Tuesday , October 27 2020
Breaking News

Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 89 votes.
Please wait...

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..!
හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..!
රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..!

සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් තිස්සේ කමන්ට් කරලා ඉල්ලලා තිබ්බනේ Hebbuli (2017) ට උපසිරැසි දෙන්න කියලා..! ඉතින් ඔන්න ඒ අයගේ ඉල්ලීම ගැන සලකලා බලලා අන්තිමට සෑහෙන්න කට්ටක් කාලා සබ් එක අරන් ආවා ..! තව දෙයක් මේකට සබ් කරන්න අවස්තාව දුන්න සිසිල ප්‍රසාද්ටත් ස්තුති කරලා ඉන්න වෙයි මොකද මේක එයා බාරගත්ත චිත්‍රපටියක් නේ..!

කර්නාටක ප්‍රාන්තයේ සුපිරි නළු සුදීප් එක්ක අපි දන්න දමිළ නිලියක් වන Amala Paul රඟපාන මේ චිත්‍රපටියට imdb හි ලකුණු 7.6/10 ලැබිලා තියෙනවා. මෙහි වියදම ඉන්දීය රුපියල් කෝටි 20 ක් වෙදිදි බොක්ස් ඔෆීස් ආදායමත් ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනවා.

හරි එහෙනම් කතාව මෙහෙමයි කැප්ටන් රාම් ඉන්දීය පැරා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉන්න සුපිරි පොරක් ඒ කිව්වේ හොඳම වැඩ්ඩෙක්..! මෙයාට ඉතින් මෙහෙයුමක් බාරදුන්නා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නෑ වැඩේ හරියටම කරන කෙනෙක් දවසක් රාම්ට සිද්ද වෙනවා හෆීස් මොහොමද් කියලා මුස්ලිම් ත්‍රස්ථවාදි නායකයෙක් විසින් ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න වෛද්‍යවරියකුයි එයාගේ කණ්ඩායමේ කීපදනෙකුයි බේරා ගැනීමේ මෙහෙයුමකට යන්න ඉතින් ආයේ කතා දෙකක් නෑ කිව්වනේ රාම්ගේ වැඩ ගැන තිතටම කොල්ලා වැඩේ දීලා අර වෛද්‍යවරිගේ හිතත් දිනාගන්නවා..! ඉතින් සාමාන්‍ය විදියට රාම් කාලය ගත කරද්දි රාම්ට ලියුමක් එනවා එයාගේ අයියා මැරුණා කියලා අයියගේ මලගෙදර ගියාම රාම් දැන ගන්නවා අයියා සියදිවි නසාගෙන මැරුනේ කියලා දැන් තමයි නියම කතාවට එන්නේ ඉතින් රාම් නම් කොහෙත්ම අයියා සියදිවි නසා ගත්තා කියලා පිළිගන්නේ නෑ එයා තනියම මේ ගැන හොයන්න ගන්නවා මෙතෙන්දි අර ඉස්සෙල්ලා කිව්ව වෛද්‍යතුමියත් උදව් කරනවා කතාවේ ඉතිරි ටික බලන්න ඕන නම් චිත්‍රපටිය නරඹන්න කියලා සියලු දෙනාට ආරාධනා කරමින් අදට මම සමුගන්නවා එහෙනම් RACE 3 2018 චිත්‍රපටියත් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔයාලගේ වටිනා කියන අදහස් උදහස්ද දාගෙන යන්න කියලත් ඉල්ලන්න කැමතියි..!

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. Lahiru randika

    Sub ekata tnks bro

  2. Tnx bro

  3. dulika sheshan

    elama kollo

  4. thanks me sub ekata. supiri film ekak

  5. Thanks……………

  6. Chamilasandaruwan

    Thanks brother ….. thanks very much….. baiscope ada sub wala nam king …… congratulations and 1st hit sub site in the sri lanka

  7. Thanx saho sub 1ta……….

  8. Thanks….

  9. අඩේ ෆටිටම ගති ෆිලුමක් ජය වේවා සහෝ.

  10. tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

  11. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!

  12. ruwan_madusanka

    hodai

  13. බොහොම ස්තූතියි,

  14. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  15. බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  16. Thank you ජය වේවා… baiscope!!!!

  17. රේටින්ග්ස් තරු 5ත් එක්ක සබට ගොඩාක් ස්තූතියි සහෝ,, එකෙන්ම ජයෙන් ජය!!!!!!!!!!!

  18. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. thank u so much

  20. Samsan jayantha

    Good

  21. Elama

  22. ස්තුතියි bro…..

  23. උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    THERUWANSARANAI

  25. Thank sub ekata.

  26. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  28. Sub ekata thanks bro….
    jaya wewa

  29. machan sub ekai filem ekai wena wenamane yanne mage pc eke auwlakda dan ne

  30. ස්තුතියි තරිඳු…
    ජය…!

  31. thnxxxxxxxxxxxxxxxxxx

  32. excellent work bro thanks a lot more

  33. tnx sahoo

  34. Thanks bro

  35. Thanks bro

  36. සමීර චතුරංග

    Thankz.. meka nam balanawa malli..

  37. Thanks bro!

  38. Thanks for sub bro…

  39. Tnx sub ekata

  40. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  41. කෞශල්‍ය දුෂ්‍යාන්

    නියමයි…සබට තුති සහෝ.සදා ජය.

  42. hameee patta bandayak wage sahoo bohoma sthuthi

  43. Tharindu-jayalal

    thank you

  44. thanks bro…..

  45. thanks yaluva enakan balan hitiya film ekak oyagen ellalath vadi davasak na ekmaninma sube dala niyamai digatama sube karanna jayawewa…..

  46. Thank you Very much

  47. tnz sub ekata.

  48. ගොඩක් ස්තුතියි සහෝදරයා …..

  49. ගොඩක් ස්තුතියි සහෝදරයා …..

  50. ගොඩක් ස්තුතියි සහෝ….මේක මමත් කාලයක් තිස්සෙ ඉල්ලපු film එකක්…ගොඩක් සතුටුයි මචෝ ඉල්ලීම සලකා බැලුවට…ජය වෙිවා මල්ලියේ…Race 3එකත් ඉක්මනට දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ….

  51. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  52. Thanks

  53. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  54. Interesting film1k wgee. balalama aye comment1k dannam. thanks a lot!

  55. Tharindu_Vidusha

    Thanks Aiye Sub Ekata……Jaya Wewa….ehamanam #Race 3 2018 Sub eken ikmnata Hamba wemu…Budu Saranai….!!!!

  56. Thnxxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaaaaa

  57. Thanks Saho Sub ekata. Jaya Wewa!!!

  58. අම්මෝ කාලයක් තිස්සේ බලාගෙන හිටපු සුපිරියක්
    එල වැඩක් සහෝ
    ජය වේවා!!!

  59. thanks saho

  60. Balagena hitapu movie eka brooo sub ekata godak sththui. Padman film ekatath sub demu…

error: Alert: Content is protected !!