Friday , May 14 2021
Breaking News

Ip Man 4: The Finale (2019) Sinhala Subtitle | ශ්‍රෙෂ්ඨ ශූරයෙකුගෙ නික්ම යෑම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 103 votes.
Please wait...

2019 කියන්නෙ අපි ඉස්සර ඉඳලාම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපට සදාකාලිකවම අවසන් වෙච්ච වර්ෂයක්. Rambo l Terminator l How To Train Your Dragon වැනි චිත්‍රපට. මෙන්න මේ අතරට තවත් එකක් එකතු වෙනවා. ඒ තමා IP Man චිත්‍රපට පෙළ. 2008 වර්ෂයෙ සිට 2019 වර්ෂය දක්වා එනම් පුරා වසර 11 දක්වාම ප්‍රේක්ෂක අපෙ සිත් ඇඳ බැඳගත්තු චිත්‍රපටයක් වුණා. ඒවගේම තමයි ඔහු පුරාවෘත්තයක් වෙච්ච කෙනෙකුගෙ ගුරුවරයෙක්ද වෙනවා. ඒ තමයි බෘස් ලී. හැමෝම දන්නවත් ඇතිනෙ ඒ නම. එහෙනම් අපි පොඩ්ඩක් යිප් මෑන් ගැන දැනගෙන ඉමුකො.

යිප් මෑන් මෙලොව එලිය දකින්නෙ 1893 වර්ෂයෙ. මොවු පවුලෙ තෙවැනියා වෙනවා. ඒවගේම මොහුගෙ ඔයා සහ මව වෙන්නෙ අයිපී ඔයි ඩොර් සහ එංජී ෂුයිය. ඒවගේම තමයි මොහු කුංෆු විතරක්ම නෙමේ හොඳ අධ්‍යාපනයක් පවා ලබල තියෙනවා. මොහුගෙ මාර්ෂල් ආර්ට් අධ්‍යාපන හදාරන්නෙ වයස අවුරුදු 13 දීමයි. ඒ චාන් වා ෂුන් ගුරුතුමා යටතෙ. ඔහු පොලිස් නිලධාරියෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. ඒවගේම වින් චන් එහෙමත් නැත්තම් සටන් ක්‍රමයන් මොහු පෞද්ගලිකවම වගේ කියාදී තිබෙනවා. ඉන්පසුව ඇති වු දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් මොහු පොලිස් නිලධාරිකමෙන් පලවා හැර තිබෙනවා. ඉන්පසු ඔහු හොංකොං හි සිට ඔහුගෙ ඉගෙනුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. මාර්ෂල් ආර්ට් භාවිත කරමින්. හැබැයි මොහුගෙ ඒ ව්‍යාපාර අඩපණ වෙලා යන අතරේදී තමයි බෘස් ලී මොහුගෙ පංතියට පැමිණෙන්නෙ. ඉන්පසු මොහු ගොඩක් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොකද බෘස් ලී ප්‍රසිද්ධ තරුවක් වීම නිසා. ඒවගේම මේ ශ්‍රෙෂ්ඨ ශූරයාට මුඛ පිළිකාවක් ඇතිවීම හේතුවෙන් 1972 වර්ෂයෙදී මෙලොවින් සමුගන්නවා.

– යිප් මෑන් –

කතාව පටන්ගන්නෙ යිප් මෑන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගන්න එකෙන්. මොහු ඒ ගැන හිත හිත ගොඩක් වදවෙනවා. මොකද එයා නිකමට හරි මැරුණොත් තමන්ගෙ දරුවා අනාථ වෙනවා. ඔන්න ඔය කාලෙ තමයි යිප්ගෙ ගෝලයා බෘස් ඇමරිකාවට එන්න කියලා ආරාධනා කරන්නෙ. මොහු හැබැයි ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහුගෙ පුතාට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න කියලා හිතාගෙන එහෙ යනවා. මුලින් ඔහු කරන්නෙ ජින්ට පාසලක් හොයන එක. ඉතින් මොහු කෙලින්ම යන්නෙ චීන සුබසාධක සංගමයට. මෙහෙදී ගොඩක් කට්ටිය යිප්ට විරුද්ධයි. මොකද බෘස් චීන නොවෙන කට්ටියට චීන මාෂල් ආර්ට් උගන්වන නිසා. ඉතින් කොහොමහරි යිප් මෑන් මෙහි සිටින කට්ටිය කියන දේවල් වලට විරුද්ධව වෙනවා. ඔන්න ඔය ආතරේ බෘස්ගෙ ගෝලයෙක් වෙන හාර්ට්මන් හමුදාවට චීන කුංෆු හඳුන්වැදෙන්න යනවා. නමුත් එහි සාජන්ට් ගොඩක් තද කෙනෙක්. මොහු එයට කැමති නැහැ. ඉතින් මේ තෙගොල්ලෝ අතරේ ලොකු ආරවුලක් ඇතිවෙනවා. ඉතිං මේ හැමදේමට යිප් මෑන් කොහොම මුහුණ දෙයිද? ඔහු ඇමරිකාවට ආපු අදහස වෙනස් වෙයිද? මේ සිද්ධ වෙන දේවල් දැකල? එහෙනම් ඉතිං ඔයාලාම බලාගන්නකො. අවසානය චිත්‍රපටය නිසා මම මොකුත් පවසන්න යන්නෙ නැහැ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HC-HD / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Nizhal (2021) Sinhala Subtitles | ඔබේම සෙවනැල්ලෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි]

රෑ කට්ට කළුවර මැදින් පොද වැස්සක් වැටෙන්න ගත්තා මැඩියන්ගේ ජය ඝෝෂාව මැද්දේ පල්ලියේ ඝාන්ටාරෙත් නද …

Leave a Reply

Your email address will not be published.

72 comments

  1. බොහොම ස්තූතියි

  2. තෑන්ක්ස් වේවා!!

  3. Thanks machan!!!

  4. 720p, 1080p sub ok [4K walata sub daane nadda?] thanks

  5. Thanks sahodaraya!

  6. Kasunabayasekara

    Thanks bro

  7. thankq machn sub ekata

  8. thanks ………………

  9. Adoool pin ahhhh….
    Supirima

  10. Thank you for the subtitle brother!

  11. Saranga J. Liyanagama

    Thanks

  12. thnzz sahooo

  13. Thanks Machooo….!!!! Patta…!!!

  14. THNX bro sub ekata

  15. vishwanathmadhushanka

    Thnx machn elaaa

  16. ela

  17. Up man eke sinhala subtitle ekata thanks me wada digatama kargana yanna jayavewa..

  18. දෙනකන් හිටියෙ update එක..සබට බොහොම ස්තූතියි සහෝ

  19. Thanks for sub!

  20. Bluray Update plzzzz !!!!!

  21. Blurray update plzzzzzzzzz……….(evo) (psa rips)

  22. How the fuck i missed this

  23. Fim eke HD download krgnna widiyak kiynnakoooo
    Blu ray eka

  24. Thnx ……

  25. Tnx. Elama.

  26. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ… මේක මං ආසවෙන් බලපු තවත් එක සුපිරි ෆිල්ම් සෙට් එකක්.

  28. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  29. Thanks bro

  30. උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා

    #Hail_Hydra

  31. Milinduprabash

    Thnksss

  32. Thanks for the subtitle. Keep it up the good work.

  33. උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. wait for this. thanks bro..

  35. Thanks sub ekata….Thawath mee wagee sub idiriyatath denna….Best of luck!

  36. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි රවිඳු සහෝදරයා සිංහල උපසිරැසියට… ජයෙන් ජයම වේවා !!

  37. Ravisara Dharmapala

    Supirima movie eka a unth dukakuth tynwa ip man fainala movie eka hnda..meeta wada ratings endoni movie ekk meknm..sub ekt thnks kolo..

  38. Blnnma one ekak..Be awma balmu❤️

  39. Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  40. Thanks for sub

  41. thank you bro for the sub…

  42. thanks bro…

  43. මිලින්ද ප්‍රියලාල්

    $සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි %%%රවිදු%1️⃣0️⃣0️⃣

  44. Mahesh Rajapaksha

    thanks…

  45. thanks for sub

  46. arawindasunimal

    thanks sub ekata jayawewa…………

  47. Thank you verry much Bro

  48. නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  49. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 …
    පුළුවන් නම් Ip Man (2008) සබ් එකයි Ip Man 2 (2010) සබ් එකයි Blurayවලට update කරන්න

    • අනිවා ඕනෙ ✌❤

    • මටත් ලගදි ඕන වෙල හෙව්වට නෑ.පස්සෙ මමම බ්ලූ රේ වලට සබ් කලා උබට ඕනෙ නම් කියාං

    • බොහොම ස්තූතියි සබ් එකට . මේක දෙනකම් බලාගෙන හිටියේ

    • මටත් ලගදි ඕන වෙලා හෙව්ව හෙව්ව නෑ.පස්සෙ මමම 720P IP man 1,2 සබ් කලා උබට ඕනෙ නම් කියාං

  50. thanks bro…

  51. thanks bro

  52. උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    හැකිනම් මේකත් හොඳයිද කියලා බලන්න
    ජය වේවා! ✌❤
    The Rising Hawk (2019)

  53. ela bro supiri filumak sinhala sube ekata thanks thavath supiriyak ona jayawewa…

error: Alert: Content is protected !!