You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Junoon (1992) Sinhala Subtitle | සාපලත් කොටි අවතාරය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 7 votes.
Please wait...

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය බලලත් නෑ. ඒ නිසා මේ ගැන දැනුවත් කරාට මම ඒ සොහොයුරාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ පස්වෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Junoon (1992) කියන චිත්‍රපටියයි. මේ චිත්‍රපටයත් ට්කක් පරණයි. 18 September 1992 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

2h 3min ක ධාවන කාලයක්  සහිත IMDB අගය 5.7 ක් ගත් මේ සිනමා පටය Horror, Thriller ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Mahesh Bhatt ගෙන්ද, තිර රචනය Robin Bhatt ගෙන්ද සිදුවී ඇත. රංගනයෙන් Rahul Roy, Pooja Bhatt, Awinash Wadhawan, Tom Alter, Rakesh Bedi යන නළු නිළියන් රංගනයෙන්  දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් රාහුල් සහ වික්‍රම් කියන යාළුවන් දෙදෙනා දඩයම් කරන්නට කැලේට යනවා. ඒත් ගම්මුන් කියන්නේ ඒ කැලයේ සාපලත් කොටි අවතාරයක් සිටින නිසා එහාට යන්න එපා කියලයි. ඒත් ඒ කීම් නොසලකා එහි යන මොවුන් දෙදෙනා කොටියාගෙ ප්‍රහාරයට ලක් වෙනවා. ඒත් ඒකෙන් වික්‍රම් බේරුනත් ඒ සාපය එයාට වැදෙනවා. මීට පස්සේ වෙන දේවල් ඔයාලා මේක බලලම දැන ගන්න. එහෙනං ඉතින් නැවත හමු වෙන තුරු ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

මේ චිත්‍රපටියේ සීඩ් තියෙන ටොරන්ට් එකක් හොයා ගන්න අමාරු වුන නිසා you tube එකේ 02:02:27 Junoon [HD] 1992_1080p කියන විඩියෝ පිටපතට තමයි මේ sub 1  ට කරේ. අනිත් වීඩියෝ පිටපත්වලට ගැලපේවිද කියලා නම් මම හරියට දන්නෙ නෑ.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Dolphin Reef (2018) Sinhala Subtitles | ඩොල්ෆින් පාරාදීසය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනෙ මේ නිර්මාණයට සබ් කරන්න අවස්ථාව දුන්නු සිසිල ප්‍රසාද් අයියට, …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. rishan madushanka

    Sadak movie eke sub karannako

  2. Ela ela

  3. Thanks bro

  4. සබට බොහොම තුති සහෝ…
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  5. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!

  6. යුරාන් ධනුක

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  7. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි.පොඩිකාලෙ බැලුව.ආපහු සැරයක් බලන්න ආසාවෙන් හිටියෙ…. ඒ අවස්ථාව දුන්නට ස්තුතියි…!ජයවේවා !!”

  8. thanx sub 1ta bro……mama meka podi kale balala tiyenawa.thanx me wage film walata sub denawata.jaya wewa!!!!!!

  9. Saranga J. Liyanagama

    Thanks…

  10. pubudu prasanna saho mage illeema itu kalata thanx

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. sooriyapatabadige

    Thanks for sub……( hare diljo pyar karega 2003) film ekata sub dennako please….
    .

  13. thankyou මචං. පරන ලස්සන love story තියෙනවා හිංදි. පුලුවන් නම් දෙන්න මම බලන්න ආස හිංදි එදා අද කියලා නැ. පරන එවත් බලනවා
    කදුලක් එන්න බලන්න ඔන නම් හිංදි love එකක් තමා

  14. ස්තූතියි

  15. Lalani Maduwanthi

    Godaaak sthuthy,,,,

  16. ගොඩාක්මේ ස්තුතියි මේ හින්දි ෆිල්ම් එක මම පොඩි කාලේ සිරස ට්වි එකේ යනකොට ගොඩක් ආසාවෙන් බැලුවේ . අයෙත් බලන්න හිතුනා එත් සිංහල සබ් නැති නිසා බැලුවේ නැහැ .

  17. උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Request::
    Burning (2018)
    What Will People Say (2017)
    Prospect (2018)
    Velvet Buzzsaw (2019)
    Overlord (2018)

  18. malithmadhushan45

    බොහොම ස්තුතියි සහො

  19. BRo puluwn nm raja 1995 film eke sub eka denna

  20. Ela Ela Thanks puluwannam me film dekath denna Gupt 1997 Deewangee 2002

  21. අම්මෝ මේක.. ඉස්සර පට්ටාසාවෙන් බැලුවේ.
    මරු මරු තෑන්ක්ස් වේවා

error: Alert: Content is protected !!