Tuesday , September 29 2020
Breaking News

Into the Badlands [S02:E03] with Sinhala Subtitles | නතානියල් මූන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 26 votes.
Please wait...

කොහොමද කට්ටියට.. දැන් වෙලාව උදේ තුනත් පහු වෙලා, එපිය ඩවුන්ලෝඩ් කර ගනිද්දි ටිකක් රෑ වුනා,  උදේ ලෙක්චර්ස් යන්න තියෙන නිසා රෑම වැඩේ ඉවර කරන්න හිතාගෙන තමයි වාඩි වුනේ රෑ කෙසේ වෙතත් උදේ 3 වෙද්දි හරි වැඩේ ඉවර කර ගත්තනෙ, 🙂 🙂 අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, සනීයි අනිත් ඩයල් එකයි අද තව ටිකක් දුර ඉස්සරහට යනවා, මොකද වෙන්නෙ කියලා අද බලා ගන්න පුලුවන්, අනිත් පැත්තෙන් වෙයිලිත් නිකම්ම බලාගෙන ඉන්නෙ නැතුව පොඩි ගේමක් ගහන්න වගේ හදන්නෙ, එම්.කේ ටත් දැන් එපා වෙලා ඉන්නෙ, අනිත් එක තමයි රුදුරු බිමේ දැනට ලොක්කි වෙච්ච විඩෝ හොඳම අයවත් එකතු ගේමට බහින්න හදන්නෙ, ඉතින් ඔයාලා බලලම
ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

මේ කොටසට 8.7 ක IMDB අගයකුත් ලැබිලා තියනවා, වැඩේට ගොඩක් මහන්සි වුන එකේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා , ඊලඟ කොටසත් අරගෙන උදාර සහෝ ඒවි, එතෙක් කාටත් ජය!! 🙂 🙂

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S02E03.HDTV.XviD-FUM

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. thank you

  2. Neranjana Udaya

    උපසිරසට ස්තුතියි සහෝ…

  3. Milinda Sadaruwan

    thank you broo

  4. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

  5. උපසිරැසියට බොහොම ස්තූතියි යාලූ…

  6. සුපිරි machn digtma denna

  7. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  8. thanx bro..jaya wewa..

  9. Elaa.. tnx sub ekata.. ☺

  10. Thx yaluwa sub ekata

  11. thanks sub akata…

  12. thax Bro……………….. 🙂

  13. supiri machan enakan balagena idiye sub eka

  14. niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……

  15. Sahan sandeepa

    Ela ela niyamai !!!!!!!!!!!!

  16. Thanks for the sub

  17. anuradha rathnasiri

    Patta series eka machan
    thanks a lot

  18. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. supiriiii

  20. Thanks bro….

  21. sub 1ta tnx mchn………

  22. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ

  23. buddhika senanayaka

    tnks saho sub akt

  24. Thnxxxxxxxxxxxxxxxxxx

  25. amila kaushalya

    Thada bro denakan balan hitiya thanx

  26. Thanks Bro.

  27. ගොඩක් ස්තූතියි සහෝ

  28. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  29. ඒත් ඇයි බං ගිය සතියෙ web එකකට දීල මේ සතියෙ hdtv එකකට දුන්නෙ,

  30. තෑන්ක්ස් මැනික

error: Alert: Content is protected !!