Monday , June 5 2023

Inside Man (2006) with Sinhala Subtitles | විපාකය ඔබව හඹා එනු ඇත! [සිංහල උපසිරැසි සමගින්]

Rating: 8.3/10. From 38 votes.
Please wait...

ඔන්න මේ පාර වැඩියේ කවුරුත් බලලා නැතුව ඇතියි හිතන ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ ගලායන,ඒත් ගොඩක් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දාන්න හිතුවා..මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.7/10ක් ලබාගෙන ඇති අතර සම්මාන 5ක් දිනාගෙන තිබෙනව..එමෙන්ම මේ චිත්‍රපටයේ දෙවනි කොටසත් ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිතයි..ඒ නිසා දැන්ම මේක බලල ලෑස්ති වෙලා ඉන්න දෙවනි එක බලන්න.. 🙂

ඇත්තටම මම මේක මුලින් බලන්න ගත්තේ මේකේ ඉතා දක්ෂ නලුවන් දෙදෙනෙක් වන ඩෙන්සිස් වොෂින්ටන් හා  ක්ලීව් ඕවෙන්ගේ ගේ රංගනයෙන් හැඩ වී ඇති නිසා..ඒත් මේ කතාව මුල ඉදන්ම අපව පුදුමයට පත් කරමින් පටන් ගෙන අවසානයේ අප නොසිතූ ආකාරයට වෙනසක් කරමින් නිම වෙනවා..මේ ෆිල්ම් එක පටන් ගන්නා විට එහි පසුබිම් සංගීතය අහලා පුරුදු ගීතයක් බව ඔබට පෙනෙයි.

මේ ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන්ම හැදින්වීමක් කලොත් එය ගලාගෙන යන්නේ ඉතා අමුතුම බැංකු මංකොල්ලයක් කරන කෙනෙක් හා ඔහුගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදවා ගෙන ඔහුව කොටු කිරීමට දඟලන දක්ෂ පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාදාමයන්ගෙන්. ඒත් මේ හොරා බැංකුවෙන් එක ශතයක් වත් හොරකම් වෙලා නෑ කියල බැංකුවත් කියනවනම්, උමං මාර්ග තියා කිසිම හානියක්වත් බැංකුවට නොවී තිබෙද්දිත් මංකොල්ලකරුවන් අතුරුදන් වෙලා තිබුනම ඇත්තෙන්ම පිස්සු හැදෙනෙව නේද.? මේ ෆිල්ම් එකේ කතාව මුල ඉඳන් අගට පිලිවෙලට ගලා ගෙන යන්නේ නැහැ..සමහර විට බලද්දි ටික වෙලාවකට හරිම අපැහැදිලියි වගේ හිතෙයි හිතයි,නමුත් අවධානයෙන් බලන්න,ඒ තමයි මේ කතාවෙ විශේෂත්වය..ඒත් අවසාන භාගයට කිට්ටු වෙද්දි ඉතා හොඳින්ම කතාව තේරෙනවා. ඒ වගේම අපි හිතාගෙන හිටපු ආකාරය කොතරම් වැරදිද කියලා තේරෙනවා.  ඕගොල්ලොත් බාලම බලන්න.

පොඩි අවවාදයක් දෙන්නම්..අපි දකින දේ ගැන අපි හිතන දේ නිවැරදිම දේ නොවෙන්න පුලුවන්..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

108 comments

  1. Vishwa sasanka

    Thank you

  2. Thanks for sub!

  3. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

  4. ai ban dvdrip walata witharak denne *-* Shit

  5. උපසිරසිය ඩව්න්ලෝඩ් කරගැනීමට නොහැකි දෝෂය නිවැරදි කර ඇත

  6. sub ek wada krnne nhneeee

  7. admin sir….sub please dennako

  8. Sub eka nane ban

  9. අයියෙ සබ් එක ගන්න බෑනෙ

  10. hansa pamuditha

    sub ek download wen ntte ai bn?

  11. me film eka sub eka ka laga hari tiyanwnama [email protected] ekata email ekak ewannko

  12. Rohanvanderlan

    sub hadapallako bn

  13. aiyoooo sub downlode wenne nene

  14. Ko ban San eka.

  15. ko sub eka na ne

  16. Meke sub 1 ganna ba

  17. ස්තූතියි බං

  18. Mchn sub eka banne khmd meke?

  19. Sub eka dowload karanda bane.

  20. BluRay වලට හදපු සබ් එක නැද්ද

  21. Tnkz sub ekat

  22. Thanks mchn…….

  23. ස්තුතිය මචන් !!!

  24. ස්තුතියි

  25. there’s no subtitle

  26. great job & thanxxxxxxxxx

  27. Mama eeye me film eka baluwa. Ela.

  28. thanks ela

  29. thanzzzzzzzzzzzzzz….niyamai….baiscopelk akata jaya wewa…..

  30. මෙකෙ Sub දැන් බාගන්න බැහැනෙ… Sub ගත්ත කෙනෙක් මට දෙනවද?මෙන්න මගෙ e mail එක

  31. THANX MACHAN

  32. Man karakku una hindada danne naa.meke sub baganna bahane machoo

  33. නියම ෆිල්ම් එකක්. සිංහල සබ් හින්දා නියමෙට බැලුවා. ගොඩක් ස්තුතිය මචන්.

  34. Shashi Fernando

    meka me dan download una vitarai, balala comment parak aye dannamko. 😀

  35. Shashi Fernando

    man dan meka bannna damma…

  36. ela ela machan..thanks..sinhala sub nam lokayak watinnawa

  37. woow man………..this coollllllllllll

  38. දාල ගොඩක් කල් වුණත් මමත් බාන්න දැම්මා..
    රොයිලි මලයට පින් සිදු වේවා………..

    • @ hemantha samarakoon,
      අහා ඕකනම් නියමම චිත්‍රපටියක් තමයි. පරක්කු වුනාට මොකෝ 🙂

      • Buddhika Vajira

        රොයිලි bro insideman 2006 sub eka ganna behane, pls eka ganna vidiyak kiyannako, mata magaharunu elama film ekak

  39. GOM Player මම පාවිච්චි කරන්නෙ.නමුත් සිංහල උපසි‍රැසි පේන්නෙ නැහැ.

  40. කොහොමද සිංහල උපසි‍රැසි සමග බලන්නෙ?පැහැදිලි කරන්න පුලුවන්ද කාට හරි.

  41. වැඩේ නම් නියමයි…තව අප‍රාධ, එළ, ක්‍රියාදාම හා යුද්ධ, රහස් පරීක්ෂක ෆිල්ම්ස් දාන්න…සිංහල උපසිරැසි එක්ක නම් මරු…බලන්න බලන්න ආසයි…
    සුබ පැතුම්…

  42. @ සරදියෙල්

    එල එල බලල ඕවා කරන්න ට්‍රයි කරනව එහෙම නෙවෙයි….;)

    @ Suvin, Saman,

    ස්තූතියි මචංලා. 😀

  43. @ සහන්

    නැහැ මචං එහෙම වෙන්න බැහැ. පොඩ්ඩක් මේක කියවලා බලන්නකෝ

    Soundtrack

    Inside Man is the film score to the 2006 movie of the same name.
    It was composed by American jazz musician and composer Terence Blanchard with additional orchestration by soundtrack composer Howard Drossin.

    Although not featured on the soundtrack album, the film prominently features a remix of the song “Chaiyya Chaiyya” (from the movie Dil Se), by A. R. Rahman with Panjabi MC called “Chaiyya Chaiyya Bollywood Joint”.

    ඕක මම ගත්තේ මෙතනින්

  44. @ Sheran

    හොඳයි එහෙනම් උඹ වෙනුවෙන් ඊලඟට මම ඇනිමේශන් එක්ක දෙන්නම් කෝ

    @ Lahiru Randika

    එල මචං මෙහෙම කට්ටිය ඉන්නවනම් මොනා කරන්න බැරිද?

  45. @ Uraj Deemantha,

    මම හැමදාමත් කියනවනේ මචං මූ පලකරන්නේ නැත්තම් මම දෙන්නේත් නැහැ. ඉතින් කාගෙද වැරද්ද? 😛

    @ kolla

    රොයිලි ගුරා???? ඒ මොකාද බොල?? 🙂

  46. @ නිර්නාමික,

    ස්තූතියි මචං

    @ChuttaFX,

    එලම තමා අපි දිගටම දෙන්න තමයි බලාපොරොත්තුව.

  47. @ chamila ,

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවනේ මචං

    @ ameera

    ස්තූතියි මචං

  48. @ පොතේ ගුරා,

    නිවාඩුවනම් මොනාද මචං. කම්මැලිකමින් කාලය ගත කලේ. බාපු ෆිල්ම් බල බල ඉන්න ගමන් ඉතින් මේ වගේ වැඩකුත් කරන්න එපායෑ…

    @ DragonD ,, පිං නම් මොනාද මලයෝ….

    වැඩේ එලට කරලා තියෙනවා කිව්වනම් එච්චරයි.

  49. Ela! kaalekin balapu elama movie ekak! Down kalaata adai baluwe! Sinhala Sub nisaa hodatama therunaa! Thanx!

  50. mama mulin hituwe meka hindi show ekak kiyala. niyamai. patta……………

  51. man balalath naa ban…. danma daanawa down wenna! Movie ekatai Sinhala Sub walatai Godaaak Thanx!

  52. Machag,

    maname / singhabahu drama eka wage ekak nadda bagann. kohomahari hoyala deepagko macho……..

  53. @සහන් ! එහෙම වෙන්න විදියක් නෑ මචෝ..වෙන කෙනෙක්ගෙ ටොරන්ට් එකක් නම් එහෙම හිතන්න තිබුන..ඒත් මේක aXXo ගෙ ටොරන්ට් එකක්..පොර තමයි (ඇක්සෝ කියන්නෙ දෙන්නෙක්) ටොරන්ට් king.. 🙂 (අවුරුදු ගානක ඉදන් පොර තමයි ලෝකෙ හොදම ටොරන්ට් දෙන්නෙ)

  54. කොල්ලෝ මේ film එකට ඉන්දියාවේ කෙනෙක් Dil se film එකේ සින්දුව add කරලා torrent එකක් හදලා දැම්මද කියන්න බැරිද. මොකද ඉංග්‍රීසි film එකක හින්දි සිංදුවකට මේච්චර තැනක් දෙයි කියල හිතන්න පුලුවන්ද, අනිත් කාරනේ තමයි මේ movie එකයි සිංදුවයි අතර මොකක්ද තියන සම්බන්ධය

  55. කොල්ලෝ මේ film එකට ඉන්දියාවේ කෙනෙක් Dil se film එකේ Chayya Chayya සින්දුව add කරලා torrent එකක් හදලා දැම්මද කියන්න බැරිද. මොකද ඉංග්‍රීසි film එකක හින්දි සිංදුවකට මේච්චර තැනක් දෙයි කියල හිතන්න පුලුවන්ද, අනිත් කාරනේ තමයි මේ movie එකයි සිංදුවයි අතර මොකක්ද තියන සම්බන්ධය…..?????

  56. @සරදියල් !ඒකනෙ..ඉක්මනට පෝස්ට් එකක් දාපන් මචෝ..:)

    @Vishwa! වෙල්කම් මචෝ..

    @marvelTracker!ඔව් මචන් ෆිල්ම් එක නම් මැක්සා..උඹ ආස වෙයි..බලපන්කො ෆ‍්රී වෙලාවක..

  57. max film ekak wage densila innawanam ela wenna one banna oneeee… koheda ekata welawak.. gurata thx wewa…..

  58. Thanx machan

  59. ඔව් බන් මේ දවස්වල පොඩ්ඩක් රාජකාරි බහුල කේස් 1 තියෙන්වා. ඉක්මනට මොනවාහරි ලියන්න ඔනේ……
    🙁 🙁

  60. @amila ! මචන් ටොරන්ට් බාන හැටි පහළ ලින්ක් එකෙන් බලාගනින්..
    https://www.baiscopelk.com/?page_id=1012

    @සරදියල්!අහ් ඒකනෙ..කාලෙකින් ඇවිත් තියෙන්නෙ..බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නෑ…මොකෝ ඒ?

  61. මාත් බානවෝ… කලෙකින් කමෙන්ට් 1 දාන්නත් බැරි උනා. පොතේ ගුරාටයි රොයිලියටයි බොහෝ පින්

  62. meka download karanne kohomada

  63. mata me film eka download karanna bane eka karanna kohomada

  64. @kolla ! වෙල්කම් වේවා මචන්

    @chathurarcrc! අනිවා අනිවා මචෝ..:)

    @Sheran! හික් හික්..එළ එළ..බාපන් එහෙනම්.. 🙂

    @Udith Danz! හින්දි හොද ටොරන්ට් එනව අඩුයි බන්..බලමු ඉක්මනට දාන්න.. 🙂

    @Lahiru Randika! එළ එළ මචෝ..උඹටත් 5ක් ඕං! 😀

  65. “Udith Danz Says:machan…aluth hindi tikak upload karannako..aathal eke balanna puluwan…..:D”

    නී‍ය‍ම‍ අ‍ද‍හ‍ස‍.. ම‍ම‍ත්‍ ගූ‍රා‍ට‍ කි‍ය‍න්‍ නේ‍ හො‍ල්‍ම‍න්‍ film 1ක්‍ 2ක්‍ “හෝ‍/හා‍” හි‍න්‍දී‍ film 1k 2k ස‍ති‍ය‍ක‍ට‍ දා‍න්‍න‍ කි‍ය‍ලා‍..

    රො‍යි‍ල්‍ ඔ‍න්‍න‍ මගේ‍න්‍ සැ‍ලූ‍යු‍ට්‍ 1ක්‍…
    ගු‍රා‍ & රො‍යි‍ල්‍ට‍ මේ‍න්‍න‍ මගේ‍න්‍ 5ක්‍….

  66. machan…aluth hindi tikak upload karannako..aathal eke balanna puluwan…..
    😀

  67. මාත් වැඩෙට අහු උනා මාත් දැන් බානවා..එල වැඩක් පුලුවන්නම් 3D ෆිල්ම් ටිකක් වැඩියෙන් දාන්ඩෝ……..

  68. පට්ට පට්ට ජය වේවා 😀

  69. එළ එළ මචන් godak thanks 🙂

  70. @kolla! එළ එළ මචෝ..වින්ඩෝස් මීඩියා ප්ලේරය් එකෙනුත් වැඩ මචෝ..

    @kathu !ඒකනෙ..එළ එළ මචන්.. 🙂

  71. machan පොතේ ගුරා mekath sub wada karanne jet audio player 1kata witharada?

  72. කාලෙකින් ලියන්න බැරිවුනා…!! films ටික නම් නියමයි… Thank u වෙවා..

  73. එළ එළ..පොතේ ගුරා හ රොයිලි ගුරාට ස්තූතියි ..banawoooooooo

  74. @ChuttaFX ! එළ එළ මචෝ..:)

    @Uraj Deemantha! පිස්සුද බන්..මම අහිංසකයි! මේ ලිපිය වගේම උපසිරැසත් රොයිලි බුවාගෙ තමයි.. 😀

  75. රොයිලියත් එහෙනම් ගුරා එක්ක එකතු වෙලා, අපේ රවුටර් වලට කෙලවන, අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයට හවුල් වෙනවා වගේ……. 😛

  76. thanx machanla 😀 sinhala upasirasa thiyana eka nam godak hodai.

  77. @AL1717! අනිවා..දෙවනි එකත් එළ ඇති.. 🙂

    @chinthaka ! එළ එළ සහෝ.. 🙂

    @නිර්නාමික !ස්තූතියි මචන්..මේකෙ සම්පූර්ණ ගෞරවය අපේ රොයිලි බුවාට තමයි.. 🙂

  78. ස්තූතියි. සිංහල උප සිරැසි සමග චිත්‍රපට ලබා දීම විශිෂ්ටයි.

  79. ela
    dload karamuko!

  80. 2 balanna kalin 1 balanna Epy
    Eka Nisa onna Banna Demma Mamath
    Thanks Macho

  81. @DragonD
    මුල,අග මියුසික් හින්දි තමයි!…. Dil Se.. (1998) එකේ Chayya Chayya සිංදුව නෙ! A.R Rahman ගෙ…

    se7en එකේ ඌ pSycho කාරයෙක් නෙ! ප්ලෑන් කරල මිනිස්සු ම‍රන්නෙ ලෝකෙ අවධානය 7 deadly sins වෙත යොමු කරවන්න. ෆිල්ම් බලල නැති බවක් පෙනී යනවා :p
    පොඩි එකෙක් වගේ නෙ ප්‍රශ්න කරන්නෙ! David Fincher ගෙන්ම අහපන් හ‍රියටම දැනගන්න ඕනෙ නම් 😀

  82. @ravinsp! අනිවා අනිවා මචන්.. 🙂

    @DragonD! එළ එළ..ආයෙ බලපන්.. 🙂 ඔව් බන්..ඌ කියනවනෙ මිණීමැරුම් 7ක් වෙනව කියල..7 වෙනි එක තමයි ඌ.. පොර මිනිස්සු ම‍රන්නෙ ආගමික පසුබිමකුත් එක්ක එන න‍රක මිනිස්සු සමාජයෙන් තුරන් කිරීමේ චේතනාවක් නිසා මචන්..ඒ ගමන්ම ඌ බුද්ධිමත් නිසා පොලිස්සිය එක්ක සෙල්ලමකුත් ක‍රනව.. 🙂 ලොකුම දේ තමයි ඌ පිස්සෙක්! 😛

    @chamila! 😀 😀 රොයිලිට ජයවේවා!

    @ameera! එළ එළ මචන්..රොයිලි සහෝගෙ වැඩ තමයි.. 🙂

  83. thanks machan..
    sinhala sub dana eka nam ela !!!!

  84. කාලාන්තරයකට පස්සේ සිංහල සබ් ‍එකක් දාලා….. 🙂 රොයිලියා නම් කියලා ගියේ ගුරා සිංහල සබ් දෙයි කියලා… ඒත් මේකා ????? අනේ මගේ කට 🙁

  85. මම නම් මේක බලල තියෙනව… මුල මියුසික් එක හින්දි වගේ නේද ? එල කතාව. මම දැන් ආයෙ සින්හල සබ්ස් දාල බලනවා. රොය්ලි අය්යට පින් සිද්ද වෙතවා….

    මෙහ් ගුරා අය්යෙ ,
    se7en එකෙ මිනීමරුව ඇය් මිනිස්සු මරන්නෙ ? හේතුව මොකක්ද ? අර බුවා පොලිස් කාරයගෙ වය්ෆ් වට් මැරුව නෙද ? ඒ කියන්නෙ මෙයා ඔක්කොම ප්ලැන් කරගෙන හිටියද ?

  86. මේකනම් නියම ෆිල්ම් එකක්. ෆිල්ම් බලන හැමෝම එක හුස්මට බලයි!

  87. අන්තර්ජාලය නොමැති පෙදෙසක නිවාඩුවක් ගතකරමින් සිටින අතර තම නිවාඩු කාලයද කැප කරමින් අප වෙත මෙම උපසිරැස ගොනුව නිර්මාණය කර දුන් රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප කාගෙත් ස්තූතිය හිමි විය යුතුය..

error: Alert: Content is protected !!