Saturday , June 3 2023

Interstellar (2014) with Sinhala Subtitles | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය. (300) [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 245 votes.
Please wait...

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කියන එකෙනුත් මට හොඳට මතක හිටින දවසක් බවට අද පත්වේවී.

හැමදාම වගේ මගේ උපසිරැසිකරණයේ දින වකවානු පොඩ්ඩක් මතක් කරන්නම්.

01 – 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසිය.
50 – 2012 අගෝස්තු 18.
100 – 2013 ජනවාරි 21.
150 – 2013 සැප්තැම්බර් 02.
200 – 2014 ජනවාරි 20.
250 – 2014 අගෝස්තු 18.

ඇත්තටම දැන් බොහෝ දෙනෙක් ළඟට වෙබ් අඩවිය සමීප වෙද්දි කුහක සුළු පිරිසක් බාල්දි පෙරළන්න දතකන මේ කාලේ හැමදාම වගේ කමෙන්ට් එකක් දාන්න වෙලාව කැපකරන අතලොස්ස ගැන මට තියෙන්නෙ පුදුම තෘප්තියක්. ඒ වගේම හැමදාම වගේ තමුන්ගේ පෞද්ගලික වැඩ වලට පොඩ්ඩකට හරි විරාමයක් දීලා සයිට් එකේ පෝස්ට් ටික හදන්නම සෑහෙන වෙලාවක් වැයකරන ඇඩ්මින්ලා සෙට් එකටත් බොහොම ස්තූතියි. ලංකාවෙදි වෙනදා වගේ වෙලාව කැපකරන්න වෙලාවක් වගේම හැකියාවක් නැති වුණත්, ඒ අඩුව පුරවන්න අනික් සෙට් එක සෑහෙන කට්ටක් කන බව නම් කියන්නම ඕනා.

ඉතින් මම ස්තූතිය පළකළ යුතු අය අතරට මගේ මේ කරන කාලය වැය කිරීමට උපේක්ෂාවෙන් ඉවසන පවුලේ අයටත්, මට විශාල වශයෙන් උපකාර කරන සහෝදර ඇඩ්මින්වරුන්ට හා විවිධ අංශ වලින් වෙබ් අඩවිය පවත්වාගෙන යන්න තම නොමසුරු දායකත්වය දෙන සියලුම දෙනාට වගේම මේ අවුරුදු 6 පුරාවටම එක වචනයකින් හෝ මහා ශක්තියක් වෙමින් කමෙන්ට් මඟින් අදහස් දැක්වූ සියලු දෙනාම අයිති වෙනවා. කියන්න අවශ්‍ය නැහැනේ. මේ අපි දාන උපසිරසියකින් කවුරුන් ආර්ථික ලාභ ලැබුවත් මම ලබන එකම ලාභය නම් ඔබ ඉතිරි කර යන කමෙන්ට් එක පමණයි.

මම අවසාන වශයෙන් ඉල්ලන එකම දෙය නම් නිකන්ම නිකන් බාගත කරගෙන යන්නෙ නැතුව විනාඩියක් නැවතිලා අදහසක් දක්වලා යන්න කියන එකයි. මොකද හරිහමන් විදියට උපසිරසියක් දාන්න නම් ඒ වෙනුවෙන් සෑහෙන වෙලාවක් ඕනම කෙනෙක් වැයකළ යුතු වෙනවා. ඒ මහන්සිය දන්න නිසාම තමා මම අලුත් පරණ කාට වුණත් එක වචනයකින් හරි ස්තූතියි කියලා කමෙන්ට් එකක් දාන්න මැලි නොවෙන්නේ.
Royiy 300

අපි කතාව දිහාට හැරුණොත් මුලින්ම අපි මේකේ අධ්‍යක්ෂකවරයව මතක් කර ගම්මු. අහල තියෙනවද ක්‍රිස්ටෝෆර් නෝලන් ගැන? හෙහ් පිස්සු හැදෙයි නේද? හොඳයි දන්නවනම් කියන්න බලන්න මේ අධ්‍යක්ෂකවරයගේ චිත්‍රපට වලින් IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණීගත කිරීමේ ලයිස්තුවට ආවෙ නැත්තෙ චිත්‍රපට කීයද කියලා? මම මෙතන කියන්න ඕනා නෑ. ඔයාලම හොයල බලන්න. එතකොට මෙයා ගැන තේරේවී. ඇත්තටම මේ චිත්‍රපටිය තිරගත වෙච්ච ගමන්ම වගේ කොච්චර ඉහළට ආවද කියන එකට වඩා දැන් ඉන්නෙ 17 වෙනි ස්ථානයේ කියන එකෙන්ම මේ කතාවෙ සුපිරි බව වැටහේවි. බලපුවම තවත් පත්තියන් වේවී. ඒ වගේම ළඟ එන ඔස්කාර් සම්මාන උළලේ සම්මාන 05 කට නිර්දේශිත වෙච්ච මේ චිත්‍රපටියේ පහුගිය අවුරුද්දේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්ත Matthew McConaughey, වගේම ඔස්කාර් සම්මාන ලාභී Anne Hathaway, Matt Damon වගේම Jessica Chastain රංගනයෙන් දායක වෙනවා.

මම කතාව ගැන සුළුම සුළු දෙයක් කියන්නම්. අනාගතයේ එක දවසක වායුගෝලයේ නයිට්‍රිජන් ප්‍රතිශතය ඉහළ ගොස් ඒ මත යහමින් යැපෙන දීලීර නිසා බොහෝ වගා පාළුවෙනවා. ඉතින් දැන් මේ කාලේ තියන ලොකුම ප්‍රශ්නේ තමා කොහොමද කෑම ටික හොයාගන්නෙ කියන එක. දවසින් දවස ආහාර වර්ග වඳවෙනවා. මේ වගේ ලෝකයක තවත් එක පවුලක අසාමාන්‍ය කතාවක් තමා මේ කියවෙන්නෙ. බාගෙන බලන්නකෝ.

කමෙන්ට් එකක් දැම්මට මම තරහ වෙන්නෙ නම් නෑ. එහෙනම් නැවත හමුවෙමු.370

Interstellar (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Interstellar (2014) 720p BrRip x264 – YIFY

Interstellar 2014 BRRip x264-RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1,054 comments

  1. Blade Runner 2049(2017) Movie එකටත් සිංහල Subtitles දෙන්න පුළුවන් ද?

  2. මහන්සියට ගොඩක් ස්තූතී… සුපිරි මට ලඟදි අහු උනේ ෆිල්ම් එක සුපිරියක්… සබ් එක හොදයි තේරෙනව හොදට

  3. ❤️❤️

  4. පිල්ම් බාන්නෙක්

    කරන වැඩේ පට්ට. ඔනෑවට වඩා කියවන ඒකේන් අගය නැති වෙනවා

  5. බොහොම ඉස්තූතියි ඔබගේ මහන්සියට මගෙන් උපහාරයකි

  6. supiriyk bng

  7. Dilantha Lokugeegange

    ගොඩක් ස්තූතියි අයියා.

  8. Thanqqqqqqqq aiya

  9. Thanqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

  10. supiriiiii

  11. supiri saho

  12. Mage jeewithe balapu supirima film eka

    Thanks saho sub ekata

  13. Thank ayye❤

  14. ❤❤❤

  15. වැඩක් නෑ බන් හදපු එකාගේ නමනේ තියෙන්නේ

  16. ❤ ❤❤

  17. Dimuthu Praboda

    thanku wewa

    love 3000

  18. උපසිරස කාලා… රොයිලි ඔයාගෙ නම එක්ක උපසිරසෙන් වැඩක් නෑ.. වෙන website එකකින් download කරගන්නම්

  19. Film එකෙන් බාගයක් පුරාවටම සබ් වල තින්නේ සබ් එක හදපු කෙනාගෙ නමනෙ ෆිල්ම් එක බලන එකත් එපා වෙනව එහෙම උනාම

  20. Thanks
    ❤️❤️

  21. tnx for sub bro

  22. Sahan Prabhasara

    1 weni paranm set une na
    thwa park balnwa aniwa

  23. Thanks you..

  24. tnx broh

  25. Thanks broo

  26. thanks ayye

  27. elam sago

  28. Kasandun Jayamaha

    Supiri

  29. හොදයි පුතා
    මහන්සි අගේ කරනවා

  30. Malith samarawickrama

    Thanks bro sub ekata

  31. supun sathsara01

    gmmk

  32. thanks buddy

  33. thank youu brothers

  34. අද ආයෙත් සබ් එක ගත්තා❤️ ආදරෙයි❤️

  35. mm film ekak balanna gaththahama eke sinhala sub tiyenawda kiyala issellama balanne baieskope eke.ithin mm blapu hama filme ekatama oni krana sub eka oyala laga thibuna.meka mge palweni coment eka.mm habaie ithin me dala thiyena notes nam kiyawanne na sub eka bagannawa misak.kohomahri oyalage me mahansiyata bohoma sthuthie.mahansi wela innakota oluwata podi saneepayak danenawa film ekak blpuwahama ekath sinhala sub ekka.ekata oyalata godak sthuthie.saha pin a dena sahanayata upakarayak wena ekata.

  36. නියම වැඩක් සහෝ ,good job

  37. මොකක්ද බං මේ Film එක පුරාවටම උබලගෙ website එක ගැන කියලා වාක්‍යයක් දාලා තියෙන්නේ. කෝටි ගණන් වියදම් කරලා film එක හදන Director වත් නොකරන වැඩක් නේ උබල කරලා තියෙන්නේ. Film එක බලන අපිට හරි කරදරයක් ඒක. මුලයි අගයි විතරක් නම් කමක් නෑ Film එක පුරාම තියනවා එපා වෙනවා

    • uba eka codes ain karala blapan ethakota hari machara hoda film ekkata amaruwen dub dala thiyaddi bainna epa

    • සිරාවට බන් මේ ෆිල්ම් එක ඉවර වෙනකං උබලගේ වක්‍යකක් යනවා හෙන කරදරයක් එක බනිනවා නෙමේ බං බලන්න ගියාම එපා වෙනවා
      ආයේ එහෙම දාන්න එපා මෙච්චර අමාරුවෙන් sub හදුවට එක ගෙනත් පොඩ්ඩක් හිතලා නැ නේ .එපා වෙනවා බලන එකාට : (

  38. Thanks ayya

  39. thanks for all of you.

  40. Thank you so much.

  41. Chanidu karunarathna

    සබ් එකට thanks සහෝ

  42. Kovida Colomboge

    Thanks For the Sinhala sub

  43. Thanks sub ekt

  44. සිංහල උපසිරැසියට ස්තූතියි

  45. patta pata pata

  46. Sub ekata Thanks
    Jaya wewa

  47. How can u add the subtitles to a movie ?

  48. Thank You

  49. thankyou soo

  50. Thank you so much

  51. Thanks bokka

  52. ‘thanks

  53. Me film eka hoday kiyla ayya kivva. Eth mata thernne nathi nisa oyag sub eken udavva gnanva. Sub ekata Thanks

  54. Good one

  55. Sub එකට tnx කිව්ව

  56. Adarey bokkh me dena help akata thnx bmmmm….wada goda gahila athal eke mewage saubstile dena ekata..dn mn bicekope aken sub100 wada arn athi tnx bokkh

  57. සබ්එකට Tnx mchn ජය!! ✌️✌️

  58. Nisala sandaruwan

    Thanks

  59. Thanks for the sub

  60. Thank you best film I have ever seen

  61. Thank you for sub

  62. sachira dilthushka

    Thank you..good job

  63. GAmmak thamaa mee wage sinhala sub daala apita film ekak balanda help karanwt thanks…

  64. තරහ වෙන්ඩ එපා කමෙන්ට් එකක් දාන්නම වෙනව

  65. ela kiri wadak

  66. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️

  67. Thnk you

  68. Thank you soo much subtitles walata.. Jaya wewa!

  69. thank you brooo

  70. hasintha Dilshan

    thnkuuuuuuuuuuuuu aiye supirii

  71. Nuwan Bokotuwa

    Thanks ayya

  72. thanks brother

  73. thanks bokka

  74. සිංහල සබට ගොඩක් ස්තුතියි .. රොයිලි අයියේ 300 වෙනි කඩයිමට සුභපතනවා .. මේවගේ දේ තව කරන්න ගට ලැබෙන්න ඕන,,බලන්ඩ ඕන තවත් සුපිරියක් ,,ජය!! ✌️✌️

  75. ස්තූතියි රොයිලි අයියේ…..

  76. Ravindu senanayake

    Thank you brother <3

  77. අනේ බොහොම ස්තූති …

  78. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  79. prabath sandeepa

    oyaage uapirasanam patta niyami digatama garagena yanna

  80. THANKS OYATA

  81. මොළ කකුලුස්

    නියම film එකක්….උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා…….ජය වේවා…….උඩ තියන විස්තරයටත් thanks…….

  82. Saseeka Weerasinghe

    අනිවා අගය කරන්න ඕනෙ දෙයක් එකෙන්ම❤️ ඔයාලට පින්සිද්ද වෙන්න රහක් ඇතුව තේරුමක් ඇතුව ෆිල්ම් එකක් බලනවා ❤️ ඒකට ඔයාලට ගොඩක් Thanks සහෝ

  83. ela bro.sinhala sub dena ayagen.niyamama meaning eka udata enna translate karana ayagen hodama kena oya.oyala neththm api film ekkwath balnne komada athul eke.athma thruptiya thama lokuma de.budu saranai oyalata.

  84. thanks sahooo

  85. thilina rukshan

    නියම වැඩක් thanx අයියේ ….

  86. Thanks saho

  87. thank you brother for sub

  88. Thank you god bless you.

  89. pushpithawewegama

    thank you. Niyamay

  90. Thank you.

  91. GANESH SAMPATH

    Thank! Superi wadak bn.

  92. Thank u so much macho ❤️❤️

  93. Thank you Baiscope, Thank you SAHO..

  94. Thank you baiscope

  95. Thank you. good job

  96. thanks mahan saba…300 subapatum..

  97. Terumakk ekka film ekak balanna purudu une oyalagen

  98. Niyamai ha

  99. මචං. His dark materials සබ් එකත් දියන්කො ❤️

  100. isuru Manaranga

    Thank you So much!

  101. බොාහොම ස්තූතී ඔයාල නිසයි අපි සතුට්න් ඉන්නෙ

  102. heshan induwara

    Thanx……….

  103. Navodani Thilini

    උපසිරසියට ස්තූතියි අයියෙ!!

  104. jayaweva..bohoma sthuthi

  105. Thanks.. Ubala nisa thamai film ekak balanne..

  106. උවිඳු

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .

  107. Thank you

  108. Thank you

  109. Thanq bro

  110. Thanks for the sub.good work

  111. thanks bro..

  112. thankyou 4 sub

  113. thanks for uploading the sub bro

  114. https://www.imdb.com/title/tt11170862/ මේකට සබ් ඕනි

  115. උපසිරසියට ස්තූතියි අයියෙ, ආයෙ පාරක් බලන්නයි යන්නෙ.

  116. super

  117. thanks for sub

  118. තෑන්ක්ස් ආ

  119. Kasunabayasekara

    Thanks

  120. Thank you!!!

  121. ප්‍රබෝද

    ගොඩක් ස්තුතියි

  122. thanks bro

  123. hasitha buddhika prabhashwara

    මං මෙහෙම වචන දෙක තුනක් ලිව්වට තරහ වෙන්න එපා.මොකද ඔයාලට හිතේ තියෙන ස්තූතිය සහ ආදරය කියන්න මට වචන නෑ.සිංහල sub අවශ්‍යම movie එකකට සිංහල sub ලබා දුන්නාට

  124. Thanks brother

  125. thanks bro

  126. Thanks bro….

  127. Thank You Baiscope group!
    Thank You Roily Fernando!!

  128. pubudugalaxy789

    Thanks broh

  129. chandanabandara

    film 1ka download karanta be ne

  130. Sahandealwis99

    Thank you so much <3

  131. great work

  132. godaak sthutthiiii . thawa thawa wediyen sub daanna shaktiya labewaaaaa

  133. thanks sahoo

  134. Gd Lk & Thnks mchn

  135. elam

  136. 2020 aye balanwa thanx bro

  137. Dewapriya_Kumara

    Thankz

  138. tnq aiye

  139. tnq ayye <3

  140. Good luck

  141. Thank you bro

  142. thank uuuuuuuu
    jaya wewaaaaa

  143. Niroshani maduka

    Sub ekata thank you dr.

  144. Sasindu chamod

    Christopher Nolan ithin aye katha 2k na supirima thama.Api venuven obe vatina kalaya melesa kapakara sinhala upasirasi labadenavata bohoma sthuthi!

  145. oyage lipiya hindama bagena balanava

  146. Nethsara Hettiarachchi

    thank uu…very much bro……sub ekata…

  147. patta thanks kollaneeeee umbla dena suport eka maxxxaaaaa

  148. thank you!

  149. thanks machan

  150. thank you brother..for sub

  151. Thanks

  152. Thanks

  153. thanks for sub

  154. Ishan _Udagama

    Thanks a lot for sub!!!!!!!!!!!!!!!!!!!

  155. praneeth Bandara

    supiri film ekk…. sub ekt thaks mchn <3 <3 <3

  156. සුපිරි..
    අපි වෙනුවෙන් කාළය ශ්‍රමය වැය කරගෙන මේ කරන කර්තව්‍යයට බොහෝම පින්.
    ජයවේවා….!

  157. Thanks bro…

  158. hashanthamadhubhashana

    2019.9.13 ayeth baluwa

  159. උපසිරැසි වලට ස්තූතියි

  160. niyamai

  161. Thanks

  162. deshan.salitha

    Congratulations aiyya, thanks for sub

  163. thanks aiyye,good luck

  164. thisumdeemantha

    Thanz for subtitles bro !!

  165. thanks sahoo sub ekata…

  166. thanks sahoo…………

  167. Elama

  168. ස්තූතියි උපසිරසට

  169. Farmchemie_Roshan

    Thanks brother…

  170. Sanjana Kavindi

    aththtama supiri. me film eka thoragaththu eka hodai

  171. Mdushan Givantha

    Ela ela.thanks

  172. elama

  173. avanthairushan

    thanz bro

  174. Ashoka Chandrasekara

    මම සමූහයට අලුත් කෙනෙක්. කොහොමද මේ ෆිල්ම් බාගත කරන්නේ.

  175. dimuth kodikara

    ela

  176. Thnkx

  177. ela thanks brother

  178. thanks bro……………/////////////////

  179. Nipunasomasiri

    Thank you saho

  180. එල්ම්

  181. thank you…………………….!!!

  182. sthuuuuuuuuuuuuuuuuuuuuuuuthi

  183. Vimukthifernando

    thanks lokka.. congrats for 300th sub. cherrs <3

  184. sherangaindusal

    thanks bro ummmmmmmmmmmmaaaaaaaaaaaaaa

  185. Thanx saho……..

  186. Takes. අන්න අරහෙ කළු කුහරයක් හොයාගෙන ඉතිම් මේ ෆිල්ම් එක බලන්න ආව

  187. Takes

  188. ස්තුතියි සහෝ සබ් එකට.දිගටම වැඩේ කරගෙන යන්න ලැබේවා.

  189. THISARU DILMINA

    Thank YOU Very Much Brother…..

  190. ඔබට ස්තුතියි

  191. Thanks මචං sub වලට..
    මේකෙ පිහිටෙන් තමා film බලන්නෙ..❤️❤️

  192. THENKS BRO

  193. Dhananjaya.Gajanayaka

    බොහොම ස්තූතියි

  194. CHAMARASANJEEWA

    eia

  195. nuwanlankapriya

    tanks machan

  196. Sahan Sulakkhana

    sub ekata thanks saho…….!!!!!!!

  197. වැඩේ පට්ට……. ඔයාලාගෙ වැඩ සෑහෙන්න රසවිඳිනවා…. ජය වේවා

  198. Sho, oyala mahansi wela kerana wade gana aththatama sathutui. Podi podi adupadukam athi. Eth wade niyamai. Film ekak hondata balanna subs danna mahansi wena oyalata jayen jaya… Thank you all

  199. thanks bro………….. 🙂

  200. 123sachithra123

    elamaaaa

  201. thank you

  202. Thanks broo

  203. Thanks Brother

  204. Thanks BRO.

  205. wish you all the best, keep it good. dont forget to see xamaa.com

  206. Hashanweerasingha

    mamath mekata asai eth dwonlord link eka kauru hari ewannako

  207. Balapu hondama sci-fi film eka! Sub ekata thanks.

  208. machan me film eka patta.. man sub ekath download karala baluwa kalin.. comment ekak danna ona nisa aye awa.. tankz bro.. jaya wewa

  209. thanks jaya wewa 🙂

  210. 300 ta suba patum bro.tawath ediriyata karagena yanna shaktiya labewa…….

  211. tnx bro subata. jaya wewa

  212. රොයිලි ඇත්ුලු බයිස්කෝප් සැමටම බෙහෙවින්ම ඉස්තුතීයි මේ වගේ අමාරු වැඩක් කරල අපිට නිකංම දුන්නට

  213. thnks bro
    this is my first comment………

  214. thankuuuuuuuu

  215. heshanakalanka

    Ela

  216. niyamayi macho. good luck for your hard work

  217. pattama film ekak.2 parakma baluwa.sub wlata godaaaaak thanks hamotama

  218. Mawan Geethanjana

    thanks for sub

  219. Malith priyashan

    thnk u…

  220. chathurika Liyanaarachchi

    thank u

  221. thanks for sub 🙂

  222. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  223. thank you!!

  224. thanx bro

  225. Nandana Pathiraja

    thank you Roylee.

  226. Elaz bro….

  227. Gayan_madushanka_

    thanks bro

  228. asintha rukshan

    thanksss broo…

  229. bathiya sandaruwan

    සුපිරියි! අනගියි!! අනභිභවනීයයි!!!

    ස්තුතියි!

  230. fatta mcn great work

  231. Ubala hari honda minissu bn

  232. elama shooooo niyma wedak.

  233. kalinda gurudeniya

    samharunta me kapakirima gana loku therumak nathi unata podiwata hari udauwak minisunta nokarana ada wage samajeka ubala karana me kapakirima ubalath devivaru wage machanla.godak sthuthi baiscope set ekatama.bs

  234. ජය වේවා

  235. move in the year

  236. ishanka samith

    thanks bro

  237. thanx brooo

  238. nice work

  239. sachithanuranga

    supiri mchn.sub ekata thanks

  240. laba apekshawakin thorawa ubala karana kapakirimata godak sthuthi sho……

  241. janindu rajapaksha

    congrats broo

  242. Thanks a lot, brother. what a wonderful achievement. it is not an easy task to complete 300 movies. you did a great job. congratulation.

  243. thanks bro

  244. thanks… elama…

  245. nimal dissanayake

    නිබඳ මනසට ගලයි අදහස් – නොවැටහෙයි තෝරලා ගන්නට
    උපසිරැසි නියමුවාණෙනි, ඔබ – සම්පතකි සලරූ රසිකයන්හට
    ඔබව අනුයන පිරිස වැඩිවෙයි – දක්වමින් දස්කම්ද මොනවට
    චිරං ජයතුයි සුබ පතන්නෙමි – රොයිලි, ඔබ වන් සැම දෙනාහට!

    Prison Break හොයාගෙන බයිස්කෝප් සයිට් එකට ආවා. ඒකේ සාරවත්කම- පොහොසත්කම- අනගිකම දැක්කාම
    නොදැනීම සයිට් එකේ හිරකාරයෙක් වුණා. දැන් දවසකට වතාවක්වත් සයිට් ඒකට එනවාමයි. ඒකෙන් ලෝකේ තියෙන
    හොඳම ෆිල්ම්ස් බලාගන්න ඉඩහසර ලැබුණා. ඒ එක්කම බරපතළ ප්‍රශ්නයකුත් ඇති වුණා ,මට නම්. ඔයාලා දෙන ඒවායින්
    හොඳම ඒවා විතරක් බාගත්තත් බලන්න වේලාව මදි. දැන් දෙසීයකට ආසන්න ගණනක් බලන්න තියෙනවා, එකතු වෙලා.

    දැනට හයසියයකට වැඩිය බලලත් තියෙනවා.

    බලලා කොමෙන්ට්ස් දාන්න යද්දී තමයි සයිට් එක ගැනයි, උපසිරැසි දෙන සහෘදයෝ ගැනයි තොරතුරු ටික ටික දැනගන්නේ.
    රොයිලි, දැන් ඔයාට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන් තරම් පිරිසක්, අතිසාර්ථකව සයිට් එක බබළවන්න වැඩ දානවා.
    කාටද ආඩම්බර?

    දැන් ෆිල්ම් එක ගැනත් කියන්නම ඕනනේ!

    මගේ ෆේවරිට්ම කැටගරි එක සයන්ස් ෆික්සන්ස්. මේ ෆිල්ම් එක ඒවායේ මුදුන් මල් කළඹක්! එක පාරක් විතරක් බලලා සේරම තේරුම් ගන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ. දෙවෙනි වතාවටත් බැලුවාට පස්සෙයි මේ කොටන්නෙත්.

    සුපිරියි! අනගියි!! අනභිභවනීයයි!!!

    ස්තුතියි!

  246. sub akatai link akatayi bohoma sthuti laba dunnata
    jaya we බයිස්කෝප්

  247. sub witharane ganna puluwan…film 1ka ganna bene…kohomada download karanne

  248. nuwanwarnakula

    awesome!!! digatama karanna bro . keep it up

  249. Superb…thankss

  250. tharaka madushanka herath

    උපසිරැසියට බොහොම ස්තුතියි…..

  251. thanks aiye sub 1kata.comment 1ka danna hithuwe film 1ka baluwata passe.patta film1k and patta comment tikak hikz.ada kaleth godaaaak undala trust karanne genius la specialist la wane adaraya karana ayawane me film 1ka hodda udaharanayak widihata denna puluwan kauruhari pandethayek kiwwoth trust karanna oni genius la specialist la kiyala kauruhari kiuwoth.

  252. Ravindu Nadeesha

    elama sahoo….

  253. half blood prince

    greatest sci-fi i ever watched. nolan rocks.. <3 <3 <3 nice work bro..

  254. jaya wewa

  255. that is a best !!!

  256. ThanksPal

  257. Tnx.. Roylii bro!!

  258. Thanks for sub

  259. ස්තූතියි සහෝ

  260. ස්තුතියි

  261. Jaya veeva

  262. උපසිරැසියට බොහොම ස්තුතියි

  263. සුභ පැතුම් අයියේ දිගටම සබ් දෙන්න……….

  264. congrtz saho.tawa tawath sub karanna saktiya labewa………

  265. Meka thamai man balapu pattama film eka.thanx aiye

  266. widya prabanda nam gindara …..thanks bro

  267. thanxx

  268. Thank you

  269. sub ekata thanks aiye.. jaya wewa!!

  270. Ada thamai ayye api balanne.. thank you very much.. oya kala Avilla kelinma silent heroes la.. x files ithuru seasons walatata subs denna plz..

  271. නියමයයි අයියෙ ඔයාලට ජය වේවා..


  272. පරක්කු උනාට සමාවෙන්න…
    පිස්සු හැදෙනවා අයියෙ…
    ලස්සන හදුන්වා දිමක්…
    ඔයා නිසයි අයියෙ අපි මෙහෙම සින්හල උපසිරැසි සමග බලන්නෙ..
    ඔයාලගෙ ආරම්බය දැන් ලංකාවෙ අංක එක වෙලා…
    කියන්න වදන් නැහැ…
    300 ට එක සිතින් සුභ පතනවා….
    ආදරෙයි අයියෙ……

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු අයියෙ…
    ජය…

  273. Thank You!!

  274. thanks saho

  275. බොහොම ස්තූතියි උපසිරැසියට සහො……!
    mn balaapu hodama science fiction movie aka tama meka.inception 2 una.
    සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය tama meka hariyatama hari. 300 jaya broww tawa dennooooo…..

  276. උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  277. elama, thankyou sub ekata

  278. හොඳ වැඩක්, බොහොම ස්තූතියි………..!

  279. thank u very much…great work

  280. obata shakthiya dhairiya labewa oba nisa labana sathuta kawadakawath katawath mailak thbiyanhaki mhewarak lesai dakinny

  281. thank u bro……..Congratz………

  282. සුපිරි සහෝ

  283. nice work brooo
    thankz a lot

  284. Super flml ekak wage. Thanks Sub ekata 🙂

  285. ලොකු මල්ලි

    ela

  286. Ella thanks machn sub ekata

  287. supirima thama… thans…

  288. me karana wada walata oyalata pin …!

  289. Mama balapu hondama sci fi eka

  290. wimalasiri kumarathunga

    niyamai

  291. Ravindu Nethsara

    brilliant bro…………….

  292. Ela bro.patta film eka.thanks

  293. thank you very much broo

  294. thank you soo much….excellent work.

  295. Upasirasata Bohoma Sthuuthiyi Baiscope King…………..

  296. 300 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පැතුම්.. ඊලඟට 350, 400, 450, 500… දිගටම දිගටම….

  297. ela…….ela……………thanks saho

  298. patta aiye

  299. Deshan ranjana

    thankss කොල්ලෝ

  300. මේකනං පට්ටම කතාවක් බන්…….මට අන්තිම ටික බලනකොට ඇඩුන කියපන්කො

  301. Great job. Thanks.

  302. මුල සිට අවසානය දක්වා sub කරන කෙනාගේ නම තියෙන එක නම් අවාසනාවක්

  303. කුෂාන්

    tnx රොයිලි
    300 ට සුබ පැතුම්

  304. Rumesh Nilantha Jayaweera.

    ෴෴බොCමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴ 700 comment eka magen bro Good Luck

  305. bohoma sthuthie saho obalage kalaya shramaya weya karagena apage sathuta vinodaya pinisa mema films tv serieses walata sinhala upasirasi laba dima pilibandawa! aththatama aiye oyalage me upasirasi hinda thamai api mechchara films balanneth. oyalage sewaya koi tharamda kiyla kiyanna wachana na. samaja sathkarayak me.. obalata jaya!

  306. Thanks bro

  307. Rumesh Nilantha Jayaweera.

    thanks bro sub title ekata

  308. niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.

  309. තමුන්ගේ පෞද්ගලික වැඩ වලට විරාමයක් දීලා සෑහෙන වෙලාවක් වැයකරල මේ කරන ක්‍රියාදාමයට ස්තූතියි

  310. එල සහෝ….

  311. Thank you.oyage sub niyamai.thithatama thiyenawa

  312. Stanger things episode 5 sub denne kiyatada?

  313. දුෂාන් ලක්ෂිත

    මේක මං බලපු චිත්‍රපට අතරින් දෙවැනියට හොදම එක. පලවෙනි 01 Lucy චිත්‍රපටය. ඇත්තටම සුපිරිම සුපිරි පිලුමක්. තැන්ක්යූ සහෝ වෙහෙස නොබලා ලාභ ප්‍රයෝජනයක් නැතිව අප වෙනුවෙන් වෙන මහන්සියට.

  314. meka godak kal indan ganna hitiye. ewunata ada thami gaththe.
    Royli bro thank you very much mewage patta film ekak dunnata.
    evagema baiscope set eka naththam api film balalath hamarai. thank you brothers

  315. Sajith Pasindu

    සබ් එකට ස්තූතිය..!! Keep up the good work…

  316. Ela ela machan….

  317. සුබපැතුම් ඔයාට……. තව තව උපසිරසි ගන්වන්න ලබේවා… (y)

  318. උපසිරසියට තුති
    ඒවගේම 300 වෙනි උපසිරසි ගැන්වීමට සුබ පැතුම් රොයිලි සහෝ

  319. සුභ පැතුම් රොයිලි සහෝ…….

  320. Thanks saho. jaya wewa!!!

  321. bohhoma sthuthie… aiye…!!!

  322. Senan Kannangara

    කියන්න වචන නෑ………
    Superb……..
    One of the best films I have ever watched…………

  323. ela mcn… mn godak film balala thiyei oyage sub ekka…. thanksss… kiyanna wachana ne bn

  324. bohoma sthuthii brother, mamanam english films patangaththe obala nisa thamai.

  325. ඔන්න Film එක Download කරන ගමන් මචෝ… පට්ට ඇති කියල හිතනව. Thanks Subtitle එකට හො‍ඳේ

  326. සුභපැතුම් සහෝදරයා
    බොහොම පින් …..

  327. tnx machan umbala karanna patta help 1k obalata jaya

  328. comment ඒක type කරන්න පිටුවේ පල්ලෙහට scroll කරලම මහන්සියි. ඒ තරමටම comments. එකෙන්ම පේනවා රොයිලි අයිය මේ පටන්ගත්ත වැඩේ කොච්චර වටිනවද, ඒක අවුරුදු හයක් තිස්සේ උපසිරැසි 300+ දීල කරපු සේවය ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට කොච්චාර වටිනවද කියන ඒක. මොනාවුනත් කියන්න ඕන, බයිස්කෝප් එකේ කවුරු වුනත් වැඩක් කලොත් එලම තමා. ඒ හින්ද මේ උපසිරැසිය ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැ. මම මේ comment ඒක විශේෂයෙන් පටන් ගත්තේ මේ 300 වෙනි උපසිරැසි කදිමට සුභපතන්න. ඒවගේම මේ උපසිරසියට ස්තුතියි. තවතවත් ඉදිරියට බයිස්කෝප් ඒක පවත්තගෙන, එකට වැඩි වැඩියෙන් උපසිරැසි එක කරන්න ශක්තිය ධෛර්ය ලැබේව කියල මං ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි! ජය වේවා!

  329. වචන වලින් නම් ස්තුති කරන්න බෑ අයියේ මේ කරන වැඩේට.. ගොඩක් පින් ! දිගටම අපිට sub දෙන්ඩ කියලත් කියනව

  330. jaya wewa!!!!!

  331. jaya eewa biscop…thanks saho’
    jayen jayama wewa…

  332. thanks brother

  333. ගොඩාක් ස්තුතියි. ඔඩට ජය ශක්තිය ලැබේවා

  334. thanks bro

  335. එල එල කොල්ලෝ….මගෙන් සුබපැතුම් ඔයාට තව තව උපසිරසි ගන්වන්න ලබේවා…මරූ ආ

  336. Thank you very much..

  337. ela wadak thanx wewa

  338. උදය කුමාර

    බොහෝම ස්තුතියි. තවත් සුපිරි චිත්‍රපටයක සබ්එකකින් හමුවෙමු. ජයවේවා!

  339. patta mchn…

  340. බොහොම ස්තූතියි මචන් සබ් එක අරන් ආවට….
    ජයෙන් ජය වේවා….

  341. well done & thank you

  342. Excellent work.
    Thank you

  343. “රොයිලි ප්‍රනාන්දු” බොහොම ස්තුතියි.
    මම ඔයාගේ සිංහල subtitles download කරලා ඕන තරම් films බලල ඇති….
    එත් ඔයාගේ 300 වෙනි එක අද දැක්කේ….

  344. supiri film eka.sub ekata thanku wewa1

  345. සුභපැතුම්.
    ඉදිරියටම යමු…

  346. Thanks Bro !!!!

  347. well done bro… and thanx soooo much for your subtitles…

  348. patta film 1ka thx sub walta
    api wenuwen wena mahasiytai 300 wai upasiri ganwimata thx and gd luck

  349. mama godak kal edan sub teyana film balanawa…me wage hoda film walata sub dana ekata thanks…ediriyatath me waga hoda sub danna shakthiya lebewa…obata jaya…..

  350. ඇත්තම කියනවානම් මටත් නම් මේ ෆිල්ම් එක හරිගියේ නෑ.කොහොම උනත් සබට ස්තුති

  351. Niyamai Aiye . Jayawewa

  352. ඇත්තම කියනවානම් මට නම් මේ ෆිල්ම් එක හරිගියේ නෑ.කොහොම උනත් සබට ස්තුති

  353. නොදන්න භශාවකින් තියෙන, නියම හරවත් කතාවක නියම තෙරුම, තෙරුම් කරවන්ට ඔයල ගන්න උත්සහයට, මගෙ හදපිරි උපහාරය..

  354. godak thnq 😀 😀 😀

  355. A lot of thanks for all your hard work on this site. My aunt enjoys participating in research and it’s really obvious why. Many of us notice all regarding the lively method you create both interesting and useful guides through your web site and as well encourage contribution from people about this topic so our favorite simple princess is actually becoming educated so much. Take pleasure in the rest of the year. You are always performing a first class job.

  356. niyamai thanks bro

  357. tnx bro sub ekata.. elama aaa

  358. thanks bro..

  359. Janith Jayasankha Adhikari

    මමනං කියන්නෙ ඔහෙල මේ කරන වැඩේ අපි අගයනවා මදි… පට්ට සමාජ සේවයක් බං මේක… කඩෙං ඩීවීඩියක් ගත්තත් ඒකෙත් බයිස්කෝප්.. මොනව කියන්නද ඉතිං මාවලස් කියනවා ඇරෙන්න… සුභපැතුම් සහෝදරයා.. 3000වෙනි එකත් දෙන්න හැකියාව ලැබේවා..

  360. එක වචනයයි කියන්න තියෙන්නේ. පට්ට..

  361. thanqq machan

  362. රොයිලි සහෝ ඇතුළු අපේ බයිස්කෝප් සෙට් එකට පින් සිද්ද වෙන්න දෙයියනේ කියල ෆිල්ම් එකක් බලනවා හදවතින්ම සුබ පැතුම් සහෝ උබල ට

  363. Thank you very much

  364. නියමයි රොයිලි අයියා උණුසුම් සුභපැතුම්…!!
    300 ට හදවතින්ම සුභ පතමි.
    😀 🙂 😛

  365. congratz for the 300th sub.

  366. Oyala karana kapaweemata gdk thanks….

  367. Ada thamai me film 1 gena denagaththe. Maru 1k wage. Thanku

  368. chandana sooriya

    thanks bro sub ekata

  369. supiri…

  370. මගෙනුත් සුභ පැතුම් සහෝ.අද තමයි 300 යි කියලා දැක්කේ.

  371. ඔබට තුති.
    සුභපැතුම්.
    තව තවත් උපසිරස කිරීමට ලැබේවා…..
    ජය වේවා…

  372. thank you bro. Really appreciate your commitment…….!

  373. well done boy…! great achievement

  374. niyamay…..suba pathum

  375. nissanka weeranayaka

    niyamai sirawatama thanx. and wish your 300 sub

  376. yahapath deyak venuven oba karana seevaya godak agaya karanava…..pin…godaak…………god bless !!!!!!!!!!!!

  377. Ship of Teseus film ekata puluwannam sub ekak dannako,

  378. thanks for your dedication of your valuble time for nothing.

  379. Dasitha Dilshan

    ලොක්කා ඔයට ගොඩාක් ගොඩාක් ස්තුතියි මේ තරම් subtitles ගොඩක්
    අපිට දෙන්න කාලය, ශ්‍රමය කැප කලාට. ඉස්සරහටත් මෙ වගෙම
    සුපිරියට සුබ් දෙන්න. මන් අයෙත් කියනවා ගොඩාක් ස්තුතියි…

    ඉදිරි වැඩ කටයුතුවලට සුභ පැතුම්….

  380. athi wishishtai saho obalage kepa kirima…. jaya wewa!!!

  381. සමිත කොතලාවල

    බාගෙන සද්ද නැතුව යන කෙනෙක් තමා මමත්.. එත් ඔයාගේ මහන්සියට පොඩි වෙලාවක් වෙන් කරන්න බැරි කමක් නැනේ.. සුභ පැතුම්…..

  382. බොහොම ස්තුති යාලුවා සබ් එකට දිගටම යමු ජය වේවා

  383. බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා

  384. යෞවනයෙකි දැවැන්ත ගමනක ඇරඹුම සටහන් කල
    සුන්දර මිනිසෙකි විස්කමින් අන් මිතුරන් සතුටට පත් කල
    මන් සන්ධියකි මෙය ඔබ ඇරඹූ දිගු ගමනක් තුල
    සැබෑවකි ඔබ ඉදිරියටම යන බව වෙමින් දුල

    ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. මා අද මෙම අඩවිය තුල යම් තැනක සිටිනවා නම් ඒ ඔබ ඇතුළු කණ්ඩායම නිසා බව අමතක නැත. 300 ට හදවතින්ම සුභ පතමි.

  385. Rajeen Bharatha

    ඔයා නම් සුපිරි යාලුවා. ත්වත් සබ් කරන්න. මගන් සුබපැතුම්……….

  386. good work bro …..! congratulations……!!!

  387. Thankx ayye…….

  388. 300වන උපසිරැසියට සුබපැතුම් සහෝ! දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!! ජය වේවා!!!

  389. මේ වගේ වැඩ තව තව කරන්න උබට ශක්තිය ධෛර්ය ලැබේවා. මිනිසුන්ට බලාපොරොත්තු නැතුව වැඩ කරන්න අමාරුයි. ඒ අය අගය කිරීම බලාපොරොත්තු වෙනවා. වැඩකට ඇති වගේම වැඩකට නැති දේවල් වලටත්. මේ වගේ වැඩ අගය කළ යුතු පැසසිය යුතු වැඩ. පුංචි දූපතක හිරවෙලා ඉන්න English හරි හැටි නොදන්නා දැනුමේ පිපාසය තියෙන මිනිසුන්ට උබ කරලා තියෙන්නේ සුපිරි වැඩක්…. Go head “රොයිලි ප්‍රනාන්දු”

  390. My congratulations

  391. mama mekata aluth film 2,3 vitharai bala thiyenne
    oyata thamai first cement eka danne.

    oyalage mahandiya mata hodata therenawa
    thank you so much for you service.

  392. සුපිරි සලරුවක් ….. නියමයි සහෝ.

  393. THANK YOU BROTHER

  394. පොඩි මල්ලි

    මේ බයිස්කෝප් පිටුවට පින්සිද්ද වෙන්න මමත් ෆිල්ම් පික්සෙක් උනා. කොහෙම උනත් මුලින්ම රොයිලි සහෝදරයා ඔයාට සුභ පතනවා සහ බෙහෙවින්ම ස්තූතියි කියල කියනවා. මමත් කාලෙක ඉදල ෆිල්ම් ඩවුන‍් කර ගෙන බලනවා. අද තමයි කොමෙන්ටුවක් දාන්නෙ මේ පලවෙනි වතාවට. ඉදිරියට යන්න සහෝදරයා…………. ජය වේවා………..

  395. ගොඩක් ස්තුතියි ..

  396. Thank you very much bro,,,,and my congratulation!!!

  397. ස්තුතියි යාලුවා…….

  398. ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ…

  399. niyamai…….. wish you all the best

  400. Congrats your 300 sub. Tks very much all of you……………

  401. Thuthi Obata….

  402. 300 වෙනි උපසිරසට මගෙනුත් උණුසුම් සුභ පැතුම් රොයිලි සහො
    ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ජයෙන් ජය

  403. අර්ජුන බණ්ඩාර

    ඉදිරියටත් මෙ වගෙ සබ් දෙන්න ශක්තිය ලැබෙවා කියල ප්‍රරාර්තනා කරනව

  404. වරුණ නිරෝෂණ

    ඔබත් බයිස්කෝප් කණ්ඩායමත් හැමදාම දුන්නේ හොදම දේ….. සිංහලෙන් දීපු නිසා ගොඩාත් හොදින් මේ චිත්‍රපටි තේරුම් අරන් බලන්න පුලුවන් උනා….. ඒ හැමදේටම බොහෝම ස්තුතියි රොයිලි ඇතුළු ඔබ සැමට……………

  405. අඩේ රොයිලියා උබ දෙයියෙක් යකෝ උම්මා keep it up bokka

  406. thanks…..

  407. පට්ට සහෝ පට්ට.. ආඩම්බරයි.. අපි හැමදාම බයිස්කෝප්lk එක්ක

  408. congratz machooo…..ubala nisai api film balanne.
    minissu sathutu kireema tharam thawath pinak na.

    jaya wewa…..

  409. රොයිලි ප්‍රනාන්දු කියන්නේ 1000 කින් වත් හොයාගන්න බැරි කෙනෙක්. ඔබගේ නිර්ලෝභී උපසිරසි කලාව නිසා අප මහත් සේ වින්දනයක් ලබති. මා පලමුවෙන්ම ටී.වී. සීරිස් බලන්න පුරැදු වුනේ ඔබ නිසාවෙනි.

    ඔබට ජයෙන් ජය පතමු.

  410. නියමයි රොයිලි සහෝ..ඉක්මනට 500 කඩ ඉමත් පහු කරන්න හැකි වේවා…

  411. ඇත්තටම ලොකු කැප කිරීමක දිනුමක් රොයිලි සහෝ. සිංහල සබක් නම් රොයිලි තමා කියන තැනට ඔයා ඇවිත් ලොක්කා. එහෙනම් අපේ සතුට වෙනුවෙන් කරන මේ කැප කිරීමට ඔයාට ගොඩක් පිං. 400/500/——1000 වගේ තැනට සබ් දෙමු. ඔයා දෙන ඕන සබක් අපි ගන්නවග මොකද දුන්නොත් දෙන්නෙ පට්ටම එකක් නිසා. බොක්කෙන්ම සුභ පතනව සහෝ . . . .. .. . ..

  412. Nisura Chandula

    300!!!!!!!k leesi nee needa hodai ohomamayamu niyamai.

  413. mama balapu hondama filme ekak thamai me thank you machan sinhala sub ekata jayen jaya

  414. thank u very much………………….

  415. thanks machan

  416. thank u sahoooo ,
    JAYA WEWAAAA

  417. 300 වන උපසිරැසිය ට සුබ් පැතුම්

  418. මට වචන මදි ඔයාලට ස්තුති කරන්න

  419. Subtitle tika nam super…Thanks bro..

  420. wadak na kiyala umbala set ekanama denna patta service ekek,me katyouthu thawa duratatat karagena yanna shakthiya labewa kyaal suba pathanawa , sada jaya

  421. thanxxxx & wsu u a bright fture…..

  422. Kaalekin balapu hoda film 1k……, Thank sub denna mahansi wena hemootma….., 🙂 (Y)

  423. thanks machan
    patta ohoma elaga 100th yan
    mage suba pathum

  424. 300 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්…….
    ජය වේවා……!!!!!

  425. රොයිලි අයිය කලොත් ඉතින් ආය බලන්න දෙයක් නැ සුපිරිම තමයි……

  426. thanks.good luck

  427. imbd eke 17..thank saho ada balanawa…

  428. රොයිලි සහෝදරයාගේ උපසි‍රැසි කිව්වොත් ඉතින් සුපිරිම තමයි
    300 වෙනි කඩයිම සාර්ථකව පසුකල ඔබට මගේ හදපිරි සුභ පැතුම්

  429. well done (y)

    puluvanm kauru hari the originals tv series eke sub dennako eke sub dena eka navaththala nehhh ane plzzzz dn eka balanne nathuva inna ba ane puluvanm eke sub karannako kauru hari

  430. niymai aiye, keep it up 🙂

  431. Royli, eye thamai film eka beluwe. niyamai, niyamai, niyamai. ( wathawak film eka bagaththa, mona monawada files godak download wuna. eth film eka play wune nehe. yaluwek thamai film eka download karala genath dunne.) film eka baladhdhi husma gannath amathaka wena tharam, ee tharamata rahai. lebila thiyena comments gananinma penena de ayemath kiyanne nehe. Jaya wewa!

  432. අසන්ත අකිල

    ඔන්න අද තමා ෆිලුම හම්බුනේ. 😀
    රොයිලි අයියා මතක් උන නිසා කොමෙන්ට් එකක් දාල යන්න හිතුනා..
    බොහොම ස්තුති උපසිරසියට !!

  433. Ela film tika. Api den TV balannema neha.
    Thanks a lot

  434. Congratz and Thank you very much..!!

  435. Thank You Very much……GBU

  436. 300 වෙනි උපසිරැසියට සුබපැතුම් රොයිලි සහෝ.

  437. well done brother , keep it up ,,,,

  438. Godaak sthuthi roily aiya..

  439. HD Brothers DJ

    සුභ පැතුම් රොයිලි සහෝ.

    your best bro.

  440. Godk Pin bro.. Sub 1ta N subapethum 300Sub 1ta… Ikmnata 1000 Gahamu…..

  441. Godaak Isthuuthy Saho! Magen Suba Pathum. Thawa Thawath me widiyata Sub Denna Hakiyaawa Labewa…..

  442. පට්ට tanx මේ මේ වගේ film වලට සබ් දෙනවට පුලුවන්නම් MoneyBall film & Layer Cake (2004) film 2 සබ් දෙන්න.

  443. Dear,,,,
    MoneyBall film Layer Cake (2004) film subtitle 2ka denawadoooo.

  444. wish u da bst of luck 🙂 …..

  445. එලකිරි සහෝ… මේ සයිට් එක නැත්තම් අපි බලන ෆිල්ම් වලින් බාගයක්වත් බැලෙන්නෙ නෑ. බයිස්කෝප් එල් කේ කීවම අමතකම නොවෙන නමක් උඹ හදාගෙන ඉවරයි. සුබම සුබ පැතුම්. ඉස්සරහටත් මේ වගේ ෆට්ට ෆිල්ම් අරං එයි කියල හිතනව. එහෙම කරන්න විශ් කරනව. ගුඩ් ලක්..!

  446. සුපිරි සහෝ..
    උපසිරැසියට පින්…
    300 වෙනි උපසිරැසියට සුබපැතුම්..
    500 ත් ඉක්මනටම දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!
    !!..ජය වේවා..!!

  447. දයාල්

    සුබපැතුම්! මීටත් වඩා හොදින් කරන්න ශක්තිය වාසනාව ලැබේවා

  448. සුපිරි හොඳේ , ඒ වගේම 300 වෙනි කඩයිමටත් සුභ පතනවා

  449. thanks brother n all the bst!!!!!

  450. උපසිරසි 300ක් දුන්නාට, මගේ ස්තුතිය පිරිනමමි. ඔබට ජය සහ සතුට පතමි.

  451. thank you sooooooooooooooo much……

  452. thanx macho unusum suba pathum for 300

  453. thanks මචං…. පට්ට සුපිරි සබ් එකක් … thumbup

  454. congrats lokka,all the best and keep it up…

  455. 300 ට ජය………

  456. Great Job Brother ,Unbelievable 300 Subs , Keep it up Bro Good Luck !!!!!

  457. patama patta film eka. mn wadiya comment dana kenek newi. eth mekatanm noda ba. sure 🙂
    (tharahawenna epa, dan naththe mta wadiya welwa nati handa 🙂 )

  458. thanks!!!

  459. Thanks…

  460. පට්ට tanx මේ මේ වගේ film වලට සබ් දෙනවට පුලුවන්නම් insomnia 1 සබ් දෙන්න.

  461. dhammika bandara

    ape suba pahum saho…..

  462. නියම වඩක් අය්යා ස්තුති මගේ විද්යා page එකේ share කරා ඔන්න. ela

  463. thkz bro ,admiral roaring currents flim 1 sinhala sub one

  464. Thanks Roiley Sahoo.

  465. madhawa gamlath

    oyala nsa thama dan deiyane kyla film ekak harita blnne. thanks bro

  466. 300 sub ekata suba pathum

  467. 300 වෙනි උපසිරසියට රොයිලිට උණුසුම් සුභ පැතුම්!!
    ජය වේවා !!!!!!!

  468. Charitha Abeynayaka

    Niyamai kollo, thank you

  469. kathawa nm supiri ah ……. !!!!

  470. hasith lakshan

    thnk you very much bro|!!!

  471. Niyamai roili. ratings hodata thiyanawa,
    Balannama ona.Balalath comment ekak daanawa

  472. congratulations for 300 subtitles And thanks.

  473. Navodya Dëshan

    මුලින්ම කියන්න ඕනි sub එකට ගොඩක් ස්තූතියි කියලා. ඒ වගේම ලබන මාසයේ එන Game of Thrones Season 5 එකටත් දෙන්න කියලා ඉල්ලා සිටිනවා 😀

    ආයෙත් මේ film එක පැත්තට, මට මේක බලලා ඉවර වෙද්දිත් අගක් මුලක් හොයාගන්න බැරි වුනා. කොහොමත් sci-fi films එහෙමමනේ. කවුරු හරි මේක බලලා හොඳට කතාව තේරුනු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද. මගෙන් කවුරුහරි ඇහුවොත් බලලා තේරුම් ගන්න බැරි වුන Film මොනවද කියලා මම කියන්නෙ,

    1. Fight Club (1999)
    2. Interstellar (2014)

    • අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව කාලය යනුත් සාපේක්ශ රාශියක්. ඒ කියන්නේ යම් වස්තුවක ප්‍රවේගය වැඩි වීමේ දී එහි කාලය ගත වන්නේ සෙමින්. යම් වස්තුවක් ආලෝකයේ ප්‍රවේගය ලබා ගත්තොත් එහි කාලය ගතවීම නවතිනවා. ඒ වගේම එයට අලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා හැකිනම් එහි කාලය ඍන අගයක් වෙනවා; තව විදියකට කියනවා නම් එම වස්තුවට කාලය හරහා ආපස්සට එහෙමත් නැත්නම් අතීතයට යා හැකියි. නමුත් විශ්වයේ නියමයන්ට අනුව වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා නොහැකි නිසා මෙය කෙදිනකවත් සිදුකල නොහැක්කක්.

      ඒ වගේම අප ජීවත් වන ලෝකයේ ඇත්තේ මාන හතරක් පමනයි. දිග, පලල, ගැඹුර භෞතික මාන වන අතර භෞතික නොවන සිව්වැනි මානය ලෙස සැලකෙන්නේ කාලයයි. නමුත් මෙම චිත්‍රපටයේ Cooper ඇද වැටෙන කලු කුහරය මාන පහකින් සමන්විත එකක්. එහි කාලයද ඇතුලුව මාන හතරක්ම භෞතික ඒවා. ඒ නිසා දිග, පලල හා ගැඹුර ඔස්සේ ඕනෑම අතකට යා හැකිවාක් මෙන් කාලය ඔස්සේද ඕනෑම අතකට යාමට හැකියාව Cooperට ලැබෙනවා. ඔහු තම දියනිය හා කතා කිරීමට පොත් රාක්කයට භූතයෙකු ලෙස යන්නේ මෙසේ අතීතයට යාමෙන්. කාලය හරහා අතීතයට යාමට නොහැකි බවට අයින්ස්ටයින් කියූ මතය මේ සිනමාපටයේ අධ්‍යක්ශ Christopher Nolan විසින් අතික්‍රමනය කර ඇත්තේ මේ අයුරින්.

  474. 300 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්!!!!

  475. 300 ට උණුසුම් සුබ පැතුම්……ස්තූතීයි සහෝ

  476. ගීන් උකුස්සා

    එල තමයි.අයි ලයික් දිස් ටයිප් ඔෆ් මූවී

  477. realy good work bro keep it up .. great work

  478. Sandaruwan Silva

    බොහෝම ස්තූතීයි සහෝ, 300 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්!

  479. well done bro,all the best
    CARRY ON THE GOOD WORK!!!!!

  480. mara fillm aka super very nice

  481. Chameen Vimukthi

    Congratulations bro.thanks for ur sub.keep it up bro…

  482. thanks bro…. keep it up…

  483. Thanks bro, Thawa digatama sub daamu, Oya sub daapu revolution tv series eka nam patta, mama mulinma me site eken balanna patan gaththeth e tv series eken passe,

  484. thanks….

  485. දේශාන්

    300 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්

  486. thanks machan sub ekata.jaya wewa!!!

  487. බොහෝම ස්තූතීයි සහෝ .. ජය වේවා !!!!!!!

  488. ado thxx machan…uba apita patta sup ekak dennee

  489. sameera lakshan

    thanks..mcn…

  490. 300…. සුපිරි මචෝ…. මමත් බොහොම අමාරුවෙන් එක සබක් ගහගත්තා. මට තේරුණා ඒක කරන්න තියන අමාරුව. හිතා ගන්න බෑ 300 ක් කොහොම ගැහුවද කියලා. මොනා වුනත් ඔයාලා පටන් ගත්තු වැඩේ නිසා ලංකාවේ චිත්‍රපටි නරඹන්නන්ගේ දැවැන්ත වෙනසක් ඇති වුනා. දැන් කවුරුවත් සිංහල සබ් එකක් නැතුව ෆිල්ම් එකක් බලන් නෑ. ඒ ඔයාලා නිසා. මේ වික්‍රමය තවදුරටත් කරගෙන යන්න රොයිලි ඇතුලු සියලු දෙනාට සුභපතනවා…..

  491. bohooma sthuthiyi yaaluwa, me vadeta mahansi vena oyaala hamootama jayen jaya…………

  492. ඔන්න දැන් තමයි අයියේ බලන්නේ 😀

  493. Man thama meka baluwe na… eth balanna kalin comment ekaka dalama balanna hithuna.. mokada oya nattam me site ekath na.. oya patan gatta wade nisa lankawe kollo kello godakata films wala assak mullak naarama yanna puluwnm wuna.. 300ta warmly wishes bro.. digatama me site eka karan yanna… sinhala sub dena wena site thibbata baiscope ekata gahanna site ekak na..

  494. bohoma stuti saho……
    BR copy ekak enakanma tama hitiye…….

  495. viraj udayanga

    ජය වේවා 🙂

  496. thnqq vry much & all the best

  497. රොයිලි අයියා උණුසුම් සුභපැතුම්…!!!! Jaya wewaaaa !!!!

  498. Ela kiri wadak bro…………..

  499. Boma Stuti… (Y)

  500. ඔන්න අයියේ දැන් තමයි කතාව බලන්නේ හොද කොපිය එනකන් ඉවසන් හිටියා 😀 බොහොම පින් ඉක්මනට අප්ඩේට් කරාට සබ් එක 🙂

  501. සුපුන් මධුසංක

    Bule ray 1 enakm blan htye. dan ekath hari. onna ehenam ba gaththa. unusum suba pathum Royly ayya….. oyagen subs 1000k wath ona apita…..

  502. අද නේ bluray එලියට අවේ.ඔන්න අදම බෑවා.සබත් ගත්තා.හැමදාමත් කියනවා වගේ පින් හොදේ.nolan පිස්සගේ ෆිල්ම් එකක් න්.නොබලා කොහොමද?රොයිලි අයියා ට හදවතින්ම සුබ පතනවා!!

  503. suba pathum ayya..thanks.

  504. thanks රොයිලි boss

  505. athi yantham anthimata blu ray awa ela roili aiye oyawa kadanna nam sub karana ayata dawasata eka filuma gaanewath denna wei

  506. pattai sahodaraya!magen suba pathum

  507. Roily, best wishes for your achievement! mama baiscope adawiyata abbehi wune oya subs dunnu Prison Break nisa. hithagannawath behe subs 300 kiwwama.ohoma yan, api wage dahas gananak rasikayan wenuwen thawa dahas gananak filmswalata sub denna shakthiya, diriya, welawa obata lebewa! mama filmswalata comments danne film eka balala iwara wela. eeth me 300 kada ima dekka nisa adama wish kala. jaya wewa!

  508. oyata godak thanks,api wenuwen mahansi wela mewa karanawata
    jaya wewa

  509. oyata tnax oyata mama suba pathnawa

  510. Harjuna Kovindu Gunawardana

    Mage Palaweni Comment Eka. Mama Oya Sub Dapu Film 15kata Wadiya Balala Thiyenawa. Ithin Oyage 500 Enakan Mama Bala Innawa.

  511. congratz bro pattai uba nam…..

    BRrip eka enakan waiting
    500th karanna labewaa………

  512. නියමයි රොයිලි සහෝ…
    300 වෙනි උපසිරැසියට මගෙන් සුභ පැතුම්…
    ජය වේවා

  513. 300 best wish karanava.e vagema mevage dahas gunayak tava karai kiyala balaporottu venava.tnx dr

  514. Chathura lakshitha

    Fatta aaa… උණුසුම් සුභපැතුම්…!!!!

  515. Wish u all the best for the 300sub.. Keep going…

  516. රුවන් නිස්සංක

    සුපිරි මේ ෆිල්ම් එක එනකන් උන්නේ..ස්තුතියි සහෝ…..

  517. එන්.විජිත අසංක

    රොයිලි අයියේ (හැමෝම අයියා කියන නිසා) ඔයා හරියට බයිස්කෝප් එ‍කේ මුත්තයියා මුරලිදරන් වගේ. එයා වැඩිම කඩුළු අරන් තියෙන්නෙ වෙන එකෙකුටවත් කිට්ටු වෙන්න බැරි වෙන්න වගේ තමයි ඔයා සබ් හදන්නෙත්. හැබැයි අපිත් අතාරින්නෙ නෑ පස්සෙන්ම එනවා. (තාම 13 ඈ) එකක් කියන්න ඕනෙ මං සබ් කරන්න පටන් ගත්තෙත් ඔයාව පහු කරන්න ඕනෙ නිසයි. කට්ටිය මට බනීද දන්නෙත් නෑ. බට් එ්ක තමා ඇත්ත. ඒත් මං හිතන් නෑ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මොකද මං 10 ක් දානකොට ඔයා 50 ක් දානවනෙ……

    දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා….

  518. Prasad Kandamulla {චුටි මල්ලි}

    300 ට උණුසුම් සුබ පැතුම්.රෝයිලිගේ සබ් වලට මම විශේෂ කැමැත්තක් දක්වනවා,,,,,,ස්තුත්යි සහෝ ….

  519. athttatama oyala wage aya ada ne machan hamadetama salli mul wena kaleka uba karanne loku sewayak mama may site eka patan gaththa kale idala oya sub dana film seroma balala thiyenawa mama job ekak karana nisa mata comment danna welawa madi ath hadawathinma suba patanawa meka mage 1st comment eka

  520. Thanks,

  521. elakiri macho

  522. නියමයි රොයිලි අයියා උණුසුම් සුභපැතුම්…!!!!

  523. 300ta suba pathum… meke sub denakn hitiye
    thnx!!!

  524. සබ් දුන්නාට ස්තූතී, විද්‍යා ප්‍රබන්ධ තව දෙන්න ඔබගේ 300ට සුබ පැතුම්.

  525. සුබ පැතුම් රොයිලි සහෝ.

  526. 3000k oneeeee
    sub nam රොයිලි
    රොයිලි nam sub thama ithin

  527. අපි වෙනුවෙන් මේ තරම් සබ් දුන්නාට බොහොම තුති

  528. Thanks & congrats. keep it up

  529. සලෝචන

    සුභ පැතුම් රොයිලි සහෝ…..ඔයා තමයි bestම..උපසිරැසිනම් ඉතින් වෙන කව්රුත් නෙමෙයි ඔයාම තමයි.ඔයාට සුභ පතනවා ඉස්සරහටත් මෙවැනිම විශිෂ්ඨ දේවල් කරන්න ශක්තිය,දෛරය ලැබෙන්න කියලා..
    සුභ පැතුම්………………………………………….

  530. thanks macho sub ekata…

  531. Ela saho. ikmanata hoda copy ekak denna

  532. සබ් එකට මෙන්ම 300 වෙනි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා………dumb & dumbver 2 එකත් අවිල්ලා පොඩ්ඩක් එකටත් සබ් එකක් හදල දෙන්න බලනවද?

  533. patta saho…..

  534. Thisara Akalanka

    Super work. All the best !

  535. 300ta subapathum.

  536. congrtulations malli ……….loku sewayak oya api wenuwen karanne ewagema godak kalekata kalin mama MTV eke balapu film ekak thiyenawa ekath prabandayak lassana kathawak puluwannam ekata sub karanna kiyala karunawen illa sitinawa …BICENTENNIAL MAN(1999)
    thank you….

  537. thanks machan….ela wedak..

  538. tharindu harshana

    obage sewaya api agaya karannemu………… jaya wewa

  539. supiri film ekak bro….wachana ne..patta storyakne.thankxx thankxx wedi wediyen labenna oni..me film eke music ekath maru niyamata film eka wadinawa e music ekath ekka..hamotama aradana kranawa bagena balanna kiyala

  540. patta wadak,,jaya wewa

  541. Me wage tawa film ekaka namak kiyanawada

  542. jayawewa. obage sewayata apage upahaaraya………..

  543. ඔබට තුති.
    සුභපැතුම්.

  544. Sohan jayasuriya

    Samawenna aiye comment kranna prakku unata..oya nam supiri..supirima supiri..300ta mama hadawatinma suba pathanwa.!..500 thawa wedi ethaka nemei..ohoma yamu aiye..

  545. හරිම සතුටුයි අයියා මේ ආව ගමන් මග දිහා බලද්දී..300 උපසිරසි කියන්නේ අතිශය දුෂ්කර වැඩක් ..කොටි වලිගයක් නේ :ඩී .
    හදවතින්ම සුබ පතමින් ඉක්මනින් 400,500 ලග වෙන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා ..ෆිල්ම් එක තාමනම් බෙලුවේ නැහැ .ඉක්මනින් බලන්න ඕනේ 😉

  546. thnx saho.super movie eka.
    br rip apu gaman balanawa.

  547. thnx saho.super movie eka.br rip apu gaman balanawa.

  548. පට්ටයි සහෝ
    සුභපැතුම් ඉදිරියටත්

  549. අප්පේ දැන් නම් කමෙන්ට් දැන්මට පෙනෙයි ද දන්නෙත් නැහැ. කමෙන්ට් නැහැ කිව්වට මේ අපේ ප්‍රේක්ෂකයෝ හොඳට සලකලා තියෙන්නේ. ගොඩක් අය සුබ පතලා තියෙන්නේ අපේ ලොකු අයියට.
    300 ක් උපසිරැසි !!!!! පිස්සුවක් ඈ.
    වෙන මොනවා කියන්නද? මට නම් කියන්නේ ඔයා අපි හැමෝටම වැඩිය වෙනස්.
    මොකද මම එහෙම කියන්නේ, හැමෝම වගේ මුලින් වේගයෙන් උපසිරැසි ලබා දෙනවා.
    කාලයක් යනකොට(පළමු, දෙවෙන කඩයිම)
    පහු වෙනකොට සීඝ්‍රගාමී එක නිකන්ම මන්දගාමී වෙනවා.
    ඒක තමයි ස්වභාවය.
    අන්න එතැනදී තමයි ඔයා වෙනස් වෙන්නේ.
    250 කඩයිම පහුවෙලා දවස් කීයද මන්දා ගියේ 300 ට එන්න.
    සීඝ්‍රගාමී ඔයා දැන් නගරාන්තර වෙලා දැන්.
    නියමයි. සුපිරි. අනර්ඝයි. පට්ට.
    මම නම් ඔයා උපසිරැසි යොදපු අළුත් ෆීල්ම්ස් ඔක්කොම ටික බලල තියෙන්නේ.
    ඒ වගේම ඉදිරියටත් බලනවා.
    කරන කියන හැමදේම සාර්ථක වෙලා ජිවිතේ තවත් ඉදිරියටම යන්න පුළුවන් වෙන්න ඕනේ කියලා හදවතින්ම සුබ පතනවා අයියේ..!!!
    අපිට දිගටම උපසිරැසි ඕනේ ඈ එහෙනම්.
    ජය වේවා!!!!

  550. Supiri sahoo.. Aye kiyanna deyak naa

  551. Bhanuka yasmintha

    Ayyata me wage nirmana idiriyatath labenna kiyala Mulu hadawathinma prarthana karanawa

  552. 300 වෙනි උපසිරැසියට සුබ පැතුම් .ගොඩක් ස්තුතියි

  553. godak pin macho sub ekata. onna mamath ba gaththa…
    digatama sub denna mage unusum subapathum jaya wewa…!!!

  554. සාරංග ලියනගම

    සුභ පැතුම් රොයිලි අයියේ.. උපසිරසි 300ක් කියන්නේ ඇත්තටම පිස්සු හැදෙනවා නේද?
    ඒ වගේම ඔයාගේ කාලයෙන් මොනතරම් ලොකු කැපකිරිමක්ද ?
    ගොඩක් ස්තූතියි අයියේ ඇත්තටම මෙච්චර ලොකු සමාජ සේවයක් නිහඬවම කරන එක ගැන…
    ඉක්මනට 350 වෙනි සබ් එකත් දෙමු.. 🙂 🙂
    ඒත් මේක බලන්න නම් බ්ලූ-රේ කොපියක් එනකම්ම ඉන්නවා. 🙂
    පුලුවන්නම් Birdman (2014) film එකටත් සිංහල සබ් දෙන්න..

  555. Thank u soo much.wish u all the best!!!!!

  556. thank u very much machan………oyage 300 weni sub akatath wish karanawa……me site aken passe thama mama imdb top films balanna purudu une….250athule thama honda films tiyanawa..special “Whiplash” pluwan welawakata api okkoma wenuwen akatath sub denna kiyala ellanwa…….

  557. niyama wedak bro…Mechchara kal deepu sub walata thankxx karanna wachana ne…Congratzz and good luck

  558. congratulations bro !!! pls keep it up
    Your work is relay great without any benefit…

  559. නියමයි රොයිලි අයියා….!
    බොහොම ස්තූතියි!
    300 වෙනි උපසිරසියට හදවතින්ම සුබපතනවා…!

    ජයෙන් ජයම වේවා!
    සියලු කටයුතු සාර්ථක වේවා!

  560. Good Luck Bro………………………………….thank you very much……………………………………………………………………

  561. Thanks machan. ekanam balagena hitiye (y)

  562. Good luck brother…………………
    Jandara Film ekatat Puluwan num Sub dapan bro

  563. GREAT WORK….

  564. thanx pissu hadenawa sub 200 lesi wadak neme ayya patta (y)

  565. You are doing a big service…………… for all wish you best of luck for the future………