Wednesday , September 28 2022
Breaking News

Hatching (2022) AKA Pahanhautoja Sinhala Subtitles | කළු කපුටගේ ශාපය [සිංහල උපසිරැසි]

Rating: 8.5/10. From 13 votes.
Please wait...

මගහැර ගන්නන්න නම් එපා අපරාදේ අන්තිමේට මොකද උනේ කියලා ඔළුව කුරුවල් වෙන ෆිල්ම් එකක්.

සුබ දවසක් ඔයාට අද මේ අරන් ආවේ. Hatching කියන 2022 දී ෆිනීෂියානු භාශාවෙන් නිකුත් උන ෆට්ටම හොරර් මූවී එකක්. Hanna Bergholm විසින් මේකේ සම්පූර්ණ අද්‍යක්ශනය සිදුකරලා තියෙනවා.IMDb දර්ශකයේ 6.2/10 ප්‍රතිචාර අගයක් ලබා ගනිමින් ඩොලර් මිලියන 478,585 බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන්නටත් සමත් වෙලා තියෙනවා වගේම විනාඩි 91 ක කතා කාලක් තුල තුල චරිත වලට උපරිමයෙම් සාදාරනයක් ඉටුකරන්නටත්
Siiri Solalinna
Sophia Heikkilä
Jani Volanen
Reino Nordin
Saija Lentonen මේ නළු නිලියන් අමතක කරලා නෑ.

ඉතිං යමු කතා සාරාංශය පැත්තට ඉතිං කතාව පටන් ගද්දි අපිට පෙන්නනවා මේ කතාව තුල කතා නායිකාව වෙන තින්ජාගේ අම්මා. මෙයා “ආදරණීය ජීවිත කියලා බ්ලොග් එකක් කරන කෙනෙක් ඉතිං මෙහෙම වීඩියෝ කර කර ඉද්දි හදීසියේම ඇතුලට කපුටෙක් එනවා ඉතිං තින්ජගේ අම්මා ඒ කපුටව අල්ලලා බෙල්ල කඩලා මරලා දානවා.
ඇත්තටම මේ කපුටා බාගෙට තමා මැරිල ඉදලා තියෙන්නේ ඉතිං මේ තින්ජා නිදා ගන්න හදනකොට හදීසියම කැලෑව ඇතුලෙන් සද්දයක් ඇහිලා මෙයා බලන්න යනව යද්දි අර කපුට එයාගේ බිත්තරේ ලගට වෙලා ඇවිදින්න බැරුව ඉන්නවා. ඉතිං ඒ වෙදනාවෙන් ඉන්න කපුටව මරලා තින්ජා මේ බිත්තරේ අරන් ගිහින් එයා ආසම ටෙඩිගේ බඩ යටින් තියෙලා නිදා ගන්නවා.

ඉතිං මේ බිත්තරේ ටික ටික ලොකු වෙනවා බිත්තරේ ඇතුලේ ඉන්නේ මොකෙක්ද……මේ කපුටා මොකෙද්ද… එහෙනම් කතාව ඔයාලට භාරයි.

තවත් මේ වගේම උපසිරැසියකින් හමු වෙමු… කියපු හැමෝටම ස්තූතියි..

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන ප්‍රදීප් (දරා) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-09-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

House of the Dragon [S01 : E06] Sinhala Subtitles | කුමරිය සහ රැජිණ [සිංහල උපසිරසි] 18+

හරියටම සතියකට පස්සේ මේ අරන් එන්නේ HotD කතා මාලාවේ හය වෙනි කොටසයි. වෙනදට නම් මේ …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. පාරක් කොල්ලෝ.. දරේ…

  2. තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  3. Thanks for Sub!

  4. Thanks for the sub!!!!!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  7. Thank broo sub akata. Puluwan kamak tyanawanam ” where the crawdads sing (2022) ” film akatath sub dannako.

    • සුපිරි බං උඹලා නිසා තමයිෆිල්ම් එක හොදටම බලන්නෙ අපි….

  8. kohomada ban meke film dowwnload karanne

  9. niyamai macho….

  10. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  11. චූටි මල්ලි

    එලකිරි දරේ
    මේ වගේ වෙනස් ඒවා දිගටම දෙන්න

error: Alert: Content is protected !!