Monday , September 28 2020
Breaking News

Julayi (2012) Sinhala Subtitles | සුපිරි වැඩකරු..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 21 votes.
Please wait...

මෙවර මම උපසිරැසි ගැන්වූයේ තෙලිඟු චිත්‍රපටයකට. මම තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි යොදන පළවෙනි වතාව…මට මේ ගැන විකියා කිව්වම චිත්‍රපටිය බැලුවා.. ඉතිං ගොඩක් හිතට වැදුනා… අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕනි කියල හිතුන. ඉතිං ඉස්සෙල්ලම විකියා සහෝදරයට ස්තූතිය පුද කරනවා.

ඉතින් මේ සුපිරි තෙලිගු බයිස්කෝප් එක රේටින් 7.2 ලබා ගෙන තියෙනවා..ඒ වගේම ඔබ තෙලිගු චිත්‍රපට රසිකයෙන් නම් මේ නම නොදන්නවා වෙන්න බෑ ඒ Stylish Action Hero නම් පටබැදුන Allu Arjun ඔහු තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයේ රගපෑමෙහි නියුක්ත වෙන්නේ..Arya 2 වගේම Badrinath බයිස්කෝප් වලත් මොහු සුපිරි රංගනයක නියුතු උනා මතක ඇති..

මේ චිත්‍රපටයෙ කථාව ගැන කෙටියන් සඳහනක් කරන්නම්.. මෙහි ප්‍රධාන චරිතය වන රවී කියන තරුණයා රැකියාවක් නොකර ඉතා සැහැල්ලුවෙන් ජීවත් වන අයෙක්. නමුත් ඔහුට තියුණු බුද්ධියක් තිබෙනවා.. ඒ වගේම නිතර පියාගෙන් බැනුම් අහන්න වෙනවා.. දිනක් මොහු තම පියාගේ වැටුප අවතක්සේරු කර ඔහු එය පැය දෙකක් ඇතුලත සොයා ගෙන පෙන්වන්නම් යැයි පවසා ඔහු තම පියාගෙන්ම දස දහසක් ඉල්ලාගෙන ක්‍රිකට් ඔට්ටු තබන ස්ථානයක යනවා..

ඒ ගමන මේ කථාවේ ආරම්භයයි. ඔහු මෙසේ යනවිට ඔහුට එක්තරා පිරිසක් හමු වනවා. ඔවුන් ඉතා කලබලයෙන් සිටින පුද්ගලයන් පිරිසක්.. රවී ඔවුන් සමඟ විස්තර කථා කර ක්‍රිකට් ඔට්ටු තබන ස්ථානයට යන බවත් පවසා අවශ්‍ය ස්ථානයෙන් වාහනයෙන් බැස ගන්නවා.

ඔහු ක්‍රිකට් ඔට්ටු තබන ස්ථානට ගොස් සිටින අතර පොලීසියෙන් එම ස්ථානය වටලනවා.. පොලීසියෙන් පැමිණ පවසන විස්තරය රවීට හමු පිරිසට පිරිසට කී දෙයට සම්පූර්ණයෙන් සමාන වෙනවා. රවී ඒ පිළිබඳව පොලීසියට පවසා රවී ගේ තියුණු බුද්ධියෙන් පවස දෙයින් පොලීසිය මවිත වෙනවා. ඒ ඉහත හමු පිරිස සොරුන් විය හැකි බවත්, ඔවුන් බැංකු මංකොල්ලයකට සැරසෙන බවත්ය. ඉන්පසු පොලීසිය සමඟින් මොහු එක්ව එම මංකොල්ල කරුවන් අල්ලා ගන්නවා.

නමුත් රවී නොසිතූ පරිදි අනතුරකට පත්වන්නෙ එම සොරුන්ගෙන් අයෙක් සිරෙන් පැනයාමත් සමඟය.. ඉන් පසුව සිදු වන්නේ කුමක්ද…ආදරය,ත්‍රාසය,සටන්,අවසන් මොහොත දක්වා ඔබ සිතේ කුතුහලය ඇති කරන මේ බයිස්කෝප් එක බලන්නට ඔබ සැමට කියලා ආරාධනා කරනවා……

තවත් සුපිරි සිනමා සිත්තමකින් ලගදීම මුණ ගැසෙමු…ජය වේවා..!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

92 comments

  1. 10 sereta try karala download karagaththe

  2. sub eka wada na

  3. vlc 1 sub eka wada karanna

  4. Thanks kollo

  5. Thnx Brother Digatama Sub Denda

  6. Ashen Udithamal

    තෑන්ක්ස් යූ වෙවා මචෝ !!

  7. thanx bro !!!

  8. MAHCANLA ANE MEKE SUBS WADE NANE MAN JULAI DOWNLAOD KELA YOU TUBE EKEN BUT MEKEN SUB DOWNLOAD KERLA PLAY KELEMA HARIYATA PLAY WENE NANE

  9. elakiriiiiii (Y)

  10. niyamai.. Alluge Iddarummailotho film ekath dennako subtile ekka.

  11. sub eka wada karanne nane

  12. niyamai machan ela ela

  13. laskhitha viraj

    එලම කිරි මචං මේවා නම් කොහොමත් බලනවා…………!

  14. laskhitha viraj

    maxxxxxaa//.

  15. julayi film eke sub wada karanne na

  16. Susantha Pradeep

    thnxxxxxxxxx

  17. Thanks !!!!!!!!!!!!!!!!

  18. එල චිත්‍රපටියක් Thanks.

  19. බොහොම ස්තූතියි දෙල්ලව සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  20. man bagena beluwa pattama patta kollo…
    ayet kiyanawa bohoma stuti saho.. ,
    tawa tawat me wage sub danna diriya lebewa.

  21. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ ,ජයවේවා.

  22. Loweth nathi film ekak machooo…me wage aluth film dapan…thanks

  23. නියමයි මල්ලි….. බොහොම ස්තුතියි

  24. ටිෂාන් කවීන්ද්‍ර

    ෙගාඩාක් ස්තූතියි මේ ෆිල්ම් එකට සබ් දුන්නට
    මම ආසම නළුවන්ගෙන් එක්කොනක් ඉන්න ෆිල්ම් එකක්

  25. indunil Habaragamua

    දිනේෂ් ගමගේ දෙල්ලව lokka, supiri gemak deela tiyenne uba.
    Jaya wewa……………
    thawa me wage maxxa ekek deepan.
    Ayeth paarak jayawewaaaaaaaa kiwwa.

  26. තෙලිගු ෆිල්ම් වලට ආසා නම් නෑ….. 🙁 ඒත් සිංහල සබ් එක නිසා….. නොබලා ඉන්න හිතෙන්නෙත් නෑ….. 🙂

  27. Jaya Weva patta film 1k wage . onna mamath bawa..

  28. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  29. Ela balanna one…

  30. අදහසක් දක්වා සහාය දැක්වූ සැමට මාගේ ස්තූතිය……

  31. Thank u very much.

  32. රාම් රාජ්

    මේක බැලුවා.හොදයි.ස්තූතියි සබ් වලට.

  33. ela machan film eka hamadama me wage new film denna ok

  34. ස්තුතියි…සුපිරි..

  35. bohoma sthuti saho….
    patta story ekak wage..ela ela.. .

  36. Thanks I love theligu movies
    allu arjun too

  37. “චූටී මල්ලි”

    patta saho

  38. Thisara Ruwantha

    super මචන් මෙක මම download
    කරා බලන්න සබ් දෙනකම් හිටියෙ බලන්න
    මම හරිම ආසයි allu arjun ඉන්න moves වලට
    සබ් දුන්නට පින් මචන්
    ජයවෙවා බයිස්කෝප්

  39. lakshitha viraj

    කාලෙකින් තෙලිගු Film එකක් මරු…..
    තව එකක් ලඟ ම නවපන්.
    ජයෙන් ජය!!!!

  40. lakshitha viraj

    නියමයි!! මචන්…..

  41. කේ. යූ. ජී. උදාර

    අම්මට සිරි දිනේ…..කාලෙකින්…
    මේකට තුති.
    තව එකක් ලඟ ම නවපන්.
    ජයෙන් ජය……

  42. lakshitha viraj

    maxxxxxa… mcn..jayen jaya…

  43. lakshitha viraj

    supiri Film akak sub dunnata…tanx

    mamath bagannam.

  44. Didula Kd Silva

    අහ්,,ලොවෙත් නෑ..පට්ට ෆිල්ම් එක..ඔන්න බෑව..බොහොම ස්තූතියි මචෝ෴

  45. නියමයි………………

  46. නියමයි දිනේෂ් සහෝ. මේ මම ආසම නළුවෙක්. (හැබැයි ටිකක් පඩ ෂෝ වැඩියි) ඔන්න බාගන්න දැම්මා. බොහොම ස්තුතියි! ජයවේවා!!!

  47. M.D.A Pradeep (අමිල මනනදේව)

    උබ සුපිරි කියනව නම් නොබලා කොහොමද දිනේෂ්..ඔන්න මමත් බාන්න දානවා.සබ එකට ස්තුතියි මචන්.උබේ සබක් එක්ක ෆිල්ම් එකක් බලනවා කියන්නේ ආයේ සිංහලෙන්ම ෆිල්ම් එක බලනවා වගේ තමයි.
    ජය වේවා!!!!

  48. pattaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  49. යසිරු මධුක

    මැක්සා දිනේෂ් අයියේ.

  50. ඔයාල කරන මේ වැඩේට කොහොම ස්තූති කරනනද මන්දා බයිස්කෝප් සයිට් එකට ජයම වේවා

  51. diagatama sub denna alla the best

  52. man mey films walata asai thanks sub walata

  53. නියමයි මමත් මේවා නම් බලන්න කැමති… තුති

  54. දිනේෂ් දුන්න කියන්නේ කොහොමත් සුපිරි

  55. අනිවා පට්ටම වැඩක්…අනේ බන් උබ දිගටම සබ් දෙන්න හොදේ,,,

  56. lasanatha!!!!!!

    ho ho maru maru 🙂

  57. නියමයි තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!!

  58. කැළුම්

    මදි නොකියන්න වැඩියෙනුත් එක්ක දෙනවා නේ දැන්,,, 🙂
    සේරම සහෝලට ජයම වේවා

  59. හහ් මේ දිනේෂයා නෙ…
    උඹ දුන්න කියන්නේ ලොවෙත් එළ තමා. ෆිල්ම් එකයි සබ් එකයි දෙකම සුපිරි ඒවා කියල කියන්ඩ දෙයක් නෑ ඉතිං. මරු මචං මේ වගේ සුපිරි ෆිල්ම් එකකට සබ් දාන්ඩත් ඕනේ සුපිරි වැඩ්ඩෙක්ම තමා. ඉතිං මරු කතාවක් කියල පේන නිසා බලන්ඩ ඕනෙ මේකත්. පොඩි සයිස් නෑනේ කරුමෙට 🙁 තිබ්බනම් තමා වඩා හොද!
    කමක් නෑ බලමුකෝ…
    ජය!

  60. බයිස්කෝප් සයිට් එක දිනේවා!!!!!!

  61. ela ela saho

  62. නියමයි මම මම මේක බෑලුව සබ් එක්ක අයෙ බලනව
    හරිම ලස්සන එකක්
    ජය වේවා!!!!!!!!:)

  63. niyamaiiii tx

  64. Thank U Machan.

  65. Thanks 🙂 😀

  66. mamath gannawa jayama wewa

  67. සුපිරි සුපිරි මේක බලන්නම උන්නු එකක් සබ් වලට බොහොම පින් හොදේ

  68. elakiri kiwuwa menna films thxxxxx

  69. rusuru | රුසිරු

    බොහොම තෑන්ක්ස් මචං

  70. එලස් දිනේෂ් පට්ට ෆිල්ම් එකක නේ දීලා තියෙන්නේ

  71. මේක නම් අදම බලනවා තුති

  72. ela.. , thanks bro…

  73. niyamama movie akak

  74. දිගටම සබ් දෙන්න දිනේෂ් ඔයාගේ සබ් පට්ට

  75. Thanks lot 🙂

  76. mihin ලංකා

    ජය වේවා තෑන්ක්ස් ලොක්කා

  77. Thanks saho me film eka dunnata.ele ela.

  78. එලම කිරි මචං මේවා නම් කොහොමත් බලනවා

  79. Thanksss macho

  80. නියමයි නේ මේක නම් පට්ට මේ නළුවත් සුපිරි

  81. කැලුම් ගුණසේකර

    අඩේ, මෙන්න අපේ දිනේෂ් සහෝ එකක් දීලා? එළ එළ. දිනේෂ් දුන්නා නම් අනිවා බලන්න ම ඕන නේ? ස්තුතියි ස‍හෝ.

  82. පැතුම්

    පට්ටම මචං සුපිරි එකක නේ 🙂

error: Alert: Content is protected !!