතු ලියකියවිලි වගයක් අත්පත් කරගැනීම. ඔහුට ලංවිය හැකි හොඳම ක්‍රමය ඔහුගේ දියණිය හා හාද වීම නිසා ඒ රාජකාරිය සඳහා සැන්ඩිව සහ ක්ලෙමන්සිව බාර්සිලෝනාවට පිටත් කරනු ලබනවා. කොහොම නමුත් හැනා Utrax එකට ද්‍රෝහී වුන බව දැනගත්තු ජූල්ස්, හැනා හා සම්බන්ධ උනු ස්ටීවන් මැනියන්ව සහ නිකොලා ගොෆ් ව ඝාතනය කරනවා.

එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියල ආරාධනා කරනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Banshee [S03 : E03] Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා! [සිංහල උපසිරසි සමඟ] (18+)

දෙවෙනි එපිය ටිකක් මතක් කරගමු. දැන් අපි දන්නවා බ්‍රොක් කියන්නේ කලින් බැඳලා ඩිවෝස් වෙලා ඉන්න …

Leave a Reply

Your email address will not be published.

2 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!