Monday , July 23 2018
Breaking News
Home / All / Hercules Reborn (2014) |හර්කියුලිස් ගේ නැවත ආගනමය…. [සිංහල උපසිරැසි සමඟ]

Hercules Reborn (2014) |හර්කියුලිස් ගේ නැවත ආගනමය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

Hercules Reborn

හර්කියුලිස් සලරූ ගොන්නට තවත් එකතු වූ ෆිල්ම් එකක් තමයි මේක. නිකුත් වෙන්න නම් තවම දවස් තියෙනවා. ඒත් ඊට කලින් අපි ඔයාලට දෙන්න තමයි හදන්නේ. ඊනොස් කියන්නේ ග්‍රීසියේ තියෙන නගරයක්. මේක පාලනය කරන්නේ දැහැමි රජ කෙනෙක්. එයාගේ දුකුමරිය තමයි තියඩොරා කියන්නේ. හමුදාවේ ජෙනරාල් තමයි නිකෝස්. අළුත් කැප්ටන් තමයි ආරියස්. මේ ආරියස් සහ තියඩොරා විවාහ වෙන්න තමයි ඉන්නේ. නමුත් නිකෝස් තියඩොරා ට කැමැත්තෙන් ඉන්නවා. මේ අතරේ නිකෝස් යාබද ගම්මානයක් වන සාගෙව් වල තියෙන රත්‍රන් ආකාර බලෙන් අත්පත් කරගන්න රජතුමාගෙන් අවසර පතනවා. නමුත් රජු ඒකට තදින්ම විරුද්ධ වෙනවා. මේ නිසා නිකෝස් කැරැල්ලක් ගහලා රාජ්‍ය බලය අල්ලා ගන්නවා. රජ්ජුරුවෝ සහ රැජින ඝාතනය කරලා නව රජතුමා බවට පත් වෙනවා. තියඩොරා හිර කරගන්නවා ඒ තමන් ගේ අනාගත රැජින කරගැනීමේ අරමුණින්. මේ අතරේ ආරියස් තවත් කණ්ඩායමක් එක්ක පැනගන්නවා. ඔවුන් හර්කියුලිස් හොයාගෙන යනවා. ඔවුන් නැවත ප්‍රතිසංවිධානය වෙලා නැවත බලකොටුව ආක්‍රමණය කරනවා. ඔන්න ඔහොම තමයි සාරාංශ ගත කරනවා නම් කතාව වෙන්නේ.

එහෙනම් කැමති කස්ටිය මේකත් බලන්නකෝ. හැබැයි මතක තියා ගන්න Dwayne Johnson ඉන්න එහෙමත් නැත්නම් රොක් ඉන්න Hercules (2014) ෆිල්ම් එකත් ළඟදීම අපේ අඩවියෙන් බලා ගන්න ඇහැකි වෙයි කියලා. මොකද ඒක මේ වෙනකොට නිකුත් වෙලා ඇති සාර්ථක ලෙස තිරගත වෙන නිසා. එහෙනම් දැනට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්!!!!!

 

Hercules Reborn (2014) on IMDb

 

 

755 MB (BR) කොපිය මෙතනින් බාගන්න

D023782E905F44F479FFD18D82957F39C2E7B042
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

50 comments

  1. බොහොම ස්තුතියි!

  2. වරුණ නිරෝෂණ

    Thanks machan sub akata…….

  3. Dwayne Jonson inna aeke sub dennako ….pzzzz

  4. උපසිරසට බොහෝම ස්තූතියි..

  5. me film 1 nam dan hadena srilankan ewa wagema gon part 1k adu wiyadamakin karapu

  6. thanks saho………………

  7. nice……………………………………………………
    thankssssssssssssssssssssssssssssss

  8. බොහොම ස්තුතියි සහෝ…..

  9. උපසිරසට බොහෝම ස්තූතියි

  10. Dilshan kalinga

    දැන් “බැලීම සඳහා” කියන ෆිල්ම් කියන ගොඩට තවත් එකතු වෙනවා.
    එහෙම නොවී තියේවිද ඉතින් මෙහෙම සබ් දෙද්දී…
    සබට තුති..ඔබට ජය!!
    @ බාන්නට ක්‍රමයක් ගැන හිතමින්.

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට,ජයවේවා.

  13. මෙන්න බානවා සහෝ.. සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනේ…

  14. Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  15. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  16. ela ela kollo enkan balan hitiye onna ehenam apith banna damma

  17. sub 1nam super. film 1nam hadda chater. jim 1kin karapu project1 da manda?

  18. ගයන බුද්ධිම

    අඩොව් මේකේ ඉන්නේ ඉස්සර WWE වල හිටපු ජෝන් මොරිසන් කියන එකා නේද බන්

  19. “චූටී මල්ලි”

    මම නම් බලන්නෙ රොක් ඉන්න එක
    තමා බන් මේක මට එච්චර ඇල්ලුවෙ නෑ
    අවුලක් නෑ මේකට ආස අයත් ඉන්නවා ගොඩක්
    සබට තුති
    ඔබට ජය……

  20. පට්ට මචෝ…තෑන්ක්ස්.මෙකත් ඕං ල්ස්ට් එකට එකතු කර ගත්තා….

  21. උපසිරසට බොහෝම ස්තූතියි..
    ජය වේවා…

  22. Thanks saho…. enakam balan hitiye…

  23. කොලිටියක් හොදෙ මෙන්න ….මෙන්න දැන් බානො………………….නියනයි සහො

  24. දැන් මේකට තැන්කු විතරක් කිව්වාම ඇද්ද මල්ලියෝ 😀

  25. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. niyamai sahoo thanks…

  27. makt pattama patta film ekak wage…. mannam balan inna saho ape rokaga film eka enakan… subtitles ekata tanx …. jaya wewe……….

  28. බොහෝම ස්තූතියි සහෝ උපසිරසට,
    ජය වේවා….!

  29. නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  30. සදීෂ් රවිදු

    සබට තුති සහෝ…..!
    ජය…!!!

  31. Aditha Praween

    දෙනකම් බලාගෙන හිටියේ .
    අනිවා බානවා !
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා සහො !
    😀

  32. එලම බන්
    මම නම් බලන් ඉන්නෙ
    අපේ රොක් කාරය ඉන්න
    එක එනකන් තමය්
    ඒකෙ trilar එක බැලුවත් පිස්සු
    හැදිල කොර වෙනව..
    මේකත් අවුලක්ම නෑ වගේ
    මේකත් බානව
    සබට පින් මචෝ

  33. Charith Abishek

    උපසිරසට බොහෝම ස්තූතියි..
    ජය වේවා…

  34. බොහෝම ස්තූතියි සහෝ උපසිරසට ජයම වේවා….! එලස්ස්ස්……

  35. නලින්

    ස්තුතියි සමිර සහෝ

    ජය වේවා!

  36. patta ahhhhhh….supiri filumak.banna dawa…..subata thanks SAMEERA aiye.digatama sub denn….jaya wewa….


  37. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴…………………..nice…………..–