Tuesday , September 21 2021
Breaking News

Heatstroke (2013) | උණුසුම විඳ දරා.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

heat stroke 2013

කොහොමද හැම කෙනෙක්ටම? පනස්වෙනි උපසිරස කරලා ටික කාලයක් නිහඩවෙලා හිටියා, හිතට වදින ෆිල්ම් සෙට් උනත් ඒවා ආපු ගමන්ම උපසිරසි දාන්න වෙනත් සහෝදරවරු බාරගන්න නිසා හිතට වදින සැගවුන ෆිල්ම් එකක් එනකම්ම ඉන්නයි සිද්දවුනේ. ඒ වගේම සන්තෝසයි එහෙම තත්වයක් තියන එක ගැන 😀 ඉතින් පනස්වෙනි කඩයිම සපුරද්දී මට කමෙන්ට් වලින් වගේම පෞද්ගලිකව සුබ පතපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. ඒ වගේම එදා මම සත්‍ය හෙළි කරාට පස්සේ මාමලාගෙන් මගේ ජීවිතේට පවා තදබල ලෙස තර්ජන එල්ල උනා. එයාලා නිකම්ම මාමලා නෙමේ මැර මාමලා. ඒත් මම සැලෙන්නේ නැහැ ඕවට 😛 ඒවගේම ඉතින් Captain America The Winter Soldier එකේ Br එක ආවහම ඒකටත් උපසිරසි අප්ඩේට් කරන්නම් අනිවා. එහෙනම් අද අරන් ආපු කතාව දිහාවට හැරෙමු. ඒ වගේම කියන්න ඕනා ඒකෙ කැමරා කොපියක් දුන්නේ කැමති කෙනෙක්ට බලන්න කියලයි. මම එක එක අයගේ ගෙදරට ගිහින් ඒක බලෙන් පෙන්නුවේ නැහැ කාටවත්!

මේක මට හොයාදුන්නේ හසන්ත අයියා. imdb 5.9 ක් අරන් තියන මේ සිනමාපටයේ ගේම් ඔෆ් ත්‍රෝන් රසිකයින් හොදට අදුරන ආර්යා ස්ටාර්ක් එහෙම නැත්තම් Maisie Williams නංගි සගපානවා ඕඕ..යේ… මේක 2013 උනාට 2014ජුලි 14වෙනිදා තමා ප්‍රදර්ශනය වෙන්න අරන් තියෙන්නේ. කතාව කියනවනම් පෝල් කියන්නේ හයිනා සතුන් ගැන පරීක්ෂණ කරන කෙනෙක්. එයා තමන්ගේ පළමු කසාදය-දික් කරගෙනයි ඉන්නේ, එයාගේ දුව තමා වයස අවුරුදු 13ක දැරිවියෙක් වන ජෝ(Maisie Williams). පෝල් එයාගේ දෙවැනි බිරිද වන ටැලි එක්ක අප්‍රිකාවේ ක්ෂේත්‍ර චාරිකාවක් යන්නයි ඉන්නේ. ඔය අතරේදී ජෝ ගංජා වගයක් ලග තියන් ඉදලා සහ එයාගේ යාලුවෝ ගුලි වගයක් ලග තියන් ඉදලා පොලිසියට මාට්ටු වෙනවා. ජෝගේ අම්මට ඕනා එයාගේ තාත්ත එක්ක ජෝව යවන්න. එතකොට එයාගේ නරක ඇසුරින් එයාව මුදවාගන්න පුළුවන් වෙන නිසා ඒත් ජෝ කැමති නැහැ තාත්තගේ දෙවැනි බිරිද වන ටැලි සමග ඒ ගමන යන්න. කොහොමින් හරි ජෝ, ටැලි සහ පෝල් තුන්දෙනා හයිනා සතුන්ව නිරීක්ෂණය කරන්න අප්‍රිකාවට යනවා. ඒ යන්නේ මහා කතරක් මැද්දට ඉතින් ඊට පස්සේ මොකෝ වෙන්නේ කියල දැනගන්නම ඕන නම්.. ෆිල්ම් එක බලන්නම වෙනවා ඒ වගේම ටිකක් නාට්‍යමය ස්වරුපයක් තියන ෆිම්ල් බලන්නේ නැති අයටනම් මේක හරියන්නේ නැතිවෙයි හොදේ ඒ වගේ අය බලලා ඉවර උනාම මට බනිනවා නෙමේ ඕන්….. ගොහින් එන්නම් ඈ 😉

Heatstroke (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

3ECFBC04C1043BB5B412BBFB64B6E8822EA619B7

1.15 GB කොපිය මෙතනින් බාගන්න

A7B876F800A41D129DE1D7400C8CDB6A4B6034EA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E02] Sinhala Subtitles | ප්‍රහාරයෙන් පසු [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ වෙතින් නිකුත් කරපු හැමෝම බලන් හිටිය කතා මාලාවේ දෙවෙනි කතාංගයට …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. Shan, oya film ekata hondata subs deela thiyenawa, thanks very much!

  2. Thanks !!!!!!!!!!!!!!

  3. මචං මම මේක කඩෙන් ගත්ත DVD එකකින් බැලුවා. හැබැයි මචං ඒකෙ කැත නැතුව ‘ ශාන් විමුක්ති කල උපසිරසි ගැන්වීමක්’ කියලා තිබුනා. අපිට මේ දවස් වල අන්තර්ජාල පහසුකම නැති නිසා DVD පිහිට තමා. ඒත් ඉතින් උඹේ සබත් එක්ක බැලුව එකේ කොමෙන්ටුවක් නොදා ඉන්න බැරි උනා. ඕන් එහෙනම් බොහොම බොහොම ස්තුතියි විමා! තවත් මැක්සා ෆිලුමක් දෙන්නකෝ!
    ජය වේවා!

  4. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි ශාන් සහෝ,ජයවේවා.

  5. tnx macho…. natti nam balanna kamaththak naa eth kathawa hoda athi kiyala hithuna niwadu paduwe balanna one …..ehenam mamath banawa.

  6. ප්‍රදිප්

    බොහෝම ස්තූතියි මචං………………

  7. ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ස‍හෝ ‍සබ්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගත්‍‍තා.
    ‍ආ, ‍මේ ‍ආර්‍ය‍යා ‍න‍ගා ‍ඉද්‍‍දි ‍මේ‍ක ‍නො‍බ‍ලා ‍කො‍හො‍ම‍ද?
    ‍අ‍නි‍වා ‍කො‍හො‍ම ‍හ‍රි ‍බා‍ගෙ‍න ‍බ‍ල‍න‍වා.
    ‍ෆි‍ලු‍මේ ට්‍රේ‍ලර් ‍එ‍ක ‍නම්‍ ‍බැ‍ලු‍වා, ‍ඒ‍කත්‍ ‍හි‍ත‍ට ‍වැ‍දු‍නා.
    ‍ඒ ‍නි‍සා ‍අ‍නි‍වා ‍බ‍ල‍න‍වා.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  8. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔච්චර කියන එකේ බාගෙන බලන්නම්කෝ. 🙂 මම ඒත් බැලුවා අර එක මෝඩයෙක් දාගෙන බැන බැන කමෙන්ට් දාන්න දඟලන්නෙ මොකෝ කියලා. බැලින්නම් උඹේ එකක් හින්ද. හතර හිනාලු. ජය෴෴ 😛 😛

    • අප්පද බොල
      වැඩකාරයට අඩු ගානේ කමෙන්ට් එකක්වත් දාගන්න බැරිද දැන් 😛
      හෙහ් හේ හේ…..

  9. හර්ෂ ලහිරු

    එලකිරි විමා කොල්ලා 😛 ජය

  10. එළ එළ උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  11. Thanks Vima Malayo. Oya Anan Manan Gananganne Nathuwa Vade Hondata Diyan.
    Thanks For The Sub..!

  12. උපසිරැසියට තුති…… 🙂

  13. බොහෝම ස්තූතියි සබට….. ජය…….

  14. 100 tama yamu oyeeeeeeeeee

  15. බොහොම ස්තූතියි සහෝ…මෙන්න බානවා…ජය වේවා.ත!

  16. අඩේ අප්පේ.. ආර්යා නංගී සඟපානවාද?.. එලස් එලස්… මෙන්න එහෙනම් බානවා කොලුවෝ….. ජයම වේවා උඹට .. බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්……………..

  17. thanks bro…..

  18. වරුණ රංගජිත් (වරූ)

    niyamai vima
    jaya wewa….
    hodai wage
    banawa ahenam
    jaya

  19. එල එල..වෙලාවක් ලැබුණු සැනින් බලන්නම් විමෝ…

  20. ඔන්න මමත් බාගන්න දැම්මා, ගොඩ දවසකින් දැක්කේ, කාටද මල්ලි පීඩා නැත්තේ බය නැතුව ඉදිරියටම යමු,

    යකා ඔය කියන තරම් කළු නැහැලු නේ 🙂

  21. sthuthi vima

  22. Saman Prasad ( Black Panther )

    බුආහ්… හා…හා…හා……… ඕං එහෙනම් මමත් බානවා. විමාගෙ සබක් නොවැ. නොබලා කොහොමෙයි ඉතිං. සබට තුති වේවා…!!!

  23. නලින්

    ස්තුතියි විමො!

    අනේ මාර්වල් එකට ගිහිල්ලා හරි කමක් නැ බං සොල්දාදු උන්නැගේ එකේ
    ඉක්මනට බි රිප් එකක් අරන් වරෙන්කෝ බං..

    එළ එළ ජය වේවා!

  24. Givantha Arshakularathne

    Super. Thank you.

  25. අයේෂ්

    Thank You..

  26. “චූටී මල්ලි”

    එල විමා
    කැප්ටන් ඇමෙරිකා එකෙ හොද කොපි ඉක්මනටම එයි නෙ
    මේ කතාවත් හොද එකක් වගෙයි
    සබට තුති
    ඔබට ජය……………

  27. දිලුම් රන්දික

    onna maath gaththa saho..

  28. ela ban uba dena koaka unatha mama banava denne patta filmne scr copy unath banava mokada kamathinam banava nathanam nikan innava hoda copy enakam dagalana balan inada bari api vage eunata scr copy unath sahenda vatinava ban sub ekata thankz..

  29. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    හැම එකාටම එක එක කතා ගොඩයි දැන් නේ.
    අපි මේ අහවල් ඒවා ඉරාගෙන සබ් කරාට වැඩක් නෑ,ඒවගේ අකුරක් වැරදුනත් ඒක නිකම් ලෝකෙම තියන ලොකුම වැරැද්ද වගේ හරියට.
    ඒක නෙමෙයි,ඕයේ….
    මේක දෙනවා කියල පෞද්ගලිකව කිව්ව වෙලාවේ ඉඳලා බලන්න හිටියේ.
    හේතු දෙකක් නිසා.
    1. සහෝදර වීමාගේ සබක් වීම.
    2. ආර්යා(දැන් තමයි හිතුනේ මේ නම ටිකක් විතර අවුල් කියල) නගා සිටීම.
    ස්තුතිය හොඳේ.

  30. නියමයි සහෝ…
    ස්තුතියි සබ් එකට.

  31. elaaaaaaaaaaaaaaaaa.subata thanks VIMA saho..digatama sub demu.jaya wewa…………

  32. thaks machan


  33. නියමයි
    ආර්යා නගා ඉන්නවනම් මොබල ඉන්න බැහැනේ ඉතින්.
    ඔන්න බාන්න දැම්මා.
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  34. එල එල
    විමෝ
    ඔන්න බානව
    සබට තුති

error: Alert: Content is protected !!