Wednesday , June 16 2021
Breaking News

Hasee Toh Phasee (2014) | හිනා වුණා නම්,අහුවෙලා තමයි ![සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

Hasee Toh Phasee 2014ඔන්න පරණ ඒවම කර කර හිටපු මට ,ඔයාලට තවත් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් ගේන්න පුලුවන් වුණා.මුලින්ම ස්තුති කරන්න ඕන විකියා සහෝට . ඒ වගේම මෙච්චර දවසක් මාත් එක්ක හිටපු බයිස්කෝප් එකට යන එන හැමෝටම. මේක දෙන්න ටිකක් පරක්කු වුණා. මොකද English sub එකේ ගොඩාක් අවුල් තිබුණා.හැකි තරමක් නිවැරැදි කළා.තවත් තියනව නම් සමාව ඉල්ලනවා .

ඔයාලා දැනටමත් දන්නවා ඇති. මේ වසරේ පෙබරවාරි 07 වෙනිදා තිරගත් වීම ඇරඹුණ මේ චිත්‍රපටය මේ වන විට ඉතා හොඳ ප්‍රතිචාර ලබලා තියනවා. ඒ වගේම විවේචනත් ලැබිලා තියනවා. කවුරු කොහොම කිවුවත් මට නම් ඉතාම හොඳ චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන් . ඔයාලට මතක ඇති Student Of The Year චිත්‍රපටය.ඒ චිත්‍රපටයෙන් දැකපු අභිමන්යුව මතකද? එයාත් කාලයක් අපේ කොල්ලො කෙල්ලන්ව පිස්සු වට්ටපු නළුවෙක්නෙ. ඉතින් මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Sidharth Malhotra .ඔහු මෙහි ඉතාමත් දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවා . දෙවෙනි චිත්‍රපටයේදී මෙතරම් දක්ෂ ලෙස රංගනයේ යෙදීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙලා තියනවා. ඒ වගේම Ishaqzaade චිත්‍රපටයේ හිටපු parineeti Chopra ත් මෙහි ප්‍රධාන චරිතයට දායක වෙනවා . විචාරකයන්ගේ අදහස අනුව ඇයත් මෙම චිත්‍රපටය තුළ, ඇගේ චරිතය තුළ, ඉතාම හොඳින් රංගනයේ යෙදිලා තියනවා.Adah Sharma ද මෙහි තවත් වැදගත් චරිතයකින් එක් වෙනවා . Vinil matthew විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙය Vikas Bahl ,Hiroo Johar,Anurag Kashyap සහ Karan Johar යන අය විසින් නිෂ්පාදනය කරලා තියනවා. දන්නවනේ, Karan Johar ඉතින් හැම වෙලේම අපිට අලුත් දෙයක් අරගෙන එන කෙනෙක්නෙ. මෙම චිත්‍රපටය ආදායම් ලැබීමෙනුත් ඉතා ඉහළ මට්ටමකට ළඟා වෙලා තියනවා. 7.3ක් වැනි ඉහළ IMdb අගයක් ලැබී තියනවා.

ඉතින් මේ වතාවෙ මම හිතුවා , කතාව නොකියා ඉන්න. මේක ලස්සන ආදර කතාවක් .කොමඩියක්.ඇත්තටම කිවුවොත් පිස්සු ආදර කතාවක් . නිකිල්ගෙයි මීතාගෙයි පිස්සු ආදර කතාව ලස්සනට මේ චිත්‍රපටය පුරා දිග හැරෙනවා . එහෙනම් ඔයාලම බලන්නකො මේ අමුතු ආදර කතාව මොකද්ද කියලා.මම නම් යෝජනා කරන්නෙ හැමෝම බලන්න කියලා.

ඔයාලගෙන් ලැබෙන එක වචනයක් වුණත් අපි මේ කරගෙන යන වැඩේට ලොකු හයියක්.ඉතින් වෙනදා වගේම පුංචි අදහසක් දක්වලා යන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන චිත්‍රපටියක් සමග යළිත් හමුවෙමු.හැමෝගෙම වැඩ කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.අපි ඉක්මනටම ආයෙත් හමුවෙමු .

Hasee Toh Phasee (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

38CD15C11153D78BF6A7BFCBA9FC1DDD6641D2DE

1.00 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

2F0AC6491D70EB8E574E3DC6EEF32B58B4277579
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kunthi (2021) AKA Rakshasi (2017) Sinhala Subtitles | භූත ගැහැනු දරුවා [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම, එහෙනම් තවත් චිත්‍රපටියක උපසිරසියකින් ඔයාලව හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2017 …

Leave a Reply

Your email address will not be published.

118 comments

  1. Film eka download karanna baane

  2. Wasi

  3. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!
    ජයවේවා…!

  4. Dileepalakpriy

    Ela bn digatama yamu

  5. Thanks !!!!!!!!!!!!!

  6. subtitle eka down wenne nathoo

  7. එල බං බොහොම ස්තූතියි

  8. ane mta sinhala sub pennanne na ne ai e english wlin pennanne plz help me

  9. එල බං
    සබ දැං බෑවා
    ජයම වේවා!

  10. උපසිරසියට බොහොම ස්තූතියි 🙂 L

  11. thank you very much macho.. ela wedak..

  12. Amila Sandaruwan

    Elakiri

  13. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  14. මරු ඈ…

  15. sub eka nan niyamai aiye

  16. thank you machan

  17. nadun hemachandra

    Aditha bro mewa kranna tiyana amaruwa nikam sub eka aran gihin film balana samaharunta penne.. un danne podi waradak allagena baila kiyawana. owata salenna epa.. good job brother!! keep it up.. jaya wewaaa

  18. බොහොම ස්තුතියි හැමෝටම !
    😀

  19. මේ වසරේ මා නැරඹු හොඳම චිත්‍රපටයක් බව අවිවාදයෙන් කිව හැකියි… අධ්‍යක්ෂකවරයාගේ කුළුදුල් අධ්‍යක්ෂණය වුනත්.. ඒක සුපිරියි… මොනා වුනත් චිත්‍රපටය පුරාම දකින්න තිබුනේ පරිනීතිගේ රංගනය තමා.. මගේ සිත පැහැර ගත්තා කිව්වොත් නිවැරදියි.. විටෙක සිනහව තවත් විටෙක කඳුල ගෙනෙන විදිහට සාර්ථකව ඇය රංගනයෙහි නියැලෙනවා… කිසිඳු කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි හොඳ නිර්මාණයක…
    අදිත සබ් නම් නියමයි… උඹ දෙන ඕන ජරාවක් මම බලනවා…

  20. sabata bohoma sthuthiyi saho……………..

  21. තැන්ක්ස් සහෝ, ගන්න පොඩ්ඩක් පරක්කු උනා.

  22. පට්ට වැඩක් සහෝ. මේ වගේ ඉදිරියට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජයෙන් ජය..

  23. Patta film ekak wage thanks saho 🙂

  24. jaya vewaa…

  25. මචං මේ ටොරන්ට් එක වැඩ නැහැ

  26. Thankz bro… KIT

  27. Machan meke dvdrip awa bn…meka ikamanata update karanawada????

  28. elaz…..(y)
    thnx bro…….

  29. ane meke sub file add kara ganne khmda kyndko……..plzzzzz

  30. Nice movie 🙂

  31. Machan dvdrip eka update karanawdaoooooo?????

  32. Machan Thanks, But there are lot’s of missing subtitles, without read them it’s very difficult to understand the movie. Please don’t do this again. if you can’t don’t do it.
    Any way thanks!

    • Aditha Praween

      i’m really sorry about that dude !
      english subtitle is not 100% right
      next time ,i’ll try my best in next

      • OK, No hard feelings, keep up good works. Thanks!

        • රවිඳු නිපුන්

          අයියේ මෙහෙමයි.මේක ආව දවස් වලම හින්දා නිවැරදිම සබ් එකක් නෑ.හින්දි හින්දා අහලා සබ් දාන්නත් අමාරුයි.ඒ වගේ තත්ත්වයක් යටතේ මේ වගේ සේවයක් කරන කෙනෙක් අගය කරන එකයි අපි කරන්න ඕන.

    • ado sathek wage katha karanna epa yako. mewa karaddi uba muta keeyak hari denawa nam ohoma katha karapan. uba nam ane manda, mage hithata ena dewal type karanna ba methana :@

  33. digatama mee wede karagena yanna suba pathanawa oba sematama

  34. ඔන්න මචන් බාගත්තා…තැන්ක්ස් මචන් සබ් එකට…

  35. Manjula Kumara

    ස්තුතියි සහෝ
    ජයවේවා!

  36. ප්‍රසාද්

    එල මචන්.. ස්තුතියි…

  37. thanks macho

  38. ela thanks

  39. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  40. ගම්බට්ටා

    ඔන්න ගත්තා ජයවේවා…

  41. නියමයි……කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……ජයවේවා…උපසිරැසියට තුති……
    eka nemei puluvannam Badal Hindi Movie 2000 ekata sab dennako mara movie eka paranai eth sab ekka balanna asai.
    සබට තුති ඔබට ජය……………

  42. බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  43. niyamai saho…..tawa denna…

  44. thank u thank u vry much…..man hoya hoya hitya film ekak……thanx lot

  45. Thanks machn
    Digatama Sub denna 🙂

  46. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  47. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මමත් මේක බලන්න හිතාගෙන ඉන්න මුවි එකක්.හොද කොපියක් ආවම එකට​ත් සබ් එක අප්ඩේට් කරන්න​.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  48. elama thamai saho…
    thank you wewaa………..!

  49. ela machoooo!!!! thanks sub ekata!!! a wagema good luck!!!

  50. thnkzzzzzz 🙂

  51. Aditha Praween

    බොහොම ස්තුතියි හැමෝටම.
    තවත් නිර්මාණයක් එක්ක ආයෙත් හමුවෙමු .

  52. bohoma pin saho

  53. නලින්

    ස්තුතියි අදිත සහෝ

    ජය වේවා!

  54. හර්ෂ ලහිරු

    එලකිරි ප්‍රවීන් කොල්ලෝ සුපිරි පාරක්වගේ 😀
    ජයවේවා සහො 😀

  55. Thanks Saho…. Ela Ela

  56. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  57. මේකේ කොලිටි එක කොහොමද?

  58. patta lokkaaa,,…

  59. වරුණ රංගජිත්

    thanks..bro

  60. Thanks.

  61. thankz brooooooooo

  62. maru nehhh… parakku nehe ne saho …..

  63. ela ela thanx saho.

  64. Thanx machan

  65. බොහොම ස්තුතියි සහෝ…

  66. niyama wadak sahoo digatama karagena yamoo

  67. thanks saho..

  68. දිල්ෂාන් කාලිංග

    මමත් මේක ඉල්ලුවා.එතකොට තමයි දැනගත්තේ වෙන කෙනෙක් අරගෙන කියල.
    ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
    ජය…!!

  69. Mekanam balanawa machooo….

    720p DVDrip awahama update kaeapan machoooo…..bohoma sthuthui sahooooooo

  70. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  71. ඔන්න එහෙනම් බලනවා! තැන්කිව් වේවා!

  72. elakiri mchn..meke quility 1ka kohomada..supiriyatama tiyenawada?

  73. ammata sir kolla ela ekak genallane mama hithuve na meka messara ikmanata dei kiyala subata thankz macho

  74. “චූටී මල්ලි”

    මේක අනිවා බලනවා මචන්
    720p DVDrip කොපිය ආවාම ඒකටත් සබ අනිවා
    අප්ඩේට් කරහන් මයෙ දෙයියා
    සබට තුති
    ඔබට ජය……………

  75. චතුර මදුසංක

    ela saho

  76. සබ් ටයිටල් එකක් දානකොට ඒ ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දාන්න. එතකොට අපිට ඒ ෆිල්ම් එක හොදද කියලා දැනගන්න පුලුවන්. හැම post එකකම ෆිල්ම් එක ගැන විස්තරයක් තියෙනවා.

    • Aditha Praween

      සමාව ඉල්ලනවා වැරදීම වෙනුවෙන්
      ඊළඟ එකේදි අඩුපාඩු හදා ගන්නම්
      බොහොම ස්තුතියි වැරදි පෙන්වලා දෙනවට .

  77. Elazz..meka danmaa blnvaaa….thankss sahoo sub ekatahh..

  78. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති කොල්ලෝ ඔන්න ගත්තා ජය වේවා !

  79. Thanks !!!!!!!!!!!!!!!!!!

  80. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai ne..
    maxxa wadak macho..
    mama aasama niliyak inne..
    onna gaththaa..
    copya awulak na ne..

  81. එල එල සහෝ

  82. බොහෝ තුති!

  83. Kulanjana Maduranga

    patta bandayak ne.aniwa bamak tama.subata thanks ADITHA saho. good work.digatama sub denn labewa.jayen jaya……

  84. supiri hindi akak wage

  85. නියමයි මචං

  86. rusuru | රුසිරු

    ස්තුතියි 😀 “අදිත ප්‍රවීන්” සොහොයුරාට

  87. ela thawath hoda hindi awa demu meyka download karala thibbe dan subs akkama balanwa

  88. අඩේ කියලා වැඩක් නෑ බන් සුපිරියි.
    ස්තුතියි

  89. සුපිරි සහෝ

  90. thnxzz saho

  91. elakiri machan banna damma ahema nam

  92. බොහොම තුති!

  93. maxxa maxxa saho

  94. dulaj|දුලාජ්

    thanks..bro

  95. pattama machan

  96. rakitha ranathunga

    niyamai
    honda rip ekak enakan innawa
    sub ekata thanks

error: Alert: Content is protected !!