Friday , May 14 2021
Breaking News

Iron Fist [S01: E07] with Sinhala Subtitles | හැරල්ඩ්ගේ නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 64 votes.
Please wait...

කොහොමද කට්ටියට! හරි තවත් උපසිරසියක් ඔයාලට ඉක්මනට අරන් එන්න පුළුවන් උනා. මේ කතා මාලාවේ මේ කොටස මට තමා කිරිමට භාර උනේ.මාර්වල් විශ්වයේ තවත් කඩ ඉමක් ඔය අකුරු දෙකේ උන්දැලා මොනවා කිවත් මට නම් සුපිරිම සිරියස් වලින් එකක් තමා මෙක.

හරි වැඩිය කතාවක් නැතුව පසුගිය කොටස ගැන මතක් කලොත් හැන්ඩ් එකේ විරයන් සමග ඩැනි ද්වන්ද සටන් වලට ගියා මතක ඇතිනේ ඒ වගේම එයා එවගෙන් දිනනවා. ඒ වගේම අපිට එයාගේ මාස්ටර්ව බලා ගන්නත් පුළුවන් කන් ලන් වල හිටපු සහ ඩැනි එයාගේ නියොග වලට අවනත වෙන්නේ නැති එකත් බලා ගන්න පුළුවන් උනා. අද කොටස ගැන කිවොත් වැඩිය කියනවට වඩා බලලම තිරනය කරන්නකො. එක දෙයක් නම් කියන්න පුළුවන් කොහොමෙන් හරි ඩැනි කොල්ලා කොලින් කෙල්ලට පොඩි වැඩක් කරගන්න යන්තන් පුළුවන් වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු! ඊලග කොටසට අපේ තවත් උපසිරසි කරුවෙක් උපසිරසිය ඔයාලට අරන් එවි….

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels Iron Fist – 1×07 – Episode   7.WebRip.deflate.HI

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Radhe (2021) Sinhala Subtitles | අනාගතය බේරගන්න! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ! ඔන්න අළුත්ම අළුත් ෆිල්ම් එකක සින්හල උප්සිරැසියක් අරන් ආවේ. බොලිවුඩයේ ඇක්ෂන් හීරෝ සල්මන් …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Thanx bto sub eka niyamay

  2. bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  3. sub ekata thanks saho..

  4. thnx bro…

  5. Anith sub tika danne naddo

  6. ගොඩක් ස්තූතියි

  7. උපසිරැසියට ස්තූතියි සහෝ…

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  9. Udara Damith B/K

    බොහෝම ස්තුතියි
    බොහෝම ස්තුතියිබොහෝම ස්තුතියි
    බොහෝම ස්තුතියි

  10. ela aa

  11. Meka downlod karaganna direct link akak danna kauru hari denawada dala thiyena aken pone akata ganna be.

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—-

  13. Ela ela thx bro ekmanata 8 one

  14. ගොඩක් පින්

  15. Patttaaaaaaaaaaaaaaaa

  16. Thanks Bro…. Great appreciated machan…

  17. Thanks Ben sub eka dammata .puluwan Nam ithuru tikath ikmanata dapn.

  18. Sthuthi obta……….

  19. Thanks for the Sub

  20. Nirodha uthpala

    Obata jaya subata thx bn

  21. SUPERB………..♥♥♥

  22. බොහොම ස්තූතියි සහෝ……

  23. elama.thank u sub walata.. anik ekat ikkanta denna 😀 😀

  24. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. Ela..Anith ekth ikmntama denne

  26. Gathsara Umesh Kumara

    Bohiom sthuthiy upa siresiyt sahoo

  27. kelum chathuganga abeysekara

    thanks

  28. බොහෝම ස්තුතියි සහෝ

  29. Thanks mchan ..ඉක්මනට අනිත් ටිකත් danna..

  30. thanksssssssss ummmmmmmmmmmmma aiyeeeeeeeeeeeee

  31. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    බුදුසරණයි..ජය වේවා..

  32. Thank you bro sub ekata.

error: Alert: Content is protected !!