Wednesday , June 23 2021
Breaking News

Jiu Jitsu (2020) Sinhala Subtitles | මරණයේ රණශූරයාගේ අභියෝගය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 33 votes.
Please wait...

සෑම වසර 6කටම වරක් පෘතුවිය හරහා යන ධූම කේතූවක්…
ඉපැරණි බෞද්ධ පන්සලක් තුලින් විවෘතවෙන අභ්‍යවකාශ ද්වාරයක් …
අභියෝගයක් රැගෙන මන්දාකිණි අතරින් පැමිණෙන මරණයේ රණශූරයෙක්…
ලෝකය බේරාගැනීමට අරගල කරනා සටන් කරුවන් අට දෙනෙක්…
තම අසාර්ථකත්වය පුතණුවන් මගින් සාර්ථක කරගැනීමට උත්සහ කරන පියෙක්…
තම නැතිවු මතකය යලි හිමි කරගැනීමට වෙර දරන වීරයෙක්…

ආයූබෝවේවා, කොහොමද බයිස්කොප්වාසී ජනතාවට. 2020 නොවැම්බර් 20 නිකුත් උන අළුත්ම චිත්‍රපටයක් අරන් තමයි මම මේ පාර අරන් ආවේ. නම බැලුව ගමන් කියන්න පුලුවන්නේ මේක ක්‍රියාදාම චිත්‍රපටයක් කියලා. 2017 වසරේ  Jim McGrath විසින් Jiu Jitsu නමින් නිර්මාණය කල කොමික් පොතක් ඇසුරින් තමයි මේ ෆිලුම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වෙනකොට 3.6IMDb අගයක් තමයි මේ නිර්මාණයට ලැබිලා තියෙන්නේ. ක්‍රියාදාම හොඳ මට්ටමේ තිබුනත් Visual Effects වල අයහපත් මට්ටම මේ අගය අඩු වෙන්න බොහෝවිට බලපාන්න ඇති කියලා හිතනවා. 47%ක ගූගල් පරිශීලක මනාප ලබාගැනීමට මෙය සමත් වෙලා තිබෙනවා වගේම Action\Fantacy යන කාණ්ඩ වලට වර්ගකරණය වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ තිර රචනය Dimitri Logothetis  සහ Jim McGrath අතින් සිදු වෙලා තියෙනවා. චිත්‍රපටය  අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dimitri Logothetis  විසින්මයි. ඒ වගේම දක්ෂ සහ ප්‍රසිද්ධ නළු නිළි කැලක්ම රංගනයෙන් දායකවෙනවා. Face Off (1997) Con Air (1997) The Rock (1996) Ghost Rider (2007) Season of the Witch (2011) වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටවල රඟ පෑ හොලිවුඩයේ දැවැන්තයෙක් ලෙස හදුන්වන්න පුළුවන් සුපිරි නළු Nicolas Cage විලී ලෙසත්, Kickboxer: Vengeance (2016) Kickboxer:Retaliation (2018) වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය හෙබවු Alain Moussi ජේක් ලෙසත්, Ong Bak චිත්‍රපට මාලාවෙන් ලොවපුරා අතිශය ජන්ප්‍රියත්වයට පත් වු අතිදක්ෂ සටන් ශිල්පියෙකු සහ ක්‍රියාදාම නළුවෙකු වන Tony Jaa කුඑන්ග් ලෙසත්, මාවල් සිනමා විශ්වයේ නියෝජිත රම්ලෝ ලෙසත්, The Purge:Anarchy (2014), Black and Blue (2019) වැනි සිනමාපටවල රඟ පෑ Frank Grillo හරිගාන් ලෙසත්, The 100 කතාමාලාවේ ඔක්ටේවියා බ්ලේක් ලෙස ජනාදරයට පත් Marie Avgeropoulos මීරා ලෙසත් රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව Rick Yune, Juju Chan, Jack Kingsley Eddie Steeples යන රංගන ශිලිපීන් මෙහි තවත් චරිත නිරූපනය කරනවා.

ඔන්න ඔහොමයි මේ චිත්‍රපටයේ තොරතුරු, කතාව ගැන මම මුකුත් කියන්නේ නෑ. වෙනදා වගේම ඉල්ලන්නේ අපේ මහන්සියට ඔයාලගේ ප්‍රතිචාර පහළ කොමෙන්ට් බොක්ස් එකේ අකුරු කරගෙන යන්න කියලා තමයි. හැමදාමත් වගේ මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සිසිල ප්‍රසාද් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ කොරෝනා ආපදා කාලයේ ඔයාලා හැමෝම පරිස්සම් වෙලා ඉන්න වගේම දිගටම අපේ වෙබ් අඩවියත් එක්කත් රැඳී ඉන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා.

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Check Also

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. thanks bro for the subb

  2. Thanks for sub!

  3. Color out of space film eke sub ekath denna

  4. Jiu jitsu 2020 ekee blu ray sub ek

  5. Athakota Api Otuwoda..?? Ko BLURAY Sub Aka…? Apita OOne Bluray Sub Aka Pleeeeeeezzzzzzzzzzzz…

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. thanks…

  8. ඉන්දික

    ස්තුතියි

  9. Nicolas cage hityoth aniwa charter tamai
    Pora lagadi act krpu okkama melo rahak na

  10. Tnx saho sub ekata

  11. බොහොම ස්තූතියි සහෝ…

  12. thanks…

  13. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  14. Thank you

  15. Thanks ………………..good luck …………..

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Sub ekata thanks bro. Nicolas cage kiynne mn asama actor kenek. Oyala hondai api english films balanne. Thanks again

  18. thnx sub ekata

  19. Thanxxx bro………..

  20. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  21. good work bro .superb

  22. Good work friend, Thanks for the sub

  23. Thank you

  24. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  25. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  26. thnkz bro

  27. බොහොම ස්තූතියි සහෝ……

  28. Udara Damith Dissanayaka

    ela

  29. Thanks Saho

  30. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මෙම ත්‍රාසජනක චිත්‍රපට එකතුවටත් උපසිරැසි දීම පිළිබඳව සලකා බලන මෙන් ඉල්ලමි.

    Manhunter – 1986
    Hannibal – 2001
    Red Dragon – 2002
    Hannibal Rising – 2007

  31. Thanks bro

  32. thanks..

  33. සිංහල උපසිරැසියට ස්තූතියි

  34. නලින් පෙරේරා

    එලස්ස් මලේ, බලා බලමු එහෙනම්
    ජය වේවා!

  35. වෙඩි වගේ වැඩ නෙහ්,
    සබට තුති යුරාන් අයියා ❤️

  36. නිමේෂ් කාවින්ද .

    සිංහල උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් මම යුරාන් සොයුරාට හදවතින්ම ස්තූති කරමි . ✌️✌️✌️

  37. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

  38. Thanks for sub bro…
    Sisila ayyage sub ekak kalekin na neh

  39. Thanks sub akata paluwan hitiya

error: Alert: Content is protected !!