You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / All / I Miss You [EP 01] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

I Miss You [EP 01] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 4 votes.
Please wait...

I Miss You Banner

මුලින්ම කියන්න ඕනේ මේකේ සැහෙන්න වැරදි ඇති, ඒවත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් සමාවෙන්න කියලා මුලින්ම කියනවා. මොකද මේක තමයි පලවෙනි උපසිරස ගැන්විම. එහෙනම් කතාව පැත්තට යමු!

හන් ටයි ජුන් කියන්නේ සල්ලි කාරයෙක්, එයාගේ පුතා තමයි හන් ජන් වෝ. හන් ටයි ජුන් ගේ වැරදි නිසා එයාගේ තාත්තා සල්ලි වගයක් කාන්තාවකට දෙනවා! ඒ සල්ලි ගන්න හන් ටයි ජුන් කරන දේවල් මොනවද කියලා බලන්න පුඵවන්. ජන් වෝව සීයගේ මරණයට ඇමරිකාවෙන් කොරියාවට අරන් එනවා. කොරියාවෙදි එයාට යාඵවෙක් හම්බ වෙනවා, නිකන් යාඵවෙක් නෙමෙයි මිනී මරුවෙක්ගේ දුවක්. ඉතින් පලවෙනි කොටසින් බලන්න පුඵවන් දේවල් කිව්වා ඇති කියලා හිතනවා.

දැන් කථාවට යමු ඉතින්!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                       Next Episode >>

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. Thank you for I Miss You series subs….now i am downloading series….wish you all…..

  2. ඔයාලගේ බයිස්කෝප් වෙබ්අඩවියට මගෙන් සුබපැතුම්.. ඉදිරයට හොදින් වැඩ කටයුතු කරගෙන යන්න ප්‍රාර්ථනා කරනවා…!!!

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. ජනක ප්‍රසාද්

    ස්තුතියි සබ් එකට සහො

  5. thanks saho….

  6. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  7. patta bn … korean kathawak nathuwa weli weli inna velavaka meka genavata thanks ,, ikmanata one!!

  8. sub ekata thanks saho,digatama demu
    torrent seed adunam direct baganna menna site eka ona korean kathawak
    thiyenawa.200mb
    http://dramasia.biz/miss-missing-2012/#more-1190

  9. නලින් පෙරේරා

    ස්තුතියි චතුර සහෝ..

    පළමු එකට ජය වේවා.. දිගටම සබ් කරමු..

  10. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  11. “චූටී මල්ලි”

    මේ දවස්
    වල නැගල යන වැඩේ
    අපෙත් යාලුවෙක්ගෙ කෙල්ලෙක් ඉන්නවා
    ඒකි නම් මේවට එකපයින්………
    සබට තුති
    ඔබට ජය………..

  12. thanx 😀

  13. macho wade supiri,torrent 1 ta seed,peers nahane,2 days wenawa torrent 1 aran,no downloading,meka ikmanta haduwot apita katawa balanna puluwan,lassana kata api balanna asawen inne,onn ikmanata wisadumak one

  14. චතුර ධනංජය.

    ස්තුතියි ඔයාල සේරටම!

  15. thanks machoo
    degatama sab damuu.

  16. චතුර මදුශංක වීරසිරි

    https://www.asiatorrents.me/index.php?page=torrent-details&id=f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
    me link eken speed banna puluwan habayi register wenna wenawa. ජය වේවා.

  17. චතුර මදුශංක වීරසිරි

    නියමයි මචන්, පලවෙනි උපසිරසට සුභ පැතුම්, මේක පට්ට
    ලව් ස්ටෝරි එකක් මම බලලා තියෙනවා. දිගටම සුබ දෙමු.
    ජය වේවා.

  18. ස්තුතියි හසෝ උපසිරැසියට.

  19. නියමයි යාළුවා


  20. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  21. මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
    මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
    THAKNK YOU……………

  22. first sub ekata suba pathanwa…..
    meka patta kathawak wage…
    thanks…. sahooooo………

  23. ගොඩක් ස්තූතියි …
    ඉතිරි sub ටිකත් ඉක්මනට දෙන ….

  24. man oka balala thiyanawa patta love story ekak. niyamai

  25. පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්.

    පසුබහින්නේ නැතිව ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.

    මම නම් කොරියන් කතා වලට වැඩි කැමැත්තක් නෑ.
    ඒක් මේවාට කැමති කට්ටිය බොහෝමයි.

    කමෙන්ට් අඩු වුනා කියලා හිත නොසතුටු කරගන්න එපා.
    මේ කතා වැඩිපුර බලන්න කැමති ගැහැණු පාර්ශවේ අයනේ. (පිරිමි පාර්ශවේ අය නොබලනවා නෙමෙයි)

    ඉතිං ගැහැණු පාර්ශවේ අය ආබම්බර කමට කමෙන්ට් දානවා අඩුයි 🙂 JK

  26. Givantha Arshakularathne

    Niyamai, super.thank you

  27. patta mcn…korean 1k kynne aniwa balanawa thama.G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHATHURA saho.meka digatama demu.e wgema digu gamanak yamu.jaya wewa……………

  28. බොහෝම ස්තූතියි සබට….. ජය……

  29. නියමයි සහෝ
    භෝම ස්තුති
    ඊළග ටිකත් ඉකමනින් ලැබෙයි කියල හිතනවා

error: Alert: Content is protected !!