Wednesday , September 30 2020
Breaking News

Iron Fist [S01: E09] with Sinhala Subtitles | අයන් ෆිස්ට්හි නොදුටු ශක්තිය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 70 votes.
Please wait...

ඔන්න හිතවතුනි එහෙනම් නවවැනි කොටහත් අරගෙනම ආවා.. මේකෙන් මේ කතාමාලාවේ මගේ වැඩ කොටහ අවසන්.. එහෙමනම් වැඩි බයිලා නැතුව කස්ටියට වෙන දේ කෙටියෙන් කියන්නම්කො..

ඩැනී මැඩම් ගාඕව අල්ලගත්තට පස්සේ අද සූදානම තමන්ගේ තාත්තට මොකද වුනේ කියලා ගාඕගෙන් දැනගන්න. කොහොමහරි ගාඕව බේරගන්න ඩෝජෝ එකට ප්‍රහාර පවා එල්ල වෙනවා.ඔක්කොටම වඩා සීන් එක කියන්නේ අර හැරල්ඩ් ලොක්කා මැරිලා නෑ නොවෑ. මිනිහට මැරෙන්න බැරි කතාවක් තමා තියෙන්නේ..

හොදයි එසේනම් මේ ටික ඇති. වැඩියේ කියලා කස්ටියගේ කුතුහලේ නැති කරන්ට ඕනේ නෑනේ.. ඊලග කොටහ ඔයාලට ගේන්නේ ප්‍රනීත් සහෝ..

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01E09.WEB.X264-DEFLATE-HI

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…….
    ජය වේවා……….

  4. thx a lot bro for the sub…..one of the best TV series i hv watched

  5. 10 dipanlaaaaaaaa

  6. නෝ නේම්

    10 dentakoo

  7. 10 ikmnta dennkoo

  8. 10 dapanko machanla.ai mechchara kal ganne :'(

  9. 10 ko bn tak gala dapan

  10. Machn ikmnta 10 dapan plz ubala busy athi eth puluwannm ikmnta dapan

  11. අඩො බන් 10 කෝ 🙁

  12. ane Macho 10 ikmanata dipanko

  13. Ai yakow 10 danne naththe…… film ekak ghanna kal wenawane bn sub ekak enna….

  14. Adeeee mama 100 parak vtra ava oi 10 avtda blnna koo bm.. Dan davs 5katat vadiyne meka avt..api pawne oi

  15. Thnks a lot mchn…

  16. Sakun Sankalpa

    Aida nawe thawa nawe bn 10 -_-

  17. ayyooooooooo 10 ooooneeeee

  18. නෝ නේම්

    කෝ බන් 10

  19. a ai bn epi 10 tama natteeee

  20. Meka 13 denek athara bedila yanawa qwa neda?ai ithin mechchAara parakku?

  21. Sakun Sankalpa

    Pattama thx bro. 10ta th Sub eka dapanko ikmnata……..

  22. Hodatama parakkui bn 10 weni epi ye sub eka….. ikmanata denna putheee

  23. Dawas 2kata sarayakwath epiyaka sub diyalla mcn.naththam mewa balala iwara karanna hambenne na

  24. {\an5\fs40\fad(500,500)\blur5\bord10\3c&H0000DC&\c&HFFFFFF&\1a&HFF&}Z{\3c&H0029DC&}E{\3c&H0029DC&}A{\3c&H0038DC&}L{\3c&H0043DC&}-{\3c&H004DDC&}♥{\3c&H0058DC&}Z{\3c&H0062DC&}E{\3c&H006CDC&}A{\3c&H00A5DB&}L{\3c&H00A9DA&}.{\3c&H00AEDA&}.
    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

  25. 10 ko ban

  26. Thanks bro… Nice work…

  27. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. Sasindu weerakoon

    Sub akata thanx…ithuruwath dennnako ikkkmanata…

  29. Ithuru tkath diyanko bro ikmanata.

  30. ane wasthuwe epi 13 ma sub diyallako ikmantama … noka nobee mewwa balanne. ubalata pin bro, puthee oba samata jayin jayima veewa

  31. Ela ela bokka

  32. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  33. sub ekata thanks saho..

  34. Elama Saho….. Godak adarei Ubalata………. Supiri gemak denne…. Thanx aaaaa

  35. සුපිරි මචෝ….. තෑන්ක්ස් ආ…..

  36. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. ගොඩක් ස්තූතියි

  38. Thanks Bro.

  39. thnx bro…

  40. ස්තුතියි සහෝ උපසිරසියට
    ලබන්වූනා නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!

  41. thank machan. ituru tikath ekmanata dendoo.

  42. Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්
    ප්‍රිසන් බ්‍රේක් එකත් ඉක්මනට දෙන්ඩ

  43. බොහොම ස්තූතියි සහෝ……

  44. jaya wewa……

  45. charith eranga

    thanks

  46. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  47. රෝසි ආච්චි

    පුතී…. ටිකක් ඉක්මන් කොලොත් නරකද…..
    මං මැරෙන්න කලින් ඔය උපසිරොස ටික දිපන් කොල්ලො ආහ්…
    පින් සිද්ද වෙච්චාවයි…

  48. MR. රැන්ඩ්

    සබ් ටික එනකම් පිස්සෙක් වගෙ පිස්සෙක් වගේ බලාන ඉන්නේ…..

  49. patta bro..anik tikat ikmanatama dennako 😀

  50. Nirodha uthpala

    Thx for sub bro eakenma ko bn supergirl??

  51. uba nam deiyek bn,
    ithuru tikath puluwan ikmnata dipn

  52. Tq bro✌✌✌

  53. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  54. උපසිරසියට බොහොමත්ම ස්තුතියි.

  55. නියමයි සහෝ.
    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

  56. Thanks mcn.meka enakan thama balan hitiye

  57. Ela ela.thanks

  58. elazzzz bro

  59. Adenwa baln htyeee dawas ganaka idan

error: Alert: Content is protected !!