Friday , October 30 2020
Breaking News

Intelligence [S01 : E04] | ඇමෙරිකානු ප්‍රාණඇපකරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Intelligence

ඔන්න ඒහෙනම් හතරෙවනි කොටසත් අරන් මම ආවා. වෙනදට වඩා දවසක් කලින් එන්න පුළුවන් උනා. ප්‍රමාදයට බලවත් කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම  මම පසුගිය කොටස් වල වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. ඒ දේවල් අද කතාවට කිසිම සම්බන්ධයක් නැහැ. මතක ඇතිනේ පහුගිය කොටසේදී ගේබ්‍රියල්ගේ සයිබර් අනුවාදන වල හොල්මන් කරපු මේයි චෙන්ව. අන්තිමට කොහොහරි එයාලට පුළුවන් උනානේ මේයි චෙන්ගේ චිප් එකේ තියෙන මතකයන් සේරම මකලා දාන්න. හැබැයි එයා මැරුනේ නැහැනේ. මට හිතෙනවා ඉදිරි කතාවකදී ආපහු ඒවි කියලා.

හරි එහෙනම් අද කතාව දෙසට හැරෙමුකො. අද කතාවේදී සිරියානු හමුදා අල්ලගත්ත ඇමෙරිකානු වාර්තාකරුවන් දෙදෙනෙක් බේරාගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ. ගේබ්‍රියල් රයිලි සහ ජෙමිසන් යනවා වැඩේට. හිටපු ජනාධිපතිතුමාත් එක්ක. රයිලිට එයාගේ පරණ මිතුරෙක් මුණගැහෙනවා. ඒත් මේ ඉන්නේ ඇත්තම වාර්තා කරුවාද? එයාලා ඇවිත් ඉන්නේ මොකටද? රයිලිගේ පරණ මිත්‍රයා කවුද? සහ වැදගත්ම දේ ගේබ්‍රියල් ඇතුළු පිරිසට මෙයාලව මෙයාලව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න කතාව බලන්නම වෙනවා.

ඒහෙනම්  ඊළග කොටසින් හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

B0B9113E6E993AFCDEAD78E0A1AA9B79AF4EFD6B
760333B238BBE779458598AD7A2284074545842E
2CD5BA018BBB52875504019E222158A1F4FB6FF3
AF8FD641235437770C39168AE593EEE836C26249
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Mirzapur [S02 : E01] Sinhala Subtitles | පරාජිත ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් කලින් සීරිස් එකෙන් පස්සෙ විවේකයක් නොගෙනම තවත් සීරිස් එකකට සම්බන්ධවෙන්න ලැබුන. …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. niyamai…thanks for sub…

  2. thanks sis !

  3. Thank you

  4. nishshanka ruwan

    ස්තුතියි 🙂

  5. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

  6. Thanks….

  7. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි….

  8. Thanks Sis

  9. thanks…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  10. bohoma stuti saho.. .

  11. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පිංතූරය එහෙම මාරු කරලා තියෙන්නේ. ජය෴෴ 😛 😛

  12. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

  13. හර්ෂ ලහිරු

    එලනේ… ස්තුතියි සුරේනි 😛 ජය

  14. thanx sis.. 🙂

  15. “චූටී මල්ලි”

    එලස්
    අප්පටසිරි …පොටො එකත් අලුත් කරලා
    එලනෙ ඈ……
    සබට තුති
    ඔබට ජය…..

  16. ගොඩක් ස්තූතියි ඔයාට … දිගටම සබ්දෙන්න හොදේ … ජයවේවා … !!!

  17. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​…..මේකට සබ් එක දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  18. Me epiya namm bagena thiyagaththa akkee..english ekath ekka balannath hithunaa…ayema ithin ivasan hitiya oyage sub eka enakanmaaa…thankss thankss sub ekatahh..meka nam fattama kathava…..onna sub eka bagaththa ehenamm..

  19. malagena hitiye denakan onna gaththa thanks

  20. සුරේනි නෝනේ මොකෑ මූන මාරු කලේ හරි කෙනා කලින් කෙනාද දැන් ඉන්න හෝල්මනද? ආ මූන රතු උනානේ එතකොට නම් ලස්සනයි. බොහොම ස්තූතියි සබ් එකට ඔන්න බෑවා

  21. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  22. ගයාන් රූකාන්ත(ජෝනා)

    ජය වේවා අක්කේ ඔන්න ගත්තා
    එපිය අරන් තියෙන්නේ දන්නවනේ අනිවා සබ දෙනවා කියලා

  23. Thank u sis!! 🙂

  24. denakan hitiye thanks

  25. good work 🙂

  26. thanx sureni

  27. thanks sahodare,,,,,,jaya wewa!!!

  28. niyama drama eka sis..thanks oyata ..

  29. thankz අක්කේ ….එනකම්මයි උන්නේ…….

  30. subs dena kam unne

  31. thanxzzz akki

  32. එළනේ අක්කා දිගටම දෙන්න

  33. බොහොම තුති

error: Alert: Content is protected !!