Monday , June 5 2023

Into the Wild (2007) with Sinhala Subtitles | ඇලැස්කාව බලා |[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 45 votes.
Please wait...

Into the Wild (2007)

මේක මගේ පලවැනි උපැසිරැසි ගැන්වීමයි. මේ ෆිල්ම් එකට තියෙන ආසාවම නිසයි මේ සබ් එක ලියන්න හිතුවේ. මේ ෆිල්ම් එකට කලින් ලින්ක් එකක් සයිට් එකේ දාලා තිබුනට සිංහල සබ් එකක් කවුරුත් කරලා තියුනේ නැ. ඉතින් ක්ශනිකව රොයිලි අයියට ලියලා අවසරේ ගත්තා.

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ අත්පොත වගේ තමයි මේක. කවුරුත් සබ් එකක් කරලා නැතුව තිබුන එක මගේ වාසනවක් ද මන්ද. එච්චරට මේ ෆිල්ම් එක මගේ ජිවිතේ වගේ. කොහොමහරි මේක IMDB list එකේ #167 ට තියෙන ෆිල්ම් එකයි. මේක ඔස්කා සම්මාන 2ටත් යෝජනා වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකට Christopher McCandless කියන පුද්ගලයාගේ ඇත්ත ජිවීත කතාව තමයි පාදක වෙලා තියෙන්නේ. ෆිල්ම් එකේ චරිතෙට නම් පණ පොවන්නේ  Emile Hirsch.

ක්‍රිස් කියන්නේ ගොඩක් පරිසරයට ආදරය කරපු කෙනෙක්, කොච්චර ආදරය කලාද කිව්වොත් ගෙදර, මිල මුදල්, අම්මා තාත්තා පාවා දාල තමයි පොර මේ ගමන යන්නේ. මේ ගමන වැටිලා තියුනේ ඇලැස්කාව දක්වායි. ඉතින් මේ ගමනෙදි ක්‍රිස්ට ගොඩාක් මිනිස්සු හම්බෙනවා. ඒ මිනිස්සුන්ට ක්‍රිස් ගොඩක් පොරොන්දු, ජිවිතේට බලාපොරොත්තු දීලයි මේ ගමන එන්නේ. ක්‍රිස්ට හැමෝම ආදරේ කලා. ක්‍රිස් මේ ගමන යද්දි, එයාගේ ගෙදර පැත්තෙන් කතාව කියන්නේ ක්‍රිස්ගේම ආදරණීය නංගියි. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් දායකත්වය ලබා දීල තියෙන්නෙත් මේ Carine McCandless කියන ක්‍රිස්ගේ නංගිමයි. ඇය පසු කලෙක මේ කතාවේම කොටසක් විදියට “The Wild Truth” පොත එලි දැක්වුවා.

ඉතින් ෆිල්ම් එක බලලාම ක්‍රිස් ඇලැස්කා ගියාද? ක්‍රිස්ට මොකද වුනේ? කියලා බලලා. ඉතුරු කතා ගැනත් හොයලා බලන්න.

එහෙනම් ජය වේවා!

 

කළින් පල කළ ලිපිය…

මට හිතාගන්න බෑ මේ ෆිල්ම් එක ගැන කොහොම කියන්නද කියල..පිටු ගානක් ලියන්න පුලුවන්..ඒත් කොච්චර ලිව්වත් මේ ෆිල්ම් එක විනාඩියක් බලනකොට හිතට දැනෙන දේ විස්තර කරගන්න බැරි වෙයි..නියම සතුට,නිදහස සොයා යන තරුණයෙකු ගැනයි මේ කතාවෙන් කියවෙන්නෙ..සමාජයත් එක්ක කිසිම බැදීමක් නැතුව කැලයකට වෙලා ජීවිතය තේරුම් ගන්න හදන කෙනෙක්ට කොච්චර ශක්තියක් තිබිය යුතුද?ඒ ශක්තිය මේ තරුණයා තුල නොඅඩුව තියෙනව..මම මේ කථාවෙ පොඩ්ඩක් වත් කියන්නේ නෑ,මොකද මේක ඕනම කෙනෙක් බැලිය යුතුම කතාවක්..මේක බලන්න කම්මැලි හිතෙනව නම් ගිහින් බලන්න මේ ලින්ක් එකට..මේක සත්‍ය කතාවක්..මොහු කැලිෆෝනියාවේ සිට ඇලෙස්කාව දක්වා යනව..අතේ ඇති සල්ලි ඔක්කොම පුච්චල දමල තමයි ඔහු ගමන පටන් ගන්නෙ..මේ ගමනට අවුරුදු ගණනාවක් ගත වෙනව..ගමන අතරතුරදී සිදුවන දේවල් තමයි චිත්‍රපටයෙන් දක්වා තිබෙන්නෙ..මේ ෆිල්ම් එක හැම මොහොතකම ජීවිතය ගැන අලුත් පාඩමක් කියා දෙනව..ඔයාල කොච්චර ‘බිසී’ උනත් මේක බැලුවොත් ජීවිතේ,සතුට කියන්නෙ මොකද්ද කියල තේරෙයි..

 

 Into the Wild (2007) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත කහවේවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සුබ ගමන් වික් මහත්මයා [සිංහල උපසිරසි] (*550)

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මේ ආවේ හැමෝම මග බලාන උන්නු ජෝන් වික් චිත්‍රපටමාලාවේ 4වැනි සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

79 comments

  1. sub ekata thanks….

  2. Patta machan thanks for the sub

  3. thanks for the sub

  4. Thanks for sub

  5. Supirima filumak wage..thanx mchn sub ekt.baiscopelk ekt jaya.

  6. Saranga J. Liyanagama

    Thanks…

  7. Thank U Sachintha brother & baiscope team for the sub, all the best to baiscope team………..

  8. බොහොම ස්තුතියි…!

  9. All The Best my Brother, for your first sub.Good Luck.

  10. Thank You macho me film 1ta sub dunnata.
    sub 1th supiriyatama thiyanawa.
    digatama sub denna shakthiya dahiriya labewa…!!!
    jaya wewa…!!!

  11. Sachintha, hithata dukai me tharam dawasak me film eka maga herila thibunata. eth moko. watinakama poddakwath adu wenawaye? me wage supiri film ekaking weda elluwata thanks. oya sub kala thawa films thiyenawada kiyalath balanna one. thanks very much baiscope rasikayanta me wage films denawata. thanks!

  12. thanx bro………

  13. බොහොම ස්තූතියි සහෝ!>>>>>>>>>>>

  14. මං බලපු සුපිරිම ෆිලුමක්.. සබ එක්ක අායේ බලනවා.. බොහෝම ස්තූතියි

  15. macho sachintha,thawath hoda films thiyanawa bn sub nathi,,kohoma hari ewatath sub denawako..samahara film thiyanwa subb naa,,habayi supiri films!!!!

  16. koo huththo link 1

  17. බොහොම ස්තූතියි සචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  18. Udara Damith B\K

    ………………….බොහෝම ස්තුතියි………….

  19. ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  20. බොහොම ස්තූතියි.,

  21. උපසිරැසියට බොහොම ස්තූතියි.,
    ඔබට ජය!!!

  22. සුපිරිම කතාවක් මේක…
    උපසිරැසියට බොහෝම ස්තූතියි සචින්ත සහෝ,
    ඒ වගේම පළමු උපසිරැසියට සුබ පැතුම්,
    ජය වේවා 😀

  23. හොඳ ෆිල්ම් එකක් වගෙයි මඟහැරිල තියෙන්නෙ…
    පළමු උපසිරසට සුභපැතුම්…
    එහෙනම් බලමු ෆිල්ම් එක කොහොමද කියල….

  24. elama
    godak pin
    lassna film ekaklu
    balannama one………

  25. පලමු වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගටම වැඩේ කරගෙන යමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  26. බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  27. Ela machan

  28. අසංක ප්‍රදීප් රණතුංග

    මෙන්න # ඒක

    930e4cb6df8af8453851c18f0eceae1a9de6a21c

  29. sajith anyshka

    kohomada meka baganne

  30. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  31. Thanks saho sub 1ta. The Golden compass (2007) movie ekata sub denna.jaya wewa!!!

  32. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  33. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  34. ඔව් අමතක නොවෙන තවත් හොඳ චිත්‍රපටයක්. මෙකේ sub දන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු දෙයක්.


  35. නියමයි
    😛
    තුති……. 🙂

    • තිසර නියෝ


      උපසිරැසියට තුති…
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය


      #Hail_Hydra

  36. banna be ne meka erro ekak enawa torrent has been gone kiyala

  37. ko baanna bene

  38. කෝ මේක බැලුවේ නෑනේ.

  39. ekla kiyanne elama kiri.eththeatama mehema Movies thamai balanna ona.thawatha me vage films dapan mama ubalath ekka,mama me site eka gena kiyala dan mara set ekak innawa,kurunegalin api support,

  40. ekane link eka nane???

  41. not found kiyala enawane? mokada karanne?

  42. Onnna mamath ehenam ada idan patan gannawa meken banna…mata adai blog eka labune…ela kiris bandayak ne meka…..

  43. “Happiness is Real, when Shared!”
    – Into the Wild
    a Film by Sean Penn

    මැක්සා ෆිල්ම් එක!

  44. රිවස්

    පට්ට මෙකෙ රගපාන නලුව ඈත්ත මිනිහ වගෙමයි.අන්තිමට photo එකක් පෙන්නනව

  45. Uparimai….

  46. මේ ෆිල්ම් එක තමයි මම වැඩි පාරක්ම බලපු ෆිල්ම් එක. ඒක නිසාමයි ඒ ගැන ඒ කාලෙ මේ විදියට සටහනකුත් දැම්මේ

    http://manuthapaya.blogspot.com/2008/10/blog-post_01.html

  47. @M&G; Creation NEWS SITE! තෑන්ක්ස් මචන්..

    @C4! එළ මචන්..කට්ටිය මේ වැඩෙන් ප්‍රයොජනයක් ගන්න එක ගැන මට හෙන සතුටුයි..උබ මේකට ආස නම් http://baiskoop.blogspot.com/2009/04/reader-2008.html බලපන්..ගොඩක් දුරට The reader ට ආස වෙයි..

  48. නියමම නියමයි මෙක බලලා පැය 3/4 කල්පනා කරා පැත්තකට වෙලා නියම පිල්ම් එක

    උබට බුදු සරණයි!

  49. degatama karagena yanna machan…Api oyath ekka ennawa..

  50. නියමයි..මේ ලිපිය නිසා ගොඩක් අය මේ ෆිල්ම් එක බලන්න තීරණය ක‍රල..එළ!!

  51. ඔන්න මමත් බානව!

  52. මරු ෆිල්ම් එක මේක. තව පාරක් බලන්න හිතන් ඉන්නෙ ඔලුව නිදහස් උන වෙලාවක් බලල.

  53. මලේ, නියමයි. මේක ලස්සනයි තම මලේ, ජිවිතයකට වටින කතාවක්නේ. මලෙ, මේ වගේ වටිනා එව්වා දාන්නකෝ වැඩිපුරම. ඔයා කියන එව්වානේ පිලි ගන්නේ 😉

    මචෝ, මාත් ඔන්න පරන් ගත්තානේ චිත්‍රපටි ගැන දාන්න. මගේ පලමු එක හොඳද මචෝ? එක බැලුවද?

  54. දැන් මගේ පුරැද්දක් වෙලා මේ Blog එකට ඇවිත් film බලන එක. මේකත් බානවා බානවාමයි. මේ දැන්මම….
    Thankyou !

  55. ශික්කේ…, එළකිරි බ්ලොග් එකක් නෙ මග ඇරිලා තියෙන්නෙ.
    Maxxa කියලා තියන ඔක්කොම ෆිල්ම්ස් ටික බලනවා (හෝ බලන්න ට්‍රයි 1ක් දෙනවා)

    ෆිල්ම්ස් වල ටොප්-ලිස්ට් එකක් දැම්මා නම් තවත් එළ. 🙂

  56. මම මේක බැළුවේ මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා දවල්..! කියලා වැඩක් නෑ.. නියම චිත්‍රපටය.. මං හරිම ආසයි!

  57. ඔච්චර කියන එකේ බාමු බලන්න එහෙනම්… 😀

  58. ඔන්න මම බාන්න දැම්මා! 😀

error: Alert: Content is protected !!