Saturday , April 10 2021
Breaking News

Hwarang: The Poet Warrior Youth [E02] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 11 votes.
Please wait...

HWARANG korean TV series

02 කොටස

හොර රහසෙන් නගරයට ඇතුල් වෙන අඹයහලුවො දෙන්නා වෙන්නේ මක්මූන් සහ සුනඛ පක්ෂියා. ඔවුන් දෙන්නා නගරයට එන්නේ මක් මූන්ගේ නැතිවුන පවුල හොයාගෙනයි.මේ අතර මව් රැජිණගේ යෝජනාවක් වන නව ආරක්ෂක කණ්ඩායම බිහි කරන කාර්යයට වි හ්වා නම් හිටපු රජතුමාගේ මිතුරා එක වෙනවා. මල් වගේ ලස්සන දක්ෂ රාජකීය පවුල් වල පිරිමි දරුවන් මේ සහා යොදාගන්නයි ඔහුගේ අදහස. රැජිණ ගත් මේ තීරණයෙන් කෝපයටත් බයටත් පත් ඇමතිවරුන් බොහොම කලබල කරනවා. නමුත් ප්‍රධාන අමාත්‍ය යොන්ග් ශිල් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සැවී සිටින රජතුමා පිටතට ගෙන්වන්නයි සූදානම. මේ අතර වැරදීමකින් මක් මූන් නගරයට හොරෙන් ඇතුල් වෙලා ඉන්න රජතුමාගේ මුහුණ දකිනවා. මව් රැජිණගේ නියෝගය වන්නේ රජතුමාගේ මුහුණ දකින කවුරුන් වුනත් ජීවත් නොවිය යුතු බවයි...

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E02.161220.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E02.161220.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E02.161220.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E02.161220.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E02.161220.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. thanks film download karanna fastdrama.me/hwarang

  2. me torrent link walin ganna be ne

  3. Thanks..
    Anith episodes tikath ikmanata denna
    Good Luck..

  4. niyamai sis supirima kathavak. ilaga akath denakan ivasillak nathuva inne

  5. akke sub ekata thanks …
    Korean sub nam ethin akka thamayi….

  6. බොහම ස්තූතියි ලස්සන කොරියන් කතා වලට සබ් කරනවට..ආසාවෙන් බලන්න හිටපු කතාවක් මේක,සබ් කරනවට බෝම ස්තූතියි..කලින් කරපු කතාත් නියමයි..ඉස්සරහටත් කරන්න ජයෙන් ජය…

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Thank you sis….good job

  9. niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

    KANISHKA sis mta link 1ka mail 1k danna puluwanda?
    [email protected]

  10. Thnxxxxxxxxxxxxx

  11. Kanishka akke godaaaaaaaaaaaaaaaaariyak sthuthiyi akke mekata sub kalata…
    man aasawen balan hitiye kauruma hari sub karai kyala
    … kiyanna wachana nee….

    wadi wadiyen labenna ona……godaaak sthuthiyi

  12. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සිස්

  13. Thanks sub walata . Saimdang, Light’s Diary drama eketh dennako

  14. thank u
    drama 1k download karata balanna labune naha, dan sub dena nisa balanna mthk una, thanks again 🙂

  15. Lahiru udayanga

    Niyamai digatama sub denna kalin kathaawath maru

  16. sub ekata thanx

error: Alert: Content is protected !!