Wednesday , October 27 2021
Breaking News

Intrusion (2021) Sinhala Subtitles | බලහත්කාරයෙන් ඇතුලු වීමක් [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 20 votes.
Please wait...

ආයුබෝවන්! 🙏 කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා, සිනමා රසික රසිකාවියන්ව අපේ වෙබ් පිල වෙත. චිත්‍රපට පිස්සන්ට නම් (මාත් ඇතුළුව 😉) මඟ හැරෙන්නෙම නැති category එකක් තමයි අද මං ඔයාලට අරගෙන එන්නේ. ” Intrusion 2021 “ යන Thriller ගණයට අයත් චිත්‍රපටය නිකුත් වෙලා වැඩි දවසක් යන්න කලින් ඉක්මනටම ගේන්න ඕන කියලා හිතුවා. ත්‍රාසය හා කැටි වුනු මේ චිත්‍රපටය පැය 1යි විනාඩි 33 ක වගේ කාල සීමවක් පුරා දිව යනවා. 5.1/10 IMDb අගයක් ලබාගත් Intrusion 2021 චිත්‍රපටය මම ඔයාලා වෙත ගේන්නේ ” බලහත්කාරයෙන් ඇතුලු වීමක් ” කියන නමිනුයි.

මෙම චිත්‍රපටයට එකතු වෙන ප්‍රධාන නළුනිළි කැළ වශයෙන්, Freida Pinto, Logan Marshall-Green, Robert John Burke ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්.

ඉතිං අපි කතාව පැත්තට හැරුනොත්,

” ඉන්දියාවේ උපත ලබන මීරා බොස්ටන් වල යුනිවර්සිටි එකට තමයි යන්නේ. එහෙදි තමයි මීරාට හෙන්රිව මුණ ගහෙන්නේ. හෙන්රි කියන්නේ මීරා ගේ වර්තමානය එහෙමත් නැත්නම් මීරගේ සැමියා. හෙන්රි සමඟ විවාහ වෙන මීරා බොස්ටන් වල ජීවිතේට සමුදීලා කොර්ලස් වලට එනවා තමන්ගෙම කියලා නිවහනකට. මීරාගේ ආදරණීය සැමියා තමයිබේ දෙන්නා වෙනුවෙන් මේ ආදරණීය නිවහන හදවන්නේ. දරු-මල්ලන් නැති වුනත් සතුටින් ආදරෙන් ඉන්න මේ දෙන්නා දවසක් දිනක් රාතියේම පෙම්හමුවකට පිටත් වෙනවා. පෙම් හමුවකට යන මේ දෙන්නට කිසිම දේකින් බාධාවක් එල්ල නොවෙන්න හෙන්රි ඕනෑ කමින්ම ෆෝන් ගෙදර දාලයි යන්නේ. පෙම් හමුව ඉවර වුන මේ දෙන්නා ගෙදර එන කොට ගේ හැමතැනම මඩ අඩි සලකුණු පෙන්න තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ගෙදර හැමදෙයක්ම විනාස කරලා කොටින්ම ගේ අනිත් පැත්ත හරවලා…. “

ඉතිං මං හිතනවා මේ කතාව ගැන කිව්වා හොඳටෝම ඇති කියලා. ඉතින් කතාව බලන්න කියලා සිනමා රසික රසිකාවියන් වන ඔයාලටම ආරාධනා කරනවා.

” චිත්‍රපටය පුරා සුළු සුළු අඩුපාඩුකම් තිබුනහොත් නොසලකා හරින්න, කියලත් මතක් කරන ගමන්, හැමෝම පරිස්සමට ඉන්න කියලත් මතක් කරනවා “

” බයිස්කෝප් සිංහලෙන් ” වෙත උපසිරැසි ගැන්වීමට මාව අලුතෙන් බඳව ගත්ත එකට ඇඩම් මඩුල්ල ඇතුළු කණ්ඩායමට 😍😍 විශේෂයෙන්ම ❤ ස්තූති වන්ත වෙන්න ඕනේ!

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  3. thanks for sub

  4. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  5. Thank you

  6. බොහොම ස්තුතියි

  7. එරංග දිනෙත්

    සබ් එකට බොහොම ස්තූතියි

  8. Thanks for the sub!!!!!!!

  9. Thanks brother

  10. Thankz mchn sab ekt.✌

  11. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

  12. Thnx bro❤

  13. මේ ෆිල්ම් අනිවා බලන ඒවා.පලවෙනි සබ් එකට සුබ පැතුම්.දිගටම සබ් දෙන්න.

  14. සබට තුති.දිගටම මේ ටයිප් දෙමු

  15. thanks..

  16. උපසිරසියට තුති

  17. සිංහල උපසිරැසියට ස්තූතියි

  18. Thanx machan

  19. සිංහල උපසිරසියට ස්තූතියි.ජයෙන් ජයම වේවා…!

  20. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  21. උපසිරැසිකරණයට අවශය කාලය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා ගමන්ම උපසිරැසිකරයේ මහගෙදරට සාදරෙන් පිළිගන්නව සහෝ.මේ සබ් එකටත් බොහොම ස්තූතියි.

  22. Thanks saho..jaya

  23. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  24. ආසම කැටගරියක්
    වැඩේ ලෙසටම කරන් යමු

  25. Thanks saho…niyamai….

  26. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  27. Sanjaya Abeysundara

    thnkz bro..!

  28. Sub akta thanks

  29. තිලාන්

    නියමයි සහෝ
    මේ වගේ පරන thriller ඒවාතව දෙමු(95 න් පස්සේ ඒවා හොදෙයි ඊට වඩා පරන ඒවා එපා)

  30. kavindu kalhara

    Palm springs 2020 එකට සබ් එක දෙන්න පුළුවන් ද?? ලොකු උදව්වක්..! ❤️

error: Alert: Content is protected !!