You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / All / I Am Soldier (2014) | නිර්භීත සෙබළා. [සිංහල උපසිරසි සමඟ]

I Am Soldier (2014) | නිර්භීත සෙබළා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

I Am Soldier (2014)

හැමෝටම සුබ දවසක්…!!

ඔන්න මේ පාර මම 2014 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම film එකක් ඔයාලට අරන් ආවා. නමින්ම තේරෙන විදිහටම මේක Army film එකක්. Release කරලා තියෙන්නේ Lionsgate ලා.

S.A.S. (Special Air Service) කියන්නේ එක්සත් රාජධානියට අයත් විශේෂ කාර්ය බලකායක්. මේ බලකාය ලෝකයේ ඇති විශේෂ, රහස් හා ප්‍රසිද්ධ මෙහෙයුම් වල නිරතවන අති විශිෂ්ට බලකායක්. මේ බලකායට තෝරාගැනීමේ පරීක්ෂණය ලෝකයේ ඇති අපහසුම පරීක්ෂණයක්. මෙම පරීක්ෂණයේ අවසන් අදියර වන විට ඉතිරිවන්නේ ආරම්භක අයදුම්කරුවන්ගෙන් 10%ටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ වගේම මෙම බලකායට අවසානයට තෝරාගන්නා අය ලෝකයේ සෑම ආයුධයක්ම පාවිච්චි කරන්නට දන්නා ඒ වගේම ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සමත් හා ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන නිර්භීත පිරිසක්. ඔවුන් ඒ සඳහා සූදානම් කිරීම සඳහා අති විශේෂ පුහුණුවක් ලබා දෙනවා. (Film එකේ විදිහට නම් එහෙමයි.)

ඉතින් මේ film එකේ තියෙන්නේ මිකී ටොම්ලින්සන් කියන හමුදාවේ කෝකිවරයෙක් S.A.S. බලකායට ඇතුළත් වීමට දරණ උත්සාහය සහ ඊට පසු ඔහුට ලැබෙන පුහුණුව ගැනයි. මේක කොහොම වෙයිද..? මිකී බලකායට ඇතුළත් කරගනියිද..? ඒ ටික දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.

මේ film එක release වෙලා ටිකකාලයක් යනකොට IMDB වල තිබ්බේ 3.7ක් වගේ අඩු රේටින් එකක්. සිංහල උපසිරසිය හදලා ඉවර වෙනකොට ඒ කියන්නේ අද වෙනකොට මේ රේටින් එක 4.0 දක්වා වැඩිවෙලා තියනවා. ඉස්සරහට මොකක් වෙයිද කියලා කියන්න බෑ. රේටින් අඩු උණාට film එකේ නම් එහෙම අඩුපාඩුවක් පේන්න නෑ. Film එක බලාගෙන යනකොට අඩුපාඩුවක් නොවෙන්න මම මේකෙ සිංහල උපසිරසියට, Original Sub එකේ තියෙනවට වඩා ලයින් සෑහෙන ප්‍රමාණයක් අතින් එකතුකලා. බලාගෙන යද්දී එහෙම කළේ ඇයි කියලා ඔයාලට තේරුම්ගන්න පුළුවන්.

සිංහල උපසිරසියක් හදන එක ඒ තරම්ම ලේසි කටයුත්තක් නෙමෙයි. ඒ උණත් සෑහෙන වෙහෙසක් දරලා තමයි සබ් එකක් එළියට දාන්නේ. ඒ නිසා මේ උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.

එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!

I Am Soldier (2014) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

D564996FB48A28F29EE1284C5F969936C79B353D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

151 comments

  1. Tharindu Katuwawala

    bohoma sthuthi saho..

  2. Manohari Wickramasinghe

    Thank you so much..

  3. thanks, Shenna mahansi Wela hadapu sub ekak…. maru

  4. thanks bro

  5. wow pattah saho

  6. thanks saho

  7. දෙයියෙක් නෙමෙයි, දේවාලයක් !
    එළම කිරි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. kalpa paranamana

    ela ela

  9. දයාල්

    මමත් මේකෙන් ගොඩක් සබ් අරගෙන බැලුවා. ගොඩක් පින් ඔයාල ඔක්කොටම ජය වේවා!

  10. ela aaaaaa tnx

  11. Ela. Thanks…..

  12. Thanx for the subtitles bro…

  13. thnx machan

  14. thanks

  15. film ekath supiri ita nodeveni novenna sub ekath karala thiyanava supiriyata sub ekata thanks

  16. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  17. Thanx dear………..

  18. Thanx Saho Sub ekata..

  19. Kalum Ekanayaka

    Elz bro…thnx….

  20. thank you,thawa me wage dewal karanna lebewa kiyala wish karanawa.

  21. ela machan….thanx

  22. Thanks mcn… can you make Arrow sub’s soon

  23. මේ මගේ මුල්ම පැමිනීම ඉස්සල්ලම ඩවුන්ලෝඩ් කලේ මේ film එක බලලම හොද නරක කියන්නම් කොහොම උනත් හොද වැඩක් එල එල
    ජය………………………

  24. sudeshamihiranga

    supirei maru ahhhhhhhhhhhh subapathanawa aiye mewage thawa hoda wada karanna labewa keyala……(How To Train Your Dragon 2) MOVE EKATH ADD KARANAWADA AIYEEEEEEEEEEEEEE………………………………..

  25. Thx bro..!

  26. Hiran Sharanga Amarasinghe

    ස්තුතියි සහෝ…. ඔන්න මමත් බානවා…. 🙂

  27. thisara kanchana

    nice work machan

  28. niyamai saho…

  29. fattta film 1ka.sub 1ka thawath fatta.maruu

  30. niyamai machan..digatama ohoma yamu

  31. thanku sahoo!!

  32. umma polos,,,,,,ela ela…..

  33. THnkzzzzzzzzzzzz br sub1 t………

  34. සබට තුති
    ඕන්න මමත් ගත්තා
    ඔබට ජය!

  35. තරිදු

    එල නියමයි. මමත් බාගත්ත. (Y)

  36. onna mamath bagaththa….thanks saho
    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  37. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  38. Supiri mchnz 😀 Puluwannam Need For Speed 2014 Movie Aka danawadoooo ikmanata

  39. I like war film. Thank you machan
    Bobby

  40. ela tnx sahoo…

  41. onna gaththa machan, thx wewaa

  42. niyamay kolloo.jayaweewa…. aththatama meka ape film balana kollanta dahak watina wedak.

  43. නියමයි මචන්

  44. සබ් එකට ටැංකු.. ඉදිරියටත් සබ් දෙමු,

  45. බොහොම ස්තූතියි සහෝ.
    මේක නම් අනිවා බලන්න ඕනෙ.
    ජය වේවා…

  46. සබට තුති mchn

  47. jaya wewa…….

  48. DVD rip ekada mchn?

  49. උපසිරසියට ස්තුතියි.. දිගටම ඔහොම යමු.
    ජය වේවා..!

  50. Elakiri ayye.. uthsahayata godaaaak pin. aththtama film ekai sub ekai superrrrrrbb. jayen jayama wewa.issarahatama yamu.!

  51. wow ela kollo

  52. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, හැකිනම් මෙන්න මේකට සබ් දෙන්න නියම ෆිල්ම් එකක්, ඔයා බලලත් ඇති, Broken Arrow (1996) පොඩ්ඩක් ට්‍රේලර් එක එහෙම බලන්නකෝ,ජයවේවා.

    • චතුරංග උස්වත්ත

      උපරිමයෙන් උත්සාහ කරන්නම් සහෝ.

  53. ella kire hode……………………..

  54. elazz ayye!!!!

  55. amaizing

  56. Pathum Sameera

    Thnx saho…….

  57. Good work…

  58. yohan manunatha

    balamu film eka khomada kiyala… film ekata thanx kollo

  59. බොහොම ස්තුතියි සබ් එකට. ලේ පෙරාගෙන ඉන්න දර්ශන එහෙම නෑ නේද ? ඒ කියන්නේ බලන්න අපහසු දර්ශන එහෙම නෑ නේද ?

  60. Army Special Force seen ekak thiyena film ekak num ithin aniwa balanawa. thanks bro sinhala sub walata. jaya weewa!!!!!!!!!!

  61. niyamay puluwan tharam oya wagee film daanna huga aya balanne oya wagee ewa

  62. elakiri machan issarahatat me wagema dipan dannawa wade amaru bawa. ekata magen tuthi

  63. excellent work bro.. thanks..

  64. well done macho

  65. Ela macho sub eka nam. Thanks

  66. thnx bro…fatta film ekak wagei…onna banna damma

  67. මෙන්න මචෝ මමත් බාගන්නවා

  68. බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  69. Thanks, නියමයි නියමයි

  70. patttaaaaaaaaaaaaaaaa !!!! supiri 😀

  71. Honday wage balamuko

  72. ane macho narnia set aka aphu dennako man balala ne..plz

  73. maxzzzaaaaaaaaa mchnn good work

  74. yohan manunatha

    niyama wadak mata kiyann wachana na. oya wage aya lankawe inna eka sampathak.

    • චතුරංග උස්වත්ත

      ඒ අදහස නම් බොහෝම බරපතලයි.. කොහොම උනත් ස්තූතියි..

      ජය වේවා..!!

  75. yohan manunatha

    your work is bet of world

  76. Patta machan..digatama karan yaman..niyama wadak..

  77. film eka download kare nathath comment ekak danawa obe uthsahaya agaya kireemata comment ekak. anith eka
    thamai me comment dana field eka puluwann nam udinma danda kalin thibba wage. ethakota comments danda
    lesine hamotama.. puluwan ikmanta hadanda..
    me baiscope eke sub dana hamotama jayawewa.
    me film eka gaththe nathath mama sahenna films hoyanne baiscope ekenma thamai..
    thawa films walata sub danda puluwan wenda kiyla suba pathanwa. math dannawa sub dana eke amarauwa.
    mokada mama sub ekak damma dan godak kalekata kalin matama film ekak balaganda. lines 500k withara damma. hoda pana yanwa ethakota…
    kohoma unath ela ela ha…
    thawa illemak thiyenawa.. me posts walta puluwann nam like dana wadak wage deyak karanda blanda..
    eka godak hodata thiyei

    • චතුරංග උස්වත්ත

      වටිනා අදහස්වලට ස්තූතියි..

      සඳහන් කල වෙනස්වීම් ගැන මම Admin ලාට කියන්නම්.

      ජයවේවා..!!

  78. elaaaaaas adath kana palenna wedi murayak ahanna puluwan ela kollo (y)

  79. army story ekak nam aye dekak nehe patta wenna one… ela,,,thank you saho sub ekatai movie ekatai dekatama

  80. thankzz machan…

  81. චතුරංග උස්වත්ත

    Comment එකක් දාපු හැමෝටම ගොඩාක් ස්තූතියි.

    වෙන් වෙන් වශයෙන් reply නොකලාට සමාවෙන්න.

    අදහස් ගොඩාක් වටිනවා..

    ජය වේවා..!!

  82. Supiri.. Supiri… Mama meka denkam idiye..
    Sub eknm niymeta athi kiyla therenwa….
    Ikmaninma thawa patta movie ekakta s
    Sub demu……

    ThAnKzZ!!!

  83. thanz bro

  84. niyama wadak sahoo

  85. වලාකුළ

    Tnx Boss

  86. fatta filumak vagee macahnnn..
    danma banavaaaa bnnn..
    thanks machann sub ekatahhh…….

  87. ස්තුතියි වරුණ සහෝ..
    නියමයි…

    • චතුරංග උස්වත්ත

      සමාවෙන්න, සබ් එක වරුන සහෝ නෙමයි දැම්මේ..

      • අනේ මචෝ සමාවෙයන් නම වැරදිලා.
        අවුලක් නෑනේ…..
        ස්තුතියි

  88. elama thamai jaya wewaaa…!

  89. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි…….

  90. Weldone Brother
    Bobby

  91. i watched this brilliant sub. thank yours.

  92. thankz machan 😀 😀

  93. thz kolla

  94. නලින්

    ස්තුතියි චතුරංග ස‍හෝ

    ජය වේවා!

  95. ටුටු ම්ල්ලි

    නියමයි හොදෙ කියලා වැඩක් නැ…….තව දෙන්න…

  96. ela ela machan

  97. Baiscop Yaluwo Hamavelema Karanne Athi Vishishta Sewayak. Eke Dekak Ne. Sub Dena Hamakenekma Mama Dakinne Jathyanthara Sinamakaranaye Shri Lankikathwaya Ismathu Karawana Veerayan Vidihata. Eng Sub Ekkama Film Balabala Indala Sin Sub Ekka Film Balanna Hithune Baiscop Nisa. Me Movie Ekath Mama Balala Masayak Vithara Unath Sin Sub Ekka Apahu Balanna Hithenawa. Sin Sub Ekata Bohoma Sthuthi Saho. Idiriyata Honda Wadak Denna. Aluth Filma Tikakata Sin Sub denna Balanna Me Wage. Thankssssssss……..

    • චතුරංග උස්වත්ත

      අදහස් වලට බොහෝම ස්තූතියි..

      දිගටම අපි සමගම ඉන්න, ජය වේවා..!!

  98. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  99. supirima filumak ne.aniwa bamak thama.subata thanks CHATHURANGA saho.comment adu una kyla salenn epa.KEEP IT UP.jaya wewa……

  100. ela ela mchan (Y)

  101. Thnx a lot machan…

  102. maru aaaa thanks

  103. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………

  104. Charith Abishek

    Ela machan..
    Sub ekata thanx..

  105. ela…………z
    thanks..

  106. බොහොම ස්තුතියි සහො.. 😀

  107. THANKS FILM එක බලලා වීස්තර දෙන්නම්

  108. ඔයාලගේ වැඩනම් නියමය් .තවදිගටම අලුත් ඒවා දන්න .මේකත් නියමය්

  109. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  110. ela sahodaraya,niymai

  111. බොහොම ස්තුතියි මචෝ
    ගොඩ කාලෙකින් ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවේ නැහැ
    මෙන්න ගන්නවා
    තව කරමු
    කමෙන්ට් අඩුයි තමා කොල්ලෝ ඒ ගැන හිතන්න එපා තමන් කරන වැඩේ එක්කෙනෙක් හරි පසසනවානම් ඒ ගැන හිතලා ලද දෙයින් සන්තෝස වෙන්න බලමු :mrgreen:

    • චතුරංග උස්වත්ත

      ඒක හරි සහෝ..

      වැඩේ කරාට පස්සේ මොනවහරි කියනවනම් පොඩි ගතියක් තියනවා…

      ජය වේවා..!!

  112. Thankxxx saho….

  113. Thanks

  114. Niyamai saho.. Tawa aluth sub ekak demu…
    Good luck..

  115. හර්ෂ ලහිරු

    එලකිරි සහො තව සුපිරි එකකට සබක් දෙමු 😀 😀 ජය

  116. ela ela macho. thankss

  117. mamath gaththa. thanks machan

  118. film eka hodada dr? balapu ayath kiyannako patta film ekakda kiyala?

  119. bohoma sthuthiy saho upasirasata”’
    patta film ekak wage… aniwa banawa..
    jayama wewa…! elazzzzzz

  120. ela thanks

error: Alert: Content is protected !!