Tuesday , September 22 2020
Breaking News

Hwarang: The Poet Warrior Youth [E12] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 16 votes.
Please wait...

HWARANG korean TV series

12 කොටස

රජතුමා හරන්ග්වරු අතර සිටින බවට දැන්වීමක් පාසල තුල ප්‍රදර්ශණය වීම සියලු දෙනාවම කුතුහලයට පත්කරනවා. හැම දෙනාම ඒ කවුරුන්දැයි සිතන්න ගන්නවා. හැමෝම තුඩා කාලයේ පටන්ම එක්ව හැදී වැඩුන නිසා ඒ ජිඩ්වි හෝ සියොන් වූ බව තමයි ඔවුන් සිතන්නේ. නමුත් තද ගතිපැවතුම් නිසා ඒ සැකය වඩාත් යොමු වෙන්නේ සියොන් වූ දෙසට. රැජිණත් මෙයින් ප්‍රයෝජන ගන්නයි සූදානම. ඇත්ත රජතුමාගේ ආරක්ෂාවට සියොන් වූව රජු ලෙස පෙන්වන්නයි ඇගේ සූදානම...

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E12.170124.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E12.170124.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E12.170124.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E12.170124.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E12.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. ගොඩක් ස්තූතියි

  2. tnkz sub ekat..ko akke anith sub eka ikmanta dannkoo ada hari…

  3. Akke kawdda anith sub denne. Ada reta sub denawadooo please….

  4. Chathuri Fernando

    Ithuru tika tama naddo

  5. ada sub en neddooooooooooooooooooooooo

  6. thx sub ekata ….good luck

  7. ටෘ තමන්න

    එලම බොක්ක

  8. Thanks sub ekata

  9. lakshan maduranga

    බොහොම ස්තූතියි ithuru tikath oniii…….

  10. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  11. shanidhu dhananjana

    Meke parana sub thika ganda be ne. Ep 3 idan wage link akata yanda be awa thika dennako PLZ…………

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Thanks..
    Ithuru ewath ikmanatama denna..

  14. Sub ekata thanx

  15. niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Enakam balan hitiye !!!!!! Thnxxxxxxxxxxxxxxxxxx

  17. Thanks sis……..

  18. Udara Damith B/K

    ela

  19. ane thanx akke oya sub ikmanata denawata

  20. charith eranga

    comment danna welawak nathnam kattiya rating ekakwath dala yanna.baiscope eken dena sub walata.

  21. charith eranga

    thanks sub ekata.
    kathawa download karala iwarai. sub denakan balan inne.ithuru tikath ikmanata denna.
    ✍✍✍

  22. deyyo dakkavage mekata sub avillai kiyala dakkama thanks akke

error: Alert: Content is protected !!