You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Jaanu (2020) Sinhala Subtitles | 96 තෙලිඟුවෙන් බලමුද? [සිංහල උපසිරැසි]

Rating: 8.8/10. From 15 votes.
Please wait...

96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක  C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව මේ අවුරුද්ද මුල. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්.

“K රාමචන්ද්‍රා කියල කොල්ලෙක්
එලියෙ ඔයාව මුනගැහෙන්න ඇවිත් ඉන්නව.”
ඒ මොහොතෙන් පස්සෙ සිදුවුනු දේවල්,
කාලයක් තිස්සෙ මගේ ජීවිතේට
වෙන්න ඕන කියල හිතපු දේවල්ම තමයි.
මගේ රාම් මාව හොයාගෙන ඇවිත් තියනව.
ඒ මොහොතෙ මගේ ජීවිතේ වෙනස් වුනා.
“K. රාමචන්ද්‍රා.”
මට අඩියක් තියාගන්න බැරිවුනා.
ඒ නම ඇහුව ගමන් 
මගේ ඇඟම පන නැතිවුනා වගේ.
එක පාරක් බැලුවද? දෙවනි පාරත් බැලුවද? තුන්වෙනි පාරත් බැලුවද? කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පාසල් කාලයේ මතක නැවත සිහියට නැගෙන ලස්සන රූප පෙලකින් මිනිත්තු 151ක් පුරාවට අඬමින් හිනාවෙමින් නරඹන්න. රීමේක් කිව්වම කවුරුත් හිතනවනෙ අයියො බැලුවනෙ කියල ඒත් තෙලිඟුවෙන් බලද්දි වෙනම අත්දැකීමක් තියෙයි. නැවතත් මෙවන් උපසිරැසියකින් මුනගැසෙන තුරු…
ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Proper  HD Rip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  4. Thank you

  5. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. dilan wimalasiri

    thankz

  7. Thanks..

  8. isuru srinath sjs

    ස්තුතියි සහො උපසිරැසියට !!

  9. thank you asawen balapu film ekak

  10. Thanks bro

  11. බොහොම ස්තුතියි නියම වැඩක්

error: Alert: Content is protected !!