Wednesday , January 27 2021
Breaking News

John Wick Chapter 2 (2017) with Sinhala subtitles | ජෝන් මහත්තයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 160 votes.
Please wait...

John wick 2 (2017)

ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන් විසඳගන්නත් හසන්ත අයිය මට ගොඩක් උදව් කළා, ඒක නිසා බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ හසන්ත අයියව ආදරෙන් මතක් කරනව, ජෝන් වික්: මේ ෆිල්ම් එකේ පළමු ෆිල්ම් එක නිදහස් වුනේ 2014දි කියල ඔයාලට මතක ඇති, මේ ඒකෙ දෙවනි ෆිල්ම් එක, නිදහස් වෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 9 වෙනිද රුසියාවෙදි, IMDB 8.2 ඉහළ අගයක් ලැබිල තියෙනව, මේ ෆිල්ම් දෙකම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chad Stahelski. ප්‍රධාන චරිතය Keanu Reeves.

ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කෙරුවොත්, යම් සලකුණක් තියෙනව, ඒ සලකුණට යටත්ව තමයි සියලුම දෙනා ජීවත් වෙන්නෙ, කාටවත් ඒ සලකුණට විරුද්ධ වෙන්න බෑ, දුෂ්ට චරිතය විදිහට රඟ දක්වන්නෙ සැන්ටිනෝ කියල කෙනෙක්, ඒ වගේම ජෝන් දරුනු චරිතයක් කියන්න ඔයාල දන්නවනෙ, ඉතින් මේ සැන්ටිනෝ ජෝන් ට කියනව ජියානා කියන කාන්තාව ඝාතනය කරන්න කියල, ඒකට ජෝන් මුලින් කැමති වෙන්නෙ නෑ, නමුත් ජෝන් කලින් ඉඳලම සලකුණට බැදිල ඉන්න කෙනෙක්, එයා සැන්ටිනෝගෙ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවට, එතන පවතින නීතියට විරුද්ධයි, ඊට පස්සෙ සැන්ටිනෝ ජෝන්ගෙ ගෙට බෝම්බ ගහල විනාශ කරනව, තවත් පැත්තකින් වින්ස්ටන් කියල කෙනෙක් ඉන්නව, ඔහු ජෝන් ට කියනව සලකුණට කාටවත් විරුද්ධ වෙන්න බෑ කියල, ඒක නිසා සැන්ටිනෝගෙ යෝජනාවට ජෝන් අකමැත්තෙන් හරි කැමති වෙනව, ජෝන් ඒ වැඩේ කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි, නමුත් ජෝන් ඒ වැඩේ කෙරුවට පස්සෙ කෙලින්ම ආපහු එන්නෙ සැන්ටිනෝව හම්බ වෙන්න, මොකද ජෝන් ට ඕනෙ සැන්ටිනෝගෙන් පළිගන්න, එයාගෙ ගෙට බෝම්බ ගහපු නිසා, ඉතින් ජෝන් ට ලොකු සටනක් දෙන්න වෙනව සැන්ටිනෝගෙ සාමාජිකයන්ට විරුද්ධව, සිද්ධිය කොහොමද වෙන්නෙ කියල අපි බලමු, වැඩිය විස්තර කරන්නෙ නෑ අලුත් ෆිල්ම් එකක් නිසා, එහෙමනම් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

Note: මේ ලබාදෙන පිටපත HDTS බැවින් ඉදිරියේදී හොඳ පිටපත් නිකුත්වූ වහාම ඒ සඳහා උපසිරසි යාවත්කාලීන කර ඔබට දැනුම් දෙන්නෙමු.

SA

John Wick: Chapter 2 (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD/BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Midnight Sky (2020) Sinhala Subtitles | මිනිස් සංහතිය වෙනුවෙන් තනි මිනිසෙක්…. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ ඉතින් අද මං අරන් එන්නෙ 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට උපසිරැසියයි.මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

111 comments

  1. සබ් එක ලබා දුන්නට බොහොම ස්තුතියි.

  2. Thank you

  3. thank you

  4. how to download the movie ???

  5. Nishanpradeep95

    Tnx for sub well done jayen jaya

  6. nalin.kumara0510

    Thanks bro good luck.

  7. Thanks for Sub!

  8. THANK YOU

  9. udayakumaralms

    Thanz

  10. thisumdeemantha

    Thanz for subtitles bro !!

  11. thanks

  12. Thilankadissanayake

    thanks

  13. Elama

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…..

    ජය වේවා !!!!!

  15. Thanks bro

  16. Davindu reshan

    thanks

  17. Rumesh dhanushka

    Thanks brother

  18. Lahiru Lakshan

    thanks machn…

  19. Sandunprabath1230

    Thanks සහෝ

  20. Tnx mchn sub ekata ..!!

  21. thanks bro…

  22. Lakshan nadeeshana

    බොහෝම ස්තූතියි සහෝදරයා ඉදිරි කටයුතු වලට සුභ පතනවා

  23. ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    පළවෙනි පිලුමට උපසිරැසිය හදපු සොයුරියටත් ස්තුතියි..
    තෙරුවන් සරණයි…!

  24. Gayan_madushanka_

    බොහොම ස්තුතියි..

  25. Dilshan asitha

    Ela

  26. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  27. thank youhh guys

  28. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  29. Thanks for the sub

  30. tihainkuu bro

  31. Thanks mchn sub ekata.. good luck

  32. Thank you Dinusha

  33. tanx bro . eeye gatte copy eka

  34. බොහොම ස්තූතියි සහෝ

  35. sahan weerasinghe

    Sub ekata thanks saho.silence 2016 sub denna puluwanda saho.7.4 rating tiyana movie ekak.jaya

  36. bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  37. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  38. elama saho thanks

  39. Nirodha uthpala

    Thx again for br update bro

  40. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    රස හදුනන්නෝ…හොද කොපි එනකම් ඉන්නෝ(විමාගේ වදනකි)..ලයික් මී..කට්ටිය පහල ජාතිය අමතලා තියේ සෑහෙන්න. මොනව කරන්නද ඉතිං. පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැති එවුන් තමයි.. උබලා ඔවා ගැන හිතන්න එපා. ගනන් ගන්නත් එපා. උබලා තමන්ගේ වැඩ ටිකත් කරගෙන අපිට සබ් එකත් දෙනවා. එහෙම එකේ ගොන්නු කියන කතා ගැන හිතන්න යන කාලය උනත් ලොකු අපරාදයක්!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  41. BR awilla tiyenne bro

  42. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

  43. Ayeshan weerasuriya

    BR awa..
    Ekta sub denna

  44. Nirodha uthpala

    Kollo badu I update eaka diyan plzz thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro

  45. Br avoo

  46. Raveen Fernando

    BR avilla neda eke update eka dannako

  47. thanks broooooo

  48. බොහෝම ස්තුතියි මචං

  49. Raveen Fernando

    Br apuwama update karanna bro sub ekata thanks

  50. tnx for your sub
    WEB-DL eka ewilla tiyei
    update karanna

  51. thx machan hd sub ekata

  52. Web dl awith thiyenne

  53. machan web- dl awith thiyenne filume,,,,, update ekak danna free time ekak apu gaman,,,,,, thx

  54. WEB-DL update plz

  55. BR වලට Update එකක් දෙන්න. සබ් එකට බොහොම ස්තූතියි

  56. BR වලට Update එකක් දෙන්න. සබ් එකට බොහොම ස්තූතියි

  57. monawada ban me dena copy ekko kalin kiyapan aparade data

  58. බොහෝම ස්තුතියි

  59. thanks saho sub ekata.. ballo biruwata ubala owa ganan ganna epa. api uba ekka..

  60. baiscopelk eka gena mara vishwashayak thibbe. eth den nam egana kiyala wedak ne. ei me wage camera copy denne? ehema dunnath ei eke kiyala post eka danna beri. dannawane lankawe internet charges kohomada kiyala. aparada….

    baiscopelk kiyanne namak thiyena site ekak. lankawe #1. eth me wage weda walin e nama nethikaraganna epa. Please admin, do something for this.

    Thank You anyway.

    • Manussayo me dila thiyenne sub eka. Nathuwa film eka newei. Ekko aran balapan naththam kata puka wahagena pala. Mahansiyen karana deyak me. Agaya karapan me sub karana minissu. E aya neweine film eka hadala thiyenne.

  61. සබ් එකට ස්තූතියි සහෝ.ඒ වගේම මම නම් මේ කට්ටියට කුනුහරුපෙන් බනින එක අනුමත කරන්නේ නෑ.වැදගත් විදියට කියන්න පුලුවන්නේ ඕනම දෙයක්.තමන්ගේ ඇතුලාන්තයේ තියන කිලිටි බව තමයි මේ කරන දේවල් වලින් සමාජයට පෙන්නන්නේ.අනික කෙනෙක් බැන්න ගැරහුව පලියට අපිත් ඒ දේම කරන්න ගියාම අපේ හිතත් දූෂණය වෙන එක විතරයි වෙන්නේ කියන එකයි මගේ අදහස .ස්තූතියි නැවත

  62. sub dipu sahodarayata godak sthuthi….ara ballo dennek burala thibune pahalin mokekda bn e?nikam dena eka ganna bari gon ponnayo dennek

  63. කවුද බන් මේ ෆිල්ම් බලන්න අලුතෙන් බැහැපු ලබ්බෙ ඩයල්.උබලට සබ් දෙන්න ඕන සල්ලි වලට.කටවල් වල තරම පේන්න.යකෝ උන් උන්ගෙ වැඩ පාඩුකරං කොපියකට හරි සබ් දෙනව.උන් මේක කොපියක් කියල මුලිංම කියලමයි සබ් දාල තියෙන්නෙ.උබලයි ඇස් පු** තියං පො#### වගේ කෑගහන්න එපා බං.ගූ ගදයි.

  64. උපසිරැසියට බොහෝම ස්තුතියි

  65. Sohan jayasooriya

    Thanx mtchn sub ekta

  66. Sohan jayasooriya

    To Pinsara, nishan.. Film eka dwnld karapan kiyala kauruwath umblata marana tharjane kale nane.. Udin lipiye sinhalen kiyala tyenawa awith tiyenne cam copy br awama update krnwa kyala.thopita tiyena amaruwata dwnld kragththta me sub eka hadapu eka palida yako? Thopi wage haalparuwo dethun denek me dawas tikema comment krnawa thmange gon kama pennagen.ekath fake names walin.konda pana tiyei nam pirimi wage kelin talk krapan fb eken hari.. Thopila maha gaanune bn..

  67. mewa balanna ona blue ray nathnam hd. amaruwak na ban camer copy balanna.anika free data neme.salli walata banne.podddak kollo amaruwe dan nathuwa iwasan idalama damma nam neda hoda

    • aha kata arala balapan yako… hoda copy ekak awama dennam kiyala tiyanawane.. issara wela kiyawala balala daownload karaoan pau denne nathuwa.

  68. nikan ape data tika aparade.film balanna asahanayak thiyenawa thamai eth camer copy nemi.
    mewa danawata ubalath nayai.yako hoda copy ekak awama film eka deepan.nikan site ekath cha karan nathuwa

    • Ane hukas mlli thopita baland newei denne nikm data thiyana apita nikm deken ganin nathuw idin
      Thopit nikm dunnama agayak na වේ*****ලෝ නිකම් මෙතන සද්දෙ දාලා කට පුක කර ගන්නේ නැතුව පල

  69. monawai ban camer copy balan na api.

    • Ane hukas mlli thopita baland newei denne nikm data thiyana apita nikm deken ganin nathuw idin
      Thopit nikm dunnama agayak na වේ*****ලෝ නිකම් මෙතන සද්දෙ දාලා කට පුක කර ගන්නේ නැතුව පල

  70. ස්තූතියි. ජය෴෴ 😛 😛

  71. දමිත්

    ස්තුතියි සහෝ..
    නමුත් මේ rip එක හොඳ මදි නිසා හොඳ එකක් එනකම් ඉන්නවා.
    ජය වේවා!

  72. thanks brooooooo……

  73. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  74. brrip ekak awama balanawa. sab ekata thanx machan

  75. ane macho copy eka awulne sub ekata thanx. mama film eka aragatha aran baluwa. copy eka patta awul. eth kathawa supirima mattame tiyanawa eka nisa baluwa. dannam aparade wage hithenawa ba. hoda ekak apuwama aniwa ikmantama dapan ewagema aye danepa machan me wage copy plz

  76. Thanks for the sub

  77. බොහෝම ස්තුතියි

  78. Ela supirima

  79. අඩුම හොඳ Web එකක්වත් එනකම් ඇහැක් ඇරල බලන්න හොදනැති ෆිල්ම් එකක් මේක… ස්තූතී බ්‍රෝ

  80. Hhol copi dana epa pisuda

  81. tnx bro

  82. මෙව ඉතින් බ්ලුරෙ එනකල් අතවත් තියන් නෑ උපසිරැසි දැම්මට තුති

  83. niayamai…hoda copyak enakm innawa…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  84. don’t try to put this kind of copy.if you can give something good
    thank you

  85. Thanx bro

  86. තෑන්ක්ස් සහෝ

  87. බොහෝම ස්තුතියි

  88. TY malli….Gdk Pin….

  89. Sub ekata thank. But hdts eke sound aul neda. Balanna ba.

  90. ස්තුතියි දිනූෂ

  91. කවියා✌️✌️✌️

    Ela

  92. Lakshan Janitha

    Mama meka enakm balan hitiye,onna mama palaweni downloader

error: Alert: Content is protected !!