Saturday , April 17 2021
Breaking News

Hours (2013) | පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 7 votes.
Please wait...

Hours (2013)මේ අවුරුද්දේ දෙසැම්බර් 13 වෙනිදා තිරගත වෙන්න තියෙන Paul Walkerගේ අලුත්ම සිනමා සිත්තමයි මේ දිග හරින්න සූදානම් වෙන්නේ. Fast and Furious කතා මාලාවේ වින් ඩීසල්ට පස්සේ දෙවනියට ප්‍රධාන චරිතයට රඟපාන්නේ වෝල්කර්නේ. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වගේම රචකයාත් වෙන්නේ Eric Heisserer. චිත්‍රපටිය රූගත කිරීම් සිඳුකරලා තියෙන්නේ මේ අවුරුද්දේ මාර්තු වල නිව් ඔර්ලියන්ස් වල.චිත්‍රපටිය පුරාවටම දිව යන්නේ තාත්තෙක් තමන්ගේ අලුත ඉපදුන දරුවාව බේරගන්න කරන උත්සාහයක්. ඉතින් කතාව පොඩ්ඩක් කියන්නම්.

නෝලන්ගේ බිරඳ වන ඇබගලීට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉතින් මේ හේතුව නිසා ඇබීව රෝහල් ගත කරනවා. නමුත් අවාසනාවට ඇබීගේ දරුවා ඉපදෙනවාත් එක්කම ඇබී මිය යනවා. ඉතින් නෝලන්ට සිද්ධ වෙනවා දරුවාව බලාගන්න. නමුත් දරුවාට තාමත් තමන් විසින් හුස්ම ගන්න බෑ. ඒක නිසා වෙන යන්ත්‍රයක් භාවිතයෙන් තමයි දරුවාට ඔක්සිජන් ලබාදෙන්නේ. මේ අතරතුර මොවුන් ඉන්න මේ පළාතට දරුණු කුණාටුවක් ඇති වෙනවා. මේ කුනාටුව නිසාවෙන් මුලු පලාතෙම මිනිස්සුන්ව වෙන පළාතකට ඉවත් කරනවා. ඒවගේම මේ නෝලන් සහ දරුවා ඉන්න රෝහලේ හැමෝවවත් ඉවත් කරනවා. නෝලන්ට බලාපොරොත්තු දෙනවා ආපහු එනවා කියලා ඩොක්ටරු කෙනෙකුත් යනවා.ඉතින් නෝලන් දරුවත් එක්ක හිරවෙනවා. ඔය අතරතුර රෝහලට විදුලිය නැතිවෙනවා.පළවෙනි තට්ටුවට වතුර ගලනවා. ජෙනරේටරේ ක්‍රියා විරහිත වෙනවා. දැන් දරුවාව බේරගන්නේ කොහොමද? පැය හතලිස් අටක් වගේ කාලයක් දරුවාට මේ යන්ත්‍රයේ උපකාරය ලබා දෙන්න ඕන. ඒත් කොහොමද දැන් විදුලිය නැතිව මේක කරන්නේ?!

කොහොමද නෝලන් දරුවාව බලාගන්නේ?! දරුවට මොනව වෙයිද?! නෝලන්ට මොනව වෙයිද?! මොනවද දරුවාව බේරගන්න දරන උත්සාහයන්?! ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න කියලා. දරුවෙක් වෙනුවෙන් පියෙක් කරන කැපකිරීම කොයිතරම්ද කියලා හදවතට දැනෙන සිනමාවක්! එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Hours (2013) on IMDb

B1E5AA396B59667FFD1AC097B5024CED018E8334
8EBC016AB0FB47DD162871995BAEF390C079DC35
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

A Writer’s Odyssey (2021) AKA Ci sha xiao shuo jia Sinhala Subtitles | යථාර්ථයක් වූ මනඃකල්පිත ලෝකය [සිංහල උපසිරසි]

සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!! මං අද උපසිරැසි අරන් එන්නේ පසුගිය පෙබරවාරි 12 වෙනිදා තිරගත …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. Thank you very much

  2. kalana sb 4587

    supiri film ekak. sub ekata thanks.

  3. සුපිරි සබ් එකට බොහොම ස්තූතියි…!

  4. supiri film ekak. supiri sub deemak! niyamai Chalindu niyamai! thanks!

  5. supiri film ekak machan. ela.
    thanks

  6. thank U brother….

  7. thanks bro…………………

  8. එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  9. R.I.P. Paul Walker
    We miss you a lot….

  10. thanx deshan

  11. හිතට වැදුනු ‍ෆිල්ම් එකක්..සබට තුති කිනා
    R.I.P Paul Walker

  12. R.I.P. Paul Walker
    We miss you a lot….

  13. niyama actor kenek inne.eLA.mama asama actor kenek :'( aniwa balawna meka.godak sthuthiy bro.pin 🙂

  14. Buddhi Amarakoon

    පෝල් වෝකර්ගේ අවසන් සිතුවමට සිංහල උපසිරැසි යෙදූ චලිදු සොයුරාට මාගේ ප්‍රණාමය…

  15. Achintha sameera

    චලිදු දේශන් thanks sab ekata.hoda naluwek apita nathi une dukaiiiiiiiiiiiii

  16. mm tawama me film 1k balala na eth me wenakota PAUL WALKER apen samu aran me ka witarai apita ohugen lebuna antima film 1k eka hinda aniwa meka dan bagana balanava elzzzzzzzzzzzzzz Patta SUB 1K bro

  17. thanks dude.can u pls update the subs 4 BRRIPP

  18. Bluray ekatat sub dennako…..

  19. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  20. චලිඳු දේශාන් උපසිරසි දෙන වේගයට බලල ඉවර කර ගන්නත් බැහැ. එහෙම කියල බැහැ නොවැ, හොඳම ෆිල්ම් ගේන කොට. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  21. ado mekanam patta film eka ban. duka hithenawa. thanks machan

  22. බොහොම ස්තුතියි කිනා සහෝ…

  23. mudiya / මුදියා

    ආයෙ දෙපාරක් හිතුවෙ නෑ එකෙන්ම බාන්න දැම්ම.
    සමීරයටත් පිං ඩිරෙක්ට් ලින්ක් දෙන එකට.
    අදම බලන්න ඕනි.
    එල කිනෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

  24. thanks broo

  25. බොහොම ස්තූතියි
    onna bewa..

  26. Thanks !!!!!!!!!!!

  27. නලින්

    ස්තුතියි කිනෝ ආපුගමන් ට්‍රේලර් එක දැක්කා. පට්ට කථාව..

    ජය වේවා!

  28. ශාන් විමුක්ති [ විමා]

    බුකියේ පවා දාලා තිබුනේ උබ මේ ගැන නේ
    එල බන්
    ඔන්න බාන්න දැම්මා
    කවදාහරි බලනවා 🙁

  29. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  30. ගොඩක් ස්තුතියි

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල නියමයි සහෝ,ජයවේවා.

  32. Saman Prasad (Black Cobra)

    ela ela saho… thanx…

  33. දිල්ෂාන් කාලිංග

    පට්ට ෆිල්ම් එකක් වගේ.ඔන්න බාන්න දැම්මා.
    තෑන්ක්ස් සහෝ මේක ගෙනාවට.

  34. චතුරංග සුරාජ් පෙරේරා

    mara title eka ban mama hithuwa T.M wath meke act karanawa kiyala ela ela athanks chalidu

  35. හර්ෂ ලහිරු

    ජයවේවා කිනා 😀

  36. supiri naluwek inne
    aniwa balanawa
    bohoma stuti

  37. supiri machan thank you wewaa pattama film ekak wage

  38. ur guys doing good job.

  39. සිංහල උපසිරැසි ගොණු බොහෝවිට සකස් කරණු ලබන්නේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය භාවිතා කර නිසා මේ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් WinAVI Video Converter ගැන සකස් කල වීඩියෝ එකක් හැදුවා බලන්න ආරාධනා
    http://youtu.be/stS_SqJyjJM

  40. “චූටී මල්ලි”

    එල කිනා මේක නම් පට්ටම ඇති
    අර ස්නිච් එක වගෙ නම් ඉතින් එලම තමා
    අනිවා සහෝ Brrip එකටත් අප්ඩේට් කරන්න හොදේ
    සබට තුති
    ඔබට ජය………………..

  41. EVERY SECOND COUNTS …fatta film 1k..sub denakm balan idye..thanks lot

  42. yalu me film eka BRRIP da nthnm DVDRIP da kiyala dammanm hondai neda..

  43. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ කිනෝ, මම මේක නොගෙන ඉන්න උන්නේ..
    මම දැනන් උන්නේ නැහැ මේකේ ඉන්නේ පෝල් වෝකර් කියලා..
    පෝල් වෝකර් යකාට ගියාවේ..
    යකෝ මේ තරම් ලස්සන පියෙක් ගැන කියවෙන කතාවක් නොබලා ඉන්නේ මොකාද?
    සිරාවටම බලනවා..
    මෙව්වා තමයි බලන්න ඕනෙම ෆිල්ම් මචෝ…
    මැක්සා වැඩක් කිනෝ…
    ඔන්න බාන්න දැම්මා..

  44. mihin ලංකා

    ජය වේවා සහෝට 🙂 බලන්න ඕනේ

  45. බොහොම පින් සුපිරි නළුවෙක් ඉන්නේ මමත් කැමති පොරක් බලන්නම ඕනේ

  46. ජය වේවා!!!!

  47. එල වැඩක් මචං සබ් එකට පින්

  48. supirine saho supiri naluwek inne meyke

  49. txz 🙂 bro

  50. ලොවෙත් නෑ මරු

  51. wow,,, maru 😀

  52. බොහොම පින් සහෝ දිගටම දෙන්න 🙂

  53. supiri wage mryka nam macho

  54. rusuru | රුසිරු

    නියමයි සහෝ

  55. maxxa machan aniwa balanna one

  56. පට්ට නේ සුපිරි නළුවෙක් නේ ඉන්නේ අනිවා බලනව

  57. niyamayi saho supiri wage

  58. patta akak wage balamu

  59. notisamanalaya

    maxxaaa

error: Alert: Content is protected !!