Tuesday , November 24 2020
Breaking News

High Life (2018) Sinhala Subtitles | කළු කුහරය මැදින් වෙනත් ලෝකයකට [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.1/10. From 52 votes.
Please wait...

ඔන්න එහෙනම් මම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. මේක මගේ 33 වන සිංහල උපසිරැසිය.නමින් High Life (2018) වන මේ ඉංග්‍රීසි චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත් වුනු චිත්‍රපටයක්.

12 April 2019 තිරගත උන මෙම චිත්‍රපටය ඉක්මනටම අන්තර්ජාලයට නිකුත් උනා. Adventure, Mystery ඝනයට අයත් වෙන මෙම ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.0ක හොද අගයක් ගන්නත් සමත් උනා.

සුප්‍රසිද්ධ නළු නිලියන් කිහිප දෙනෙක් සහභාගී වෙන මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගනයෙන් සුපිරි නළු Robert Pattinsonන් දායක වෙනවා. අද්‍යක්ෂනය වගේම තිර පිටපත ලිවිම “Claire Denis”.

ෆිල්ම් එකේ වෙන්නේ මෙන්න මේකයි. පෘතුවිය මිය යමින් තියෙනවා. මිනිස්සු ඒ හින්දා විකල්පයක් විදියට අලුත් ග්‍රහලෝක සොයා ගවේෂණය කරනවා. තාම පරීක්ෂණ මට්ටමේ පවතින හින්දා ඒ සදහා යොදා ගන්නේ මරණිය දණ්ඩනයට ලක් වූ සිරකරුවන්. එහෙම ගවේශනයක් කරගෙන යන අතරතුර සිදුවන සිදුවීම් වටා ෆිල්ම් එක ගොඩ නැගෙනවා.ඒ වගේම යානයේ ඉන්න පිස්සු දොස්තර කෙනෙක්ගේ අත්හදා බැලීම් වලට යානයේ ඉන්න ඉතුරු අයට මුහුණ දෙන්නත් වෙනවා. කළු කුහර මැදින් වගේම , සෞරග්‍රහ මණ්ඩල පහු කරගෙන යන ගමන් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

එහෙනම් හැමෝටම සුබ දවසක්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

One Night in Bangkok (2020) Sinhala Subtitles | පියෙකුගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.. චිත්‍රපටයේ ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ 50 …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. “What a man wants 2019” Eke sub ek onii..

    Thanks.

  2. instatellar wage seen ekkda koheda asama category 2n film eka create karala tiyenne.thanks good luck machoo.

  3. dimuthu lakmal

    Thanks ban

  4. Sub ekata thanks friend….

  5. The 100 වගේ කතාවක්ද මන්දා. බලමුකො එහෙනම්. බොහොම තුති සහෝ.

  6. sameeramadushan801

    Thank you so much

  7. Thanks for Sub!

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  9. Thanks bro

  10. High life sub eka download karanne bane…

  11. thanks bro….

  12. TMKavindulakmal

    Thanks!

  13. thanxxx bro…

  14. Thanks macho

  15. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. TharinduMadushan

    Thanks machooo

  17. well done

  18. Thank u

  19. thathsaragayan

    Wow Thank Bro

  20. Vihanga sathsara

    thanksss machiii

  21. thanks bro

  22. Machan puluwan nam avengers end game ekata sub eka kranna

  23. එළ ස්තූතීයි………

  24. බොහෝම ස්තූතියි උපසිරැසියට

    • ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

  25. Thanks for sub

  26. sunanda shanth

    thanks

  27. The Wandering Earth (2019) menna mekta th dennako maru film 1

  28. Thanks machan…..jayawewa…..!

  29. උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. thnzzzzzzzzzzzzzzzz brooooooooooooooooooooooo

  31. Thanx bro

  32. සබ් එකට තෑන්ක්ස් සහෝ
    ජයෙන් ජය

  33. kelumchathuranga

    thanks

  34. Thanks yalu Jaya wewa

  35. thanks yalu

  36. AsithaDilruwan

    ela saho thanks

  37. Rumesh dhanushka

    THANKS

  38. බොහොම ස්තූතියි උපසිරැසියට

  39. malithmadhushan45

    මෙලෝ රහක් නැති උනත් උබ දුන්න නිසා නොබලා බැනේ ඔන්න බැලුව එහෙනම්

    අඩෝ ලිපියක් ලියනවනම් උබෙන් තම ඉගෙන ගන්න ඕනේ බන් අම්මෝ ලිපිය.

  40. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  41. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata…
    Jaya wewa.!

  42. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  43. THANKS……….

error: Alert: Content is protected !!