Wednesday , September 23 2020
Breaking News

Homeland [4×11 – Krieg Nicht Lieb] | දෙයියනේ එතකොට මේ ඔක්කොම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Homeland Season 4 TV3

අන්තිම කොටස් දෙක…… හතරවෙනි අදියරේ සුපිරි බව ගැන කියන්න වචන නෑ මට. සිරාවටම.

ෆාරාගේ මරණයේ පලිය ගන්න කුයින්ට පුළුවන් වෙයිද? කුයින් හකානි පස්සෙන් එළවන එකට පාකිස්තාන බුද්ධි අංශ නිකන් ඉඳියිද? කැරීයී කුයිනුයි පාකිස්තානයෙන් පණපිටින් ආපහු එයිද?

ලබන සතියෙ අවසාන කොටසෙන් හම්බවෙමු. නොබලන අය ගැන නම් බොහොම දුකයි. මම ගියා එහෙනම්.347

Homeland (2011) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

69d253a8f23e0cda1371db890e929697608fd528
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Anyway තෑන්ක්ස් සබ් එකට

  2. සබ් adjest කරලන්න පුලුවන් විදිහකට හදහන් මචං..km ,pot එකෙවත් හදාගන්න බෑ.web dl එකට hd එක සෙට් නෑ

  3. Sajith Akalanka

    thanks…

  4. SUb ekata thanx machn… mama blana supirima series ekak thama HOMLAND

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. සබ් වලට බොහොම ස්තුතියි

  7. “චූටී මල්ලි”

    තව 1යි එල
    සබට තුති
    ඔබට ජය…………

  8. Thanks roily saho….
    Jaya Wewa…..

  9. Achintha Sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ එකට
    තව එකයි ඒකත් ආපු ගමන් දෙන්න හොදේ

  10. මම වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ සහෝදර සහෝදරියනේ…සබට බොහොම තුති පුදමින්
    මේක නොබලන උන් ගැනත් මගේ හදපිරි කණගාටුව පල කරමින් නිහඩ වෙනවා…බොහොම ස්තුතියි 😛 😛 😛 😛

  11. බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරැසියට.නොබලන අය ගැන කියන්න ති‍ යෙන්නෙ අනේ පවි කියල තමයි ඉතින්.

  12. බොහෝම ස්තූතියි සබට….. ජය……

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    onna දැන් තමයි පොඩ්ඩක් පියවි සිහියට ආවේ…
    කල වැරදි නිවැරදි කළා..
    මෙවුන්ට කියන එකේ තේරුමක් නැහැ අප්පා..
    මම කතාව පටන් ගත්තු මුල් දවස් වල කිව්වා…
    මේ කතාව බලන්නේ නැත්නම් දුකයි නෙවි…
    මේ වගේ කතාවක් නොබලන එකා “මම ටීවී සීරීස් බලන කෙනෙක්මි” කියලා කියන්න ලජ්ජා වෙන්න ඕනේ..
    කෙටියෙන්ම එච්චරයි…

    ඉතිං,
    මමත් ඉතිං ඔය නිකං ඉන්න වෙලාවට fb එකේ හෝම්ලෑන්ඩ් පේජ් එකේ දාන එව්වගේ කමෙන්ට් එහම කියවනවා(එක එක රටවල් වල ඉන්න ඈයෝ දාන කමන්ට් හොඳේ),..
    කතාව පටං ගත්තු මුල් දවස් වල නම් දාපු කමෙන්ට් වලින් වැඩිහරියක් තිබ්බේ “no brody- no homeland” කියලා (මමත් උන්නේ ඒ මතේමයි)..
    දැන් වැටෙන වැඩිහරියක් කමෙන්ට් වල තියන්නේ ” කෝ අර නො බ්‍රෝඩි නො හෝම්ලෑන්ඩ් කියපු උන්”
    “බෙස්ට් සීරිස් එවර්”, තව තව එක එක එව්වා …
    අනික්, දැන් අපේ වීරයා පීටර් කුයින්..
    පොරට සුභ පතලා තිබ්බා නැති වෙන්නම…
    අනිවා…
    දැන් “නො කුයින් නො හෝම්ලෑන්ඩ්” බවට පත් වෙලා තියෙන්නේ…
    එහෙනම්, ඩබ් කතාව බෑවිලා තියෙන්නේ..
    ඒ උනාට දැන් බලන්නේ නැහැ..
    හෙට උදේට කරන ෆ්රස්ට් තින්ග් ඉන් ද මොර්නින්ග් වැඩේ තමයි මේක බලන එක..
    බලලා ආයේ මොකක් හරි විකාර කමෙන්ට් එකක් දාන්නම් හොඳේ…
    ජය වේවා!!

    • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මොන මගුලක්ද යකෝ ඒ උනේ…
      බොලේ..
      තුන් හිතකින් වත් හිතන්න පුලුවන් දෙයක්ද ඒ උනේ….
      තුන් හිතෙන් තියා හීනෙකින් වත් එහෙම දෙයක් කනාවටට වත් වෙන්න විදියක් නැහැ..
      කොහෙවත් නැති ඩාර් අඩාලය මේකට සේන්දු වෙයි කියලා…
      කවුරු එක්ක තරහක් නිසාද ඌ මේකට පැටලුනේ…
      අයියෝ ශික්…
      කුයින්ගේ මහන්සිය….
      විනාඩි 45 ක් නම් කතාව හොඳටම මදි…
      පැය එකහමාරක්වත් කරන්න ඕනේ..
      අනික කොටස් දොළහක් නම් ලගින් තියන්නවත් බැහැ…
      මේ එකනෙවි රොයිලි අයියේ..
      අපිට බැරිද පොඩි ඉල්ලීම් ටිකක් කරන්න මේ හෝම්ලෑන්ඩ් කාර්යමණ්ඩලයෙන්…
      එපි 12 යි විනාඩි 45 යි හොඳටම මදි…

    • headline eka dakama balanna hitenawa machan

  14. ශාන් විමුක්ති [විමා]

    හපුයියෝ ලිපියේ දිග
    ඔව් ඔව් මේක බලන්න සූ ගාල කට්ටිය ඉන්නවා
    මෙන්න සබ ගන්නවා
    වැඩේ දීහන් කුයින් වැඩේ දීහන්


  15. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  16. නියමයි ආහ්, ඊට පස්සෙ මොකද බන් වෙන්නෙ, එ කියන්නෙ කතාව ඉවරද ? අපොයි..

  17. නලින්

    නොබලන උන් ගැන කියන්න එපා රොයිලි අයියා.. මට ඇඩෙනවා.

    කොහොම හරි සේරම ටික ඉක්මනට බලන්න ඕනේ…

    ජය වේවා..!

  18. fatta season eka
    Thanks රොයිලි saho!!!

  19. බොහොම ස්තුතියි රොයිලි අයියේ

  20. pattama pattaii. thanks a lot bro

  21. hodama hariya,kalin season ekata wadanam me sare supiri.thankz sub ekata

  22. Thanks.

  23. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ජය වේවා !

  24. tnkzzzzz roili aiye.meka denakam puduma amaruwakin hitiye appa.ahenam ilaga ekath ikmanatama demu.

  25. ඒකනම් ඇත්ත මේ දෑස මක්කටෙයි කියලා හිතෙනවා. එහෙනම් ජයවේවා ඔන්න පටන්ගන්නවා බෑම ස්තූතියි

  26. Super Fast ahhh thnx broo keep it up u r Speed.!!!!!!!!!!!!!!!!!!!!!

  27. Marco Fernando

    ROYLI AIYE OYATA GODAAK PIN ME HOMELAND EKATA SUB DENAVATA,HARIMA ASAWEN BALAPU SERIES EKAK. SEASON 5 EKATH APITA ME WAGE SUB DENAVA NEDA? BA KIYANNA EPA,MAMA PAPUWA PALILA MAREI. OYA KIWWA WAGEMA “””NOBALANA AYA GANA DUKAI””””

  28. mokada ada ketiyenma awasan karala..? labana sathiye kotasa thiyenawada .
    natthal laga nisa mama hithuwe thiyena ekak ne kiyala…
    anyway thanks royli ayya

  29. thank you

  30. බොහොම ස්තුතියි රොයිලි අයියේ මේ කතාව නම් කියලා වැඩක් නෑ සුපිරියි 😀 මටත් මේ කතාව බලන්නේ නැති අය ගැන නම් දුකයි ඔන්න එහෙනම් සබ ගත්තා රෑ වෙන්න බලනවා 😎

  31. niyama wadak. thank you……

  32. Thank you..

  33. niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  34. මැක්ස්

    Thanx රොයිලි අයියේ..එනකම් ඇගිලි ගැන ගැන හිටියේ..ජය වේවා..! 🙂

error: Alert: Content is protected !!