Tuesday , October 20 2020
Breaking News

Heidi (2015) with Sinhala Subtitles | හයිඩි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 9 votes.
Please wait...

Heidi (2015)කොහොමද ඔයාලට මේ දවස් වල බයිස්කෝප් එකේ 18 + ඒවා වැඩිපුර යන නිසා,මම තීරණය කරා පොඩි ළමයිනේ කතාවක් අරගෙන එන්න,ඇත්තටම විමා අයියා තමයි කිව්වේ හැමදාම ඉංග්‍රීසි චිත්‍රපටි කරන නිසා මේ පාර වෙනසකටත් එක්ක ප්‍රංශ චිත්‍රපටි කතාවක් කරමු කියලා,මේ කතාව ඔයා හොදින්ම දන්න හයිඩිගේ කතාව, මම පොඩි කාලේ අහල තියෙනව කතාව… දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්… කතාව පටන් ගන්නේ හයිඩිව එයාගේ ඇන්ටි එහෙම නැත්තම් ඩේට්,හයිඩිව එයාගේ සියා ගාව නවත්තන්නයි යන්නේ,හයිඩිගේ අම්මයි,තාත්තයි පොඩි කාලෙම නැති වෙලා,ඒක නිසා අවුරුදු 5ක් බලාගත්තේ ඩේට්, ඊට පස්සේ ඩේට්ට රස්සාවක් හම්බවෙන නිසා හයිඩිව එයාගේ සියා ගාව නවත්තන්නයි යන්නේ,සියේ ජිවත් වෙන්නේ ලස්සන කදු මුදුනක.. මුලින්ම සියා කැමති වෙන්නේ නෑ,එත් පස්සේ යන්න යන්න සියා හයිඩිට කැමති වෙනව.

හයිඩිට එහෙදි යාලුවෙක් හම්බවෙනවා,ඔයාලා හොදින් දාන්න පීටර්,ඊට පස්සේ හයිඩි පීටර් හොදම යාලුවෝ වෙනවා,එහෙදි පීටර් කියන්නේ එළුවෝ බලාගන්න කෙනෙක් එහෙම නැත්තම් ගොපල්ලෙක්, දවසක් හයිඩි පීටර් කදුමුදුනේ සෙල්ලම් කරගෙන ඉන්නකොට පීටර් හොරෙන් හයිඩිගේ කෑම කනවා,ඊට පස්සේ හයිඩිට අහු වෙනවා,එත් හයිඩි මොකුත් කියන්නේ නෑ..ඔය විදියට ටික කාලයක් ගතවෙනවා, ඊට පස්සේ ඩේට් අයෙත් එනවා,හයිඩිව නවත්තන්න හොද තැනක් හම්බවුනා කියලා,හයිඩිව ඊට පස්සේ ඩේට් නගරයට එක්කන් යනවා,ඒ ගෙදර නපුරු නෝනා කෙනෙක් ඉන්නේ,එහෙදි හයිඩිට යාලුවෙක් හම්බවෙනවා ක්ලාරා කියලා, හයිඩි එහෙදි කියවන්නත් ඉගෙන ගන්නවා, හයිඩිට හරියට ඉදගන්න, හැසිරෙන්න උගන්වනවා, එත් හයිඩිට දුකයි එයා ගෙදර දාලා ආපු එකට, තව ලස්සන් සිද්ධි ගොඩක් මේ කතාවේ සිද්ද වෙනවා මම ඔක්කොම කියන්නේ නෑ,ඔයාලම බලන්න මේක මතකද කියලා මේ කතාව, වෙන භාෂාවක් වුනාට උපසිරසි එක්ක බලන්න එතකොට කතාව තේරුම් ගන්න පුලුවන්. ඊලග උපසිරසියෙන් හමුවෙමු!

Ghostbusters II (1989) on IMDb

 

 

 

මෙම උපසිරැසිය සියලුම BR සහ BD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E07] Sinhala Subtitles | බාධක මැදින් ඉදිරියට. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. කොටස් 08 කින් සමන්විත State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. krish premathilaka

    Godak sthuthi…

  2. thank you ……..

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. 65A6AC85BACCF41F8B2F31A08FD0697D9E352788

  5. menno 65A6AC85BACCF41F8B2F31A08FD0697D9E352788

  6. සබ් එකට ගොඩාක් ස්තූතියි

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. සබ් එකට Thank you බන්
    මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/heidi-2015-french-720p-bluray.html

    [ No Ads | No Waiting | Direct සහ Torent Download Link ]

  9. සබ් එකට ගොඩාක් ස්තූතියි

  10. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  11. magnet link 8f440448dd4ac24ba1548922c9ae3c015c93697b

  12. Niyami brother..
    Thank you very much..

  13. Direct Download Link | No Ads | No Waiting | 800MB | 720p BluRay
    * http://goo.gl/AHVYoI

  14. බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!