Wednesday , October 21 2020
Breaking News

Hate Story (2012) | ආදරයද? පළිගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.5/10. From 4 votes.
Please wait...

Hate Story (2012)

ඉතින් කාලෙකට පස්සේ නියම හිංදි ෆිල්ම් එකක් අරගෙන ආවේ කට්ටියට….ඉතින් වැඩත් එක්ක ටිකක් කල් නම් ගියා මේකට සබ් එක දාන්න… යන්තම් ඉවර කළා…හ්ම්..

වැඩි කතා මොකටද ඉතින්, අපි මේකේ කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ…කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා කියන සිමෙන්ති සමාගමආණ්ඩුවට සල්ලි දීලා ටෙන්ඩර් හොරෙන් ගන්නවා කියලා.. මේකට සාක්ෂි හොයන්න විකී එක්ක යන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. මේ සිමෙන්ති සමාගමේ අයිතිකාරයා තමයි සිද්ධාර්ත් ධන්රාජ්ගීර් කියන්නේ මේ ප්‍රවෘත්තිය කාව්‍යා පත්තරේ පල කරපුවම සිද්ධාර්ත් විසින් ඇගෙන් පළිගන්න ක්‍රමයක් හොයනවා. ඔහු ඒකට අවිය කරගන්නේ ආදරයයි… ඔහු ඇයට බොරු ආදරයක් පෙන්වනවා.(ඇත්තම කියනවනම් ඔහු නෙමෙයි ඇයයි ආදරය කරන්නේ ඔහුට) තව කියල මොකටද ඊට පස්සෙ ඉතින් සිද්ධි ගොඩයි…ඒක ඔයාලම බලන්නකෝ…
ඉතින් හැමෝටම ජය වේවා……

තව දෙයක් මේක 18+ අයට තමයි වඩාත් සුදුසු වන්නේ… එහෙනම් යන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

Hate Story (2012) on IMDb

 

 

779 MB කොපිය මෙතනින් බාගන්න

3c696e9da3a9622bdd07fe4b3538225224e10f41
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Unhinged (2020) Sinhala Subtitles | කල කල දෙ පල පල දේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතින් මම බයිස්කෝප් අඩවියට අලුතෙන් එකතුවුනේ ඉතින් මට මේකට එන්න දුන්න සැම කෙනාටම …

Leave a Reply

Your email address will not be published.

87 comments

  1. Thanks bro

  2. damith_janaranjana

    Elama

  3. Rumesh dhanushka

    Thanks brother

  4. Thankzzzzzzzz

  5. Thanks for sub

  6. thankz saho sub ekata.jaya wewa.

  7. Thanks for your sub%

  8. ela ela saho onna bewaa

  9. Hate story 2 ekatath karannako subs

  10. Chamoud Dayanpriya

    TnQ sub ekata

  11. asidreamyworld

    Hate Story 2 film eka avilla thiyenava,. puluvannam sub ekka ekath danna,…. lassana film ekak,.. mama beluva cam copy ekak… kickass eke thiyenava eka,…. (Y) jaya veva,..

  12. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  13. පට්ට කතාව
    සබ් එකත් එලකිරි

  14. ela bro. hindi ewa wedipura danna . ela

  15. Thanks macho

  16. Thanks…..

  17. Amazing and uncommon story. Nice quality….. Thanks

  18. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  19. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති කොල්ලෝ
    ජය වේවා.

  20. Subs dunnata bohoma sthuthiy

  21. Thankz machooo

  22. බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. කියන විදියට නොබාත් බෑ වගේ. බලමුකො බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

  23. dulaj|දුලාජ්

    ස්තූතියි සහෝ… ඔබට ජයෙන් ජය…!

  24. චතුරංග Pk

    සුපිරි ඇති නේද මචෝ tHaX මචෝ..

  25. Thanks sahooooooooo………..

  26. ‍මේ‍ක ‍නම්‍ ‍අ‍මු‍තු‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍…………
    ‍මා ‍ගා‍ව ‍මේ‍ක ‍තිබ්‍‍බා‍ට ‍සබ්‍ ‍නැ‍ති ‍නි‍සා ‍බැ‍ලු‍වේ ‍නෑ……
    ‍දැන්‍ ‍නම්‍ ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එක්‍‍ක ‍බැ‍ලු‍ව ‍හැ‍කි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු ‍නේ…

  27. Saman Prasad ( Black Cobra )

    ela saho. thanks…

  28. Supiri film ekak vagee sahooo….danma banavaa ehenamm…thankss sahoo sub ekatahh…

  29. Thankxx Saho… Ela Ela…

  30. Thanks !!!!!!!!!!!!!!!!

  31. Meakea Kavya Krishna ta rangapaana Paoli Dam kiyana niliya Vimukthi Jayasundara ge (sulanga enu pinisa director) Chatrak kiyana chithrapatiyea rangapaanawa. Eakea bohoma aandolanaathmaka jawanikaawakata meya peni innawa. Hoyagena balanna… 😉

    • වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ…… මම බලන්නම්…..

  32. ඔන්න අපිත් බානවෝ……

  33. FATTZ……..

  34. හර්ෂ ලහිරු

    එලකිරිස් බොහොම ස්තුතියි සහො 😛 ජය

  35. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  36. සබ ට තුති බොහෝම………..
    ජය වේවා……….

  37. “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය……

  38. Thanks brother

  39. Meka ban baluwa 2parak Niyama Movie 1k balanwanam

  40. meka maxxa story eka..man kalin balala tiyenawa…patta macho..keep it up..

  41. elazzz thnxzzz

  42. එලස් මචං

  43. niyamayi machan thwath awa demu ne

  44. patta patta saho

  45. thanks machan

  46. ඔන්න වරුණ පුතේ මේ මූවි එක අද පළවෙනියටම ‍ බාන්නෙ මමයි. ඔන්න එහෙනම් මම බෑවෝ… ජයවේවා.

  47. නලින්

    මැක්සා කථාවක් වගේ

    ස්තුතියි වරුණ සහෝ

    ජය වේවා!

error: Alert: Content is protected !!